ම්මේ | සිළුමිණ

ම්මේ

අනිදි­නැති රෑ ඔබ සිහි­වෙයි
අම්මේ ඔබ රුවම පෙනෙයි
ඇස්වල උණු කඳුළු ගලයි
තනි­කම මා හිතම පෙළයි...

ඔබ තුරුලේ සෙනෙහෙ දැනෙයි
හිස සිඹි­හැටි දැනුදු දැනෙයි
හොඳ මිනි­සෙක් වෙන්න කියයි
අම්මා නැති අඩුව දැනෙයි....

පොඩි­පුතු අද ඉන්නේ සොවින්
දෑසේ කඳුළු ගලයි දුකින්
සිත සනසා යන්න සිහි­නෙන්
අම්මේ එන්න ළඟට ඉතින්

ටී. ඩබ්ලිව්. එම්. මිලානි සඳ­කැලුම්
12 ශ්‍රේණිය ‘ඒ‘ කලා අංශය,
ශ්‍රී දුටු­ගැ­මුණු මහා විද්‍යා­ලය,
පහළ හල්මි­ල්ලෑව,
නොච්චි­යා­ගම

Comments