ආසයි මං | සිළුමිණ

ආසයි මං

හමා යන්න ආසයි මං සුළඟ වෙලා
එළිය දෙන්න ආසයි මං ඉරක් වෙලා
සුවඳ දෙන්න ආසයි මං මල් වෙලා
දිදු­ළ­න්නට ආසයි මං හොඳ දරු­වෙක් වෙලා

ගලා යන්න ආසයි මං ගඟක් වෙලා
ඉගි­ළෙ­න්නට ආසයි මං සම­න­ල­යෙක් වෙලා
දුක සැප බල­න්නට ආසයි මං හොඳ ‍මිතුරෙක් වෙලා
දිනා ගන්න ආසයි මං මුළු ලොවක් වෙලා

සුහර්ෂා නිර්වානි ඇට­ම්පොළ
5 ශ්‍රේණිය,
වඩු­මුන්න කනිටු විදු­හල,
කූර­ටි­හේන.

Comments