
කොළඹට නුදුරු බොදු ගොවි ඉංජිනේරු දෙමාපියෝ 1993 උපන් උස 5' 5" කොළඹ ප්‍රසිද්ධ කාන්තා විදුහලක උගත් සිවිල් ඉංජිනේරු දියණියට කරුණාවන්ත ආගමට ලැදි ඉංජිනේරු පුතකු සොයති. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. jayaprop6393@gmail.com
B200506
ගොවි බොදු 5' 5" අවු. 31 රූමත් වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. හඳහන් කොපිය සමග විමසන්න. 0112890177.
B200526
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද, උස 5‘ 7“ ප්‍රථම පෙළ උපාධියක් ලද මාස්ටර්ස් හා cima සුදුසුකම්ලද අන්තර් ජාතික පාසල්/ ගුරුවරියක් වන ලන්ඩන් සා.පෙ හා උ. පෙ උපකාරක පංති පවත්වන කොළඹ ජීවත්වන විවාහ නොවූ විදේශගත වීමට කැමැති දියණියට උගත් මනා ගති පැවතුම් ඇති සහකරුවකු සොයයි. කුලය නොසැලකේ. වෙනත් ආගම්ද සලකා බැලේ. කෙටි කලකින් දික්කසාද වූ බැඳීම්වලින් තොර අයද සලකා බැලේ. කේන්ද්‍ර කොපිය හා අනෙකුත් විස්තර සහිත පිළිතුරු සපයන්න. damayantims122@gmail.com
B200783
බෞද්ධ ගොවි / දේව විශ්‍රාමික දෙමාපියන් ඹවුන්ගේ වයස අවුරුදු 37, උස 5' 2" තරුණ පෙනුමැති තලෙළු, රූමත් සිහින් සිරුරැති, මනා ගති පැවතුම් ඇති BSc (UOC) Phd (ඇ එ ජ) උපාධි ලද කොළඹ ප්‍රධාන පෙලේ විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දියණියට උගත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර වයස විශේෂයෙන් 35-41 අතර සහකරුවකු සොයයි. උසස් අධ්‍යාපන කටයුතු නිසාවෙන් සහකරුවකු සෙවීම ප්‍රමාද විය. mproposals701@gmail.com. 0332232051.
B200724
මහනුවර බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1988 ජනවාරි උපත ලද, උස 5' 4", මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලද BSC සුදුසුකම්ලද MSC හදාරණ වෘත්තීයෙන් ගුරුවරියක වන මහනුවර වාසය කරණ සොහොයුරියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල මගින් පිළිතුරු වඩාත් යෝග්‍යයි. eproposal007@gmail.com
B200695
1985 බො. ගො. 5' 6 1/2" සිහින්, බස්නාහිර පළාතේ දෙමාපියන් උගත් සුදුසුකම් ලත් සහකරු හෝ ධනවත් ව්‍යාපාරික පුතෙකු සොයයි. ඇය කොළඹ ඉංජිනේරු ආයතනයක විධායක ශ්‍රේණියේ (Divisional Coordinator) දියණිය සඳහා වෘත්තීය සුදුසුකම් ලත් හෝ උගත් ව්‍යාපාරික පුතෙක් සොයයි. poornipp@yahoo.com
B200549
අගනගරාසන්න කථන හා ශ්‍රවණාබාධිත 26 වියැති 5' 4'' උස රූමත් ග්‍රැෆික් ඩිසයින් පාඨමාලාව හදාරා ඇති උගත් ගේ දොර වැඩ හොඳින් දන්නා දියණියට සුදුසු සහකරුවකු මව සොයයි.
SB200774
කිරිබත්ගොඩ බොදු ගොවි 26, 5' 4'' ඕස්ට්‍රේලියවේ ආචාර්ය උපාධිය හදාරන දියණියට සුදුසු පුතෙකු ගුරු මව සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට කැමති අය ලියන්න.
SB200750
කිරිබත්ගොඩ බෞද්ධ අවුරුදු 28, 5' 4'' පැහැපත්, රූමත් එකම දියණියට සුදුසු සහකරුවෙක් ව්‍යාපාරික පියා සොයයි. හඳහනේ කුජ 7 හි ඇත. දායාද සහිතයි. 0112915422 Email-sunil.guruge.nano@gmail.com
SB200759
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන සිංහල බෞද්ධ ව්‍යාපාර හිමි දෙමාපියන් ඔවුන්ගේ 2000/3 උපත ලද උස 5‘6“ සිහින් සිරුරැති, කොළඹ ප්‍රධාන පෙලේ පාසැලක අධ්‍යාපන ලත් වර්තමානයේ විදේශ විශ්ව විද්‍යාලයක ආර්ථික විද්‍යා ප්‍රථම උපාධිය අවසන් වසර හදාරණ තවදුරටත් උසස් අධ්‍යාපන කටයුතු වල නියැළීමට අදහස් කරන පවුලේ ව්‍යාපාරයේ කොටස් හා ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුසුදුකම් ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. psenanayake69@gmail.com / dishanidesilva18@gmail.com
SB200771
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ MBBS සුදුසුකම් ලැබූ වයස අවුරුදු 33, උස 5' 8" මනාලෙස ස්ථාපිත, කරුණාවන්ත. කොළඹ රජයේ රෝහලකට අනුයුක්ත දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. mproposalp23@gmail.com වෙත එවන්න.
