මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අැමරිකානු පුරවැසි MBBS - Colombo උපාධිධාරී ඇමෙරිකාව් වෛද්‍ය පරිපාලන අංශයේ සේවය කරන උස 5' 9'' වයස 43 ලාබාල පෙනුමැති කඩවසම් දුම්පානයෙන් හා මත්පැනින් තොර,​ බෞද්ධ ප්‍රතිපත්ති ගරු කරන පුතුට ඇමරිකාවේ පදිංචියට කැමති 36 ට අඩු දියණියක් ගොවි බොදු දෙම්පියෝ සොයති. අත්සනට පමණක් සීමා වූ විවාහයකින් වෙන් වී ඇත. කුලය නොසැලකේ. පිළිතුරු පුවත්පත බාරේ හෝ m​p​2​3​8​8​@​y​a​h​o​o​.​c​o​m​ හෝ 0112850835 යොමු කරන්න.
G201100

ඕස්ට්‍රේලියාවේ සිවිල් ඉංජිනේරු අවු.28 5‘ 7“ කඩවසම් පුතුට උගත් රූමත් දියණියක් කඩවත පදිංචි බොදු ගොවි වැදගත් දෙමාපියන් සොයයි. පවුලේ විස්තර හඳහන් දුරකථන අංකය සමග යොමු කරන්න. c​h​a​m​p​a​u​s​2​5​@​g​m​a​i​l​.​c​o​m​
G201021

කුලියාපිටියට නුදුරු 1986 උපන් රූමත් නිර්මාංශි නිවාස දේපළ හිමි ආගම දහමට ලැදි ගුවන් හමුදාවේ පරිපාලන අංශයේ සේවයේ නියුතු පුතුට ආගම දහමට ලැදි පැහැපත් දියනියක් සොයයි. මව ඉතාලියේ සේවය කරන අතර,​ පියා මියගොස් ඇත. n​i​r​o​s​h​a​n​t​h​a​r​a​n​g​a​p​e​r​e​r​a​2​5​0​@​g​m​a​i​l​.​c​o​m​
G201174

බොදු ගොවි දෙමාපියන් තලෙළු සිහින් හා කුඩා සිරුරැති නිහතමානී ආගම දහමට ලැදි දියණියක් ඔවුන්ගේ 1989 උපත ලද,​ උස 5‘ 7“ ශ්‍රී ලාංකීය හා ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි දුම්පානයෙන් හා සුරාවෙන් තොර තොරතුරු තාක්ෂණ ක්‍ෂෙත්‍රයේ කළමනාකරුවකු වන පුතුහට සොයයි. තොරතුර තාක්‍ෂණ/​ මානව සම්පත්/​ නීති ක්‍ෂේත්‍ර වඩාත් යෝග්‍යයි. පිලිතුරු. m​p​r​o​p​o​s​a​l​1​2​8​9​@​g​m​a​i​l​.​c​o​m​,​ +61413149046.
G201078

අනුරාධපුර වයස අවු. 28 යි. 5' 9'' යි කඩවසම් දුසිරිතෙන් තොර පෞද්ගලික ආයතනයක සේවය කරන නිවසක්,​ වාහනයක් හා දේපළ හිමි (කෝටි දෙකහමාරක) එකම පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. මව විශ්‍රාම වැටුප් ලබයි. පියා මිය ගොස්ය. (ශ්‍රී ලංකා පොලිසිය)
SG201149

ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය ඇති 1990/​05 උපන් 5' 6'' උස සුරා සූදුවෙන් තොර දැනට උපාධි දෙකක් සමත් රැකියාවැති හා මාස්ටර් උපාධිය හදාරණ පුතාට සමාන අධ්‍යාපන සුදුසුකම් ඇති ඇමරිකාවේ ඉගෙනුම ලබන හෝ රැකියාවැති දුවෙක් දෙමාපියන් සොයයි. e​m​a​i​l​.​p​r​o​p​o​s​a​l​5​6​m​d​@​g​m​a​i​l​.​c​o​m​
SG201007

ඉංජිනේරු උපෙද්ශන සමාගමක ප්‍රධාන විධායක නිලධාරී 1980 මැයි 5' 8'' B.Sc ඉංජිනේරු MBA (UK) බොදු ගොවි දුරාව දුමින් මතින් තොර වත්කමැති පුතාට උගත් චරිතවත් සහාකරියක් විශ්‍රාමික බොදු ගොවි මව සොයයි.
SG201062

