මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

ඇමෙරිකාවට MSc සඳහා වීසා ලැබී ඇති,​ කොළඹට නුදුරු බොදු ගොවි 29 වියැති 5' 10" උපාධිධාරී විධායක රැකියාවැති නිවස,​ ඉඩම්,​ වාහනය හිමි,​ දුමින් මතින් තොර,​ කඩවසම් පුතුට උගත් යහපත් දියණියක් දෙමව්පියන් සොයයි. තුන් මසක කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. 0112751064 /​ 074-2876415.
G197837

කැස්බෑව බොදු ගොවි දුසිරිතෙන් තොර 26 5‘ 7“ ඉංජිනේරු පුතුට සම තත්ව ගුණවත් දියණියක් සොයයි. h​a​s​a​n​t​h​i​j​a​y​a​l​a​t​h​@​y​m​a​i​l​.​c​o​m​
G197650

කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද වයස අවුරුදු 33 මත්පැනින් හා දුම්පානයෙන් තොර ඉතා උසස් අධ්‍යාපනයලද (කොළඹ පාසලක) ව්‍යාපාරික ආදායම් හා වෙනත් ස්ථිර ආදායම් සහිත වැඩිමහලු පුතුහට රැකියාවක නිරත වීමට කැමැත්තක් නොමැති මාර්ගගත ක්‍රමයට නිවසේ සිට ඉගැන්වීමේ යෙදෙන ගුරුවරියන් හා ව්‍යවසායිකාවන් වන දියණියක් සොයයි. (p​r​o​p​2​0​2​3​n​e​w​@​g​m​a​i​l​.​c​o​m​)
G197805

කොළඹ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් විසින් තම 1988 ජූලි උපන් උස 5' 6" ඕස්ට්‍රේලියා පුරවැසි වරළත් ප්‍රමාණ සමීක්ෂක (BSc,​ MSc) සිඩ්නි නුවර කීර්තිමත් ඉදිකිරීම් සමාගමක සේවයේ නියුතු අසාර්ථක කෙටි විවාහයකින් දික්කසාද වූ,​ වගකීම් නොමැති පුතුහට රූමත් උගත් හා කාරුණික දියණියක සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ එහි යාමට කැමති අයහට ප්‍රමුඛතාව. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. k​s​s​p​3​2​1​@​y​a​h​o​o​.​c​o​m​
G197587

දකුණේ බොදු ගොවි උස 5‘ 7“ ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි ව්‍යාපාරික පවුලක දැනට ඔස්ට්‍රේලියාවේ අවසන් වසර ඉගෙනුම ලබන 24 වියැති වැඩිමහල් පුතුට සුදුසු සහකාරියක් පියා සොයයි. s​o​n​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G197889

පියා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් හා මව ගුරුවරියක් වන වැදගත් උඩරට බොදු ගොවි සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 30 උස 5' 11" තලෙළු,​ කඩවසම්,​ කරුණාවන්ත හදවතක් ඇති ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අධ්‍යාපනය ලබන හා ජීවත්වන මහනුවර ප්‍රධාන පෙළේ අන්තර් ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ ඕස්ට්‍රේලියාවේ RMIT විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ හා වැඩිදුර අධ්‍යාපනයේ නියැලෙන මෙල්බර්න් නුවර ප්‍රසිද්ධ ප්‍රධාන පෙළේ ආයතනයක සේවය කරණ විදේශයේ පදිංචි වීමට සැලසුම් කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිලයන් දැරූ පුතුහට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන /​ සේවය කරන /​ අධ්‍යාපනයේ නියැළී සිටින,​ නුදුරු අනාගතයේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම් කරන රූමත්,​ තලෙළු කරුණාවන්ත දියනියක් සොයයි. භේද නොසැලකේ. වෙනත් රටවලින් ලැබෙන යෝජනාද සලකා බලනු ලැබේ. පවුල් විස්තර ඇතුළත් පිළිතුරු. a​u​s​w​e​d​p​r​o​p​9​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
G197841

