
G198713
කැලණියේ පදිංචි බොදු ගොවි පවුලක මව ඇයගේ 1982 උපත ලද, උස 6' 1" තලෙළු, සිහින් සිරුරැති නිහතමානී, මනාගතිපැවතුම් ඇති පළපුරුදු මෘදුකාංග ඉංජිනේරුවරයකු වන වැඩිමහලු පුතුහට කඩවසම් තරුණ පෙනුමැති, තලෙළු සිහින් සිරුරැති දියණියක් සොයයි. සවස 5 න් පසු අමතන්න. (011-2911798, 076-8333803 විද්යුත් තැපෑල ramanikumari522@gmail.com)
G198949
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 (1989) සුරාවෙන් හා දුම්පානයෙන් තොර කොළඹ පාසලක මනා උසස් අධ්‍යාපනය ලැබූ ව්‍යාපාරික ආදායම් හා අනෙකුත් ස්ථාවර ආදායම් හිමි වාඩිමහල් පුතුහට රැකියා හඹා නොයන ගුරුවරියන්, මාර්ගගත රැකියාවල නිරත (නිවසේ සිට සේවය කරන) හෝ ව්‍යවසහයක දියණියක් සොයයි. (prop2023new@gmail.com)
G198459
දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 44 හා ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන වංචනික විවාහයකින් දික්කසාදවූ එම විවාහයෙන් එක් දරුවෙක් සිටින පුතුහට උගත් කරුණාවන්ත, සැලකිලිමත් මනාලියක් අව්‍යාජ විවාහයක් සඳහා සොයයි. කරුණාකර පවුලේ විස්තර, විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. ඔහු මැයි මස 2 වන සතියේ ලංකාවට පැමිණීමට නියමිතය. විද්යුත් තැපෑල - proposalpartner79@gmail.com
G198827
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 34, උස 5' 10" වන කඩවසම් MBBS වෙද්‍යවරයෙකු වන උපාධිලබා ඔස්ට්‍රේලියාවේ සේවය කරණ. බෞද්ධ සංස්කෘතික වටිනාකම් අගයන විවාහ නොවූ ප්‍රමාණවත් වත්කම් හිමි පුතුහට කරුණාවන්ත, ඔස්ට්‍රේලියාවේ පදිංචියට කැමති දියණියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල : sendproposal23@gmail.com
G198625
මනා සබඳකම් ඇති වැදගත් බොදු ගොවි පවුලක (පියා රජයේ විධායක අධ්‍යක්ෂ වරයකු හා මව ගුරුවරියක්) ඔවුන්ගේ 1996 උපත ලද, උස 6' 2", කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලැබූ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලද, වර්තමානයේ විදේශයක තොරතුරු තාක්‍ෂණ (IT) ක්‍ෂේත්‍රයේ රැකියාවක නිරත පුතුහට උස අවම 5' 5" වන, රූමත්, කරුණාවන්ත හදවතක් ඇති උපාධිධාරී දියණියක් සොයයි. යෝජිත පුතුට ලංකාවේ නිවසක් හා ඉඩමක් හිමිය. විස්තර හා කේන්ද්‍ර කොපිය proposalscolombo96@gmail.com වෙත එවන්න.
G198631
මහනුවර බොදු ගොවි අවු. 39, ලොකු ආදායමක් නැති, ධනවත් නොවන මව පමණක් සිටින මාහට මගේ මවට සලකාගෙන අල්පේච්ඡව දැහැමින් දිවිගෙවනු කැමති යහපත් සරල සොයුරියක් සොයමි. ජාති, කුළ, ආගම්, හඳහන් නොසැලකේ. smpt700@gmail.com
G198942
අගනුවරාසන්න 1985 බොදු ගොවි උස 5' 5" උසස් පෙළ සමත් පෞද්ගලික ආයතනයක රැකියාව කරන පුතුට දියණියක් මව සොයයි.
SG198884
අගනුවර 1982 උපන් 5' 4'' ලාබාල පෙනුමැති රජයේ ස්ථිර රැකියාවැති, ගේ දොර හිමි පුතුට දියණියක් සොයයි. කෙටි විවාහයකින් නීත්‍යානුකූලව වෙන්ව ඇත. (බුධ, ශනි 7, කුජ ගුරු 8) දු.අ. 0112517864
SG198144
අ. 45 වයසැති අවිවාහක උස 5' 10", බොදු භේද නොසලකන කොළඹ රජයේ MBBS වෛද්‍ය පුතුට සුදුසු සහකාරියක් සොයයි. විස්තර සමග කේන්ද්‍ර පිටපත එවන්න.