ඉදිරියේදී විදේශ ගතවීමට බලාපොරොත්තු වන 87 උපන් බොදු කරාව උස 5' 8 1/​2'' රාජ්‍ය සංස්ථා කළමනාකරණ සහකාර රැකියාවැති උගත් කඩවසම් පුතුට උගත් රූමත් උපාධියක් සහිත රජයේ හෙද සේවය,​ රජයේ රසායනාගාර පරීක්ෂක,​ කළමනාකරණ ගිණුම්කරණ,​ බැංකු ක්ෂේත්‍රයන්හි රැකියාවැති දුවකු දෙමව්පියන් සොයයි. පාපි කේන්ද්‍රයක් නොවේ. 0382248070
SG201106

උඩරට බොදු ගොවි බීඑස්සී 50 වියැති සිවිල් ඉංජිනේරු සමකුල උගත් රුවැති 35 ට අඩු මනාලියක් සොයයි. කේන්ද්‍රය සමග විස්තරැතිව ලියන්න.
SG201175

කිරිබත්ගොඩ බොදු ගොවි අවුරුදු 31 කි. උස 5' 9" යි. නිවසක් වාහන හිමි විදේශගතව සිට 2023 පැමිණීමට බලාපොරොත්තුව සිටින (ඔටෝ මොබයිල් ටෙක්නීෂියන්) කඩවසම් බාල පුතුට උගත් රැකියාවක නියුතු විදේශඝත වීමට කැමති වැදගත් පවුලක අවු. 27 අඩු රූමත් දියණියක් සොයනුයේ ව්‍යාපාරික දෙමාපියෝය. (කේන්ද්‍ර කොපිය) අවශ්‍යයි.
SG200419

කුරුණෑගල 43,​ 5' 7" උපාධිධාරී කඩවසම් මා සොයන්නේ ආදරය හඳුනන ප්‍රියමනාප යුවතියකි. කොළඹ උපකාරක පංති මෙහෙයවයි. පොල් ඉඩමක්ද හිමිය.
SG200277

කොළඹට ආසන්න සිංහල බෞද්ධ පැහැපත් කඩවසම් උස 5' 3" වයස 43,​ පරිගණක ඉංජිනියර් හා ගෘහ නිර්මාණ ශිල්පී පුතුට සුදුසු රූමත් සහකාරියක් සොයයි.
SG200414

කොළඹ අගනුවර පදිංචි කාලයක් විදේශගතව පැමිණි මා මාසික ආදායම් සහ දේපළ හිමි වයස 45 පමණ වූ කඩවසම්,​ ගුණයහපත්,​ නිදහස්කාමී අයෙක්මි. වයස අවුරුදු 25 ත් 45 ත් අතර ප්‍රීයමනාප විනෝදකාමී පවුල් බරින් තොර සහකාරියක් /​ යුවතියක් ප්‍රිතිමත් දිවියක් සඳහා බස්නාහිර පළාතින් බලාපොරොත්තු වෙමි. හඳහන් අනවශ්‍යයි. ඔබම අමතන්න. අමතන්න. 0117-162600 /​ Email: n​a​t​u​r​e​s​w​9​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SG200411

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1983 උපත ලද,​ උස 5‘ 8“ සුරාපානයෙන් හා දුම්පානයෙන් තොර,​ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ තොරතුරු තාක්‍ෂණ වෘත්තියක ලෙස කොළඹ පිහිටි එක්සත් රාජධානියේ ආයතනයක සේවය කරණ,​ මාස 6 පමණ කෙටි නොගැලපෙන විවාහයකින් වෙන්වූ,​ බැඳීම් නොමැති පුතුහට උගත් මනාගති පැවතුම්,​ කරුණාවන්ත හදවතක් ඇති රූමත් දියණියක් සොයයි. භේද නොසැලකේ. විදේශයන් ගෙන් ලැබෙන යෝජනා ද සලකා බලනු ලැබේ. දුවගේ විස්තර කේන්ද්‍ර කොපිය සමග එවන්න. විද්‍යුත් තැපෑල- p​r​o​p​o​s​a​l​2​0​2​6​@​g​m​a​i​l​.​c​o​m
​SG201094

