මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අවු. 43,​ 5' 4" සිංහල බෞද්ධ හා රෝමානු කතෝලික දුම්,​ මත්පැන් පානයෙන් තොර දායාද අවශ්‍ය නැත. කාර්මික මා සතු නිවාස දෙකක් ඇත. කේන්ද්‍ර කොපිය සමග රැකියාවක නොකරන්නේ නම් සුදුසුයි. දු.ක. 0113489926,​ 071-8954882.
G200142

එක්සත් රාජධානිය පදනම් සිංහල මව ඇයගේ වයස අවුරුදු 32 ආර්ථික විද්‍යාව පිළිබඳ මාස්ටර්ස් උපාධිධාරී ලන්ඩනයේ කීර්තිමත් ආයෝජන බැංකුවක සේවයේ නියුතු පුතුහට කරුණාවන්ත මනාලෙස උගත් දියණියක් සවිමත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. යෝග්‍ය දියණිය චතුර ලෙස ඉංග්‍රීසි හැසිරවිය හැකි එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට කැමති අයකු විය යුතුය. දැනටමත් විදේශයන්හි ජීවත්වන හෝ සංක්‍රමණය සලකා බලමින් සිටින අයට ප්‍රමුඛතාවය හිමිවේ. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. s​h​i​r​a​n​i​_​1​9​6​4​@​i​c​l​o​u​d​.​c​o​m​
G200457

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසි සිංහල බෞද්ධ එරට සිඩ්නි නුවර ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ විධායක තනතුරක් හොබවන 1979/​07,​ 5' 10'' කඩවසම් සියලු දුසිරිතෙන් තොර මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය (Fashion & Textile Design) ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් Master උපාධිය සමත් සොහොයුරාට උගත් රූමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ පදිංචියට යෑමට කැමති සහකාරියක් ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ සිටින සහෝදර සහෝදරියන් සොයයි.ළඟදී ලංකාවට පැමිණීමට නියමිතයි. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​2​c​j​@​g​m​a​i​l​.​c​o​m​
G200433

කරාව ගොයිගම උස 5' 11" රූමත් ධනවත් ව්‍යාපාරික බාල පුතුට රූමත් ගුණයහපත් දියණියක් මව සොයයි. දායාදය නොසැලකේ. 011-2089912.
G200424

බස්නාහිර බොදු 1982 උපන් 5‘ 9“ දැනට විදේශගතව ඉතා උසස් රැකියාවක නියුතු ඉතා කඩවසම් ඉංජිනේරු උපාධිධාරී පුතුට කාරුණික උගත් දියණියක් සොයයි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇත. පුතෙකු ලංකාවේ සිටී. p​r​o​p​d​d​g​@​g​m​a​i​l​.​c​o​m​
G200343

බොදු ගොවි කොළඹ පදිංචි දෙමාපියන් එක්සත් රාජධානියේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් ප්‍රථම හා MBA උපාධිලත් සුරා/​දුම් පානයෙන් තොර,​ 1989 උපන් 5' 8'' උසැති දැනට ශ්‍රී ලංකාවේ සේවයේ නියුතු වැඩිමහල් පුතුට ප්‍රසන්න මනා චරිතවත් සිංහල බොදු සාරධර්ම අගයන දියණියක සොයති. n​a​t​h​5​p​e​r​e​r​a​@​g​m​a​i​l​.​c​o​m​ ඊමේල් ලිපිනයට පවුලේ විස්තර හා හඳහන් එවන්න.
G200355

බොදු බත්ගම් 32 හැවිරිදි මකර ලග්ණය පමණකි. ගේ දොර ඉඩම් හිමි ඉතා කඩවසම් 5' 6 1/​2" උස සහ ඊට සරිලන මහතින් යුත් ඉලෙක්ට්‍රොනික් තාක්‍ෂණ වෘත්තියෙහි,​ සාප්පුවක් කරවන තම එකම පුත් වෙනුවෙන් රාජ්‍ය විශ්‍රාමික ගුරු මා පියෝ සොයනුයේ ගේ දොර වැඩපළ මනාව දන්නා නිරෝගී වඩා සිත් ඇදගන්නා පෞරුෂයෙන් යුත් සම වයස් දියණියකි. කුලභේද නොසැලකේ. ඉතා කඩිනම් නිශ්ශබ්ද විවාහයක් අපේක්‍ෂා කෙරේ.
G200300