SB200647
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ මනාලෙස ස්ථාපිත, කරුණාවන්ත, රූමත්, 1985 උපත ලද, උස 5' 7" වන ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි තොරතුරු තාක්‍ෂණ, තාක්‍ෂණ ඉංජිනේරුවරිය ලෙස වර්තමානයේ මෙල්බර්න් නුවර සේවය කරණ දියණියට අධ්‍යපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත. විදේශගත වීමට කැමති හෝ දැනටමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි පුතකු වැදගත් පවුලකින් සොයයි. ඇය නිවාඩුවකට ලංකාවට පැමිණ ඇත. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු mproposalsd2023@gmail.com වෙත එවන්න.
SB200650
ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් පවුල් පසුබිමක බොදු ගොවි 92 ජනවාරි 5' 3" උසස් රැකියාවැති දියණියට නිවසක් ඉඩමක් තවත් දේපලැති ඇයට විවාහයකට උසස් රැකියාවැති දුසිරිතෙන් තොර පුතකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. 0332288377.
SB200554
ගම්පහ බොදු ගොවි අවුරුදු 25 උස 5' 5'' කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනය ලත් මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරී, පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති වැදගත් උගත් පැහැපත් දෙමහල් නිවසක්, සරු අක්කර 03 ක පොල් ඉඩමක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර දුරකථන අංකය සමග විමසන්න. proposalmarriage97@gmail.com
SB200749
ගම්පහ බොදු ගොවි 1990 උපන් උස 5' 2" උපාධිධාරී රජයේ හෙද නිලධාරිනී පියකරු දියණියට සහකරුවෙකු සොයයි.
SB200558
ගම්පහ බොදු විශ්ව 1986.11 කොළඹ උසස් බාලිකාවක අධ්‍යාපනය ලබා ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරා කොළඹ ප්‍රධාන පෞද්ගලික සමාගමක විධායක තත්ත්වයේ තනතුරක් දරන අඩි 5' 6'' උස ගුණවත් පැහැපත් සුරූපී දියණියට රැකියාවැති සහකරුවෙක් මව සොයයි. email. dilanka78026@gmail.com
SB200756
ගම්පහ බොදු/ගොවි 1994/11 උස 5' 6" නීතිඥ නීති විද්‍යාලය (කොළඹ) L.L.B (London) L.L.M. (London) විදේශ ගත වීමට බලාපොරොත්තුවක් ඇත. සොයනුයේ උගත් පුතෙකි. ශනි 1 කුජ 07. ටෙලි. 070-2630490, 0112-907780.
SB199996
ගාල්ල බොදු ගොවි 1993 උස 5' 1" තොරතුරු තාක්ෂණ උපාධි විදේශීය සමාගමක රැකියාවක නියුතු දියණියට උගත් රැකියාවැති ගුණයහපත් පුතෙකු විශ්‍රාමික ගුරුමව සහ විශ්‍රාමික පියා සොයති.
SB200255
ගාල්ල බොදු දේව 1981 5' 2'' රජයේ ගුරු දියණියට වයස 42 සිට 45 චරිතවත් රැකියාව ඇති පුතකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කුජ 8 භේද නොසැලකේ.
SB200753
දකුණ ගාල්ල බොදු ගොවි 1990 උස 5' 4" උපාධිධාරී LLB හා LLM සමත් දකුණේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලැබූ රජයේ දෙපාර්තමේන්තුවක නීති නිලධාරී කොළඹ නිවාස සංකීර්ණයක නව නිවසක් සහ දායාද හිමි රූමත් නීතිඥ දියණියට සුදුසු සහකරුවෙක් විශ්‍රාමික රජයේ නිලධාරි ව්‍යාපාර හිමි පියා සහ ගුරු වෘත්තියේ නියුතු මව සොයති. එකම නැගණියද නීති නිලධාරිනියකි. වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, පරිපාලන, රජයේ ඉහළ තනතුරු දරන අය විශේෂයි. ශනි මංගල යෝගය ඇත. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න.