ගම්පහ බොදු ගොවි 1988/​8,​ උස 5' 2'' A/​L දක්වා උගත්,​ තමාගේම ව්‍යාපාරයක්,​ නිවස 2,​ වාහනයක් හිමි මෑතක සිට වම් කකුලේ සුළු ආබාධයක් සහිත පුතුට සමඋගත්,​ රැකියාවැති/​ නැති ප්‍රියමනාප දියණියක් මව සොයයි. විසා නැකත,​ රාක්ෂ ගණ,​ තෙවැනි පාදය වේ.
SG200746

ගම්පහ බෞද්ධ 1973,​ 5' 5" වැන්දඹු දෙදරු (10,​ 12 පිරිමි) රාජ්‍ය සේවයේ නියුතු මම රැකියාවැති/​ නැති ඕනෑම සහකාරියක් පතමි. ආදායම 125000/​-. වරදට සමාව. නිර්භේදයි.
SG201257

තනි තීරණ ගත හැකි - ජීවිතය විදීමට කැමති ලස්සන යුවතියක් විවාහය සඳහා සොයමි. මා 1964 උපන් නීතියෙන් වෙන් වූ ව්‍යාපාරිකයෙකි. දෑවැදි,​ බේද නොතකන අතර පළමුව පෞද්ගලික හමුවීමට කැමැති අය පමණි. සැපවත් ජීවිතයක් ඔබට හිමිය. 0912231384.
SG200542

දකුණේ බොදු රජක (නාමික) අවුරුදු 29 පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු ගේ දොර සහ වාහනයක් හිමි පුතුට රජයේ රැකියාවැති පැහැපත් පෙනුමක් හිමි දියණියක් දෙමව්පියන් සොයයි. සෙනසුරු 7. දුරකථන අංකය 041-2232762 (සවස 6 න් පසු අමතන්න)
SG200552

නුගේගොඩ බොදු ගොවි මැයි 1991 5' 8'' කඩවසම් සුරා සූදුවෙන් දුම්පානයෙන් තොර නිර්මාංශික BSc (Colombo) BCS (UK)) MBA (UK) කොළඹ IT සමාගමක Senior QA ඉංජිනේරු පුතනුවන්ට උගත් වෘත්තීය සුදුසුකම් ඇති රැකියාවැති සහකාරික් නිර්මාංශික විශේෂයි. දෙමව්පියෝ සොයති. පවුලේ විස්තර සහ කේන්දරය එවන්න. p​r​o​p​s​o​n​9​1​@​g​m​a​i​l​.​c​o​m​
SG201056

නුගේගොඩ බොදු ගොවි 24,​ 5' 10" රජයේ රැකියාවැති දෙමහල් නිවසක් හිමි එකම පුතුට ගුණයහපත් දියණියක් දෙමව්පියන් සොයති. (කුජ 7 ට ගැළපේ නම් වඩාත් සුදුසුයි) කේන්දරය සමග විමසන්න. E-mail:k​s​w​i​j​e​r​a​t​h​n​a​@​g​m​a​i​l​.​c​o​m​
SG200463

පානදුර බොදු ගොවි 1991 උස 5‘ 6“ කාර්මික අංශයේ මැදපෙරදිග රැකියාවක නියුතු ගේදොර හිමි පුතුට මාපියන් සොයනුයේ යහපත් ගතිගුණ ඇති ගුණගරුක සහකාරියකි.
SG200373

බස්නාහිර බොදු ගොවි 1999.02 ගුවන් හමුදාවේ සංගීත අංශයේ සේවයේ නියුතු නිවස ඇතුලු සියලු දෑ හිමි කඩවසම් පුතුට උගත්,​ ගුණයහපත් රූමත් දියණියක් දෙමාපියෝ සොයති.
SG201068

බස්නාහිර බො/​ගො 40 වියැති රැකියාවැති ප්‍රසන්න ගුණයහපත් නිවසැති පුතුට,​ දියණියක් සොයති. සිංහ ලග්නය,​ සියාවස නැකත,​ සඳු 07 නිර්භේදයි.
SG200422

බොදු උගත් අවු. 59 මා 38 - 52 රුවැති නිදහස් සහකාරියක් සොයයි. k​u​m​u​d​u​-​m​a​n​a​g​e​@​g​m​x​.​c​o​m​ 0912234088,​ 0743670230
SG201045

