ගුරුවරු අපේ දෙවිවරු | සිළුමිණ

ගුරුවරු අපේ දෙවිවරු

අපේ දෙමවුපියන් හැරුණ විට අපට හොඳ නරක කියා දෙන්නේ ගුරුවරුය. එමෙන් ම අ‍පගේ අනාගත දියුණුව සඳහා ඔවුහු අපට අධ්‍යාපනය ද ලබාදෙති‍. මෙවන් සේවාවක් සලසන ගුරුවරු අපේ දෙවියෝ ය‍.

විශ්මිත දුලක්ෂණ 
2 ශ්‍රේණිය, 
ගංගොඩ ප්‍රා.වි, 
පිළිමතලාව

Comments