
කෑගල්ල සිංහල බෞද්ධ සුරා සූදුවෙන් තොර වයස 34 ඉඩම් හා වැවිලි හිමි පුතුට වැදගත් පවුල් පසුබිමක් සහිත වයස 23-30 අතර රූමත්, උගත් තම ව්‍යාපාර සඳහා සහයෝගය දැක්වීමට කැමති දියණියක් විශ්‍රාමික විදුහල්පති පියා සොයයි. භේද නොසැලකේ. කේන්දරය සමග විමසන්න. 036-2266459, 077-1553750.
G197348
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1993 උපතලද උස 5' 8" තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයේ ප්‍රසිද්ධ සමාගමක ව්‍යාපාර විශ්ලේෂකයකු ලෙස සේවය කරණ, යාන්ත්‍රික ඉංජිනේරුවිද්‍යා BSC හා ව්‍යාපාර විශ්ලේෂණ MBA හා CCBA උපාධිධාරී කොළඹ අන්තර් ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ දුම්පානයෙන් හා සුරාපානයෙන් තොර නවීන නිවාස දෙකක් හා ඉඩමක් යන වත්කම් හිමි පැමිණිලිකාර පාර්ශව ලෙස කෙටි විවාහයකින් බැදීම්වලින් තොරව නීතියෙන් වෙන්වූ එකම පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. brideproposed@gmail.com , 0112-798643, 0714-446191
G197265
කොළඹ පදිංචි බොදු ගොවි පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද උස 5' 8" සුරාපානයෙන් හා දුම්පානයෙන් තොර එක්සත් රාජධානියේ කිර්තිමත් විශ්වවිද්‍යාල වෙතින් ප්‍රථම උපාධිය හා MBA උපාධි ලැබූ වර්තමානයේ ශ්‍රී ලංකාවේ සේවය කරන දෙටු පුතු හට ප්‍රසන්න මනා ගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියක් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල - nath5perera@gmail.com, අමතන්න - 0117091177.
G197202
බොදු ගොවි 46, 1976, 5' 6 1/2'' නීතිඥ ප්‍රධාන සමාගමක ඉහළ තනතුරක් දරන වත්කම් සහිත සමකුල මතින් දුමින් තොර
G196321
බො/ ගො 1986, 5' 10'' ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසි මූල්‍ය විශ්ලේෂක අත්සනට සීමා වූ කෙටි විවාහයකින් නීතියෙන් වෙන් වූ පුතුට උපාධියක් 30 අඩු දියණියකට ඇරයුම්. 0112851351 sachintha.perera@gmail.com
G197397
මහනුවර දෙමාපියන් ඔවුන්ගේ වයස 33, උස 6' 1" පැමිණිලිකාර පාර්ශවය ලෙස දික්කසාදවූ (දරුවන් නොමැති) BSc, MSc සුදුසුකම් ලැබූ ලොව ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරණ ප්‍රමාණවත් වත්කම් හිමි, අවශ්‍යනම් විදේශගත වීමට කැමැති පුතුහට රැකියාවැති දියණියක් සොයයි. භේද නොසැලකේ. amila12323@gmail.com හෝ 0812497433 / 071-6398497
G196730
මාතර බොදු ගොවි දෙමාපියන් විසින් තම වයස අවුරුදු 33, 1989 නොවැම්බර් උපන් උස 5' 5" සුහුරු පෙනුමැති වෘත්තිය සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරී සහ මූල්‍ය ක්‍ෂේත්‍රයේ MBA හා ගිණුම්කරණ BSc උපාධිලත්, දැනට සීෂෙල්ස් ජනරජයේ මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ලෙස සේවය කරමින් සෑහෙන වැටුපක් ලබන හා රජයෙන් ලබාදී ඇති සුඛෝපභෝගී අපාට්මන්ට් නිවසක් හිමි පුතුහට, සුදුසු සහකාරියක සොයයි. පියා මාතර නගරයේ තමන්ගේම ව්‍යාපාරයක් කරන අතර, මව ගෘහණියකි. ඔහුහට එක් වැඩිමල් සොහොයුරකු හා සොහොයුරියක සිටී. ඔවුන් වෛද්‍යවරයකු හා ඉංජිනේරුවරියක ලෙස සේවය කරන අතර, වෛද්‍යවරියක හා ඉංජිනේරුවරයකු හා විවාහපත්ව සිටිති. ඔහුහට පියාගෙන් ප්‍රමාණාත්මක වත්කම් උරුමය. සොයනුයේ සත්‍ය වශයෙන්ම රූමත්, උගත් හා මනා ගතිගණ ඇති දියණියකි. කරුණාකර අමතන්න. 041-2250549 (කරුණාකර සවස 7.00 න් පසු අමතන්න) - නැතහොත් - proposalmatara7@gmail.com
