මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

අවිවාහක පුද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු වයස 39 උස 5' 3'' බොදු බත්ගම කාරුණික ගුණාංග ඇති දියණිය සඳහා විවාහ සහකරු ලෙස කරුණාවන්ත පුතෙකුට දෙමව්පියන්ගෙන් ඇරයුම්. නිර්භේදයි. සම වෘත්තීය පසුබිමක් ඇතොත් වඩාත් සුදුසුයි. ලිපිනය දුරකථනය සහ කේන්දර පිටපත සමග ලියන්න. ඊමේල් s​s​k​p​o​s​t​2​0​1​0​@​g​m​a​i​l​.​c​o​m​
B201119

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන බොදු දෙමාපියන් ඔවුන්ගේ 1992 උපත ලද,​ උස 5‘ 3“ උගත්,​ රූමත්,​ තලෙළු,​ කඩවසම් රූපලාවණ්‍ය සැලසුම් උපමාන (Beauty Design Criteria) සුදුසුකම්ලත් දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මනා ලෙස ස්ථාපිත පුතෙකු සොයයි. ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන උස 5‘ 9“ වන පුතුන් වඩාත් යෝග්‍යයි. විස්තරාත්මක තොරතුරු එවන්න.- විද්යුත් තැපෑල- p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m
​B201039

කැනඩාවේ ජීවත්වන කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1997 පෙබරවාරි මස උපත ලද,​ උගත් කරුණාවන්ත,​ මනාගති පැවතුම් ඇති ශ්‍රී ලාංකික සංස්කෘතිය හා හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු ඔන්ටාරියෝ පාසැල් මණ්ඩලයේ ගුරුවරියක ලෙස සේවය කරණ කැනඩාවේ කීර්තිමත් (Mc Mastar And Brock) විශ්වවිද්‍යාලයන්ගෙන් උපාධි ලද දියණියට මනා ලෙස උගත් කරුණාවන්ත පුතකු වැදගත් පවුලකින් සොයයි. පවුලේ විස්තර හා ඇමතුම් අංක ඇතුළත් පිලිතුරු. p​r​o​b​i​y​a​n​w​i​l​a​@​g​m​a​i​l​.​c​o​m​ විද්‍යුත් තැපෑල වෙත එවන්න.
B201026

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5' 5" මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපන ලද පරිගණක විද්‍යාව පිළිබඳ MSc උපාධිධාරී,​ ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන දියණියට දුම්පානයෙන් හා සුරාවෙන් තොර,​ උස රැකියාවැති පුතකු සොයයි. කුලය නොසැලකේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. m​p​r​o​p​4​9​0​@​g​m​a​i​l​l​.​c​o​m​ වෙත එවන්න.
B201169

බොදු ගොවි දෙමාපියන් 1988 උපත ලද උස 5' 7" (ප්‍රථම පෙල) උපාධිධාරී,​ මාස්ටර්ස් සිමා (CIMA) සුදුසුකම් ලැබූ කොළඹ ප්‍රධාන පෙලේ අන්තර් ජාතික පාසලක ලන්ඩන් සාපෙ හා උ/​පෙ ගුරුවරියක වන හා ඇයගේම උපකාරක පංති පවත්වන,​ විවාහ නොවූ,​ විදේශගත වීමට කැමති දියණියට උගත්,​ මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග විස්තරාත්මක පිළිතුරු එවන්න. c​h​p​r​o​p​o​4​1​7​@​g​m​a​i​l​.​c​o​m
​B201144

බොදු ව්‍යාපාරික උගත් වත්කම්හිමි 49,​4‘ 8“ පැහැපත් චරිතවත් සොයුරියට වැදගත් පවුලක මනාලයකු වෛද්‍ය සොයුරා සොයයි. p​r​o​p​m​4​7​7​7​@​g​m​a​i​l​.​c​o​m​
B201291

රත්නපුර අවු. 26 උස 5' 2" පියකරු සිහින් සිරුරැති සාමාන්‍ය පවුලක විද්‍යාපීඨ ගුරු දියණියට කුජ 12 ට ගැළපෙන ස්ථිර රැකියාවක් ඇති උගත් දුසිරිතෙන් තොර සුදුසු සහකරුවෙකු දෙමව්පියන් සොයති. භේද නොසැලකේ. දුරකථනය කේන්ද්‍ර පිටපත් සමග ලියන්න. කුජ දෝෂ සහිත හඳහන් විශේෂයි. m​u​d​i​t​h​a​m​e​t​h​@​y​a​h​o​o​.​c​o​m​
B201249

