
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 (1989) සුරාවෙන් හා දුම්පානයෙන් තොර කොළඹ පාසලක මනා උසස් අධ්‍යාපනය ලැබූ ව්‍යාපාරික ආදායම් හා අනෙකුත් ස්ථාවර ආදායම් හිමි වාඩිමහල් පුතුහට රැකියා හඹා නොයන ගුරුවරියන්, මාර්ගගත රැකියාවල නිරත (නිවසේ සිට සේවය කරන) හෝ ව්‍යවසහයක දියණියක් සොයයි. (prop2023new@gmail.com)
G198461
ගම්පහ බොදු ගොවි වැදගත් පවුලක 1997 සැප්. උපන් උස 5' 9" ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක Computer Engineering BEng Hons උපාධිය හදාරා දැනට එරට මූල්‍ය සමාගමක ඉංජිනේරුවකු ලෙස සේවය කරන සියලු දුසිරිතෙන් තොර කඩවසම් පුතුට ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. පියා ඉංජිනේරුවරයෙකි. විවාහක වැඩිමල් සොයුරු විදෙස් ගුවන් සමාගමක සේවය කරයි. හඳහන සහ දුරකථන අංකය සමග විමසන්න. mproposal5050@gmail.com
G199383
ගම්පහ බොදු සලාගම සහෝදරිය ඇයගේ 1982 උපත ලද තලෙළු, උස 6' දුම්පානයෙන් හා සුරාපානයෙන් තොර එක්සත් රාජධානියේ සේවය කරන MBBS වෛද්‍ය බාල සොහොයුරාට යෝග්‍ය සහකාරියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමඟ පිළිතුරු සපයන්න. එක්සත් රාජධානියේ කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. විද්‍යුත් තැපෑල : pmarriage54@gmail.com
G199362
සමාගම් අධ්‍යක්ෂ ලෙස සේවය කරන වෘත්තීමය වශයෙන් සුදුසුකම් ලත් එක්සත් රාජධානියේ ද්විත්ව පුරවැසියෙක් 25-39 අතර මනාලියක් සොයයි. බරක් නොමැතිව දික්කසාදය. වෙනස්කම් වැදගත් නොවේ. කේන්දර නැත. දුරකථනය සමඟ විද්‍යුත් තැපෑලෙන් ප්‍රතිචාර දක්වන්න. ram.perera@yahoo.com
G199539
සිංහල බෞද්ධ මව ඇයගේ වයස අවුරුදු 36 උස ආසන්න වශයෙන් 5 ‘ 3“ වන කඩවසම් වර්තමානයේ පෞද්ගලික අංශයේ සමාගමක ඉංජිනේරුවරයකුලෙස සේවය කරණ පුතුහට මධ්‍යම පළාතින් හෝ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රූමත්, සිහින් සිරුරැති හා මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිලිතුරු. chandrakanti4737@gmail.com වෙත එවන්න.011-2713377.
G199663
1991 උපත ලද කඩවසම්. මනා අධ්‍යපනික සුදුසුකම්ලත් හා වෘත්තීමය සහතිකලත් වර්තමානයේ ප්‍රධාන ව්‍යාපාර පද්ධති විශ්ලේශකවරයකු ලෙස කැනඩාවේ සේවයේ නියුතු. මනාලෙස ස්ථාපිත සමාගමක කොටස් හිමියකු උගත්, රූමත්, ආදරණීය කරුණාවන්ත මනාලියක් හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර සමඟ පිළිතුරු. groomcan5@gmail.com
G199439
අකුරැස්ස - බොදු දේව, අවු. 25 උස 6', කොරියාවේ රැකියාවෙහි නියුතු ළඟදී ලංකාවට පැමිණීමට නියමිත, සුරා සූදුවෙන් තොර, කඩවසම්, චාම් ගතිපැවතුම් ඇති පවුලේ එකම පුතුහට, උගත් ගුණයහපත් සුරූපී දියණියක් මව්පියෝ සොයති. භේද නොසැලකේ.