G197456
වත්තල මනාලෙස සථාපිත රෝමානු කතෝලික ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික පාසලක අධ්‍යාපනය ලැබූ කළමනාකරණ උපාධිධාරී වර්තමානයේ අපගේ සමාගමේ අධ්‍යක්ෂ වරයකු ලෙස සේවය කරන මිලියන 400 අධික වත්කම් හිමි 1993 උපත ලද උස 5‘ 5“ කඩවසම් ඉංග්‍රීසි ඉතා චතුර මනාගති පැවතුම් හා ආකාර්ශනීය පෞරුෂයකින් හෙබී දෙටු පුතුට උගත්, රූමත්, තලෙළු මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. අන්තර් අගමික විවාහද සලකා බැලේ. විද්යුත් තැපෑල marriagepp93@gmail.com දුරකථන අංක 011-2527827, 077-7597416
G197443
වැදගත් උඩරට පවුල් පසුබිමක් සහිත දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද වර්තමානයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ටොරන්ටෝ නුවර සේවය කරන ඔහුගේ උසස් අධ්‍යාපනය එක්සත් රාජධානියේදී නිම කළ පුතුහට විදේශගතවීමට කැමති ආදරණීය කරුණාවන්ත දියණියක් සොයයි. විස්තරාත්මක පිළිතුරු sonproposal690@gmail.com
G197357
සිංගප්පූරුවේ පදිංචි බොදු විශ්ව දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද, උස 5' 8" කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය ලද ප්‍රධාන පෙළේ සමාගමක ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ සිංගප්පූරුවේ පදිංචි කඩවසම් දෙටුපුතුහට උගත් මනාගති පැවතුම් ඇති තලෙළු, රූමත් (විදේශගත වීමට කැමති) දියණියක් සොයයි. පවුලේ සම්පූර්ණ විස්තර හා විමසුම් අංක ඇතුළත් පිළිතුරු mpparis29@gmail.com වෙත එවන්න.
G197174
අගනුවරාසන්න 1991 බොදු ගොවි පෞද්ගලික බැංකු නිලධාරී 5' 4'' උගත් කඩවසම් එකම පුතුට සහකාරියක් සොයයි. ගුරු සේවය විශේෂයි. භේද නොසැලකේ. දුරකතන අංකය සමග විමසන්න.
SG197401
උඩරට බොදු ගොවි 1986-07-22 උස 5' 9" නිවසක් ඉඩමක් හිමි සංචාරක හෝටල් සේවයේ නියුතු පුතුට සුදුසු දියණියක් පියා සොයයි. පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වී ඇත. 066-2225101.
SG196913
ඕස්ට්‍රේලියාවේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30, වාණිජ හා නීති උපාධිධාරියකු වන ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි ශේෂ්ඨාධිකරණයේ නීතිඥයකු ලෙස සේවය කළ වර්තමානයේ ප්‍රසිද්ධ සමාගමක ඉහළ තනතුරක් දරන ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ පුරවැසියකු වන පුතුහට උගත් රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර විද්‍යුත් තැපෑල මගින් "ymslprposals2023@gmail.com" වෙත එවන්න.
SG197382
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි ඕස්ට්‍රේයානු පුරවැසිභාවය හිමි 58 හැවිරිදි මූල්‍ය කළමනාකරණය පිළිබඳ උපාධිධාරී අඩි 4 අඟල් 8 උසැති සහෝදරයාට ශ්‍රී ලාංකීය වැදගත් පවුල් පසුබිමක් සහිත තරුණියක් සහෝදරිය විසින් සොයයි. (email-sydgreg2000@gmail.com)
SG197236
කළුතර දිස්ත්‍රික්කයේ බොදු කරාව අවු 55 තරුණ පෙනුමැති දුසිරිතෙන් තොර නාගරික මන්ත්‍රිධුර වැන්දඹු පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. එක පුතෙකු සිටී. කේතු 7 රාහු 1 පාපී කේද්‍රයකි.