SG198734
ඇමරිකාවේ ජීවත්වන බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ ඇ.එ.ජ. තොරතුරු තාක්‍ෂණ උපාධිධාරී, තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවරයකු ලෙස උසස් රැකියාවක නිරත වයස අවුරුදු 27 උස 6' වන කඩවසම්, මනා පෙනුමැති දුම්පානයෙන් හා සුරාවෙන් තොර, මනා ගතිපැවතුම් ඇති, කොළඹ තදාසන්න ප්‍රදේශයන්හි වත්කම් හිමි පුතුහට යෝග්‍ය සහකාරියක් සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. වෘත්තීමය සුදුසුකම් ලත් තලෙළු, රූමත් වයස අවුරුදු 25 ට වඩා අඩු සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු, චරිතවත් ඇ.එ.ජ. පදිංචියට යාමට කැමති දියණියක් වඩාත් යෝග්‍යයි. එම පසුබිම සහිත උපාධි අපේක්‍ෂිකාවන්ද සලකා බලනු ලැබේ. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල : marriage9516@gmail.com
SG198755
උඩරට ගොවිගම බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43 වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇ.එ.ජ. උසස් අධ්‍යාපනය ලද, කඩවසම්, කරුණාවන්ත හදවතක් ඇත. ඉතා ඉහළ සුදුසුකමක් ලැබූ විදේශයක කීර්තිමත් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ලෙස සේවය කරණ පුතුහට ඉතාමත් ආකර්ෂණීය, කාරුණාවන්ත උගත් ආදරණීය වයස 30-34 අතර දියණියක් සොයයි. අපගේ පුතු මේ දිනවල ලංකාවට පැමිණ සිටී. දුවගේ විස්තර සහිත පිළිතුරු mproposal314@hotmail.com වෙත එවන්න.
SG198647
උසස් වෘත්තියක නියැලෙන දේපළ හිමි මැදිවියේ සහකරුට විවාහය සඳහා වයස 28 - 36 අතර, රූමත් සහකාරියක් සොයයි. කිසිවක් අපේක්ෂා නොකරයි. දුරකථන අංකය සමග විමසන්න.
SG198130
කළුතර බොදු ගොවි 1996 ජූලි උපන් උස 5' 6" නීති ගෞරව උපාධිධාරී, ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ, රජයේ විශ්වවිද්‍යාලයක නීති අධ්‍යයන අංශයේ හිටපු සහකාර කථිකාචාර්ය, දැනට එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් හි නීතිය පිළිබඳ උසස් අධ්‍යාපනය හාදාරන, කඩවසම්, ප්‍රසන්න පෙනුමැති සරල චාම් ගතිගුණ ඇති සුරා සූදුවෙන් සම්පූර්ණයෙන් තොර, ව්‍යාපාරික පවුලක පවුල් බරින් තොර වැදගත් ඉතා චරිතවත් වැඩිමහල් පුතුට යෝජනා කර තැබීමට හා සාකච්ඡා කර ගැනීමට සුදුසු ප්‍රියමනාප, සරල චාම් ගතිගුණ ඇති චරිතවත් උගත් දියණියක් දෙමාපියන් සොයයි. විදේශගත හෝ විදේශ ගතව ජීවත් වීමට කැමති අයෙකු විය යුතුයි. එකම සොයුරිය විශ්වවිද්‍යාලයක තෙවන වසරේ වන අතර, බාල සොහොයුරා, පියාගේ ව්‍යාපාරය හා සම්බන්ධව සිටී. පියා සතු වෙළඳ ගොඩනැගිලි කීපයක සම හිමිකාරිත්වය ඔහු සතුයි. (පාපීන් නොමැත)
SG198805
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැදගත් ගොවි කතෝලික කඩවසම් පෙනුමැති 25 යි. මහජන සෞඛ්‍ය පරීක්ෂක පුතුට යහපත් ගුණ ගරුක දුවණියක් සොයයි. ගුරු, බැංකු විශේෂයි. කේන්ද්‍රය සමගින් විස්තර පළමුව. 036-2253780.
