ගුරු අමරදේවයිනි | Page 5 | සිළුමිණ

ගුරු අමරදේවයිනි

ඇසෙනා විටදි ගුවනින් ඔබේ ගී රාව
සැනසෙයි දනන් අදටත් විඳිමින් රසය
සැම සිත්වලම උපදියි පැතුමක් නිබඳ
ගුරුදේවයිනි; ඉපදේවා යළි මෙබි‍ම

රවිදු මධුසංඛ ආතාවුද
12 ශ්‍රේණිය,
විද්‍යා අංශය,
ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය,
කැලණිය.

Comments