
බෙත්ලෙහෙම් පුරේ
සීතල උඳුවප් මාසෙ රැයකදි
ගවලෙනක තරු එළියේ
ජේසු බිලින්දා උපන්නා
කියා දුන්නේ අප හැමටම
සාමය ප්‍රේමය ලොවට බෙදන්නට
ජේසු බිලින්දා උපන්නා
ආමින්දි වීරක්කොඩි
7 ශ්‍රේණිය,
ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසල,
කිරිබත්ගොඩ
බෙත්ලෙහෙම් පුරේ
සීතල උඳුවප් මාසෙ රැයකදි
ගවලෙනක තරු එළියේ
ජේසු බිලින්දා උපන්නා
කියා දුන්නේ අප හැමටම
සාමය ප්‍රේමය ලොවට බෙදන්නට
ජේසු බිලින්දා උපන්නා
ආමින්දි වීරක්කොඩි
7 ශ්‍රේණිය,
ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසල,
කිරිබත්ගොඩ