SG198691
කොළඹ පදිංචි මනා සබදතා සහිත පවුලක් ඔවුන්ගේ කැනඩාවේ ඔන්ටාරියෝ නුවර පදිංචි මෘදුකාංග කර්මාන්තයේ වෘත්තිකයෙකු ලෙස සේවයේ නියුතු මෑතකදී සංක්‍රමණය වූ පුතුහට (වයස 29 වඩා වැඩි) සහකාරියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. lankamarriage23@gmail.com
SG194589
ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි 1991 උස අඩි 5' 6'' නාවික ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන බාල පුතුට යහපත් ගති ගුණ ඇති මනාලියක් දෙමව්පියෝ සොයති. (හඳහන සමග විමසන්න)
SG198113
ගම්පහ බොදු ගොවි සාමාන්‍ය පවුලක 40 වියැති උස 5‘ 6“ උසස් පෙළ සමත් ප්‍රධාන පෙළේ කිරිපිටි නිෂ්පාදන සමාගමක සැලකිය යුතු ස්ථිර රැකියාවැති (ටෙක්නිකල් මැෂින් ඔපරේටර්) පුතුට සහකාරියක් මාපියන් සොයයි. නව නිවසක් සහිත පර්චස් 35ක ඉඩමක් ඔහු සතුය.
SG198546
ගම්පහ බොදු ගොවි 1984 5‘ 9“ පෞද්ගලික අංශයේ උසස් රැකියාවක (Area Manager) නියුතු නිවසක්, වාහනයක් හා වෙනත් වත්කම් හිමි නොගැලපෙන විවාහයකින් මාස තුනකින් නීතියෙන් වෙන්වූ එකම පුතාට උගත් ගුණගරුක අවුරුදු 35ට නොවැඩි දියණියක් විශ්‍රාමික මව සොයයි.
SG198542
ගම්පහ බෞද්ධ 1973, 5' 5'' වැන්දඹු දෙදරු (අවු. 12, 10 පිරිමි) රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂයක ආදායමැති සියලු දුසිරිතෙන් තොර මාගේ ඇරයුම ඕනෑම සහකාරියකටයි. නිර්භේදයි.
SG198108
ගම්පහ 87 උපන් 5' 9'' උස සියලු දුසිරිතෙන් තොර තෙමහල් හාර්ඩ්වෙයාර් වාහන ඇතුලු දේපළ හිමි එකම පුතුට ව්‍යාපාරික පවුලකින් දියණියක් දෙමව්පියෝ සොයති. 011-2290762
SG198193
ගොවි බොදු දෙමාපියන් විසින්, තම, 1989/5 උපන්, උස 5' 9", පැහැපත්, කඩවසම්, දුමින් මතින් තොර, ඕස්ට්‍රේලියාවේ / ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි, ගිණුම්කරණ උපාධිධාරී, දැනට මෙල්බර්න් නුවර සේවය කරන එකම පුතු සඳහා, අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත්, මනා ගතිගුණ ඇති. වයස අවුරුදු 30 ට අඩු, රූමත් දියණියක, වැදගත් පවුලකින් සොයයි. දැනටමත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන හෝ එහි පදිංචිවීමට කැමති අයවලුන්ට ප්‍රමුඛතාව. පවුලේ විස්තර, කේන්ද්‍රය හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් : propmel2023@gmail.com
SG198693
දකුණ දේව වයස 42, 5' 5" කළමනාකරණ උපාධිධාරී රජයේ සේවයේ නියුතු නිවාස දේපළ හිමි කඩවසම් වයස නොපෙනෙන පුතුට රූමත් උගත් රජයේ සේවයේ නියුතු දියණියකට ඇරයුම්.
SG198723
නුගේගොඩ 1997 ගොවි කතෝලික 5‘ 7“ උගත් ගුණගරුක වත්කම් සතු ව්‍යාපාරික සහ ක්‍රීඩා පුහුණුකරු එකම කඩවසම් පුතුට ගුණයහපත් රූමත් දියණියක් සොයයි. රැකියා ඇති නැති ලියන්න. භේද නොසැලකේ. 011-2833592
SG198553
පාදුක්කට නුදුරු බොදු ගොවි අවු. 50, උස 5' 4" පුද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයෙක් වන පුතුට අවු. 30-45 ගුණගරුක දියණියක් මව සොයයි. රැකියාවක් කිරීමට අවශ්‍ය නැත.
SG198699
පාදුක්ක 1969.09.08 කම්කරු රැකියාවැති අවංක ගතිගුණ ඇති ස්වාමියෙකුට අවංක ගතිගුණ ඇති ස්වාමි දියණියක් සොයයි. 0715672981.
