උදෑ­සන අසි­රිය | Page 5 | සිළුමිණ

උදෑ­සන අසි­රිය

හිරු කුමරා කන්ද උඩින් එබී බල­නවා
ඕලු නෙළුම් මානෙල් මල් පිබි­දෙ­නවා
මල් සුව­ඳින් අප හද­වත් පිනවා යනවා
උදෑ­සන සිරිය අප හද­වත් පුබු­ද­නවා

කොක් රෑනක් සේ ළම­යින් පාසල් යනවා
කිචි බිචි ගා විහ­ඟුන් නද දෙනවා
රූං හඬින් මී මැස්සන් මල් වෙත ඇදෙනා
උදෑ­සන සිරිය අපෙ ගම ලස්සන කරනා

තසිරු ලිනු සඳුප අම­ර­සේන
5 ශ්‍රේණිය ‘ඒ’,
කෑගලු විද්‍යා­ලය,
කෑගල්ල

Comments