බොදු ගොවි 46,​ 1976,​ 5' 6 1/​2'' නීතිඥ ප්‍රධාන සමාගමක ඉහළ තනතුරක් දරන වත්කම් සහිත සමකුල මතින් දුමින් තොර
G196323

මහනුවර උඩරට බොදු ගොවි 1986,​ උස 5' 8" සිවිල් ඉංජිනේරු MBA(UK) දැනට ඩුබායිහි සේවයේ නියුතු පුතුට විදේශ ගතවීමට කැමති වෘත්තීය සුදුසුකම් සහිත රූමත් දියණියක් සොයයි. c​d​k​k​a​n​d​y​@​g​m​a​i​l​.​c​o​m​
G197773

මහනුවර දිස්ත්‍රික්කයේ බෞද්ධ ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ 1996 අගෝස්තු උපත ලැබූ උස 5' 11" කඩවසම්,​ මනාගතිපැවතුම් ඇති මහනුවර ප්‍රධාන පෙළේ අන්තර් ජාතික පාසලක මනා අධ්‍යාපනය ලැබූ වර්තමානයේ ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරයේ නිරතවී සිටින උගත් පුතුහට උගත් රූමත් මනාලියක් සොයයි. (විදේශගතවීමට අකමැති පාපීන් රහිත කේන්ද්‍ර පමණි.) මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ පූර්ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. s​o​n​p​r​o​p​k​a​n​d​y​@​y​a​h​o​o​.​c​o​m
​G197814

වාද්දුව බොදු සලාගම 1986 උස 5' 8" රජයේ ස්ථිර රැකියාවැති කුජ 7 පුතුට සහකාරියක් දෙමාපියෝ සොයති. r​u​w​a​n​t​h​i​d​e​s​i​l​v​a​8​7​@​g​m​a​i​l​.​c​o​m​
G197808

අගනුවරාසන්න 1991 බොදු ගොවි පෞද්ගලික බැංකු නිලධාරී 5' 4'' උගත් කඩවසම් එකම පුතුට සහකාරියක් සොයයි. ගුරු සේවය විශේෂයි. භේද නොසැලකේ. දුරකතන අංකය සමග විමසන්න.
SG197402

අලව්ව නගරාසන්න බොදු දේව මොරටුව විශ්වවිද්‍යාලීය මෘදුකාංග ඉංජිනේරු වයස අවුරුදු 26ක් පමණ වන ඉංජිනේරු ගුරු දෙමාපිය පුතුට MBBS වෛද්‍ය දියණියක් සිසුවියක් හෝ සුදුසු රජයේ රැකියාවැති දියණියක් විවාහය සඳහා දෙමාපියන් සොයයි. සම කුල සම වෘත්තීය ක්‍ෂේත්‍රයේ වුවද සලකා බැලේ.
SG197523

අවු: 27 උස අඩි 5 බෞද්ධ හොටෙල් සුපවයිසර් රැකියාවේ නියුතු පුතුට මව සහකාරියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG197519

උඩරට බොදු ගොවි 1986-07-22 උස 5' 9" නිවසක් ඉඩමක් හිමි සංචාරක හෝටල් සේවයේ නියුතු පුතුට සුදුසු දියණියක් පියා සොයයි. පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වී ඇත. 066-2225101.
SG196914

කළුතර දිස්ත්‍රික්කයේ බොදු කරාව අවු 55 තරුණ පෙනුමැති දුසිරිතෙන් තොර නාගරික මන්ත්‍රිධුර වැන්දඹු පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. එක පුතෙකු සිටී. කේතු 7 රාහු 1 පාපී කේද්‍රයකි.
SG196974

කුඩා දියණියක සමග තනිවූ ඔබට ආදරණීය සැපවත් ජීවිතයක්. සැබවින්ම ඇයට පියෙක් වෙමි. මා 1964 නීතියෙන් වෙන්වූ ව්‍යාපාරිකයෙකි. ආකර්ෂණීය පෙනුමක් ඇති කාන්තාවක් පමණි. අවිවාහකද සැලකේ. 091-2231384.
SG196947

