මනාලියෝ | Page 3 | සිළුමිණ

මනාලියෝ

අග­නු­ව­රට ආසන්න සිංහල බෞද්ධ 30,​ 5' 6" මනා පෙනු­මැති ගුණ­වත් නීතිඥ දිය­ණි­යට රජයේ හෝ පෞද්ග­ලික අංශයේ උසස් තන­තු­රක් දරන සමාන වෘත්තීය ක්ෂේත්‍රයක කට­යුතු කරන මනා පෙනු­මැති ගුණ­ය­හ­පත් අවංක සහ­ක­රු­වෙකු වැඩි­හි­ටි­යන් සොයති. කුල­භේද නොසැ­ලකේ. කේන්දර පිට­පත සමග සියලු විස්තර දන්වන්න.
B199949

ගණ­කාධි - උගත් ව්‍යාපාරික නිව­සක්,​ වත්කම් 1973 දෙසැ. 4' 9" චරි­ත­වත් රූමත් දිය­ණි­යට ස්ථිර රැකි­යා­වැති පුතකු කේන්ද්‍ර සමග ලියන්න. p​r​o​p​m​4​7​7​7​@​g​m​a​i​l​.​c​o​m​
B199915

ගම්පහ බොදු ගොවි මාපි­යන් ඔවුන්ගේ 1980 සැප්තැ­ම්බර් මස උපත ලද,​ උස 5' 1" වන MBA හා ACA සුදු­සු­ක­ම්ලද රාජ්‍ය බැංකු­වක මධ්‍යම කළ­ම­නා­ක­රණ මට්ටමේ සේවයේ නියුතු කෙසේ­වී­මුත් විදේ­ශ­ගත වීමට කැමති දිය­ණි­යට කරු­ණා­වන්ත,​ උගත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළි­තුරු එවන්න. w​h​k​a​r​u​9​3​0​@​g​m​a​i​l​.​c​o​m​
B199889

දකුණේ බොදු ගොවි වයස අවු. 39 උස 5' 4'' දෑවැදි සහිත සොයු­රි­යට සුදුසු සහ­කා­රු­වෙකු සොයයි. කරු­ණා­කර email මගින් පිළි­තුරු එවන්න. s​u​r​a​n​j​7​1​@​g​m​a​i​l​.​c​o​m​
B200080

බොදු සලා­ගම අවු. 37 රජයේ පාස­ලක සංව­ර්ධන නිල­දා­රිනි දිය­ණි­යට සහ­ක­රු­වෙකු පියා සොයයි. බස්නා­හිර විශේ­ෂයි. කේන්ද්‍ර පිට­පත සමග විම­සන්න. S​u​j​e​e​a​k​p​@​g​m​a​i​l​.​c​o​m​
B199818

රත්න­පුර බොදු අවු­රුදු 26 උස 5' 2'' පිය­කරු විද්‍යාපීඨ ගුරු දිය­ණි­යට උගත් දුසි­රි­තෙන් තොර ස්ථිර රැකි­යා­වක නියුතු සුදුසු සහ­ක­රු­වකු දෙමා­පියෝ සොයති. රත්න­පුර දිස්ත්‍රික්කය විශේ­ෂයි. දුර­ක­ථන අංකය සහ කේන්ද්‍ර පිට­පත සමග ලියන්න. කුල­භේද නොසැ­ලකේ. m​u​d​i​t​h​a​m​e​t​h​@​y​a​h​o​o​.​c​o​m
​B200086

අගනුවරාසන්න බොදු දුරාව 1972 උපන් උස 5 උසස් පෙළ සමත් ප්‍රසන්න දායාදැති නැගණියට සහකරුවෙකු සොයයි. සොයුරන් ඉංජිනේරු (ඕස්ට්‍රේලියාව),​ සහකාර අධ්‍යාපන අධ්‍යාක්‍ෂ නිර්භේදයි.
SB199847

අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 48-52 අතර සහකරුවකු කොළඹ,​ තලෙළු,​ ආකර්ශනිය ක්‍රිස්තියානි MBBS වෛද්‍ය දියණිය සඳහා සොයයි. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිය. භේද නොසැලකේ.
SB199790

අවුරුද්ද 1988 නොවැම්බර් 5' 5" මොරටුව වි.වි. (පන්ති සාමාර්ථ) M.B.A. (U.K.) රජයේ බැංකුවක විධායක නිලධාරිණියක් ලෙස කටයුතු කරන රූමත් චරිතවත් බාල දියණියට සුදුසු සහකරුවෙකු දකුණේ බොදු ගොවි පිළියන්දල පදිංචි රජයේ වාණිජ බැංකුවක විශ්‍රාමික කළමනාකාර පියා සහ විශ්‍රාමික විදුහල්පතිනි මව සොයයි. හඳහන,​ දුරකථන අංකය සමග ලියන්න. සමකුල,​ බස්නාහිර විශේෂයි. කේතු 7 රාහු 1 (කේතු 1,​ රාහු 7 ගැළපේ) අඟහරු 2 ඇත.
SB199211