G/​B professional parents in Colombo suburb seek a professionally qualified son for their very attractive fair Doctor daughter MBBS,​ MRCP qualified born in 1986,​ 5'9",​ working as a Doctor in the U.K. Please forward all details with a copy of horoscope. Email p​_​g​u​n​a​s​e​k​a​r​a​@​h​o​t​m​a​i​l​.​c​o​m​
B200863

1984 බොදු ගොවි අගනුවරට ආසන්න 5‘ 6“ උස සුදු සිහින් සිරුරක් ඇති BSC-BCS-COLOMBO- MSC- USA සමත් USA Citizen ඇති එහි රැකියාවේ නියුක්ත එකම දියණියට සුදුසු පුතෙකු දෙමාපියන් සොයයි. USA සිටින අය විශේෂයි. 011-2859062,​ 071-6904615. w​i​t​h​a​n​a​g​e​1​9​4​9​@​g​m​a​i​l​.​c​o​m
​B201299

1989 බොදු ගොවි උස 5' 3'' ඇමරිකාවේ Phd අවසන් කර එහිම පර්යේෂණ නිලධාරිනී රැකියාවේ නියුතු දේපළ හිමි දියණියට උගත් ගුණගරුක පුතෙකු දෙමව්පියන් සොයති. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. Email - m​p​r​o​p​2​0​2​3​g​@​g​m​a​i​l​.​c​o​m
​B201032

1997 කොළඹට නුදුරු බොදු ගොවි BSc - කොළඹ වි.වි. /​ IT - Sllit මාලබේ උපාධිධාරී ප්‍රසිද්ධ ජාත්‍යන්තර සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු තත්ව පරීක්ෂක දේපළ හිමි මාගේ දියණියට සම උගත් ස්ථිර රැකියාවක නියුතු පුතකු බැංකු විධායක නිලධාරී මව හා පියා සොයයි. පවුලේ සියලු විස්තර හා කේන්ද්‍ර පිටපත සමග යොමු කරන්න. w​a​d​a​m​1​2​1​2​@​g​m​a​i​l​.​c​o​m
​B201247

අගනගරාසන්න කථන හා ශ්‍රවණාබාධිත 26 වියැති 5' 4'' උස රූමත් ග්‍රැෆික් ඩිසයින් පාඨමාලාව හදාරා ඇති උගත් ගේ දොර වැඩ හොඳින් දන්නා දියණියට සුදුසු සහකරුවකු මව සොයයි.
SB200775

අගනුවරාසන්න 1994/​7 බො/​ ගො 5' 3'' ද්විත්ව උපාධිධාරී ආදායමැති දේපළැති රුවැති නීතිඥ දියණියට ගැළපෙන පුතුණුවෙක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි. 0112180499,​ s​m​a​b​9​1​9​4​@​g​m​a​i​l​.​c​o​m​
SB201171

කිරිබත්ගොඩ බොදු ගොවි 26,​ 5' 4'' ඕස්ට්‍රේලියවේ ආචාර්ය උපාධිය හදාරන දියණියට සුදුසු පුතෙකු ගුරු මව සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට කැමති අය ලියන්න.
SB200751

කිරිබත්ගොඩ බෞද්ධ අවුරුදු 28,​ 5' 4'' පැහැපත්,​ රූමත් එකම දියණියට සුදුසු සහකරුවෙක් ව්‍යාපාරික පියා සොයයි. හඳහනේ කුජ 7 හි ඇත. දායාද සහිතයි. 0112915422 E​m​a​i​l​-​s​u​n​i​l​.​g​u​r​u​g​e​.​n​a​n​o​@​g​m​a​i​l​.​c​o​m​‍
SB200760

කොළඹට නුදුරු බොදු රජක (නාමික) 1993 උස අඩි 5 අඟල් 4 තළෙලු ජපුර කළමනාකරණ උපාධිධාරී,​ කොළඹ පශ්චාත් ඩිප්ලෝමාධාරී පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු වටිනා දායාද හිමි වැඩිමහල් දියණියට උගත් රැකියාවේ නියුතු යහපත් ගුණගරුක සහකරුවකු දෙමව්පියෝ සොයති. (නිර්භේදයි) (කුජ 8 පමණක්)
SB201179