SG198684
බණ්ඩාරගම බොදු ගොවි 35 වියැති 5' 8" පෞද්ගලික රැකියාවැති සුරාසුදුවෙන් තොර ගුණයහපත් වැඩිමහල් පුතුට ගැළපෙන දුවක් සොයයි. සියළු විස්තර කේන්ද්‍ර පිටපත සමග පළමු ලිපියෙන්.
SG198870
බස්නාහිර, බොදු ගොවි, 1994 උපන්, උස 5' 6" MBBS වෛද්‍ය පුතුට ගැළපෙන වෛද්‍යවරියක් දෙමව්පියන් සොයයි. 011-2835483.
SG198663
බොදු ගොවි පියා ඔහුගේ වයස අවුරුදු 33, උස 5' 11" (FACCA, CIMA) උසස් අධ්‍යාපනය ලද කොළඹ ගණකාධිකාරී පුතුහට උගත්, තලෙළු සහකාරියක් සොයයි. 011-2852458, 071-1670562.
SG199004
බොදු ගොවි 44, උස 5' 3" නිට්ටඹුව දුසිරිතෙන් තොර නවීන නිවසක් වාහන හිමි ගුණගරුක කඩවසම් ව්‍යාපාරික පුතුට 38 අඩු රූමත් දියණියක් සොයයි. දෑවැදි, රැකියා අවශ්‍ය නැත. 033-2281640 රාත්‍රී 7 පසු කථා කරන්න.
SG198269
බොදු බත්ගම් පමණක ගේදොර ඉඩම් හිමි විදුලි කාර්මික (පෞද්ගලික) 32 හැවිරිදි මකර ලග්න ඉතා කඩවසම් තම එකම දරුවා රාජ්‍ය විශ්‍රාමික ගුරු දෙමාපියෝ, ඉතා කඩිනම් නිහඬ විවාහයක් උදෙසා සොයනුයේ, සමවයස් ආකර්ෂණීය පෞරුෂයෙන් යුත් ගේ දොර වැඩපළ දන්නා යුවතියකි. මහනුවර සහ කුරුණෑගල නගරයකට නුදුරින් විශේෂයි. 081-2410072.
SG198810
බෞද්ධ රජක (නාමික) උස අඩි 5, අඟල් 6 ක්වන 1992 ඔක්තෝබර් උපන් ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නියුතු කුජ 07, රාහු 01 හිමි පුතුට ගැලපෙන දියණියක් විශ්‍රාමික පියා සොයයි. භේද නොසැලකේ. දුරකථන අංකය 0112616754. ඊමේල් අංකය : hhuas1995@gmail.com
SG199015
මාතර බොදු ගොවි අවු. 43 උස 5' 10'' කෝටි ගණනක වත්කම් හිමි පුතුට සොයනුයේ ගුණගරුක පැහැපත් ලාබාල පෙනුමැති දියණියක් සොයයි. දික්කසාද වී ඇත. දරුවන් නොමැත. 0769263366/ 0412250688
SG198237
මුහුද ආසන්න කුඩා නිවසක ජීවත්වන වෘත්තීමය ලේඛකයා, කරුණාවන්ත හදවතක් ඇති, ඉතාමත් නිහතමානී, කුඩා සිරුරැති, උස 5‘ 3“ වඩා නොවැඩි, එකම ප්‍රමාණවත් එහෙත් ලැබෙන ආදායමෙන් සමකාමීව ජීවත් වීමට කැමති, ඕනෑම පවුල් පසුබිමක් සහිත හා ඕනෑම වයසක (ඉතාමත් මහලු නොවන) සහකාරියක් සොයයි.
SG199024
වයස අවුරුදු 30, උස 5' 3" කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලද, KDU වෙතින් උපාධිලැබූ (ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් රාජධානිය පදනම්) තොරතුරු තාක්‍ෂණ සමාගමක කළමණාකරුවකු ලෙස සේවය කරණ, පුතුහට, අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාලියක් සොයයි. විදේශ ගත වීමටද කැමතිය. (එමෙන්ම ශ්‍රී ලංකාවේද පදිංචියට අභිලාෂයක් දක්වයි/ විද්‍යුත් තැපෑල. contact.ishruk@gmail.com
SG198628
වැදගත් පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද මූල්‍ය හා තොරතුරු තාක්ෂණ පූර්ණ සුදුසුකම් ලැබූ වෘත්තිකයකු වන රාජ්‍ය විශ්වවිද්‍යාලයක කළමනාකරණ උපාධිධාරී උස 5' 10'' දුම්පානයෙන් හා මත්පැනින් තොර කඩවසම් පුතුහට යෝග්‍ය අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ හෝ ව්‍යාපාරික පසුබිමක් සහිත ශ්‍රී ලංකාවේ හෝ විදේශගත විනීත පවුලක දියණියක් සොයයි. කුජ දෝෂ සහිත කේන්ද්‍ර වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර විමසුම් අංක කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු samprop95@gmail.com වෙත යොමු කරන්න.