උඩරට බොදු ගොවි 1991 මැයි,​ උස 5' 8" රසායන විද්‍යා උපාධිධාරී පශ්චාත් උපාධිය හදාරන ඉතා රූමත් දියණියට පුතෙකු සොයයි. එකම සොහොයුරා Norway වැඩිදුර අධ්‍යාපනය ලබයි. 081-2073542,​ 077-9415947.
SB199812

එක්සත් රාජධානියේ පදිංචි වෛද්‍ය දෙමාපියන් ඔවුන්ගේ ඉතා කුඩා අවධියේ සිට එක්සත් රාජධානියේ හැදුණු වැඩුණු වයස අවුරුදු 26,​ උස 5' 7'' තලෙළු,​ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධි ලද එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය නියුතු ඉතාමත් රූමත් දියණියට යෝග්‍ය මනා ලෙස ස්ථාපිත ධනවත් බටහිර රටක හැඳුණු වැඩුණු පුතකු සොයයි. ඇමරිකාවේ හෝ එක්සත් රාජධානියේ ජීවත්වන අය වඩාත් යෝග්‍යය. ඇයට ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ලබාදිය හැකි අය සලකා බැලේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. රහස්‍ය භාවය සුරැකේ. පිළිතුරු m​a​l​p​r​e​1​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB200030

කඩුවෙල අවුරුදු 37,​ උස 5' 2" උසස්පෙළ සමත් ගේදොර ඉඩ කඩම් හිමි දියණියට සුදුසු සහකරුවෙකු සොයයි.
SB199240

කෑගල්ල 1990 ජනවාරි බොදු ගොවි 5' 2" පැහැපත් චරිතවත් පශු වෛද්‍ය උපාධිධාරිණී දියණියට උගත් රැකියාවක නියුතු සහකරුවෙකු විශ්‍රාමික පියා සොයයි. කේන්ද්‍රය සමග විමසන්න.
SB199113

කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ රූමත් 1989/​3 උපත ලද උස 5' 3'' තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරියක වන B Eng (ඉලෙක්ට්‍රොනික්) සහ තොරතුරු තාක්ෂණ මාස්ටර්ස් උපාධි සමත් කැනඩාවේ ස්ථිර පදිංචිය හිමි දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. එකම සහෝදරිය හා දෙමාපියන් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් වේ. ඇයට වටිනා වත්කම් හිමිය. අපගේ ආරාධනාව සෞඛ්‍ය සම්පන්න,​ මනා ගති පැවතුම් හා උතුම් ගුණාංග සහිත වැදගත් පවුලක පුතකුටයි. අමතන්න. 0112849850 h​g​a​m​a​2​0​1​5​@​g​m​a​i​l​.​c​o​m​
SB200056

කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ අවුරුදු 27 ක වෛද්‍ය දියනියට උගත් රැකියාවක නියුතු සහකරුවකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SB199833

කොළඹ පදිංචි වෘත්තීමය බෞද්ධ දෙමව්පියන් 1996 ජුනි උපන් 5' 3" උස,​ කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබූ,​ පවුලේ එකම දරුවා වන පියකරු රූමත් දියණියට උගත් ගුණයහපත් පුතකු වැදගත් පවුලකින් සොයයි. ඇය ලන්ඩන් LLB උපාධිය සම්පූර්ණ කර දැනට නීතිඥ අවසාන විභාගය සඳහා අධ්‍යාපනය ලබයි. පවුලේ විස්තර සහ කේන්ද්‍ර කොපිය සමග සම්බන්ධ වන්න. ඊමේල් : s​a​k​k​p​1​9​6​0​@​g​m​a​i​l​.​c​o​m
​SB199907

ගම්පහ බොදු ගොවි 1995 උස 5' 2" තලෙළු ප්‍රියමනාප දායාද හිමි රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ ඉංජිනේරු දියණියට උගත් ගුණයහපත් රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. කේන්දර පිටපත සමඟ විමසන්න. a​n​u​r​u​d​d​h​a​p​e​r​e​r​a​k​a​@​g​m​a​i​l​.​c​o​m
​SB199534