SG196973
කුඩා දියණියක සමග තනිවූ ඔබට ආදරණීය සැපවත් ජීවිතයක්. සැබවින්ම ඇයට පියෙක් වෙමි. මා 1964 නීතියෙන් වෙන්වූ ව්‍යාපාරිකයෙකි. ආකර්ෂණීය පෙනුමක් ඇති කාන්තාවක් පමණි. අවිවාහකද සැලකේ. 091-2231384.
SG196946
කුරුණෑගල බොදු ගොවි අවුරුදු 27 උස 5' 7" ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී පවුලේ එකම පුතුට උගත් දියණියක් දෙමව්පියෝ සොයති. දැනට යුරෝපයේ රැකියාවක් කරයි. දුසිරිතෙන් තොර විශාල දේපළක් හිමියි. දුරකථන අංකය, හඳහන් කොපිය සඳහන් කරන්න.
SG196905
කුලියාපිටිය බොදු ගොවි වැදගත් පරම්පරාවකින් පැවතෙන 1997 උපන් උස 5' 7'' දේපළ හිමි ව්‍යාපාරික පුතුට සහකාරියක් දෙමාපියන් සොයයි. 0372059675
SG196367
කොළඹ අගනුවර ස්ථාවර ආදායම් ඇති රැකියා සහිත 43 හැවිරිදි දික්කසාද අයෙක්මි. ප්‍රිය මනාප ප්‍රීතිමත් ජීවිතයකට අත්දැකීම් ඇති සහකාරියක් සොයමි. gunawardana.akila@yahoo.com, 077-004592.
SG197452
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි අඩි 5' 3'' උස 1982 උපන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිය හා ජ.පුර. M.B.A, උපාධිය හදාරා ප්‍රසිද්ධ ආයතන කිහිපයකට සම්බන්ධව මෘදුකාංග ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යන කුජ, ශනි 11 භාවයේ සිටින කඩවසම් පුතුට උගත් පියකරු දියණියක් විශ්‍රාමික පියා මව සොයයි.
SG197160
කොළඹ වැදගත් බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද 1991 උපතලද, උස 5' 8" කොළඹ පෞද්ගලික සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ, කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ විදුහලක අධ්‍යාපනය ලැබූ දෙටු පුතුහට උගත් වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත දියණියක් සොයයි. ඔහුගේ බාල සොහොයුරා හා පියා සිවිල් ඉංජිනේරුවරයන් වේ. මව හිටපු බැංකු නිලධාරිණියක් වේ. තොරතුරු proposaltihk@gmail.com වෙත එවන්න.
SG197145
කොළඹ විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු විශේෂ උපාධිය සමත් MSc පෙනී සිටින ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන දකුණ බොදු සිංහල 1995 උපන් පුතුට වෛද්‍ය ඉංජිනේරු උපාධිධාරී ගුරුවරියක වෙනත් උසස් රැකියාවක් කරන වැදගත් චරිතවත් සුරූපී දියණියක විදුහල්පති පියා සොයයි. ඡායාරූපය සමග විමසන්න. උස 5' 8'' cyriljayaweera006@gmail.com
SG197157
ගම්පහ බොදු ගොවි 1980, උස 5' 10'' තරු පහේ හෝටලයක චෙෆ්, දුමින් මතින් තොර කඩවසම් සොහොයුරාට රූමත් සහකාරියක් දැවැදි නැතත් අයියා සොයයි. 033-2231564
SG196535
ගෙය දොර හිමි, ආදායමැති දැහැමි දිවියකට සහකාරියක් බලාපොරොත්තු වන, තමන්ගේ ආහාර පිළියෙල කර ගනිමින් නිර් මාංශීව කටයුතු කරන දෙමාපියන් අහිමි මා මතින් දුමින් තොර අවිවාහකයෙක්මි. අගනුවරින් ලක්ෂ 300 ට වැඩි වටිනාකමකින් යුත් නිවසක් සහිත පර්. 15 ක ඉඩමක් මාසිකව රු. 50,000/= කට වැඩි මුදලක් ලැබෙන දශක 3 ක කාලයක් ආදායම් මාර්ගයක යොමු වෙමින් උපයා සපයාගත් දෑ ප්‍රයෝජනයට ගැනීමට සහකාරියකට අවස්ථාව සැළසෙන නිසා ආරාධනාව. සතර පොහොයෙන් එක් පොහොයක්වත් ආගමික කටයුතුවල යෙදෙන කොළඹ අවටින් දෙමාපියන් අහිමිව අවිවාහකව සිිටින 45 න් ඉහළ සොහොයුරියකට නිහඬ විවාහයකට දායාද නොමැතිවය. 011-4351738 ලිපිනයැතිව ලියන්න.
