
දමයන්ති ගල්පායගේ ගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය ' පායිම්පත්වරය' ජනගත කිරීම මෙ මස 24 වැනිදා සෙනසුරාදා පෙ.ව. 10.00 ට මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අචාර්ය රත්න ශ්‍රී විජේසිිංහ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ය.
මෙහිදී රවී සිරිවර්ධන, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සුජීව සිරිමෙවන්, දර්ශන වර්ණසේකර හා අනුරසිරි හෙට්ටිගේ යන විද්වතුන් දේශන පැවැත්වීමට නියමිත ය. ගායනයෙන් තරිඳු ජයසිංහ, පවරී අමරසා දිනේන්ද්‍ර, සමන් නිශාකර, ඩඩ්ලි එස්. ජයවර්ධන මේ සොඳුරු හමුව වර්ණවත් කරනු ඇත. මෙය මනුදම් පිරි පරපුරක් උදෙසා සක්නද ඉදිරිපත් කිරීමකි.