කුරුණෑගල බොදු ගොවි අවුරුදු 27 උස 5' 7" ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී පවුලේ එකම පුතුට උගත් දියණියක් දෙමව්පියෝ සොයති. දැනට යුරෝපයේ රැකියාවක් කරයි. දුසිරිතෙන් තොර විශාල දේපළක් හිමියි. දුරකථන අංකය,​ හඳහන් කොපිය සඳහන් කරන්න.
SG196906

කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි අඩි 5' 3'' උස 1982 උපන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිය හා ජ.පුර. M.B.A,​ උපාධිය හදාරා ප්‍රසිද්ධ ආයතන කිහිපයකට සම්බන්ධව මෘදුකාංග ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යන කුජ,​ ශනි 11 භාවයේ සිටින කඩවසම් පුතුට උගත් පියකරු දියණියක් විශ්‍රාමික පියා මව සොයයි.
SG197161

ගම්පහ බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ මත්පැනින් තොර තොරතුරු තාක්ෂණ මාස්ටර්ස් උපාධිය නිම කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ රැකියාවේ නියුතු 1989/​11 උපත ලද,​ උස 5' 2" වන පුතුහට උගත් මනා ගති පැවතුම් ඇති බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු දියනියක් සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. m​a​l​k​a​n​t​h​i​2​0​1​3​@​y​a​h​o​o​.​c​o​m
​SG197868

ගම්පහ බොදු ගොවි 1984,​ 6' කොරියාවේ සිට පැමිණි පුතුට නව නිවසක් හිමි පුතුට ගුණ යහපත් රූමත් දියණියක් දෙමව්පියන් සොයයි.
SG197726

ගම්පහ,​ යක්කල අවු. 23,​ උස 5' 6" දැනට පෞද්ගලික ආයතනයක ස්ථිර සේවයේ නියුතු පුතුට සාමාන්‍ය ඉගෙනීමක් ඇති දුප්පත් හෝ සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයයි. අපි සාමාන්‍ය පවුලකි.
SG197778

ගාල්ලේ බොදු මව ඇයගේ වයස අවුරුදු 39 වන උස 5' 6" MSC විද්‍යා ශ්‍රීලංකා හා නීතිය LLW - එක්සත් රාජධානිය. මාස්ටර්ස් උපාධි දෙකක් ලද වර්තමානයේ එක්සත් රාජධානියේ කථිකාචාර්යවරයකු ලෙස සේවයකරණ. ප්‍රමාණවත් වත්කම් හිමි. බාලම පුතුහට සම අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ කරුණාවන්ත හදවතක් ඇති වයස අවුරුදු 35 වඩා අඩු දියණියක් හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයති. විදේශයන්හි ජීවත්වන අය හා විදේශගතවීමට කැමති අය වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිලිතුරු p​r​o​p​o​s​a​l​f​o​r​s​9​7​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG197832

ගෙය දොර හිමි,​ ආදායමැති දැහැමි දිවියකට සහකාරියක් බලාපොරොත්තු වන,​ තමන්ගේ ආහාර පිළියෙල කර ගනිමින් නිර් මාංශීව කටයුතු කරන දෙමාපියන් අහිමි මා මතින් දුමින් තොර අවිවාහකයෙක්මි. අගනුවරින් ලක්ෂ 300 ට වැඩි වටිනාකමකින් යුත් නිවසක් සහිත පර්. 15 ක ඉඩමක් මාසිකව රු. 50,​000/​= කට වැඩි මුදලක් ලැබෙන දශක 3 ක කාලයක් ආදායම් මාර්ගයක යොමු වෙමින් උපයා සපයාගත් දෑ ප්‍රයෝජනයට ගැනීමට සහකාරියකට අවස්ථාව සැළසෙන නිසා ආරාධනාව. සතර පොහොයෙන් එක් පොහොයක්වත් ආගමික කටයුතුවල යෙදෙන කොළඹ අවටින් දෙමාපියන් අහිමිව අවිවාහකව සිිටින 45 න් ඉහළ සොහොයුරියකට නිහඬ විවාහයකට දායාද නොමැතිවය. 011-4351738 ලිපිනයැතිව ලියන්න.
SG197421