SG197420
ගොවි කතෝලික උස අඩි 6 වයස 27 මොරටුවේ පදිංචි කඩවසම් පුතු පුද්ගලික විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ඉගෙන ගනී. වෙනම නිවසක් සහ වෙනත් දේපල හිමි පුතුට සුදුසු සහකාරියක් සොයයි. සිළුමිණ බාරේ හෝ E-mail මගින් විමසන්න. ga.pradeep1127@gmail.com
SG197243
ජපානයේ රැකියාව කරන උගත් රූමත් පුතුට ජපානයට යාමට කැමති උගත් රූමත්ම දියණියක් සොයමි. 1997.07.02. 0112539610.
SG196934
දඹුල්ලේහි පදිංචි රැකියාව ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත් වැඩවල නියුතු නිවසක් හිමි අවු. 37 ක් වයසැති ළාබාල පෙනුමැති පුතුට අවු. 30-35 අතර වයසැති දියණියක් දෙමාපියෝ සොයති.
SG196630
දිස්ත්‍රික්කය - කළුතර, ආගම - බෞද්ධාගම, උස අඩි 5 යි, වයස 53 රැකියාව ව්‍යාපාරික (ලොතරැයි අලෙවි කුටියක) ගුණවත් කාන්තාවක් සොයයි. වැන්දඹු කාන්තාවක් වුවද කමක් නැත.
SG196841
පරිගණක උපාධිධාරී 26 හැවිරිදි ගොවිගම පුතුට විවාහයෙන් පසු හැකි ඉක්මණින් ඕස්ට්‍රේලියාව බලා පිටත්වීම සඳහා මනා ඉංග්‍රීසි දැනීමක් ඇති A/L Bio විෂය හදාරා හෝ නර් සිං ඩිප්ලෝමාවක් හෝ නර් සිං උපාධියක් අවසන් කර ඇති දියණියක් කුලය නොසැලකේ. දෑවැදි නොපතමි. එකම සොයුරිය ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී. 0112917800 / dhammisriyan@gmail.com
SG197408
පාදුක්කට නුදුරු බොදු ගොවි 1983 5' 5'' ආදායම් ලබන ඉඩම් නිවසක් සහ තමාගේම ප්‍රවාහන ව්‍යාපාරයක් හිමි සියලු දුසිරිතෙන් තොර පුතුට රැකියාවැති හෝ නැති සහකාරියක් දෙමාපියන් සොයයි.
SG197168
බටුවන්දර බොදු ගොවි උස 5' 4'' අවු. 33 පදනම් ආයතනයේ රැකියාවැති පවුලේ එකම පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. 0777851020, 0112602437
SG197123
බලන්ගොඩ පදිංචි විශ්වකුල 1992 ජනවාරි උපන් 5' 8'' උසැති බොදු IE සහ ME අධ්‍යාපන සුදුසුකම්ලත් USA විශ්වවිද්‍යාලයක ශ්‍රාස්ත්‍රපති උපාධියද හදාරන දැනට විදේශයක ඇගලුම් ක්ෂේත්‍රයේ කළමනාකාර ධූරයක් දරන නව නිවසක් හිමි තම එකම පුතුට උගත් රුවැති ගුණැති ගැළපෙන යුවතියක් මව සොයයි. පළමු ලිපියෙන්ම පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග ලියන්න.