SB200534
පානදුර බොදු කරාව විශ්‍රාමික පියා හා (රජයේ ගුරුවරියක්) වන මව ඔවුන්ගේ 1997 මැයි මස උපත ලද උස 5‘ තලෙළු, මධ්‍යම ප්‍රමාණයේ සිරුරැති BSC මූල්‍ය ප්‍රථම පෙළ උපාධියක් ලද දැනට කනිෂ්ඨ මූල්‍ය විධායකවරියක ලෙස සේවය කරන CA අවසාන අදියර හදාරණ මාස්ටර්ස් උපාධිය සඳහා විදේශගත වීමට අදහස් කරන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. විදේශයක ජීවත්වන හෝ විදේශ ගත වීමට කැමති සහකරුවකු වඩාත් යෝග්‍යයි. athula.sh.28@gmail.com 038-2230570.
SB200768
බස්නාහිර බොදු ගොවි 2001 උපන් 5' 2" විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන උගත් දියණියට දුසිරිතෙන් තොර ගුණයහපත් උගත් උසස් රැකියාවැති හෝ ව්‍යාපාරික පුතෙකු දෙමව්පියෝ සොයති. fpartner41@gmail.com
SB200573
බොදු ගොවි සබරගමුව පළාත වයස අවුරුදු 51 උස 5' 2'' වන තළෙළු විවාහ නොවූ කටක ලග්න, පුෂ නැකත පශ්චාත් උපාධිධාරී, රාජ්‍ය අංශයේ විධායක නිලධාරියෙකු ලෙස සේවයේ නියුතු මා සොයනුයේ යෝග්‍ය සහකාරියකි. විදේශ රටක සේවය කරන්නේ නම් වඩාත් යෝග්‍යයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල hbalasooriya197@gmail.com
SB200889
බොදු ගොවි 94 ජූලි උපන් උස 5' 3" සිහින් පැහැපත් පියකරු MBBS උපාධිධාරී දැනට සීමාවාසික වෛද්‍යවරියක් වන එකම දියණියට සුදුසු උගත් ගුණගරුක පුතෙකු විශේෂඥ / වෛද්‍ය දෙමව්පියන් සොයයි. (වෛද්‍ය, ඉංජිනේරු විශේෂයි) වත්කම් සහිතයි. පවුලේ තොරතුරු සහ කේන්ද්‍ර කොපිය සමග විමසන්න. marriageproposalsmp@gmail.com
SB200762
බෞද්ධ හුණු දෙමාපියන් ඔවුන්ගේ 1989 අප්‍රේල් මස උපත ලද උස 5' 5" කරුණාවන්ත තලෙළු රූමත්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද, වරලත් ගණකාධිකාරිණියක වන වර්තමානයේ අර්ධ රාජ්‍ය ආයතනයක කළමනාකාරිණියක ලෙස සේවය කරන දියණියට මනාගති පැවතුම් ඇති යෝග්‍ය පුතකු සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. mihiriwm@gmail.com වයස අවුරුදු 40 ට වඩා වැඩිනම් පිළිතුරු එවීමෙන් වලකින්න.
SB200737
මහනුවර බොදු ගොවි 1992 උපන් කෘෂි විද්‍යා උපාධිධාරී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන පියකරු දියණියට උගත් වැදගත් කරුණාවන්ත පුතෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. මහනුවර අවටින් විශේෂයි. proposalkandy63@gmail.com
SB200638
මාතර බොදු ගොවි 1991 උපත ලද රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී දියණියට සමකුල ව්‍යාපාරික හෝ උසස් රැකියාවක නියුතු පුතකු වැඩිහිටියෝ සොයති. පදිංචියට නිවසක් හා මෝටර් රථයක් ඇය සතුය. දෙමව්පියන් ශ්‍රව්‍යාබාධිතය.
SB199964
මාතර බොදු විශ්ව දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද, උස 5' 1" කොළඹ ප්‍රධාන පෙලේ විදුලි සංදේශ (ටෙලිකොම්) සමාගමක ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල. propose931@gmail.com. දුරකථනය 041-2233964.
SB200734
මාතලේ බොදු ගොවි 1986 උපන් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දියණියට උපාධිධාරී සහකරුවකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. පහත දුරකථනයට සවස 7 පසුව අමතන්න. විස්තර කථාකල හැක. 071-8447796, 066-2225772.
SB200569
මාලබේ බොදු ගොවි අවු. 48, 1 ශ්‍රේණියේ පුහුණු උපාධි ගුරු ළඟදීම විදුහල්පති තනතුර ලැබීමට නියමිත උස 5' 1" සිකුරු 1, ශනි 7 විසා නැකතට ගැළපෙන පියකරු මෙනෙවියට පුතෙක් සොයයි. බස්නාහිර විශේෂයි. 0112-562060.
