
අපගේ 27 සහ 5' 7" පියකරු සිහින්, රූමත්, දියණිය සඳහා බොදු ගොවි කරාව (පියා ගොවි) දෙමාපියන් විසින් සුරාපානයෙන් තොර මනා හැසිරීමක් ඇති සහකරුවෙකු සොයයි. ඇය පශ්චාත් උපාධිධාරී සුදුසුකම් ලබා ඇති අතර, රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර, ශ්‍රී ලංකාවට නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ඉහළින් අගය කරයි. කරුණාකර කේන්දරය සමග පිළිතුරු එවන්න. Email:marriagefordaughter2023@gmail.com
B199391
ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1995 මාර්තු මස උපත ලද උස 5‘ 8“ වන ප්‍රසන්න පෞර්ෂයකින් හෙබි ඇ එ ජ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් උපාධිලද ප්‍රධාන පෙළේ ආයෝජන සමාගමක සේවයේ නියුතු ඇයට වයස අවුරුදු 15දී ඇ එ ජ සංක්‍රමණය වූ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. ඉංජිනේරුවරුන් වන වැඩිමහලු සහෝදරයන් දෙදෙනා විවාහ වී ඇත. පවුලේ විස්තර යෝජිත පුතුගේ කේන්ද්‍ර කොපියත් සමග marriagepro95jk@gmail.com වෙත එවන්න.
B199646
උපාධිධාරී ඉංජිනේරු අවිවාහක වයස 39 උස 5' 3" පුද්ගලික අංශයේ ආයතනයක සේවයේ නියුතු නිහතමානී දියණිය සඳහා විවාහ සහකරුවෙකු ලෙස උගත් කාරුණික වැදගත් ගතිපැවතුම් ඇති පුතෙකුට මව්පින්ගෙන් ඇරයුම්. නිර්භේදයි. හඳහන දුරකථනය ලිපිනය සහිතව ලියන්න. email : sskpost2010@gmail.com
B199174
ඔස්ට්‍රේලියානු (ද්විත්ව), විශ්වකුල, උගත් දෙමාපියෝ 1994 උපන් ඉගෙනීමට දක්ෂ (ඉහළම 2%) බයෝටෙක්නොලජි ඇසෝෂියේට් උපාධිධාරී, විද්‍යාවේදී උපාධිය අවසන් කරන, ඉතා පැහැපත්, පියකරු, 5‘ 3“ එකම දරුවාට, ඔස්ට්‍රේලියාවේ පදිංචි කැමැති සිංහල, බෞද්ධ හැදියාවැති, නිවුන, මෘදු, නිරහංකාර, උගත් (විද්‍යාවෙන්) පුතෙක් සොයති. ජුනි මුල ලංකාවට පැමිණෙන්නෙමු. කුලය නොසැලකේ. කේන්දරය ඇත. පුතුගේ අධ්‍යාපනික ආයතනය/රැකියාව, ඡායාරූප, සහෝදර ඇතුළු පවුලේ විස්තරද, විද්යුත් ටෙලිෆෝන් නොම්බරද මවුපියන් වෙතින් matri321@hotmail.com Whatsapp 078-8831470, 011-2925207.
B199579
කොළඹ පදිංචි බොදු මව ඇයගේ 1991 සැප්තැම්බර් මස උපත ලද උස 5‘ 11“ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ මූල්‍ය උපාධියක් ලද, වර්තමානයේ RCM සමාගමක සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් මනාගතිපැවතුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිලිතුරු එවන්න. proposal199109@gmil.com
B199623
බොදු ගොවි කොළඹට නොදුරුව පදිංචි 1993 ජුනි, උස 5' 3" කොළඹ ප්‍රධාන බෞද්ධ බාලිකා පාසලක උගත් බී.එස්.සී, එම්.එස්.සී සමත් කොළඹ ප්‍රසිද්ධ සමාගමක මෘදුකාංග ඉංජිනේරු දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති. (ඉංජිනේරු විශේෂයි.) 071-8281619 / 011-2727268
B199387
බොදු ගොවි වයස 22, උස 5' අඟල් 4 ප්‍රධාන නගරයක ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලැබූ ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය හදාරණ දියණියට විශාල නිවසක් සහ වෙනත් දේපළ ඇත. වැදගත් පවුලක උගත් රැකියාවක් කරන හෝ දියුණු ව්‍යාපාරික පවුලකින් පුතෙකු මව සොයයි. වයස 30 අඩු හඳහන අවශ්‍යයි. 081-2225700.