SG199158
අගනුවරාසන්න කැලණියේ බොදු ගොවි අවු. 31, උස 60" ඉතාරුවැති, කඩවසම් දුසිරිතෙන් තොර නිවස ඉඩමහිමි පුද්ගලික ස්ථිර සේවය කඩවසම් පුතුට හොඳ පවුලකින් චරිතවත් දියණියක් මාපියෝ සොයති. ගම්පහ හෝ බස්නාහිර පළාත දායාදවලට වඩා ගුණයහපත් කම අගේකොට සැලකේ.
SG199307
අගනුවරාසන්න 1985 බොදු ගොවි උස 5' 5" උසස් පෙළ සමත් පෞද්ගලික ආයතනයක රැකියාව කරන පුතුට දියණියක් මව සොයයි.
SG198886
අනුරාධපුරය බොදු ගොවි 30 වියැති රජයේ උසස් තනතුරක් දරණ උපාධිධාරී පුතුට ගුරු හෝ වෙනත් රජයේ රැකියාවක නියුතු රූමත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG199527
අලවිට උරුලෑමුල්ල පදිංචි බොදු ගොවි අවු. 42, උස 5' 4" රජයේ රියදුරු රැකියාව නිවසක් හිමි පුතුට මනාලියක් සොයයි. Email-pmosamanthi@gmail.com
SG199348
අවු. 47 කුජ දෝෂයෙන් විවාහය ප්‍රමාද වූ 5‘ 6“ කඩවසම් BSC, PHD ඉංජිනේරු ගුවන්නියමු බලපත්‍ර හිමි එංගලන්ත පුරවැසි, එරට සේවයේ නියුතු පුතුට ඉතා රූමත් අවු 35 පමණ සුදුසු දියණියක් මව්පියෝ සොයති. කුජදෝෂ සහිත අඩු වයස් වුවද සැලකේ. එංගලන්තයේ පදිංචියට යායුතුමයි. prapose700@gmil.com
SG199637
ඇමරිකානු පුරවැසි සිංහල ගොවි කතෝලික 1995/01, 5‘ 10“ ගුවන්යානා ඉංජිනේරු පුතුට උගත්, රූමත්, ඉංග්‍රීසි කථාකළහැකි දියණියක් දෙමාපියෝ සොයති. Email. nelansolanga3@gmil:com PHONE. +13107508557.
SG199521
උඩරට රදල පාරම්පරික දේපළ හිමි පවුලේ එකම පුතුට, වයස අවුරුදු 36, උස අඩි 5' අඟල් 9" යි. ඕස්ට්‍රේලියාවේ ගණකාධිකාරීවරයකු වශයෙන් දැනට සේවය කරන ද්විත්ව පුරවැසිභාවය හිමි. සියලු දුසිරිතෙන් තොර පුතුට සොයනුයේ වැදගත් පවුල් පසුබිමකින් යුත් උගත් රූමත් පැහැපත් දියණියකි. ආගම් ජාති භේද නොසැලකේ. 011-2932492 nal.sydaus@gmail.com, WhatsApp + 61433710750.
SG199432
ඔබ විනෝදශීලී, මනා පෞරුෂයකින් හෙබි රූමත්, සිහින් සිරුරැති තලෙළු කරුණාවන්ත උස 5' 3" වඩා වැඩි සංගීතයට හා කලාවට ලැදි දියණියකගේ දෙමාපියන්ද මාගේ බොදු ගොවි පුතු වයස අවුරුදු 39+ උස 5' 11" තලෙළු, ඉතා කඩවසම්, සංගීතයෙහි නිපුන, ප්‍රධාන පෙළේ සමාගමක කළමනාකරුවකු වන අතර, කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද ඉඩ පහසුකම් සහිත, නිවසක හිමිකරුවකු වූ ලියාපදිංචියට පමණක් සීමාවූ විවාහයකින් නීත්‍යානූකූලව වෙන්වූ අයකු වේ. කුලය, ආගම නොසැළකේ. බැඳීම්වලින් තොර දික්කසාද වූ සලකා බැලිය හැක. කරුණාකර විස්තරාත්මක පිළිතුරු සපයන්න. meththa1983@yahoo.com Tel. 0112917777
SG199403
කළුතර බොදු ගොවි 96 උපන්, නාවික හමුදාවේ නීත්‍ය ලුතිනන් පැහැපත් දුසිරිතෙන් තොර කඩවසම් පුතුට උගත් රූමත් දියණියක් රාජ්‍ය සේවයේ නියුතු පියා සොයයි. (වෛද්‍ය, බැංකු, ගුරු විශේෂයි.) කේන්ද්‍ර පිටපත ඡායාරූපයක් සහ දුරකථන අංකය සමග ලියන්න.