SG197113
බස්නාහිර බොදු ගොවි 1974 උපන් 5' 4'' උස මොරටුව සරසවියේ (BSc, MSc) උපාධි ලැබූ පෞද්ගලික ආයතනයක පරිගණක ඉංජිනේරු එකම පුතුට සුදුසු මනාලියක් විශ්‍රාමික වැඩිහිටියෝ සොයති. (ගුරු ඉංජිනේරු, වෛද්‍ය හෝ වෙනත්)
SG197417
බස්නාහිර 1973 අවුරුදු 09 පිරිමි දරුවකු සිටින, ස්වයං රැකියාවක්, නිවස හිමි මා සාමාන්‍ය යුවතියක් සොයයි.
SG196940
බස්නාහිර 1990 බොදු ගොවි වාහන, නිවෙස් හිමි දුසිරිතෙන් තොර, සැලසුම් ශිල්පී කඩවසම් පුතුට රූමත් දියණියක් විශ්‍රාමික දෙව්පියන් සොයයි. (කේන්දර පිටපත සමග) 011-2818419
SG197052
බස්නාහිර 5' 7", 42 බොදු කඩවසම් පෞද්ගලික ගුරුවරයෙකි. දැනට විවාහ වී වෙන්ව සිටී. මා හට නිවසක්, මෝටර් රථයක් හිමිය. මා සොයන්නේ ආදරය හඳුනන නිදහස් නව අදහස් ඇති ප්‍රියමනාප යුවතියකි. භේද නැත. 071-3657424
SG196851
බොදු අවු. 37, උස 5' 8" විදේශ රටක පදිංචි පුතුට රූමත් රැකියාවක් නොකරණ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් දියණියක ඇරයුම්. 033-2237068.
SG196910
මාතර බොදු වයස 38 ක්වූ පළමු විවාහයෙන් මාස හයක් ඇතුළත නිතියෙන් වෙන්වූ දිවයිනේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක් කරන නිවසක්හිමි පවුලේ බාල පුතුට සුදුසු ප්‍රිය මනාප දියණියක් දෙමව්පියන් සොයයි. හඳහන් කොපිය අවශ්‍යයි. භේද නොසැලකේ.
SG197124
මාතලේ වයස 25 බෝධිවංශ A/L සමත් දැනට ගණිත පන්ති පවත්වන රූමත් පුතුට සාමාන්‍ය පවුලකින් දියණියක් සොයයි. 076-6027218, 066-2242449.
SG196407
මා බොදු ගොවි සුරා සූදුවෙන් තොර අවු. 53 වියැති ව්‍යාපාරිකයෙක්මි. සහකාරියක පතමි. දික්කසාද වැන්දඹු සැලකේ. 0112366207 / 0762677289.
SG197204
මොරටුව ඉඳිබැද්ද බොදු කරාව උස 5' 2", අවු. 39 වඩුවැඩ හා අත්ට්‍රැක්ටරයක් හිමි සහෝදරයාට සහකාරියක් සහෝදරිය සොයයි.
SG196837
මොරටුව බොදු පුතුන් දෙදෙනෙකු ගෙන් යුත් පවුලකි. 1996-10 උපන් ලංකා විදුලි බල මණ්ඩලයේ ලිපිකරුවෙකු ලෙස සේවය කරන පුතාට රැකියාවක නියුතු දියණියක් මව සොයයි. මෝටර් රථයක් ඇතුළු දේපළ ඇත. කුල භේද නොසැලකේ.
SG196418
රත්නපුර බෞද්ධ ගොවිගම අක්කර සියගණනාවක වතුපිටි හිමි පාරම්පරික වැදගත් පවුලක කොළඹ ප්‍රසිද්ධ පෙළේ පාසැලක අධ්‍යාපනය ලද ඩිප්ලෝමා උපාධිලාභී සුවිසාල නිවසක් හා වටිනා දේපළ වත්කම් හිමි 1984 උපන් 38 හැවිරිදි උස 6‘ 2“ ක් වූ ව්‍යාපාරික ඉතා කඩවසම් බාල පුතුට රූමත් ප්‍රියමනාප දියණියක් ගොවි හෝ රදල වැදගත් පවුලකින් දෙමව්පියන් සොයයි. (දෑවැදි, දායාද අවශ්‍ය නැත.) propo818489@gmail.com
SG197287
වැදගත් මධ්‍යම පාංතික 1985-11 උපත ලැබූ උස 5' 10" බෞද්ධ, පළමු විවාහයෙන් වෙන්වූ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි විදුලි ඉංජිනේරුවරයකු රූමත්, තලෙළු මනාගතිපැවතුම් ඇති සුදුසුකම් ලැබූ නුවනැති උස 5' 4" නොඅඩු හා වයස අවුරුදු 30 ට අඩු මනාලියක් වැදගත් මධ්‍යම පාංතික පවුලකින් සොයයි. ඇය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී එහි ජීවත් වීමට කැමතිවිය යුතුය. කුලය, ආගම, කේන්ද්‍ර කොසැලකේ. ausproposal99@gmail.com විද්‍යුත් තැපැල් පිළිතුරු පමණි. (පළමු විවාහයෙන් දරුවන් දෙදෙනෙකු ඇත.)
