දෙවැනි කඩ­ඉම | Page 12 | සිළුමිණ

දෙවැනි කඩ­ඉම

වසර එකොළහක්

පත පොත ඇසුරු කර

උගත් දෑ බොහෝමය...

ඉගෙනුම් දිවි පෙතේ

දෙවැනි කඩඉම...

පසු කරන්නේ කොහොමද ?

සිත සසල කළ

ගැටලුව....

ගෙවුණු හැම කාලයම

බෙදාගෙන නවයකට ...

උසස් ලෙස ජයගන්න

පැතුව පැතුමන් ගොඩයි

එහි මල්ඵල නිකුත් වු දා

දැනුණු සතුට අපමණය...

බොහෝ දෙනා මා දෙස

බලා සිටි බව

පෙනේ....

ඉන්පසුව...

ඒ.එච්. බුද්ධිකා සංජීවනී

11 ශ්‍රේණිය ‘බී’,

හැද‍ුණුවැව මධ්‍ය මහා විද්‍යාලය,

හැදුණුවැව.

 

Comments