අනුරාධපුරය බොදු ගොවි 30 වියැති රජයේ උසස් තනතුරක් දරණ උපාධිධාරී පුතුට ගුරු හෝ වෙනත් රජයේ රැකියාවක නියුතු රූමත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG199529

අවිස්සාවේල්ල 1996 මැයි මස උපන් උස අඩි 5 අඟල් 3 තලඑළළු ගේදොර හිමි පිටරට රැකියාවේ නියුතු පුතුට රජයේ රැකියාවක් කරන දියණියක් සාමාන්‍ය පවුලකින් සොයයි. භේද නැත. 036-2222194.
SG199954

අවුරුදු 32,​ උස 5' 6" බොදු ගොවි උඩරට පෞද්ගලික අංශයේ විධායක රැකියාවැති ප්‍රසන්න පෙනුමැති උගත් දුසිරිත්වලින් තොර පුතුට දියණියක් දෙමාපියන් සොයයි. සැමට පිළිතුරු.
SG200208

එංගලන්තයේ පදිංචි බොදු ගොවි 63,​ 5' 8" ඉතා කඩවසම් සමාගම් අධ්‍යක්‍ෂවරයකු වන මා විවාහයෙන් වෙන්වී ඉතා රූමත් වයස 50-60 අතර 5' 3" නොඅඩු උගත් සහකාරියක් පතමි. දික්කසාද වැන්දඹු සැලකේ. සියලු විස්තර ලියන්න හෝ email කරන්න. p​r​a​s​a​d​-​2​3​@​o​u​t​l​o​o​k​.​c​o​m​
SG199960

එංගලන්තයේ පදිංචි වැදගත් සිංහළ ගොවි බොදු දෙමාපියෝ සුදු රූමත්,​ වැදගත් පවුලකින්,​ නොකෙලෙස් වටිනා චරිතයක් ඇති දියණියක් තමන්ගේ පුතණුවන්ට සොයයි. අනිකුත් සමාජයීය හෝ ආගමික භේද නොසොයයි. ද්විත්ව පුරවැසිකම් සහිතය. ඔහු අවුරුදු 27 ක 5' 9" උස ඇති කඩවසම් දොස්තර මහතෙකි. සිංහල බොදු සංස්කෘති පැවතුම් අනුව වැඩී ඇත. සිගරැට්,​ මත්පැන් නොබොයි. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කරුණාකර විස්තර එවන්න. d​s​h​j​y​7​2​6​@​g​m​a​i​l​.​c​o​m​
SG199923

කළුතර බොදු ගොවි 96 උපන්,​ නාවික හමුදාවේ නීත්‍ය ලුතිනන් පැහැපත් දුසිරිතෙන් තොර කඩවසම් පුතුට උගත් රූමත් දියණියක් රාජ්‍ය සේවයේ නියුතු පියා සොයයි. (වෛද්‍ය,​ බැංකු,​ ගුරු විශේෂයි.) කේන්ද්‍ර පිටපත ඡායාරූපයක් සහ දුරකථන අංකය සමග ලියන්න.
SG199622

කිරිබත්ගොඩ බොදු ගොවි අවුරුදු 31 කි. උස 5' 9" යි. නිවසක් වාහන හිමි විදේශගතව සිට 2023 පැමිණීමට බලාපොරොත්තුව සිටින (ඔටෝ මොබයිල් ටෙක්නීෂියන්) කඩවසම් බාල පුතුට උගත් රැකියාවක නියුතු විදේශඝත වීමට කැමති වැදගත් පවුලක අවු. 27 අඩු රූමත් දියණියක් සොයනුයේ ව්‍යාපාරික දෙමාපියෝය. (කේන්ද්‍ර කොපිය) අවශ්‍යයි.
SG200417

කුරුණෑගල 43,​ 5' 7" උපාධිධාරී කඩවසම් මා සොයන්නේ ආදරය හඳුනන ප්‍රියමනාප යුවතියකි. කොළඹ උපකාරක පංති මෙහෙයවයි. පොල් ඉඩමක්ද හිමිය.
SG200275

