
විහඟුන් ලෙසින්
සිටියේ එකටයි
පවුලක් වගේ
ආදර බැඳුමෙන්....
එක අත්තක පිපි
මල් පොකුරක් සේ
දුක සතුට ද එකසේ
වින්දා........
වෙන් වී යන්නට
කාලය ඇවිදින්
එපා සොයුරනේ
අමතක කරන්න...
යළුවෝ අපි
හැමදාමත්....
කවීෂ ඉඳුවර ජයවීර
8 ශ්‍රේණිය ‘බී’,
සාන්ත තෝමස් කුමර විදුහල, මාතර.