
අපේ දැනුම මනින
මිනුම් දණ්ඩ නුඹයි
ලකුණු අරගලේ
අරඹන්නේ ද ඔබයි
නුඹ පැමිණි විට
කෙළි සෙල්ලම අමතක වෙයි
එහෙත් විටෙක පුංචි
අපේ නෙතේ සතුටු කඳුළු පුරවන
ඔබ තවත් විටෙක එය
දුක් කඳුළක් කරයි
විභාගය අභියෝගයකි
එය ජය ගනුමැයි අරමුණ
අපේ දැනුම මනින
මිනුම් දණ්ඩ නුඹයි
ලකුණු අරගලේ
අරඹන්නේ ද ඔබයි
නුඹ පැමිණි විට
කෙළි සෙල්ලම අමතක වෙයි
එහෙත් විටෙක පුංචි
අපේ නෙතේ සතුටු කඳුළු පුරවන
ඔබ තවත් විටෙක එය
දුක් කඳුළක් කරයි
විභාගය අභියෝගයකි
එය ජය ගනුමැයි අරමුණ