ගොවි කතෝලික උස අඩි 6 වයස 27 මොරටුවේ පදිංචි කඩවසම් පුතු පුද්ගලික විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ඉගෙන ගනී. වෙනම නිවසක් සහ වෙනත් දේපල හිමි පුතුට සුදුසු සහකාරියක් සොයයි. සිළුමිණ බාරේ හෝ E-mail මගින් විමසන්න. g​a​.​p​r​a​d​e​e​p​1​1​2​7​@​g​m​a​i​l​.​c​o​m​
SG197244

ජපානයේ රැකියාව කරන උගත් රූමත් පුතුට ජපානයට යාමට කැමති උගත් රූමත්ම දියණියක් සොයමි. 1997.07.02. 0112539610.
SG196935

දිස්ත්‍රික්කය - කළුතර,​ ආගම - බෞද්ධාගම,​ උස අඩි 5 යි,​ වයස 53 රැකියාව ව්‍යාපාරික (ලොතරැයි අලෙවි කුටියක) ගුණවත් කාන්තාවක් සොයයි. වැන්දඹු කාන්තාවක් වුවද කමක් නැත.
SG196842

පාදුක්කට නුදුරු බොදු ගොවි 1983 5' 5'' ආදායම් ලබන ඉඩම් නිවසක් සහ තමාගේම ප්‍රවාහන ව්‍යාපාරයක් හිමි සියලු දුසිරිතෙන් තොර පුතුට රැකියාවැති හෝ නැති සහකාරියක් දෙමාපියන් සොයයි.
SG197169

බස්නාහිර ගම්පහ උපන් බෞද්ධ උස 5' 4" 1978.10 මස උපන් නවසීලන්තයේ ටෙක්නීෂියන් වරයකු ලෙස සේවය කරන (නවසීලන්තයේ පදිංචි වීසා ඇති) මනාලියක් සොයයි. විදේශ ගතවීමට කැමති අයෙක් විමසන්න. s​h​i​r​a​n​d​a​m​i​n​d​a​2​4​s​d​@​g​m​a​i​l​.​c​o​m​
SG197610

බස්නාහිර පළාත බොදු ගොවි 50 පළමු විවාහයෙන් වෙන්වූ මසකට ආදායම ලක්ෂ 3 ඉක්මවන පුතුට රූමත් මනාලියක් නැන්දා සොයයි. දරුවෙක් සිටියාට කම්නැත. 0112098989.
SG197735

බස්නාහිර බොදු ගොවි 1974 උපන් 5' 4'' උස මොරටුව සරසවියේ (BSc,​ MSc) උපාධි ලැබූ පෞද්ගලික ආයතනයක පරිගණක ඉංජිනේරු එකම පුතුට සුදුසු මනාලියක් විශ්‍රාමික වැඩිහිටියෝ සොයති. (ගුරු ඉංජිනේරු,​ වෛද්‍ය හෝ වෙනත්)
SG197418

බස්නාහිර බොදු ගොවි 5‘ 6“ උස උපන් 1992 ග්‍රැපික් ඩිසයින් නිවාස දෙකක් හිමි පුතුට යහපත් සාමාන්‍ය පවුලකින් දුවනියක් සොයමි.
SG197652

බස්නාහිර 1973 අවුරුදු 09 පිරිමි දරුවකු සිටින,​ ස්වයං රැකියාවක්,​ නිවස හිමි මා සාමාන්‍ය යුවතියක් සොයයි.
SG196941

බස්නාහිර 1990 බොදු ගොවි වාහන,​ නිවෙස් හිමි දුසිරිතෙන් තොර,​ සැලසුම් ශිල්පී කඩවසම් පුතුට රූමත් දියණියක් විශ්‍රාමික දෙව්පියන් සොයයි. (කේන්දර පිටපත සමග) 011-2818419
SG197053

බස්නාහිර 5' 7",​ 42 බොදු කඩවසම් පෞද්ගලික ගුරුවරයෙකි. දැනට විවාහ වී වෙන්ව සිටී. මා හට නිවසක්,​ මෝටර් රථයක් හිමිය. මා සොයන්නේ ආදරය හඳුනන නිදහස් නව අදහස් ඇති ප්‍රියමනාප යුවතියකි. භේද නැත. 071-3657424
SG196852