කොට්ටාව නවීන දෙමහල් නිවසක් වාහනයක් ඇතුලු සියලුම දේපළැති අත්සනකට සීමාවී නීතියෙන් වෙන්වූ කඩවසම් පෙනුමැති බොදු 44 කළමනාකාර පුතුට රූමත් මනාලියක් දෙමව්පියන් සොයයි. නිර්භේදයි. දික්කසාද සැලකේ. කේන්ද්‍ර නොමැත. n​i​c​e​b​r​i​d​e​8​8​@​y​a​h​o​o​.​c​o​m​
SG200427

කොළඹට ආසන්න සිංහල බෞද්ධ පැහැපත් කඩවසම් උස 5' 3" වයස 43,​ පරිගණක ඉංජිනියර් හා ගෘහ නිර්මාණ ශිල්පී පුතුට සුදුසු රූමත් සහකාරියක් සොයයි.
SG200412

කොළඹට නුදුරු බොදු ගොවි 1997 දෙසැම්බර් 5' 11" රජයට අනුබද්ධ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති පශ්චාත් උපාධිය (MBA) සම්පූර්ණකළ පදිංචියට කොළඹින් තමා සතු දෙමහල් නිවසක් හිමි උපාධිධාරී දෙමාපියන් සහ නීති විද්‍යාලයේ අවසන් වසර නැගණියක් සිටින එකම පුතුට සුදුසු සහකාරියක් දෙමාපියෝ සොයති. email : t​h​u​s​i​t​h​a​5​9​6​@​g​m​a​i​l​.​c​o​m
​SG199966

කොළඹ අගනුවර පදිංචි කාලයක් විදේශගතව පැමිණි මා මාසික ආදායම් සහ දේපළ හිමි වයස 45 පමණ වූ කඩවසම්,​ ගුණයහපත්,​ නිදහස්කාමී අයෙක්මි. වයස අවුරුදු 25 ත් 45 ත් අතර ප්‍රීයමනාප විනෝදකාමී පවුල් බරින් තොර සහකාරියක් /​ යුවතියක් ප්‍රිතිමත් දිවියක් සඳහා බස්නාහිර පළාතින් බලාපොරොත්තු වෙමි. හඳහන් අනවශ්‍යයි. ඔබම අමතන්න. අමතන්න. 0117-162600 /​ Email: n​a​t​u​r​e​s​w​9​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SG200409

කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ ගොවි 35 වියැති 6‘ 3“ උසැති නිවස දේපළ ඉඩකඩම් වාහන හිමි රෙගු නිලධාරී එකම පුතුහට ගැලපෙන වැදගත් පවුල් පසුබිමක් සහිත උගත්,​ බුද්ධිමත්,​ රූමත්,​ පියකරු,​ කරුණාවන්ත දියණියක් නීතිඥ පියා සොයයි.
SG200307

ගම්පහ දිස්ත්‍රික්කේ බොදු ගොවි වයස අවු. 42 ක් වූ උස 5' 2" ක් වූ රාජ්‍ය සේවයේ නියුතු පුතුට සාමාන්‍ය පවුලකින් සුදුසු සහකාරියක් මව සොයයි.
SG200216

දඹුල්ල අවු. 43 උස 5' - සිංහල බොදු උඩරට දුරාව නිවසක් හිමි සාමාන්‍ය ව්‍යාපාරික පුතුට රැකියාවක් ඇති/​ නැති සාමාන්‍ය පවුලක දියණියක් මව සොයයි.
SG199804

නුගේගොඩ බොදු ගොවි 24,​ 5' 10" රජයේ රැකියාවැති දෙමහල් නිවසක් හිමි එකම පුතුට ගුණයහපත් දියණියක් දෙමව්පියන් සොයති. (කුජ 7 ට ගැළපේ නම් වඩාත් සුදුසුයි) කේන්දරය සමග විමසන්න. E-mail:k​s​w​i​j​e​r​a​t​h​n​a​@​g​m​a​i​l​.​c​o​m​
SG200461

පාදුක්ක අවු. 53,​ උස 5' 2" කෝකිවරයෙකු (බිරිඳ මියගිය) අවංක ගතිගුණ ඇති කාන්තාවක් විවාහයට සොයයි.
SG199395

පානදුර බොදු ගොවි 1991 උස 5‘ 6“ කාර්මික අංශයේ මැදපෙරදිග රැකියාවක නියුතු ගේදොර හිමි පුතුට මාපියන් සොයනුයේ යහපත් ගතිගුණ ඇති ගුණගරුක සහකාරියකි.
SG200371

