
මවුන් දුන් කිරි රසෙන්
පියාණන් දුන් වදනින්
සියලු ගැරහුම් මඩිමින්
හැදෙමු අපි ලක් රටට රිසියෙන්
නොහඬන් වැටුණු විට නුඹ
දිරියෙන් නිතොර සවි ලැබ
එඩියෙන් බඳිමු ජය දද
රකිමු ලක් මවු පණ ලෙද
ලෙසාන් ඕජිත වෛද්‍යසේකර
7 ශ්‍රේණිය,
රාහුල විදුහල,
මාතර.
මවුන් දුන් කිරි රසෙන්
පියාණන් දුන් වදනින්
සියලු ගැරහුම් මඩිමින්
හැදෙමු අපි ලක් රටට රිසියෙන්
නොහඬන් වැටුණු විට නුඹ
දිරියෙන් නිතොර සවි ලැබ
එඩියෙන් බඳිමු ජය දද
රකිමු ලක් මවු පණ ලෙද
ලෙසාන් ඕජිත වෛද්‍යසේකර
7 ශ්‍රේණිය,
රාහුල විදුහල,
මාතර.