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු කරාව පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 26,​ උස 5' 3" සිත්ගන්නාසුළු CIMA හා CFA සුදුසුකම්ලත් ප්‍රධාන පෙලේ බැංකුවක ව්‍යාපාර විශ්ලේෂකවරියක් ලෙස සේවය කරන කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ ජ'පුර විශ්ව විද්‍යාලයෙන් උපාධි ලැබූ මෝටර් රථයක් හා වටිනා දේපල හිමි දියණියට කරුණාවන්ත හදවතක් ඇති වෘත්තීමය සහකරුවකු සොයයි. සහෝදරිය වරලත් ගණකාධිකාරීවරියක් වන අතර ඉංජිනේරුවරයකු හා විවාහ වී කැනඩාවේ වැන්කුවර් නුවර වාසය කරයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. (විශේෂයෙන් පාපින් නොමැති) d​h​a​n​a​s​e​e​l​a​f​@​g​m​a​i​l​.​c​o​m​
SB201131

කොළඹ,​ බෞද්ධ උසස් රැකියාවැති දෙමව්පියන් තම දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයති. වයස අවුරුදු 24,​ රූමත් දියනිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක වාණිජවේදී උපාධිය හදාරා දැනට කැනඩාවේ පශ්චාත් උපාධිය හදාරන්නීය. පිළිතුරු ඊමේල් seneviratnesirilal4gmail.com
SB200994

ගම්පහ තදාසන්න පෙදෙසක ජීවත්වන බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 44 උස 5‘ 2“ BSC හෙදි උපාධිධාරී කැනඩාවේ සථිර පදංචිය සහිතව හෙදියක ලෙස සේවයේ නියුතු විවාහ නොවූ,​ මධ්‍යම ප්‍රමාණයේ පෙනුම හා සිරුරැති දෙවන දියණියට උගත්,​ කරුණාවන්ත ප්‍රසන්න සහකරුවකු සොයයි. පිළිතුරු r​a​i​n​b​o​w​s​k​y​2​5​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB201229

ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් පවුල් පසුබිමක බොදු ගොවි 92 ජනවාරි 5' 3" උසස් රැකියාවැති දියණියට නිවසක් ඉඩමක් තවත් දේපලැති ඇයට විවාහයකට උසස් රැකියාවැති දුසිරිතෙන් තොර පුතකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. 0332288377.
SB200555

ගම්පහ බොදු ගොවි 1990 උපන් උස 5' 2" උපාධිධාරී රජයේ හෙද නිලධාරිනී පියකරු දියණියට සහකරුවෙකු සොයයි.
SB200559

ගම්පහ බොදු විශ්ව 1986.11 කොළඹ උසස් බාලිකාවක අධ්‍යාපනය ලබා ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරා කොළඹ ප්‍රධාන පෞද්ගලික සමාගමක විධායක තත්ත්වයේ තනතුරක් දරන අඩි 5' 6'' උස ගුණවත් පැහැපත් සුරූපී දියණියට රැකියාවැති සහකරුවෙක් මව සොයයි. email. d​i​l​a​n​k​a​7​8​0​2​6​@​g​m​a​i​l​.​c​o​m
​SB200757

ගම්පහ 1993/​04 බොදු ගොවි 5' 6" උපාධිධාරී,​ MBA සමත්,​ රූමත් විධායක ශ්‍රේණියේ රැකියාවැති දියණියට සමඋගත් ස්ථිර රැකියාවැති ගුණයහපත් පුතනුවකු දෙමාපියෝ සොයති. කුජ 01,​ 02,​ 04,​ 07,​ 08,​ 12 වඩාත් ගැළපේ. 033-2222607. t​h​e​p​r​o​p​o​s​a​l​1​9​9​3​@​g​m​a​i​l​.​c​o​m​
SB201252

ගාල්ල බොදු ගොවි 1993 උස 5' 1" තොරතුරු තාක්ෂණ උපාධි විදේශීය සමාගමක රැකියාවක නියුතු දියණියට උගත් රැකියාවැති ගුණයහපත් පුතෙකු විශ්‍රාමික ගුරුමව සහ විශ්‍රාමික පියා සොයති.
SB200256

ගාල්ල බොදු දේව 1981 5' 2'' රජයේ ගුරු දියණියට වයස 42 සිට 45 චරිතවත් රැකියාව ඇති පුතකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කුජ 8 භේද නොසැලකේ.
SB200754

දකුණ ගාල්ල බොදු ගොවි 1990 උස 5' 4" උපාධිධාරී LLB හා LLM සමත් දකුණේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලැබූ රජයේ දෙපාර්තමේන්තුවක නීති නිලධාරී කොළඹ නිවාස සංකීර්ණයක නව නිවසක් සහ දායාද හිමි රූමත් නීතිඥ දියණියට සුදුසු සහකරුවෙක් විශ්‍රාමික රජයේ නිලධාරි ව්‍යාපාර හිමි පියා සහ ගුරු වෘත්තියේ නියුතු මව සොයති. එකම නැගණියද නීති නිලධාරිනියකි. වෛද්‍ය,​ ඉංජිනේරු,​ නීතිඥ,​ පරිපාලන,​ රජයේ ඉහළ තනතුරු දරන අය විශේෂයි. ශනි මංගල යෝගය ඇත. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න.
SB200535

