වට්ටක්කා වගාවේ අස්වැන්නට නිසි මිලක් නොලැබී යාම හේතුවෙන් ගොවීන් ජනතාවට මේ වනවිට දැඩි අපහසුතාවට පත්ව සිටියි.සිංහල අලුත් අවුරුද්ද බලාපොරොත්තුවෙන් වගා කළ වට්ටක්කා තොග අලෙවි කිරගැනීමට නොහැකිව මෙලෙස අසරණ වී සිටින්නේ බලධාරීන්ගේ ක්‍රියා කලාප හේතුවෙනි.මේ අතර ගොවීන්ට තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් වට්ටක්කා කිලෝ ලක්ෂ ගණනක් විනාශ වෙමින් තිබෙන බව ගොවීන් පවසයි.අද වන විට වට්ටක්කා කිලෝවක් රුපියල් 4 කටවත් අලෙවි කර ගැනීමට නොහැකි වි ඇති බව ඔවුන් සඳහන් කළේය.ඒ හේතුවෙන් විශාල පිරිසකගේ වට්ටක්කා වගාව බිම්වල සහ නිවෙස් තුළත් කැළැ තුළත් විනාශ වෙමින් ඇති බව ඔවුන් පෙන්වා දෙයි.රජයේ සහ කිසිදු වගකිව යුතු