බොදු අවු. 37,​ උස 5' 8" විදේශ රටක පදිංචි පුතුට රූමත් රැකියාවක් නොකරණ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් දියණියක ඇරයුම්. 033-2237068.
SG196911

බොදු ගොවි මාවනැල්ලට නුදුරු 96 උපන් 5‘ 6“ උස හමුදා සේවයේ ඉංජිනේරු අංශයේ රැකියාව කරන තැන්පත් ගති පැවතුම් ඇති ගේ දොර ඉඩකඩම් හිමි එකම පුතුට ගුණයහපත් දියණියක් මව්පියන් සොයයි. (කෑගල්ල,​ නුවර අවට විශේෂයි).
SG197661

බොදු ගොවි 46,​ 1976,​ 5' 6 1/​2'' නීතිඥ ප්‍රධාන සමාගමක ඉහළ තනතුරක් දරන වත්කම් සහිත සමකුල මතින් දුමින් තොර
SG196316

බොදු ගොවි 91.07.31 උපන් වැදගත් පවුල් පසුබිමක් ඇති උස 5' 7" පෞද්ගලික මූල්‍ය ආයතනයක විධායක ස්ථිර තනතුරක් දරන පුතුට මධ්‍යම පළාතින් මහනුවරට ආසන්නව රජයේ රැකියාවැති දියණියක් දෙමාපියන් සොයයි. (හෙද,​ ගුරු,​ විශේෂයි) විදේශ අයද සලකා බැලේ. 0812312076.
SG197514

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1993/​10 උපත ලද උස 5' 7" ඕස්ට්‍රේලියාවේ සිවිල් ඉංජිනේරුවරයකු වන කඩවසම් පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් රූමත්,​ කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. පවුල් විස්තර විමසුම් අංක,​ විද්යුත් ලිපිනය සහිත පිළිතුරු. d​a​y​a​p​r​i​n​c​e​6​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG197871

මාතර බොදු වයස 38 ක්වූ පළමු විවාහයෙන් මාස හයක් ඇතුළත නිතියෙන් වෙන්වූ දිවයිනේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක් කරන නිවසක්හිමි පවුලේ බාල පුතුට සුදුසු ප්‍රිය මනාප දියණියක් දෙමව්පියන් සොයයි. හඳහන් කොපිය අවශ්‍යයි. භේද නොසැලකේ.
SG197125

මොරටුව ඉඳිබැද්ද බොදු කරාව උස 5' 2",​ අවු. 39 වඩුවැඩ හා අත්ට්‍රැක්ටරයක් හිමි සහෝදරයාට සහකාරියක් සහෝදරිය සොයයි.
SG196838

මොරටුව බොදු පියා ඔහුගේ 1986 උපත ලද උස 5' 5" කළමනාකරුවකු වන පුතුහට උගත් රැකියාවැති දියණියක් සොයයි. h​a​r​i​n​2​9​@​g​m​a​i​l​.​c​o​m​
SG197634

විශ්‍රාමික මාහට ගුණයහපත් කරුණාවන්ත නිරෝගී කාන්තාවක් සොයමි. දුරකථන අංකය සහ ලිපිනය සඳහන් කරන්න. දුරකථනය 011-2366824.
SG197657

ස්වීඩනය /​ ප්‍රංශය සිට පැමිණ 1964 /​ 65 මිතුරෙකුට සැබවින්ම ලස්සන යුවතියක් සොයමි. සුදුස්සන් පමණි. ගැටලු,​ දෑවැදි නොසැලකේ. 091-2231384.
SG196951

සිංහල බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 වන කඩවසම් කරුණාවන්ත හා ඉතා ඉහළ සුදුසුකම් ලැබූ ඉංජිනේරුවරයකු හා ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවකු වන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සම පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඔහුට ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේද ප්‍රමාණවත් වත්කම් හිමිය. කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු. m​a​n​o​d​h​a​r​s​h​a​n​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG197609

