සම්මුතිවාදී රාජ්‍යතාන්ත්‍රික සංචාරය | Page 11 | සිළුමිණ

සම්මුතිවාදී රාජ්‍යතාන්ත්‍රික සංචාරය

ශ්‍රී ලංකා ජනා­ධි­පති රුසි­යානු ජනා­ධි­පති විසින් පිළි­ගනු ලැබූ අව­ස්ථාව

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වේදෙව් මහතා හමු වූ අවස්ථාව

ශ්‍රී ලංකාව හා රුසියාව අතර හැට වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් සංවිධාන කරනු ලැබූ ප්‍රදර්ශනය නරඹන ජනපතිතුමා සහ ආර්යාව.

දෙවන ලෝක යුද සමයේ සටන් වැදුණ සෙබළුන් සමරන ''නාඳුනන සෙබළාගේ සොහොන" අබියස ගෞරවාචාර දක්වමින්... 

 

 සේයාරූ - සුදත් සිල්වා (ජනාධිපති මාධ්‍ය අංශය)

Comments