SG199620
කැස්බෑව බොදු ගොවි 1982, උස 5' A/L සමත් නිවසක්, සාමාන්‍ය වෙළඳසැලක්, ත්‍රීරෝදරථයක්, කුඹුරු හිමි පුතුට කුජ, ශනි 4, කේතු 7 ට ගැළපෙන යහපත් දියණියක් දෙමව්පියෝ සොයති. 011-2620753.
SG199138
ගම්පහට නුදුරු කොරියාවේ රැකියාවේ නියුතු බොදු ගොවි අවු. 36, උස 5' 11" කඩවසම් අවිවාහක එකම පුතුට රුවැති සහකාරියක් දෙමාපියන් සොයති.
SG199347
දකුණේ බෞද්ධ දුරාව වැදගත් පවුලක, මෙරට විදේශ බැංකුවක සේවය කරන M.B.A. උපාධිධාරී විධායක නිලධාරියෙකුට සුදුසු මනාලියක සොයති. වයස 38, උස අඩි 6' කඩවසම්, චරිතවත් පුතෙකි. කේන්ද්‍රයේ පාපීන් නැත. සත්‍ය තොරතුරු (කේන්ද්‍රය සමග) ලියන්න.
SG199477
දකුණ දහමට ලැදි බොදු ගොවි 1989 උපන්, 5' 2" අවිවාහක ව්‍යාපාරික පුතුට රූමත් සහකාරියක් සොයමි. නව දෙමහල් නිවස, වාහන ඉඩකඩම් සතුයි.
SG199094
දකුණ දේව වයස 42, 5' 5" කළමනාකරණ උපාධිධාරී රජයේ සේවයේ නියුතු නිවාස දේපළ හිමි කඩවසම් වයස නොපෙනෙන පුතුට රූමත් උගත් රජයේ සේවයේ නියුතු දියණියකට ඇරයුම්.
SG198725
පාදුක්කට නුදුරු බොදු ගොවි අවු. 50, උස 5' 4" පුද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයෙක් වන පුතුට අවු. 30-45 ගුණගරුක දියණියක් මව සොයයි. රැකියාවක් කිරීමට අවශ්‍ය නැත.
SG198701
පාදුක්ක අවු. 53, උස 5' 2" කෝකිවරයෙකු (බිරිඳ මියගිය) අවංක ගතිගුණ ඇති කාන්තාවක් විවාහයට සොයයි.
SG199393
පාදුක්ක 1969.09.08 කම්කරු රැකියාවැති අවංක ගතිගුණ ඇති ස්වාමියෙකුට අවංක ගතිගුණ ඇති ස්වාමි දියණියක් සොයයි. 0715672981.
SG198686
බණ්ඩාරගම බොදු ගොවි 35 වියැති 5' 8" පෞද්ගලික රැකියාවැති සුරාසුදුවෙන් තොර ගුණයහපත් වැඩිමහල් පුතුට ගැළපෙන දුවක් සොයයි. සියළු විස්තර කේන්ද්‍ර පිටපත සමග පළමු ලිපියෙන්.
