
උදෑසනම හිරු නැඟ එයි
කුරුව පැටවු සිංදු කියයි
මල් පෙති වල පිනි දිලිසෙයි
සීත සුළං ඇගේ හැපෙයි...
ඉර පායා එළිය වැටෙයි
අඳුර ගතිය පැනලා දුවයි
මල් පිපිලා සිනා නඟයි
අපේ ගමම සිරියාවයි...
යසිත් චමෝද්‍ය මධූෂාන්
5 ශ්‍රේණිය,
කීනදෙනිය ප්‍රාථමික විද්‍යාලය, අඹේපුස්ස