B199314
මහරගමට නුදුරු බොදු ගොවි 1991, උගත් රාජ්‍ය අංශයේ ස්ථිර රැකියාවැති රූමත් දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. අසාර්ථක විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. දරුවන් නොමැත. වැඩිමහල් සොයුරිය විවාහ වී පිටරට පදිංචිය. වැදගත් පවුල් පසුබිමක, ගුණගරුක උගත් පුතකු කේන්දර කොපිය සමග විමසන්න. සෙනසුරු 1. Email: nruk1977@gmail.com, 071-4490288.
B199609
මෙල්බර්න් නුවර සිටින, මාතර බොදු ගොවි රජයේ විශ්‍රාමික දෙමව්පියන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ උපාධියෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක හෙදියක ලෙස සේවය කරන 1990/4 උපත ලද. උස 5' සිය එකම දියණිය සඳහා අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ලත් රැකියාවැති පුතෙකු සොයයි. ඇය ඕස්ට්‍රේලියා පුරවැසියකු වන අතර, ඇයගේම නිවසක ජීවත්වේ. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත සමග marriageproposal49@gmail.com වෙත යොමු කරන්න.
B199614
1980 B/S/G- රාජ්‍ය විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන (PHD, MSC, BSC උපාධිධාරී) වටිනා වත්කම් හිමි දියණියට යෝග්‍ය පුතකු සොයයි. විද්යුත් තැපෑල subawksm@gmail.com
B199602
1993 සැප්තැම්බර්, 5' 4" හෝමාගම, බොදු ගොවි, ප්‍රධාන අර්ධ රාජ්‍ය ආයතනයක විධායක තනතුරක් දරන වෘත්තීය සුදුසුකම් සහිත උපාධිධාරී දියණියට දුසිරිතෙන් තොර, රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවැති කාරුණික, ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයති. පියා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරක් දරන අතර සහෝදරයන් දෙදෙනා වෘත්තීය සුදුසුකම් සහිත උපාධිධාරීන් ලෙස විධායක තනතුරු දරයි. කේන්දර කොපිය සමග පවුලේ සියලු විස්තර දන්වන්න. රාහු 7 කේන්දර විශේෂයි. chathwee@gmail.com
B199420
අගනුවරාසන්න බොදු ගොවි වැදගත් පවුලක රාජ්‍ය දෙපාර්තමේන්තුවක කළමනාකරණ සහකාර 5‘ උසැති 1985 මැයි උපන් දෙමහල් නිවසක් සහිත දායාදයැති රවි රාහු 7 කුජ 8 ශනි2 ශනි මංගල යෝගයට ගැලපෙන පුද්ගලික හෝ රජයේ රැකියාවැති පුතෙකු මව සොයයි.
SB199603
අගනුවරාසන්න 1981 ජූලි උපාධිධාරිනී ගුරු දියණියට ස්ථිර රුකියාවැති (විධායක ශ්‍රේණිය) සහකරුවකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍රය අත්‍යවශ්‍යයි. දික්කසාද අය නොලියන්න.
SB198984
අවිස්සාවේල්ල බොදු ගොවි 25 වියැති උස 5' 2" රජයේ ස්ථිර රැකියාවක නියුතු පවුලේ වැඩිමල් දියණියට සහකරුවකු දෙමව්පියන් සොයයි. දුරකථනය. 036-2232746.
SB198865
අවුරුද්ද 1988 නොවැම්බර් 5' 5" මොරටුව වි.වි. (පන්ති සාමාර්ථ) M.B.A. (U.K.) රජයේ බැංකුවක විධායක නිලධාරිණියක් ලෙස කටයුතු කරන රූමත් චරිතවත් බාල දියණියට සුදුසු සහකරුවෙකු දකුණේ බොදු ගොවි පිළියන්දල පදිංචි රජයේ වාණිජ බැංකුවක විශ්‍රාමික කළමනාකාර පියා සහ විශ්‍රාමික විදුහල්පතිනි මව සොයයි. හඳහන, දුරකථන අංකය සමග ලියන්න. සමකුල, බස්නාහිර විශේෂයි. කේතු 7 රාහු 1 (කේතු 1, රාහු 7 ගැළපේ) අඟහරු 2 ඇත.