SB200608
මෙල්බර්න් නුවර සිටින, මාතර බොදු ගොවි රජයේ විශ්‍රාමික දෙමව්පියන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ උපාධියෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක හෙදියක ලෙස සේවය කරන 1990/4 උපත ලද උස 5' සිය එකම දියණිය සඳහා අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් රැකියාවැති පුතෙකු සොයයි. ඇය ඕස්ට්‍රේලියා පුරවැසියෙකු වන අතර, ඇයගේම නිවසක ජීවත්වෙයි. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත සමග marriageproposal49@gmail.com වෙත යොමු කරන්න. (ඕස්ට්‍රේලියාවෙන් විශේෂ වේ)
SB200730
මොරටුව ක්‍රිස්තියානි අවුරුදු 25 විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු දේපළ හිමි එකම දියණියට කිතුණු හෝ කිතුණුවකු වීමට කැමති යහපත් ගතිගුණැති සහකරුවෙකු දෙමව්පියෝ සොයති. දු.ක. 0112-655775.
SB200495
රො.ක කන්‍යාරාමයක උගත් මනා ඉංග්‍රීසි දැනුමක් ඇති ප්‍රධාන පෙළේ විදේශීය සබඳතා ඇති ආයතනයක ප්‍රධාන කළමනාකරිනියක ලෙස ඉහළ වැටුපක් ලබමින් සේවයේ නියුතු පදිංචියට මිලියන ගණනක් වටිනා නවීන නිවසක් සහ වෙනත් දෑ හිමි I.P.M ආයතනයේ HR උපාධිය ද ICBT ආයතනයේ MBA ද සමත් 92 උපන් රුවැති සිහින් සිරුරැති ප්‍රසන්න පෙණුමැති දියණියගේ උස 5‘ 6“, ඇරයුම කතෝලික උගත් සම තත්මයේ ආගමට ලැදි කඩවසම් උස පුතෙකුටයි. මීගමුව, ජා-ඇල, කඳාන, වත්තල, කොච්චිකඩේ, වෙනප්පුව අවටින් විශේෂයි. 031-2232893 (සවස 5න් පසු අමතන්න.) leenusfernando8@gmail.com
SB199871
වයඹ බොදු ගොවි 1998 උපන් උස 5' 2" වන ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලැබූ ව්‍යාපාර වටිනා දේපල හිමි චරිතවත් චාම් ගතිගුණඇති පවුලේ වැඩිමහල් දියණියට වයස අවු. 30 ට අඩු උසස් රැකියාවක නියුතු (වෛද්‍ය, ඉංජිනේරු විශේෂයි) සුරා සූදුවෙන් තොර ගුණවත් පුතකු සහෝදර සහෝදරියන් සිටින පවුලකින් ව්‍යාපාරික දෙමාපියන් සොයයි. පාපී දෝෂ නැත. 032-2247124.
SB199958
1985/05 කොළඹ, උස 5‘ බොදු කරාව, පෞද්ගලික බැංකුවක රැකියාවැති පැහැපත්, ගුණවත් දියණියට දුසිරිතෙන් තොර සහකරුවෙකු වැඩිමල් සොහොයුරිය සොයයි. අභාවප්‍රාප්ත මව රජයේ වෛද්‍යවරියකි. අභවප්‍රාප්ත පියා රජයේ විශ්‍රාමික ව්‍යාපාරිකයෙකි. කේන්දර පිටපත, දුරකථන අංකය සමග පළමු ලිපියෙන් දන්වන්න.
SB200318
1991 දකුණේ බොදු කරාව උස 5‘ 4“ MBBS වෛද්‍ය දියණියට වෛද්‍ය / ඉංජිනේරු හෝ සම උගත් පුතෙකු දෙමාපියන් සොයයි. 047-2237473, 047-2237501 proposalad1234@gmail.com
SB200378
1993 සැප්තැම්බර් උපන්, බස්නාහිර බොදු ගොවි උස 5' 3" උපාධිධාරී BSc MBA(UK) ACMA සමත් දැනට ලංකාවේ විදේශීය සමාගමක උසස් රැකියාවක නියුතු පැහැපත් දියණියට උගත් ගුණවත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. විවාහ ලියාපදිංචිය පැමිණිලිකාරිය වී ශුනය හා බල රහිත කර ඇත. (Null and void) කේන්දර පිටපත දුරකථන අංකය සමග පවුලේ විස්තර දන්වන්න. pinklily693@gmail.com
SB200265
1995 උපන්, 5' 6" උස, හෝමාගම බොදු ගොවි උපාධිධාරී පියාගේ ව්‍යාපාරයේ නියැලෙන රූමත් දියණියට උගත්, ගුණවත් පුතකු දෙමාපියෝ සොයති. (ශනි 7 කේන්ද්‍රයකි)
SB199993