සිළුමිණ | Page 46 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

ඊයේ (02) රාත්‍රියේ අම්බලන්ගොඩ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව ඇතුළු ආරක්ෂක නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත.එහිදී එම ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කඩුවක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් නිවසක තිබී සිවුරු කොටස් සහ පාත්තර තොගයක් සොයාගෙන ඇත.එම නිවසේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු අහුංගල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පිටු

Subscribe to සිළුමිණ RSS