SB199210
ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන බොදු ගොවි කොළඹ තදාසන්න පෙදෙසක වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 23, උස 5‘ 5“ රූමත් සිහින් සිරුරැති ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලද මනා ගති පැවතුම් ඇති, සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු වැදගත් පවුලකින් සොයයි. අප පවුල ඇ.එ.ජ මනා ලෙස ස්ථාපිත ද්විත්ව පුරවැසියන් වේ. අපගේ සමීපතම හා පැතිරුණු පවුල් සියල්ලම අැ.එ.ජ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සියල්ලම වෛද්‍යවරුන් හා ඉංජිනේරුවරයන් වේ. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග පිලිතුරු සපයන්න.colomboprop2023@gmail.com
SB199668
උඩරට බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 සැප්ත්තැම්බර් උපත ලද උස 5‘ 4“ තලෙළු, රූමත් මනාගති පැවතුම් ඇති බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති කරුණාවන්ත පුතකු වැදගත් පවුලකින් විශේෂයෙන් නුවර, මාතලේ, කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් ෙසායයි. යෝජිත දියණිය මහනුවර ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනයලැබු රජයේ විශ්ව විද්‍යාලයකින් BSC, MSC උපාධි ලබා විදේශයක PHD උපාධිය අවසන් අදියර සඳහා අධ්‍යයන කටයුතුවල නියැලී සිටී. සහෝදරයන් දෙදෙනාම වෛද්‍ය සිසුන් වේ. විදේශගත වීම සලකා බලන අතර, යුරෝපය, ඕස්ට්‍රේලියාව හා කැනඩාවෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍ය වේ. ජූලි මස කෙටි නිවාඩුවකට ඇය පැමිණේනු ඇත. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිලිතුරු samnrl2012@gmail.com වෙත යොමු කරන්න.
SB199514
කඩුවෙල අවුරුදු 37, උස 5' 2" උසස්පෙළ සමත් ගේදොර ඉඩ කඩම් හිමි දියණියට සුදුසු සහකරුවෙකු සොයයි.
SB199239
කළුතර දිස්ත්‍රික්කය 1982 බොදු සලාගම තිහක පෙනුම 5' 2" උපාධි ගුරුවරියට දැහැමි රැකියාවැති සහකරුවෙක් පියා සොයයි. භේද නොසැලකේ.
SB199448
කෑගල්ල 1990 ජනවාරි බොදු ගොවි 5' 2" පැහැපත් චරිතවත් පශු වෛද්‍ය උපාධිධාරිණී දියණියට උගත් රැකියාවක නියුතු සහකරුවෙකු විශ්‍රාමික පියා සොයයි. කේන්ද්‍රය සමග විමසන්න.
SB199112
කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ආකර්ෂණීය, කඩවසම්, 1984 දෙසැම්බර් උපත ලද, උස 5' 4", කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලද, MBBS වෛද්‍ය දියණියට උගත්, යෝග්‍ය පුතකු සොයයි. භේද නොසැලකේ. ඇයට කොළඹ තදාසන්න පෙදෙසක පිහිටි නිවසක්, වෙනත් වත්කම්, වටිනා ඉඩමක් හා දේපළ හිමිය. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල - e.proposal40@gmail.com
SB199516
කොළඹ බොදු ගොවි 1991 උපත ලද උස 5‘ 3“ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනයලද හා මනා අධ්‍යාපනයක් ලද බාහිර කථිකාචාර්ය වරයකු හා විදේශීය සමාගමක විසඳුම් ඉංජිනේරු වරයෙක් ලෙස සේවය කරන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. marproposal1991@yahoo.com
SB199626
ගම්පහට නුදුරු බොදු ගොවි 4' 10" භෞතික විද්‍යා උපාධිධාරී දැනට රජයේ අනුබද්ධිත ආයතනයක අභ්‍යාසලාභි පුහුණු පැහැපත් දියණියට සුදුසු සහකරුවකු රජයේ විධායක සේවයේ නියුතු දෙමව්පියන් සොයයි. 033-2290138 (සවස 6 න් පසු)
SB198880
ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික 1983 උපන් උස 5‘ 3“ කැනඩාවේ පදිංචි කෙටි විවාහයෙන් වෙන්වූ පැහැපත් දියණියට කැනඩාවේ ජීවත්වීමට කැමති ගුණ යහපත් පුතෙකු මව සොයයි. 011-2230035.