SG197120
ස්වීඩනය / ප්‍රංශය සිට පැමිණ 1964 / 65 මිතුරෙකුට සැබවින්ම ලස්සන යුවතියක් සොයමි. සුදුස්සන් පමණි. ගැටලු, දෑවැදි නොසැලකේ. 091-2231384.
SG196950
0117906624 (Call) කොළඹ-අගනුවර බස්නාහිර වයස 45 ආසන්න ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සහ ස්ථාවර අංගසම්පූර්ණ ව්‍යාපාරයක් හා මාසික ආදායම් සහිත වෘතික කඩවසම්, ආදරණීය, සෙනෙහෙබර මා ප්‍රීතිමත් විවාහයකට සොයන්නෙ ප්‍රියමනාප, පෙනුමැති. විනෝදකාමී වයස 25 ත් -45 ත් අතර යුවතියකි/ සහකාරියකි. බස්නාහිර පළාතින් සුදුසුයි. E-mail : happycloud796@gmail.com
SG196921
1977 උපන් බොදු ගොවි උස 5' 6" සුරා සූදුවෙන් තොර කඩවසම් ව්‍යාපාරික එකම පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. 0112-952872.
SG197278
1982/11 කොළඹට නුදුරු බොදු ගොවි 5' 10'' ඉතා කඩවසම් උසස් අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති දැනට විදේශ රටක ජාත්‍යන්තර ආයතනයක උසස් රැකියාවක නියුතු වෘත්තීය සුදුසුකම් ලබා ඇති විශාල දේපළකට හිමිකම් ඇති එකම සමකුල රූමත් දියණියක් දෙමාපියන් සොයයි. ඉතා කෙටි කලකින් පැමිණිලිකරු වී පළමු විවාහයෙන් වෙන් වී ඇත (දරුවන් හෝ වෙනත් කිසිදු බැඳීමක් නොමැත) විදේශගත වීමට කැමති අය පමණක් පිළිතුරු සපයන්න. සියලු විස්තර කේන්ද්‍ර කොපිය සමග පළමු ලිපියෙන්ම විමසන්න. පත්‍රය භාරයේ හෝ Kalumsenanayake@yahoo.com
SG197415
1996 මාර්තු මස පාදුක්ක බොදු ගොවි 5' 9'' ක් උස පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ ස්ථිර රැකියාවක නියුතු නිවසක් හිමි කඩවසම් පුතුට රූමත් උගත් චරිතවත් දියණියක් දෙමාපියන් සොයයි. අප සාමාන්‍ය පවුලකි. (පාපී කේන්ද්‍රයක් නොවේ) 0112757162
SG196370
1997 නුගේගොඩ බොදු කතෝලික 5' 7'' උගත්, කඩවසම් ගුණගරුක වත්කම් සතු, ව්‍යාපාරික සහ ක්‍රීඩා පුහුණුකරු පවුලේ එකම පුතුට, රූමත්, ගුණයහපත් දෙමාපිය සෙවනේ හැඳුණු දියණියක් දෙමව්පියෝ සොයති. හඳහන සමග සියලු විස්තර සහිත ලියන්න. භේද නොසැලකේ. (රැකියාවැති/ නැති, සමකුල පමණක් ලියන්න)
SG197404
1997-04 පාදුක්කට නුදුරු බොදු ගොවි දේපළැති රැකියාවැති පවුලේ එකම දරුවාට දුප්පත් හෝ සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයයි.
SG196421