හොඳ පුරුදු | සිළුමිණ

හොඳ පුරුදු

කෑමට පෙරේතකම් නොක­රන්නේ
තලු ගස­මින් අපි කෑම නොගන්නේ
පිරි­සිදු ජල­යම පානය කරන්නේ
මේ වගේ හොඳ වැඩ අපිත් කරන්නේ

කෑමට පෙර අපි අත් සෝදන්නේ
කන විට කවු­රුත් හිනා නොවන්නේ
චව් චව් යන හඬ නගා නොකන්නේ
කෑව පසු අපි අත් සෝදන්නේ

ආර්.එම්. රුවන්ති තරු­ෂිකා රාජ­පක්ෂ
4 ශ්‍රේණිය ‘බී’,
කීන­දෙ­ණිය ප්‍රාථ­මික විද්‍යා­ලය
අඹේ­පුස්ස

Comments