SB198991
ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචි 28 හැවිරිදි උස 5' 1" වන ආයතනයක කළමනාකාරිත්වය හොබවන දේපළ හිමි පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙක් පියා සොයයි. (ගම්පහ, කොළඹ දිස්ත්‍රික්ක විශේෂයි)
SB199541
ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 25 වන, උස 5‘ 4“ කුජ (1) මෘදුකාංග ඉංජිනේරුවරියක වන හිටපු කථිකාචාර්යවරියක වන වර්තමානයේ ගුවන් ගමන් පාලකවරියක් (A.T.C) ලෙස සේවය කරන, එමෙන්ම සමාගම් අධ්‍යක්ෂවරියක් වන දියණියට යෝග්‍ය අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් තොර, සමකුල සම තත්වයේ පුතකු වැදගත් පවුලකින් සොයයි.
SB199676
ගම්පහ බොදු ගොවි 1995 උස 5' 2" තලෙළු ප්‍රියමනාප දායාද හිමි රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ ඉංජිනේරු දියණියට උගත් ගුණයහපත් රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. කේන්දර පිටපත සමඟ විමසන්න. anuruddhapereraka@gmail.com
SB199533
ගම්පහ බොදු ගොවි 89 උපන්, 5' 5" රජයේ උසස් රැකියාවැති (නීතිඥ, LLB/LLM) නිවස, දේපළැති පැහැපත් දියණියට විශ්‍රාමික දෙමව්පියන්ගෙන් සුදුසු ගුණයහපත් පුතෙකුට ඇරයුම්. 033-2264724
SB199185
දකුණේ රදල / ගොවිගම, නගරයේ ප්‍රසිද්ධ පාසලක විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් රැකියා අපේක්ෂිත වයස අවුරුදු 26 ක් වූ සුරූපී දියණියට සාමාන්‍ය පවුලකින් ව්‍යාපාරික හෝ ස්ථිර රැකියාවැති පුතකු දෙමාපියන් සොයයි. වැඩිමහල් සොහොයුරා රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන අතර, බාල සහෝදරිය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබයි. දකුණු පළාත විශේෂයි. ප්‍රධාන පාරකට ආසන්නයේ කෝටි 1 1/2 පමණ වටිනා ඉඩම් කැබැල්ලක් ද ඇය සතුයි.
SB199470
පානදුර බොදු කරාව 1996 උස 5' 3" ගිණුම්කරණ උපාධිධාරී පෞද්ගලික අංශයේ රැකියාවැති රූමත් දියණියට සුදුසු සහකරුවෙක් දෙමව්පියෝ සොයති.
SB198883
බස්නාහිර පළාතේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1997/06 උපත ලද, උස 5' 6" වන ප්‍රසන්න පෙනුම හා සිහින් සිරුරැති කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබා රජයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා භෞතික විද්‍යා දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිත උපාධි ලද, එයට අමතරව CIMA සුදුසුකම්ලත් වර්තමානයේ රටේ ප්‍රධාන පෙළේ සමාගමක විධායක නිලධාරිණියක ලෙස සේවය කරණ, ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා සූදානම් වන බාල දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති කරුණාවන්ත පුතකු සොයයි. එකම නැගණිය ඇයගේ පශ්චාත් උපාධිය ඇමරිකා එක්සත් ජනපදයේ හදාරයි. කරුණාකර පිළිතුරු. rmp8366@gmail.com
SB199376
බස්නාහිර රෝ/ක උගත් 1973 ඔක්තෝම්බර් මස උපන්, අඩි 5' 2" උසැති, වයස නොපෙනෙන රූමත් දියණියට රැකියාවක් ඇති හෝ ව්‍යාපාරයක් ඇති සාධාරණ හේතූන් මත දික්කසාද වූ දරුවන් නැති අවංක මහතෙකු දෙමව්පියෝ සොයති. ලෙකු දායාදයක් සහිතයි. සියලු විස්තර දන්වා එවන්න. ආගම් භේද නැත.
