
හරිත පැහැ තුරුලතා
නීල පැහැ දිය කඩිති
ගලන අපූරුව
සිලි සිලි හඬින්
අහර දෙයි සෙවණ දෙයි
ඔසු ද දෙයි
තවත් නේක දෑ
ලැබගන්න හැකිය
රැකගත යුතුය
අප අපේ පරිසරය
සොබාදම් මෑණියනි...
ඔබ අපට
සම්පතකි...
ඔබ රැකුම
අප සැමගෙ
පරම වූ
යුතුකමකි...
ඒ.එච්. බුද්ධිකා සංජීවනී
12 ශ්‍රේණිය - ඒ,
හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලය,
හැදුණුවැව