බස්නාහිර බොදු ගොවි 1990/​03. 5' 8",​ B.SC කොළඹ වි.වි. මෘදුකාංග ඉංජිනේරු විදේශගතව සේවය කරන පුතු සඳහා උගත් ගුණයහපත් දියණියකට ආරාධනය කරමු. පාපී නොවන කේන්ද්‍රයකි. 038-2243839.
SG199987

බස්නාහිර බො/​ගො 40 වියැති රැකියාවැති ප්‍රසන්න ගුණයහපත් නිවසැති පුතුට,​ දියණියක් සොයති. සිංහ ලග්නය,​ සියාවස නැකත,​ සඳු 07 නිර්භේදයි.
SG200420

බොදු ගොවි වැඩිමහල් පුතුට වයස 24 රූමත් දියණියක් දෙමව්පියන් සොයති. රැකියාව වශයෙන් තමාගේම වෑන් රථයේ සේවයේ යෙදේ. හඳහන සමග විමසන්න.
SG200291

බොදු ගොවි 1986 උපත ලද උස 6‘ 0“ වරලත් ගණකාධිකාරී MBA එක්සත් රාජධානිය අග්‍රගනයේ සමාගමක හිටපු පර්ෂද සමාන්‍යාධිකාරීවරයෙකු වන වයස 25 කට සමාන පෙනුමැති මා සොයනුයේ සිහින් අනර්ඝ ශරීර හැඩයෙන් යුත් උස 5‘ 5“ වැඩි වයස අවුරුදු 30ට අඩු සුදු කාන්තාවක් හෝ ආසියානු කාන්තාවකි. විද්යුත් තැපෑල p​r​o​p​1​3​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​
SG200339

බොදු ගොවි 43 වයස,​ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවයෙහි නියුතු දෙවෙනි පුතුට සුදුසු සහකාරියක් මව සොයයි.
SG199969

බොදු බත්ගම උපාධිධාරී රැකියාවක නියුතු 26 වියැති පුතුට රුකියාවක නියුතු උගත් රූමත් දියණියක් දෙමාපියෝ සොයති.
SG199882

මාතර බොදු දුරාව 1996 මැයි උස 5‘ 3“ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රැකියාවේ නියුතු සියලු දුසිරිතෙන් තොර ගේ දොර ඉඩකඩම් හිමි පවුලේ එකම පුතුට උගත්,​ බුද්ධිමත්,​ චාම්,​ පැහැපත් රැකියාවැති සාමාන්‍ය පවුලකින් දියණියක් විශ්‍රාමික දෙමව්පියන් සොයති. වෘෂභ ලග්න කුජ 12 විමසීම්. 041-2232131. t​o​p​r​o​p​o​s​a​l​1​1​1​1​@​g​m​a​i​l​.​c​o​m​ රාත්‍රී 7.00 පසුව අමතන්න.
SG199787

මාතර - බොදු ගොවි 33,​ 5' 7 1/​2" ශ්‍රී ලංගම ලිපිකරු ශනි 7 පුතුට රැකියාවැති දියණියක් සොයයි. ඉඩම,​ නිවස,​ වාහනය හිමිය. 041-2270117.
SG200222

මීගමුවේ ජීවත්වන කතෝලික සිංහල දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලද ඉංජිනේරුවරයකු වන ප්‍රථම හා මාස්ටර් උපාධි ලත්,​ කැනේඩියානු ස්ථිර පදිංචිය හිමි වර්තමානයේ ටොරොන්ටෝ නුවර ප්‍රසිද්ධ සමාගමක ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ පුතුහට කරුණාවන්ත,​ උගත්,​ රූමත් වයස අවුරුදු 26ට වඩා අඩු දියණියක් සොයයි. කැනඩාවට සංක්‍රමණය වීමට කැමති විය යුතුය.
SG199855

වත්තල 1995 කතෝලික 5' 8" පුද්ගලික ආයතනයක රැකියාව. 0112079506,​ 0722368770,​ 0710874836.
SG199946

වයඹ 1987 බොදු ගොවි 6' 2" සියලු දුසිරිතෙන් තොර ව්‍යාපාරික පුතුට කාරුණික දියණියක් පියා සොයයි. පැමිණිලි පාර්ශවය දික්කසාදයි. ඔහුගේ එකම සොහොයුරා කැනඩාවේ පදිංචියි. උත්සව ශාලාවක් සහිත නිවස ඉඩම් වාහන ඇතුළු කෝටි 4 ක් පමණ වත්කම් පුතු සතුයි. 0373169350.
SG199951

