පුංචි කොබෙ­යියා | සිළුමිණ

පුංචි කොබෙ­යියා

අන්න අතන වී පැදුරේ
පුංචි කොබෙ­යියා
වී කන හැටි බලා ඉන්න
මං හරි ආසයි

අනේ, මගේ කොබෙයි පැටියො
ඔය ඔක්කොම කන්න එපා
මගෙ අම්මා ආවෝ­තින්
ඔබ එළවාවී

සෙනුකි හෙසන්යා රාජ­පක්ෂ වන්නි­ආ­රච්චි
2 ශ්‍රේණිය ‘මදාරා’,
බෝධි­රාජ විදු­හල,
ඇඹි­ලි­පි­ටිය.

Comments