
සඤ්ඤක ඬ-යන්න සහිත තද්භව පද සමහරක් සිංහල කව් ලැකියට ආවේ ‘ණ්ඩ’ යන ශබ්ද සංයෝගය සහිත තත්සම පද ඇසුරිනි.
| ලෙව් ලැකිය | කව් ලැකිය |
| අණ්ඩ | අඬු |
| එරණ්ඩ | එරඬු |
| කාණ්ඩ | කඬ |
| කුණ්ඩල | කොඬොල් |
| ගණ්ඩ | ගඬු |
| චණ්ඩ | සැඬ |
| චණ්ඩාල | සැෙඬාල් |
| දණ්ඩ | දඬු |
| දණ්ඩකර්ම | දඬුවම් |
| පණ්ඩිත | පඬි |
| පාණ්ඩු | පඬු |
| පිණ්ඩ | පිඬු |
| පුණ්ඩරීක | පෙෙඬර |
| භාණ්ඩ | බඬු |
| භාණ්ඩාගාරික | බඬැරි |
| මණ්ඩප | මඬු |
| මණ්ඩල | මඬල |
| මණ්ඩුක | මැඬි |










