
අන්න අතන වී පැදුරේ
පුංචි කොබෙයියා
වී කන හැටි බලා ඉන්න
මං හරි ආසයි
අනේ, මගේ කොබෙයි පැටියො
ඔය ඔක්කොම කන්න එපා
මගෙ අම්මා ආවෝතින්
ඔබ එළවාවී
සෙනුකි හෙසන්යා රාජපක්ෂ වන්නිආරච්චි
2 ශ්‍රේණිය ‘මදාරා’,
බෝධිරාජ විදුහල,
ඇඹිලිපිටිය.
අන්න අතන වී පැදුරේ
පුංචි කොබෙයියා
වී කන හැටි බලා ඉන්න
මං හරි ආසයි
අනේ, මගේ කොබෙයි පැටියො
ඔය ඔක්කොම කන්න එපා
මගෙ අම්මා ආවෝතින්
ඔබ එළවාවී
සෙනුකි හෙසන්යා රාජපක්ෂ වන්නිආරච්චි
2 ශ්‍රේණිය ‘මදාරා’,
බෝධිරාජ විදුහල,
ඇඹිලිපිටිය.