නුගේගොඩ,​ බොදු ගොවි 1990/​09 උපත ලද,​ කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලත් MSC,​ ඉගෙනුම් ලබන,​ MBA සමත් ගණකාධිකාරි අංශයේ රැකියාවැති දායාද සහිත දියණිය සඳහා සමකුල උගත් කරුණාවන්ත පුතකු දෙමාපියන් සොයති. විමසීම්. 071-8673132,​ 0112-822674.
SB201227

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43 උස 5‘ 4“BSC උපාධිධාරී,​ තරුණ පෙනුමැති කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක සේවයේ නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි.
SB201245

බොදු ගොවි රජයේ විශ්‍රාමික මෙල්බන් නුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද,​ උස 5‘ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක හෙදියක ලෙස සේවය කරණ. ඔස්ට්‍රේලියානු පුරවැසියකු වන,​ ඇයගේම නිවසක වාසය කරණ එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. ඔස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සමග පිළිතරු. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB201082

බොදු ගොවි වැදගත් දෙමාපියන් විසින්,​ තම,​ 1994 උපන් උස 5' 5'',​ කොළඹ 07,​ ප්‍රධාන බාලිකා පාසලක ඉගෙනුමලත්,​ කැනඩා විශ්වවිද්‍යාලයකින් BBA සුදුසුකම්ලත් දැනට රජයේ රෝහලක ජ්‍යෙෂ්ඨ පරිපාලන තනතුරක් හොබවන,​ මනා ලෙස ස්ථාපිත වූ,​ කැනඩා,​ පුරවැසි,​ පැහැපත් ඉතා රූමත්,​ බුද්ධිමත්,​ ඉතා විනයගරුක,​ සිත්කලු පෞරුෂයෙන් යුත්,​ දියණිය සඳහා,​ කාරුණික හදවතක් හිමි,​ විනයගරුක,​ අවංක,​ සැලකිලිමත් උගත්,​ වයස අවුරුදු 35 ට අඩු සහකරුවකු සොයයි. කේන්ද්‍රයේ රාහු 7 වැන්නේ කෙටි කාලීන නොගැළපෙන වංචනික ,​ නම් ප්‍රසිද්ධියට පමණක් සීමා වූ විවාහයකින් නීත්‍යානුකූලව පැමිණිලිකරු ලෙස,​ වෙන් වී ඇති අතර,​ දරුවන් නොමැත. දැනට පවුලේ අය සමග වාසය කරයි. එකම වැඩිමල් සොයුරිය විවාහපත්ව කැනඩාවේ වාසය කරයි. පවුලේ සියලු අය රජයේ සෞඛ්‍ය අංශයට සම්බන්ධය. කැනඩා,​ පුරවැසි හෝ PR හිමි අය හට ප්‍රමුඛතාව කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු ඊමේල් කරන්න (ඊමේල් තුළින් පමණයි) pathi645gmail.com
SB200991

බොදු ගොවි 1995 /​2 විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම උපාධිධාරි දැනට පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු එකම දියණියට රැකියාවක නියුතු උගත් හොඳ සහකරුවකු පියා ඉක්මණින් සොයයි. සාමාන්‍ය පවුලකි. 0776731278,​ 0812421879
SB201009

බොදු ගොවි /​ කරාව දෙමාපියන් විසින්,​ තම 1989 මාර්තු උපන්,​ උස 5' 5 1/​2'',​ රාජ්‍ය බැංකුවක ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ තනතුර දරන දියණිය සඳහා වෘත්තීය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. a​n​o​.​p​e​i​r​i​s​@​g​m​a​i​l​.​c​o​m​
SB201001

මාතර බොදු විශ්ව දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද,​ උස 5‘ 1“ කොළඹ ප්‍රධාන පෙළේ විදුලි සංදේශ සමාගමක ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන. දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල. p​r​o​p​o​s​9​3​1​@​g​m​a​i​l​.​c​o​m​ දුරකථනය. 041-2233964.
SB201287

මාතලේ බොදු ගොවි 1986 උපන් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දියණියට උපාධිධාරී සහකරුවකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. පහත දුරකථනයට සවස 7 පසුව අමතන්න. විස්තර කථාකල හැක. 071-8447796,​ 066-2225772.
SB200570

