සිළුමිණ | Page 59 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප‍්‍රවාහන පහසුකම් සැලසීම සදහා අද දිනයේ වැඩි බස් රථ ගණනක් ධාවනයේ යොදවන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී එච් ආර් ඞී චන්ද්‍රසිරි පැවසුවේ අද දිනයේ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය ගමන් වාරවලට අමතරව අතිරේක ලංගම බස් රථ 250 කට වැඩි ප‍්‍රමාණයක් ධාවනයට එක් කරන බවයි.අද දිනයේ විශේෂ දුම්රිය 19 ක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.ඊයේ රාති‍්‍රයේ සිට දුර බැහැර ප‍්‍රදේශ බලා පිටත්ව යාමට මගීන් විශාල පිරිසක් කොළඹ මධ්‍යම බස් නැවතුම් පොල වෙත පැමිණි බවද ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන අංශයේ න

පිටු

Subscribe to සිළුමිණ RSS