SG198844
සිංහල බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 වන කඩවසම් කරුණාවන්ත ඉතා ඉහළ සුදුසුකම් ලැබූ ඉංජිනේරුවරයකු හා ඕස්ට්‍රේලියාවේ පුරවැසියකු වන ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ ප්‍රමාණවත් වත්කම් හිමි පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සම පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර විමසුම් අංක කේන්ද්‍ර කොපිය සහිත පිලිතුරු. manodharshana@gmail.com වෙත යොමු කරන්න.
SG198762
0112959969, 0112959995 ගම්පහ බොදු ගොවි අවිවාහක 5' 8" උසැති අවු. 42 ඉතා කඩවසම් ධනවත් ව්‍යාපාරික නිවාස, වාහන දේපළ හිමි ඩිප්ලෝමාධාරී, මසකට ලක්ෂ 05 ක පමණ ආදායමක් ඇති, සුරාවෙන් සහ දුසිරිතයෙන් තොර මාගේ චරිතවත් පුතුට මා සොයනුයේ සතුටින් විවාහ ජිවිතයක් ගත කිරීමට බලාපොරොත්තුව සිටින රූමත්, පියකරු, අවු. 42 ට අඩු අවංක දියණියකි. දෑවැදි, කුලභේද නොසලකන අතර, අතීත වැරදීම් සිදුවී ඇති සහ දික්කසාද දියණියන්ටද ආරාධනා කරමි. අවංකව ඔබම කතා කිරීම හෝ ඉදිරිපත්වීම අගය කොට සලකමි.
SG198877
1971 උපන් එකම පුතුට පාපයක් නැති එකම දියණිය ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතර කොළඹ ගෙයක් හිමි පුතුට යහපත් දුවක් දෙමව්පියෝ සොයයි.
SG198765
1973 දකුණේ බොදු කරාව 5' 6" MA උපාධිධාරී රජයේ රැකියාවැති දේපළැති දුසිරිතෙන් තොර පුතුට සුදුසු දියණියක් සොයයි. 041-2220530.
SG198720
1984 බණ්ඩාරගම බොදු ගොවි 5' 2" ආර්පිකෝ ආයතනයේ රියදුරු සුරාසූදුවෙන් තොර නිවසක් හිමි පුතුට වයස 35-32 අතර ගුණවත් දියණියක් දෙමාපියන් සොයයි. 0382289294.
SG198867
1988-08-27 උපන් පානදුර බොදු ගොවි උස 5' 4" සියලු දුසිරිතෙන් තොර ව්‍යාපාරික පුතුට කුජ 1 ට ගැළපෙන කේන්ද්‍රයක් විශේෂයි. ගුණගරුක බුද්ධිමත් දියණියක් සොයයි. 038-2250393 llskalwis3@gmail.com
SG198793
1989 උපන් ගම්පහ පදිංචි 5' 11'' උස ඉතා කඩවසම් බොදු ගොවි හොටෙල් ඩිප්ලෝමාධාරී පුතුට කැනඩාවට යාමට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම ඇති IELTS විභාගය සමත් හෝ ඒ සඳහා පෙනී සිටිය හැකි උගත් වැදගත් රූමත් සාමාන්‍ය පවුලකින් හෝ දියණියක් දෙමාපියෝ සොයයි. මොහු ව්‍යාපාරික පවුලක බාල පුතුය. නිවසක් සහ වාහනයක් මොහු සතුය. 0112234078
SG198196
1989 මාතර බොදු ගොවි/ දේව උස අඩි 6 වාහන දේපළ හිමි පරිගණක ඉංජිනේරු පුතුට සුදුසු සහකාරියක දෙමව්පියෝ සොයති.vajira588@gmail.com
SG197999