විභා­ගය | Page 2 | සිළුමිණ

විභා­ගය

අපේ දැනුම මනින
මිනුම් දණ්ඩ නුඹයි
ලකුණු අර­ගලේ
අර­ඹන්නේ ද ඔබයි
නුඹ පැමිණි විට
කෙළි සෙල්ලම අම­තක වෙයි
එහෙත් විටෙක පුංචි
අපේ නෙතේ සතුටු කඳුළු පුර­වන
ඔබ තවත් විටෙක එය
දුක් කඳු­ළක් කරයි
විභා­ගය අභි­යෝ­ග­යකි
එය ජය ගනු­මැයි අර­මුණ
 

Comments