සීදූව 1976 ගොවි/​ කතෝලික 5' 6" පුද්ගලික ආයතනයක රැකියාව,​ නිවස,​ ඉඩම හිමි පුතුට ගුණයහපත් දියණියක් සොයයි. 011-2258725 රාත්‍රී 7 න් පසු.
SG200279

හෝමාගම පදිංචි,​ වයස අවුරුදු 33 යි,​ උස අඩි 5' අඟල් 9" යි. උත්සනකට පමණක් සීමාවූ,​ කිසිදු අත්සවයක් නොගත්,​ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා අංශ ප්‍රධානවරයකු වශයෙන් කටයුතු කරන ආචාර්ය උපාධියක් හිමි,​ දෙටු පුතුට සුදුසු උගත්,​ බුද්ධිමත්,​ යහපත් දියණියක් දෙමව්පියන් සොයයි. දෙමාපියන් විශ්‍රාමික ගුරුවරුන්ය. සැලකිය යුතුයි. විවාහ උත්සවයක් ගත් සහ දරුවන් සිටින අය කරුණාකර ඇමතීමෙන් වලකින්න. 011-2893289.
SG200406

1977 බස්නාහිර බොදු ගොවි 5' 3" තලෙළු රැකියාවැති නිවසැති එකම සොයුරාට කුජ 7 ට ගැලපෙන චරිතවත් සහකාරියක් සොයයි.
SG200468

1981/​9/​25 උපන් අඩි 5' 8" උස දකුණේ බොදු ගොවි අත්සනට පමණක් වෙන්වූ විවාහයකින් නීතියෙන් වෙන්වූ කුල,​ මල වයස් භේද නොසැලකේ. දකුණ විශේෂයි. භේද නොසැලකේ. වරාය අධිකාරියේ රියදුරෙකු වශයෙන් සේවය කරයි. යහපත් තැනැත්තියකට ආරාධනා කරයි.
SG200251

1985/​11 උපත ලද,​ උස 5' 10" වන සිංහල බෞද්ධ මධ්‍යම පාංතික වැදගත් පවුලක පළමු විවාහයෙන් වෙන්වූ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි විදුලි ඉංජිනෙරුවරයකු මනා ගති පැවතුම් ඇති සුදුසුකම්ලත් නුවනැති උස 5' 4" වඩා හා වයස අවුරුදු 30 ට වඩා අඩු සහාකරියක් වැදගත් මධ්‍යම පාංතික පවුලකින් සොයයි. ඇය ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී එහි ජීවත්වීමට කැමති විය යුතුය. කුලය,​ ආගම කේන්ද්‍ර නොසැලකේ. (පළමු විවාහයෙන් දරුවන් දෙදෙනකු සිටී.) a​u​s​p​r​o​p​o​s​a​l​9​9​@​g​m​a​i​l​.​c​o​m​
SG200198

1989,​ බෙලිඅත්ත,​ නාගරාසන්න බොද්ධ කරාව ප්‍රියමනාප පුතුට,​ ගේ දොර වැඩ උගත් නැණවත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG200368

1998 ගාල්ල බොදු ගොවි උස 6 ජපානයේ රැකියා පුතුට උගත් චරිතවත් දියණියක් දෙමාපියන් සොයයි. (ශනි මංගල) 076-1824582,​ 091-2238942.
SG199807

36 වයසැති 5' 7" උස සුරා සූදුවෙන් තොර නිර්මාංශ ලාබාල පෙනුමැති පුතුට වයස 30 අඩු කරුණාවන්ත යුවතියක් සොයති. 0112-648466.
SG200246

38 හැවිරිදි එකම පුතුට ඉඩම් අක්කරයක වගා බිමක නිවසක්ද සතුය. ඒවාට උදව්කරමින් ජීවත් වීමට ඉතා දුප්පත් යුවතියක් පතමි.
SG199897

89 සැප්තැම්බර් උපන් රැකියාවක නියුතු පුතුට වැදගත් පවුලකින් දහමට කැමති ගුණවත් දියණියක් පියා සොයයි.
SG199826

Comments