SB199546
බොදු දේව 1994 ජ.පු උපාධිධාරී කොළඹ උසස් රැකියාවක නියුතු දියණියට කුජ 8 ශනි මංගල ගැළපෙන පුතකු සොයයි.
SB199250
මහනුවර උඩරට බොදු ගොවි 1992 අප්‍රේල් උපන් BSC (ලන්ඩන්) උපාධිය සමත් රැකියාවැති, නගරයට නුදුරු නිවාස දේපළ ඇති, රුවැති පවුලේ එකම දියණියට උගත්, දුසිරිතෙන් තොර පුතණුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. කේන්ද්‍රය සමග විමසන්න.
SB199686
වග බොදු දේව වංශික 1984 උපන් උස 5' 2" සිහින් සිරුරැති දියණියට සුරාසූදුවෙන් තොර සාමාන්‍ය රැකියාවක් ඇති අප නිවසේ නැවතීමට කැමති සහකරුවෙක් පියා සොයයි. භේද නැත.
SB198689
1970 බොදු කරාව අගනුවරට ආසන්න උස 5' 5" සිහින් තලඑළළු ප්‍රියමනාප වයස කිසිසේත් නොපෙනෙන පවුලේ බාල නැගණියට මොරටුව නගරයෙහි අංගසම්පූර්ණ නිවසක් හා පුද්ගලික ආයතනයක ගිණුම් අංශයේ රැකියාවක් ඇත. සරල චාම් දිවිපෙවෙතක් ගතකරන නැගණියට සොයනුයේ ධර්මානුකූල දිවිපෙවෙතක් ගත කරන ස්වාමි පුරුෂයෙකි. භේද නැත. worktaem@gmail.com
SB198681
1970, 5' 5" උස, සිහින් බොදු සම්බන්ධීකරණ නිලධාරිණියක් ලෙස රැකියාව කරන මොරටුව නගරයේ අංග සම්පූර්ණ නිවසක් සහිත උගත්, ප්‍රියමනාප, අවිවාහක, වයස නොපෙනෙන දියණියට සහකරුවෙකු සොයයි. වැඩිවයස්, විවාහක, වැන්දඹු ආදී භේද නොසලකයි.
SB199244
1987 උපන් ගොවිගම 5' 3" උස, BSC උපාධි පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ සේවය කරන, වංචනික විවාහයකින් නීතියෙන් වෙන්වූ දරුවන් නොමැති දියණියට යහපත් පුතකු දෙමාපියන් සොයයි.
SB199349
1991 අප්‍රේල් පානදුර බොදු ගොවි 5' 4" B.S.C, CIMA ලක්‍ෂ දෙකකට වැඩි වැටුපක් ලබන මූල්‍ය විශ්ලේෂක දියණියට සුරා සූදුවෙන් තොර සමකුල සහකරුවෙක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි. සාමාන්‍ය පවුලකි. කුජ දෝෂ සහිතයි.
SB199543
1997 බොදු ගොවි අගනුවරට ආසන්න 5' 2" රූමත් සිහින් සිරුරැති උසස් රැකියාවක නියුතු උපාධිධාරී වටිනා දේපළ සහ දේශීය විදේශීය තැන්පතු හිමි MSc සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවන ගුණගරුක චරිතවත් දියණියට සියලු දුසිරිතෙන් තොර කරුණාවන්ත පුතණුවකු වැදගත් බොදු ගොවි පවුලකින් සොයයි. ශනි මංගල යෝගය සහිත කේන්දරයකි. කුජ 1, 4, 7, 8, 12 කේන්ද්‍රයේ ඇති කොළඹට නුදුරු අය විශේෂයි. කරුණාකර email හෝ whatsapp මගින් පිළිතුරු එවන්න. proposalfeb97@gmail.com, 071-3015277, 0112940481
SB198802
51 වයස 5' 5" උස සිහින් බොදු නිවසැති, දෑවැදි සහිත ගණකාධිකාරිණී දියණියට සහකරුවෙකු සොයයි. විවාහක, වැඩිවයස්, වැන්දඹු භේද කිසිවක් නොසලකයි.
SB199247