ගම්පහ බොදු ගොවි 89 උපන්,​ 5' 5" රජයේ උසස් රැකියාවැති (නීතිඥ,​ LLB/​LLM) නිවස,​ දේපළැති පැහැපත් දියණියට විශ්‍රාමික දෙමව්පියන්ගෙන් සුදුසු ගුණයහපත් පුතෙකුට ඇරයුම්. 033-2264724
SB199186

ගම්පහ බොදු/​ගොවි 1994/​11 උස 5' 6" නීතිඥ නීති විද්‍යාලය (කොළඹ) L.L.B (London) L.L.M. (London) විදේශ ගත වීමට බලාපොරොත්තුවක් ඇත. සොයනුයේ උගත් පුතෙකි. ශනි 1 කුජ 07. ටෙලි. 070-2630490,​ 0112-907780.
SB199994

දකුණ පළාතේ බොදු ගොවි මවක් ඔවුන්ගේ 1988 උපත ලද,​ උස 5‘ 3“ PHD සුදුසුකම්ලද,​ වෘත්තීමය ඉංජිනේරුවරයකු ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ඉතා කීර්තිමත් සමාගමක සේවයේ නියුතු දියණියට වැදගත්,​ උගත් සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. n​m​p​r​o​p​o​s​a​l​0​0​7​@​g​m​a​i​l​.​c​o​m​
SB199800

බස්නාහිර 1995 අප්‍රේල්,​ 5' 5" උස රූමත් බොදු නාමික රජක BSC උපාධිධාරී විශ්වවිද්‍යාල කථිකාචාර්ය දියණියට සුදුසු උගත් සහකරුවකු විදුහල්පති විශ්‍රාමික පියා සොයයි. දායාද සහිතයි. නිර්භේදයි.
SB199834

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43,​ උස 5' 4'' කොළඹ ප්‍රසිද්ධ සමාගමක සේවයේ නියුතු රූමත්,​ තරුණ පෙනුමැති BSc උපාධිධාරී දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. p​r​o​p​o​s​a​l​s​r​n​@​g​m​a​i​l​.​c​o​m​
SB200068

බොදු ගොවි දෙමාපියන් කොළඹ පදිංචි 1988 උපත ලද උස 5' 3'' කොළඹ අන්තර්ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ එක්සත් රාජධානියේ උපාධියක් හිමි,​ ඇමරිකානු සමාගමක සේවයේ නියුතු නීතියෙන් වෙන් වූ,​ දරුවන් නොමැති දියණියට යෝග්‍ය පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. r​e​a​l​i​s​t​i​c​.​0​5​8​8​@​g​m​a​i​l​.​c​o​m​
SB200083

බොදු දේව 1994 ජ.පු උපාධිධාරී කොළඹ උසස් රැකියාවක නියුතු දියණියට කුජ 8 ශනි මංගල ගැළපෙන පුතකු සොයයි.
SB199251

මහනුවර උඩරට බොදු ගොවි 1992 අප්‍රේල් උපන් BSC (ලන්ඩන්) උපාධිය සමත් රැකියාවැති,​ නගරයට නුදුරු නිවාස දේපළ ඇති,​ රුවැති පවුලේ එකම දියණියට උගත්,​ දුසිරිතෙන් තොර පුතණුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. කේන්ද්‍රය සමග විමසන්න.
SB199687

මාතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි වැදගත් පවුලකි දෙමාපියන් ඔවුන්ගේ 1991 දෙසැම්බර් උපත ලද උස 5‘ 5“ කරාපිටිය වෛද්‍ය පීඨයෙන් උපාධිලත්,​ වර්තමානයේ කොළඹ රජයේ රෝහලක වෛද්‍යවරියක ලෙස සේවය කරන ඉතාමත් කරුණාවන්ත,​ තලෙළු,​ රූමත්,​ නිහඬ,​ ආගම දහමට ලැදී චරිතයක් වන දියණියට මනා ගති පැවතුම් ඇති සුදුසුකම්ලත් නුවණැති පුතකු හෝ උපාධිධාරී ව්‍යාපාරික පුතකු සොයයි. පූර්ණ පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. 041- 2273271. c​h​a​n​i​a​b​e​y​r​a​t​h​n​a​@​g​m​i​l​.​c​o​m​
SB199782

මාතර බොදු ගොවි 1991 උපත ලද රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී දියණියට සමකුල ව්‍යාපාරික හෝ උසස් රැකියාවක නියුතු පුතකු වැඩිහිටියෝ සොයති. පදිංචියට නිවසක් හා මෝටර් රථයක් ඇය සතුය. දෙමව්පියන් ශ්‍රව්‍යාබාධිතය.
SB199962