0117906624 (Call) කොළඹ-අගනුවර බස්නාහිර වයස 45 ආසන්න ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සහ ස්ථාවර අංගසම්පූර්ණ ව්‍යාපාරයක් හා මාසික ආදායම් සහිත වෘතික කඩවසම්,​ ආදරණීය,​ සෙනෙහෙබර මා ප්‍රීතිමත් විවාහයකට සොයන්නෙ ප්‍රියමනාප,​ පෙනුමැති. විනෝදකාමී වයස 25 ත් -45 ත් අතර යුවතියකි/​ සහකාරියකි. බස්නාහිර පළාතින් සුදුසුයි. E-mail : h​a​p​p​y​c​l​o​u​d​7​9​6​@​g​m​a​i​l​.​c​o​m
​SG196922

1947 උපන් බස්නාහිර ජීවත්වන මම ගොවිතැන හොඳින් දන් අයෙක්මි මනා පෙනුමැති ඇඟලුම් ක්‍ෂේත්‍රය ගැන හොඳින් දන්නා මහන්සිවී වැඩකළ හැකි ගොවි බිමක් ඇති කරුණාවන්ත කතකට ආරාධනය කරමි අලි කරදර නොමැති ජනගහනය නැති ප්‍රදේශයක් සුදුසුය.
SG197565

1975 බොදු ගොවි උස 5' 10" කඩවසම් ශ්‍රී ජයවර්ධනපුර කළමනාකරණ උපාධි හිමි නිවාස,​ දේපළ හිමි සමාගමක සේවය නියුතු පුතුට සහකාරියක් සොයයි.
SG197843

1977 උපන් බොදු ගොවි උස 5' 6" සුරා සූදුවෙන් තොර කඩවසම් ව්‍යාපාරික එකම පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. 0112-952872.
SG197279

1981 මාර්තු උපන් කිරිබත්ගොඩ,​ මාකොළ අවිවාහක සිංහල බෞද්ධ සාමාන්‍ය රැකියාවක් කරන කඩවසම් නිරෝගී සහෝදරයාට බින්න විවාහයකට සහකාරියක් සොයමි. ආදායම් මාර්ග ඇති ඔහුටද ශ්‍රමයෙන් සහය වියහැකි ව්‍යාපාරයක්,​ රැකියාවක් කරන ගම්බද මනාලියකට ඇරයුම්. වැන්දඹු,​ දික්කසාද,​ අඩු වයස් දරුවකු සිටියාට කම් නැත. රාත්‍රී 8-9.30 අතර අමතන්න. ටෙලි. 0112671236 (සමරවීර)
SG197641

1984,​ 5' 8" උසැති නොගැලපූ පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වුන විදේශයක උසස් රැකියාවක නියුතු ක්‍රිස්තියානි පුතුට 1988 - 1994 අතර යහපත් දෙමාපිය යුවලකගේ උගත් රුවැති නිහතමානී දියණියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍රය අනවශ්‍යයි. 031-2275523.
SG197743

1997 නුගේගොඩ බොදු කතෝලික 5' 7'' උගත්,​ කඩවසම් ගුණගරුක වත්කම් සතු,​ ව්‍යාපාරික සහ ක්‍රීඩා පුහුණුකරු පවුලේ එකම පුතුට,​ රූමත්,​ ගුණයහපත් දෙමාපිය සෙවනේ හැඳුණු දියණියක් දෙමව්පියෝ සොයති. හඳහන සමග සියලු විස්තර සහිත ලියන්න. භේද නොසැලකේ. (රැකියාවැති/​ නැති,​ සමකුල පමණක් ලියන්න)
SG197405

1998 දකුණේ බොදු ගොවි 5' 10" රජයේ විශ්වවිද්‍යාලයක අවසන් වසර ඉංජිනේරු ශිෂ්‍ය පුතුට යෝජනා කර තැබීමට සම අධ්‍යාපනික සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. (වෛද්‍ය,​ ඉංජිනේරු,​ IT විශේෂයි) දුරකථන අංකය : 0472225583.
SG197729

Comments