බොදු ගොවි වැඩිමහල් පුතුට වයස 24 රූමත් දියණියක් දෙමව්පියන් සොයති. රැකියාව වශයෙන් තමාගේම වෑන් රථයේ සේවයේ යෙදේ. හඳහන සමග විමසන්න.
SG200293

බොදු ගොවි 53 වයස ගුණගරුක සහකාරියක් සොයමි. ලක්ෂ 10 ක මුදල් තැන්පතුවක් ඇත.
SG200938

බොදු සලාගම අවු. 41,​ 5' 6'' වාහන විදුලි කාර්මික සොයුරාට සුදුසු සහකාරියක් සොයුරිය සොයයි. දෑවැදි නොසලකයි. 0342290315
SG200966

මහනුවර වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 අප්‍රේල් මස උපත ලද,​ උස 5' 10" BA (ගෞරව) උපාධිධාරී,​ අන්තර්ජාතික වෙළඳාම හා මූල්‍ය ACMA සුදුසුකම්ලත් /​ CIMA අවසන් අදියර,​ විගණක එන්ගේජ්මන්ට් කළමනාකරුවකු ලෙස අන්තර්ජාතික කීර්තියක් උසුලන මාලදිවයිනේ ප්‍රධාන පෙලේ විගණක සමාගමක උසස් රැකියාවක නියුතු අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතුහට මනා ගති පැවතුම් ඇති උගත්,​ රූමත් කරුණාවන්ත හදවතක් ඇති විදේශ රටක ජීවත්වන දියණියක් සොයයි. විදේශ ගත වීමට කැමතිය. කරුණාකර පිළිතුරු. r​a​t​h​n​a​y​a​k​e​d​e​e​p​i​k​a​7​0​7​@​g​m​a​i​l​.​c​o​m​. දුරකථනය - 081-2376177.
SG201137

මාතර - බොදු ගොවි 33,​ 5' 7 1/​2" ශ්‍රී ලංගම ලිපිකරු ශනි 7 පුතුට රැකියාවැති දියණියක් සොයයි. ඉඩම,​ නිවස,​ වාහනය හිමිය. 041-2270117.
SG200224

වැදගත් සිංහල බෞද්ධ පවුලක් ඔවුන්ගේ 1998/​11 උපත ලද කඩවසම් උස 5‘ 11“ ප්‍රසන්න පෞර්ෂයකින් හෙබි දුම්පානයෙන් හා සුරාවෙන් තොර කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රථමික අධ්‍යාපනය ලද ද්විතීයික හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔස්ට්‍රේලියාවේදී ලැබූ කීර්තිමත් ප්‍රසිද්ධ සමාගමක ස්ථාපිත ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන පුතුහට ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති විශේෂයෙන් වෛද්‍යවරියක්,​ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යාවක් සොයයි. පවුලේ විස්තර a​u​s​p​r​o​p​o​s​a​l​s​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. සියලුම පිළිතුරුවල රහස්‍ය භාවය ගරුත්වයෙන් යුතුව සුරකිනු ලැබේ.
SG201296

සීදූව 1976 ගොවි/​ කතෝලික 5' 6" පුද්ගලික ආයතනයක රැකියාව,​ නිවස,​ ඉඩම හිමි පුතුට ගුණයහපත් දියණියක් සොයයි. 011-2258725 රාත්‍රී 7 න් පසු.
SG200281

හික්කඩුව බොදු ගොවි 26 වියැති උස 5' 10'' විදෙස්ගත රැකියාවක නියුතු පුතුණුවන් හට රූමත් කඩවසම් දියණියක් දෙමව්පියන් සොයයි. කුජ 7 ට ගැළපේ නම් වඩාත් සුදුසුයි. කේන්දරය සමග විමසන්න.
SG201188

හෝමාගම පදිංචි,​ වයස අවුරුදු 33 යි,​ උස අඩි 5' අඟල් 9" යි. උත්සනකට පමණක් සීමාවූ,​ කිසිදු අත්සවයක් නොගත්,​ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා අංශ ප්‍රධානවරයකු වශයෙන් කටයුතු කරන ආචාර්ය උපාධියක් හිමි,​ දෙටු පුතුට සුදුසු උගත්,​ බුද්ධිමත්,​ යහපත් දියණියක් දෙමව්පියන් සොයයි. දෙමාපියන් විශ්‍රාමික ගුරුවරුන්ය. සැලකිය යුතුයි. විවාහ උත්සවයක් ගත් සහ දරුවන් සිටින අය කරුණාකර ඇමතීමෙන් වලකින්න. 011-2893289.
SG200408