රත්නපුර බොදු ගොවි 29 උස 5‘ රූමත් උගත් සාමාන්‍ය සිරුරක් හිමි රජයේ උපාධිධාරිනී සංවර්ධන නිලධාරිනී බාල දියණියට සමකුළ රජයේ රැකියාවක් හිමි සුරා සූදුවෙන් තොර අවු 31-34 ත් අතර උගත් ගුණවත් පුතෙකු රත්නපුර අවටින් දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත හා දුරකථන අංකය අවශ්‍යයයි.
SB199839

රත්නපුර බොදු ගොවි 31 උස 5‘ රූමත් උගත් සාමාන්‍ය සිරුරක් හිමි පාඨශාලාචාරිනී වැඩිමහල් දියණියට සමකුල රජයේ රුකියාවක් හිමි සුරා සූදුවෙන් තොර අවු 32-35ත් අතර,​ උගත් ගුණවත් පුතෙකු රත්නපුර අවටින් දෙමාපියන් සොයයි. කේන්ද්‍රය පිටපත හා දුරකථන අංකය අවශ්‍යයයි.
SB199838

රො.ක කන්‍යාරාමයක උගත් මනා ඉංග්‍රීසි දැනුමක් ඇති ප්‍රධාන පෙළේ විදේශීය සබඳතා ඇති ආයතනයක ප්‍රධාන කළමනාකරිනියක ලෙස ඉහළ වැටුපක් ලබමින් සේවයේ නියුතු පදිංචියට මිලියන ගණනක් වටිනා නවීන නිවසක් සහ වෙනත් දෑ හිමි I.P.M ආයතනයේ HR උපාධිය ද ICBT ආයතනයේ MBA ද සමත් 92 උපන් රුවැති සිහින් සිරුරැති ප්‍රසන්න පෙණුමැති දියණියගේ උස 5‘ 6“,​ ඇරයුම කතෝලික උගත් සම තත්මයේ ආගමට ලැදි කඩවසම් උස පුතෙකුටයි. මීගමුව,​ ජා-ඇල,​ කඳාන,​ වත්තල,​ කොච්චිකඩේ,​ වෙනප්පුව අවටින් විශේෂයි. 031-2232893 (සවස 5න් පසු අමතන්න.) l​e​e​n​u​s​f​e​r​n​a​n​d​o​8​@​g​m​a​i​l​.​c​o​m
​SB199869

වයඹ බොදු ගොවි 1998 උපන් උස 5' 2" වන ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලැබූ ව්‍යාපාර වටිනා දේපල හිමි චරිතවත් චාම් ගතිගුණඇති පවුලේ වැඩිමහල් දියණියට වයස අවු. 30 ට අඩු උසස් රැකියාවක නියුතු (වෛද්‍ය,​ ඉංජිනේරු විශේෂයි) සුරා සූදුවෙන් තොර ගුණවත් පුතකු සහෝදර සහෝදරියන් සිටින පවුලකින් ව්‍යාපාරික දෙමාපියන් සොයයි. පාපී දෝෂ නැත. 032-2247124.
SB199956

1970,​ 5' 5" උස,​ සිහින් බොදු සම්බන්ධීකරණ නිලධාරිණියක් ලෙස රැකියාව කරන මොරටුව නගරයේ අංග සම්පූර්ණ නිවසක් සහිත උගත්,​ ප්‍රියමනාප,​ අවිවාහක,​ වයස නොපෙනෙන දියණියට සහකරුවෙකු සොයයි. වැඩිවයස්,​ විවාහක,​ වැන්දඹු ආදී භේද නොසලකයි.
SB199245

1991 අප්‍රේල් පානදුර බොදු ගොවි 5' 4" B.S.C,​ CIMA ලක්‍ෂ දෙකකට වැඩි වැටුපක් ලබන මූල්‍ය විශ්ලේෂක දියණියට සුරා සූදුවෙන් තොර සමකුල සහකරුවෙක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි. සාමාන්‍ය පවුලකි. කුජ දෝෂ සහිතයි.
SB199544

1995 උපන්,​ 5' 6" උස,​ හෝමාගම බොදු ගොවි උපාධිධාරී පියාගේ ව්‍යාපාරයේ නියැලෙන රූමත් දියණියට උගත්,​ ගුණවත් පුතකු දෙමාපියෝ සොයති. (ශනි 7 කේන්ද්‍රයකි)
SB199991

51 වයස 5' 5" උස සිහින් බොදු නිවසැති,​ දෑවැදි සහිත ගණකාධිකාරිණී දියණියට සහකරුවෙකු සොයයි. විවාහක,​ වැඩිවයස්,​ වැන්දඹු භේද කිසිවක් නොසලකයි.
SB199248

Comments