ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දූත පිරිස ෆීජි රාජ්‍ය බලා අද(30) පිටත්ව ගොස් ඇත.මැයි 02වනදා සිට 05වනදා දක්වා එය පැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේය. ආසියා පැසිපික් කලාපයේ ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ කරුණු සාකච්ඡා කිරිම එහි අරමුණ වේ.