නත්තල් සීයා අපට තෑගි ගේනවා | Page 12 | සිළුමිණ

නත්තල් සීයා අපට තෑගි ගේනවා

නත්තල ලෝකයේ හැම රටකම සමරනවා. නත්තල් මාසයට හරිම සීතලයි. අප නත්තල් ගස ලස්සනට සරසනවා. ගස වටේට පුංචි පුංචි විදුලි බුබුළු පත්තු කරනවා. නත්තල් සීයා අපට තෑගි ගොඩාක් ගෙනත් දෙනවා. නත්තල් දාට දේවස්ථාන ලස්සනට සරසනවා. නත්තල් ගීතිකා ගායනා කරනවා. ඒ නිසා නත්තලට අප හරිම ආසයි.

මිනුලි ඔනායා විජේරත්න 
2 ‘නෙළුම්’, 
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, 
කොළඹ 07

Comments