මාලබේ බොදු ගොවි අවු. 48,​ 1 ශ්‍රේණියේ පුහුණු උපාධි ගුරු ළඟදීම විදුහල්පති තනතුර ලැබීමට නියමිත උස 5' 1" සිකුරු 1,​ ශනි 7 විසා නැකතට ගැළපෙන පියකරු මෙනෙවියට පුතෙක් සොයයි. බස්නාහිර විශේෂයි. 0112-562060.
SB200609

මිනුවන්ගොඩ බෞද්ධ සළාගම 1988 ජුනි MBBS වෛද්‍ය නිලධාරිනී දියණියට වෛද්‍ය නිලධාරී/​ ඉංජිනේරු/​ විධායක ශ්‍රේණි දරුවෙකු දෙමව්පියන් බලාපොරොත්තු වේ. අදාළ දෙමව්පියන් විමසන්නේ නම් මැනවි. 011-2259281.
SB201254

සලාගම වැදගත් පවුලක බෞද්ධ වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1998 උපතලද උස 5' 4" රූමත්,​ තලෙළු සිහින් සිරුරැති එක්සත් රාජධානියේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ BSc . Master උපාධිධාරී,​ වර්තමානයේ කැනඩාවේ MSC /​ PhD උපාධිය හදාරණ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු සොයයි. කැනඩාව /​ ඇ.ඒ.ජ. /​ යෝජනා විශේෂයෙන් බලාපොරොත්තු වේ. m​i​h​i​r​a​1​2​@​y​a​h​o​o​.​c​o​m​
SB201166

1985/​05 කොළඹ,​ උස 5‘ බොදු කරාව,​ පෞද්ගලික බැංකුවක රැකියාවැති පැහැපත්,​ ගුණවත් දියණියට දුසිරිතෙන් තොර සහකරුවෙකු වැඩිමල් සොහොයුරිය සොයයි. අභාවප්‍රාප්ත මව රජයේ වෛද්‍යවරියකි. අභවප්‍රාප්ත පියා රජයේ විශ්‍රාමික ව්‍යාපාරිකයෙකි. කේන්දර පිටපත,​ දුරකථන අංකය සමග පළමු ලිපියෙන් දන්වන්න.
SB200319

1991 දකුණේ බොදු කරාව උස 5‘ 4“ MBBS වෛද්‍ය දියණියට වෛද්‍ය /​ ඉංජිනේරු හෝ සම උගත් පුතෙකු දෙමාපියන් සොයයි. 047-2237473,​ 047-2237501 p​r​o​p​o​s​a​l​a​d​1​2​3​4​@​g​m​a​i​l​.​c​o​m​
SB200379

1996/​8 බස්නාහිර බොදු බත්ගම 5' උස සුදු රූමත් දියණිය අපොස (සා/​පෙ) දක්වා අධ්‍යාපනය හදාරා ඇත. ඇය උපදින අවස්ථාවේ වූ අත්වැරදීමක් නිසා සුළු ශ්‍රවණ උෟණතාවයක් සහ බෙල්ලෙහි නොපෙනෙන සුළු දෝෂයක් ඇත. ඇයගේ බුද්ධිමය හා මානසික කිසිම වෙනසක් නැත. ගෘහ කටයුතු සූපවේදී කටයුතු සහ බාහිර වැඩ සෑම දෙයක්ම පිළිවෙලට කළ හැකි අතර පරිගණක පාඨමාලාවක් හදාරා ඇත. වැදගත් පවුලක කරුණාවන්ත උගත් පුතකු දෙමව්පියන් සොයයි. සුළු ආබාධිත හෝ විදේශීය පදිංචිය ආබාධිත කම් නැත. කුජ 7 මනුෂ්‍ය ගණ වේ. (0362232335)
SB200971

92 මාර්තු 5' 5'' හෝමාගම බොදු ගොවි CIMA (සාමාජික) හා වරලත් ගණකාධිකාරී පූර්ණ සුදුසුකම් ඇති ( Chartered) පෞද්ගලික අංශයේ ගණකාධිකාරීවරියක ලෙස සේවය කරන පියකරු වැඩිමහල් දියණියට සමකුල උගත් පුතෙක් රාජ්‍ය සේවයෙන් විශ්‍රාමික දෙමාපියන් සොයයි. බාල සොයුරා පෞද්ගලික අංශයේ උසස් රැකියාවක් කරයි. (ගණකාධිකාරී IT ඉංජිනේරු,​ කළමනාකරු විශේෂයි) වැඩි විස්තර කේන්ද්‍ර කොපිය,​ දුරකථන අංකය හා පවුලේ විස්තර සමග විමසන්න. ටෙලි. 0112857162 E​m​a​i​l​.​p​r​o​p​o​s​a​l​9​2​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB201255

Comments