1969.05.20 උපත ලද තරුණ පෙනුමැති කඩවසම් ඉතා උසස් මානව හා සමාජ වටිනාකම් සුරකින හා අගයන කොළඹ ඉතා වැදගත් පවුලක මහත්මයෙකු දික්කසාද වූ,​ වැන්දඹු ස්ථිරවම විදේශයක ජීවත්වන වැදගත්,​ අකර්ශනීය සහකාරියක් ආදරණීය විවාහයක් සඳහා සොයයි. කුලය,​ ආගම,​ ජාතිය නොසැලකේ. මම උස 5‘ 4“ ක බෞද්ධයෙක් වන අතර,​ සියලුම ආගම් සමානත්මයෙන් යුතුව සලකමි. m​a​s​i​k​.​s​m​a​r​t​5​@​g​m​a​i​l​.​c​o​m​
SG201315

1974 උපන් ගාල්ල බොදු ගොවි නිවසක් වාහනයක් හිමි රූපවාහිනී ආයතනයක තාක්‍ෂණ නිලධාරී සොහොයුරාට ස්ථිර රැකියාවැති ගැළපෙන සහකාරියක් සොයයි. දෙමාපියන් ගුරුවරුන්ය. (මියගොස්ය) කන්‍යා ලග්න,​ බෙරණ නැකත,​ කුජ 8. 091-2247519.
SG200591

1977 බස්නාහිර බොදු ගොවි 5' 3" තලෙළු රැකියාවැති නිවසැති එකම සොයුරාට කුජ 7 ට ගැලපෙන චරිතවත් සහකාරියක් සොයයි.
SG200470

1981,​ 5' 6" පාදුක්කට නුදුරු බොදු ගොවි රැකියාවක් නිවසක් හිමි සුරා සුදූවෙන් පවුල් බරින් තොර මා 38 ට අඩු සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයමි.
SG200567

1985 මොරටුව සිංහල බොදු උස 5' 6" ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක ස්ථිර රැකියාවේ නියුතු පුතුට ගුණවත් රූමත් සාමාන්‍ය පවුලක දියණියක් මව සොයයි. කටක,​පාප කේන්ද්‍රයක් නොවේ. m​e​r​.​c​o​o​r​a​y​@​g​m​a​i​l​.​c​o​m​
SG200595

1987,​ 5' 7" උස සිංහල බෞද්ධ නිර්මාංශී වරලත් ගෘහ නිර්මාණ ශිල්පී,​ වත්කම් ඇති. කෙටි කාලීන අසාර්ථක විවාහයකින් වෙන්වූ,​ පුතුට රූමත්,​ දහමට ලැදි උගත් දියණියක් දෙමව්පියෝ සොයති. p​r​o​p​o​s​a​l​1​9​3​7​0​7​@​g​m​a​i​l​.​c​o​m​
SG201261

1989,​ බෙලිඅත්ත,​ නාගරාසන්න බොද්ධ කරාව ප්‍රියමනාප පුතුට,​ ගේ දොර වැඩ උගත් නැණවත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG200370

1993 වැලිමඩ බොදු ගොවි උස 5‘ 6“ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාෙව්දී උපාධියෙන් පසු රාජ්‍ය ගුරු සේවයේ නියැලෙන ඉඩකඩම් හා වාහන හිමි පුතුට රැකියාවක නියැලෙන උපාධිධාරී දියණියක් විශ්‍රාමික ගුරු දෙමව්පියන් සොයයි. දු.ක. 057-3135989.
SG201276

1995 පෞද්ගලික ආයතනයක සේවය කරන අතක සුළු ආබාදයක් ඇති තමාගේම නිවසක් හිමි මා සාමාන්‍ය පවුලක යුවතියක් සොයමි.
SG200778

36 වයසැති 5' 7" උස සුරා සූදුවෙන් තොර නිර්මාංශ ලාබාල පෙනුමැති පුතුට වයස 30 අඩු කරුණාවන්ත යුවතියක් සොයති. 0112-648466.
SG200248

Comments