
මගේ ගුරුතුමියගේ නම පී.කේ. මල්කාන්ති. මගේ ගුරුතුමිය මට හරිම ආදරෙයි. ඇය මට අකුරු කියා දෙයි. ගුරුතුමිය මට ගීත කියා දෙයි. ඇය අපට ඇගේම දරුවන් ලෙස ආදරය කරුණාව දක්වයි. මගේ ගුරුතුමියට මම හැමදාම ගරු කරනවා.
චනුදි අමාෂා අමරසිංහ,
2 ශ්‍රේණිය - සී,
ශ්‍රී සාරාලංකාර ම.වි.,
කිඳෙල්පිටිය