SG198872
රත්නපුර බොදු ගොවි අවු 31 උස 6‘ 3“ කඩවසම් සියලු දුසිරිතෙන් තොර උසස් පෙළ සමත් පු/ ආයතනයක සේවය කරන පුතුට නිවසක්. ඉඩමක් හා ආදායම් මාර්ගයක් ඇති දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් හිමිය. රැකියාවට අමතරව එයින් මසකට රු. 75,000/-. ක ආදායමක් ලැබේ. ස්ථිර තැම්පතු මගින්ද ආදායම් ලැබේ. උසට සරිලන, රැකියාවක් ඇති හෝ නැති සමතත්වයේ දියණියක් විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍ර පිටපත සමග සත්‍ය තොරතුරු සපයන්න.
SG199629
විශ්‍රාමික රජයේ සේවක දෙමාපියන් විසින්, තම, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි, සිංහල, බෞද්ධ, 1993 අප්‍රේල් උපන්, උස 5' 9", කඩවසම්, සන්නිවේදන ඉංජිනේරු, මෙල්බර්න් නුවර පදිංචි, කොළඹ තදාසන්නව සෑහෙන වත්කම් හිමි, පුතු සඳහා, වයස අවුරුදු 27 ට අඩු, උගත්, උස 5' 2" ට වැඩි, ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ එහි පදිංචියට යෑමට කැමති රූමත් දියණියක් සොයයි. ඊමේල් : rohanakumarnihal@gmail.com
SG199411
සිංහල බෞද්ධ දෙමව්පියන් 26 වයසැති, 5' 6" උස, උගත් කඩවසම් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුතුට රූමත් උගත් වයස 23 - 25 ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති දියණියක් සොයයි. හඳහන සමග විමසන්න. peiris96@gmail.com
SG199427
හෝමාගමට නුදුරු බොදු ගොවි 1995 මැයි, උස 5‘ 9“ පොලිස් ප්‍රධාන කාර්යාලයේ පරිගණක අංශයේ සේවයේ නියුතු දේපළැති දුසිරිතෙන් තොර කඩවසම් පුතුට ගැලපෙන යහපත්, ධෛර්යමත්, ජ්‍යොතිෂවේදී/ ව්‍යාපාරික හෝ ස්ථිර ආදායමැති දියණියක් සොයයි. කේන්ද්‍රය සමග විමසන්න.
SG199696
1973 දකුණේ බොදු කරාව 5' 6" MA උපාධිධාරී රජයේ රැකියාවැති දේපළැති දුසිරිතෙන් තොර පුතුට සුදුසු දියණියක් සොයයි. 041-2220530.
SG198722
1984 බණ්ඩාරගම බොදු ගොවි 5' 2" ආර්පිකෝ ආයතනයේ රියදුරු සුරාසූදුවෙන් තොර නිවසක් හිමි පුතුට වයස 35-32 අතර ගුණවත් දියණියක් දෙමාපියන් සොයයි. 0382289294.
SG198869
1985 උපන්, උස 5' 5" උඩරට බුද්ධාගමේ ගොවිගම වෛද්‍ය පුතුට උගත් දියණියක් සොයයි. දේශීය හා විදේශීය යෝජනාද, රැකියා සහිත හෝ විරහිත, දායාද ඇති නැති, ශනි 7, භෞම දෝශ, ශනි මංගල, කේන්දරද සලකා බැලේ. භේද නොසැලකේ. කේන්දර කොපිය සමග ලියන්න. udayanga172@gmail.com
SG199188
1988-08-27 උපන් පානදුර බොදු ගොවි උස 5' 4" සියලු දුසිරිතෙන් තොර ව්‍යාපාරික පුතුට කුජ 1 ට ගැළපෙන කේන්ද්‍රයක් විශේෂයි. ගුණගරුක බුද්ධිමත් දියණියක් සොයයි. 038-2250393 llskalwis3@gmail.com
SG198795
1994 / 10 පානදුර බොදු කරාව උස 5‘ 5“ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු පශ්චාත් උපාධිධාරී පුතුට රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග සියලු විස්තර පළමු ලිපියෙන්. 038-2299672.
SG199572
1996 බොදු ගොවි ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරු රැකියාවේ නියුතු 5' 8" උස පුතුට උගත් රූමත් වැදගත් පවුල් පසුබිමක් ඇති දියණියක් දෙමාපියන් සොයයි.
SG199388