
අගනුවරාසන්න 1990 බොදු ගොවි උස 5' 2" උගත් රූමත් ආගම දහමට ලැදි Assistant Accountant මැඩිමල් දියණියට සුරාසූදුවෙන් තොර, ආගම දහමට ලැදි උගත් පුතෙකු දෙමව්පියන් සොයයි. (ශනි මංගල දෝෂ ඇති අය පමණක් අමතන්න) 011-2834528.
B198559
අවිවාහක ගිණුම් නිලධාරීලෙස සේවය කළ AAT ගණකාධි කරණ විභාග සමත් ව්‍යාපාරික රුවැති 1973 දෙසැ. 49“ නිවසක් වටිනා දේපළ හිමි දියණියට පුතකු සොයයි. කේන්ද්‍ර සමග විස්තර propm4777@gmail.com
B198375
අවිවාහක වයස අවුරුදු 43, උස 5' 7" (අනාදිමත් කාලයක සිට ප්‍රකට, උත්කෘෂ්ඨ, වංශවත්, කීර්තිධර පරපුරකින් පැවත එන) ධනවත්, උගත්, සෞඛ්‍ය සම්පන්න, සවිමත්, නිදහස්, නොපසුබස්නා උත්සාහයන් යුක්ත, කාර්යශූර, ජයග්‍රාහී, ධණාත්මක, ප්‍රත්‍යස්ථිතික, උන්නතිකාමී, ප්‍රශසංසනීය වටිනාකම් හා ගතිගුණැති කාන්තාවක වන මා සොයනුයේ කඩවසම්, මූල්‍යමය වශයෙන් මනාලෙස ස්ථාපිත ධනවත්, මා හට කරුණාව, හිතෛෂීභාවය, ඇල්ම, අව්‍යාජ ලෙස දැක්වීමට විභවයක් ඇති යෝග්‍ය සහකරුවෙකි. sundayobservermarriageproposal@gmail.com
B198353
කළුතර දිස්ත්‍රක්කයේ වැදගත් සිංහල බෞද්ධ දෙකමාපියන් ඔවුන්ගේ වයස 27 උස 5‘ 1“ අවසන් වසර ද්‍යෛ දියණියට මනාවගති පැවතුම් ඇති මත්පැනින් තොර වෛද්‍ය ඉංජිනේරු වෘත්තිකයකු සොයයි. විද්යුත් තැපෑල prosatg1234@gmail.com
B198508
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන වැදගත් විශ්‍රාමික බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද, උස 5' 5" කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද, පරිගණක විද්‍යාව පිළිබඳ MSC උපාධිය හිමි වර්තමානයේ ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස ප්‍රසිද්ධ සමාගමක සේවය කරන දියණියට යෝග්‍ය රැකියාවැති දුම්පානයෙන් හා සුරාවෙන් තොර, උස කඩවසම් පුතකු සොයයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. mprop490@gmail.com
B198425
කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරණ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31 (1991 සැත්තැම්බර්) උස 5‘ 3“, MSC උපාධිධාරී එක්සත් රාජධානියේ පද්ධති සංවර්ධන නිලධාරිණියක ලෙස සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති විදේශගත වීමට කැමති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු piumperera10@gmail.com විද්යුත් ලිපිනයට එවන්න.
B198488
ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක රැකියාවැති, දායාද හිමි උගත්, රූමත් කාරුණික ගතිපැවතුම් ඇති දියණියට වැදගත් පවුලක මනා ගතිපැවතුම් ඇති උගත් නැණවත්, වෘත්තීය සුදුසුකම්ලත් පුතණුවකු සිංහල බෞද්ධ වැදගත් පවුලක දෙමාපියන් විසින් සොයයි. කුල භේද නොසැලකේ. පියා රාජ්‍ය නිලධරියෙකි. දියණිය වයස අවු. 27, උස 5' 2'' ගෞරව උපාධිධාරී ACCA සහ MBA සුදුසුකම් ලබා ඇත. පාපී කේන්දරයක් නොවේ. විදේශීය යෝජනා ද සැලකේ. පවුලේ විස්තර පුතුගේ කේන්දරය සමග ලියන්න.smvpro965@gmail.com
B198253
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 40 වන උගත්, තලෙළු, රූමත්, සිහින් සිරුරැති ඉතාමත් ලාබාල පෙනුමැති හොඳ පවුල් පසුබිමක් සහිත දියණියකට යෝග්‍ය පුතකු සොයයි. කුලය නොසැලකේ. විද්යුත් තැපෑල - pathum2018@yahoo.com
B198584
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1974 උපත ලද, උස 5‘ 2“ BSC, msc උපාධිධාරී රාජ්‍ය සේවයේ නියුතු දියණියට උගත්, රැකියාවැති වයස 53 අඩු සහකරුවකු සොයයි. විද්යුත් තැපෑල-liyanagejeewani@yahoo.com
B198416
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද උස 5' 7" (ප්‍රථම පෙළ) උපාධියක්, මාස්ටර්ස් උපාධිය හා CIMA සමත් අන්තර් ජාතික පාසල් ගුරු සේවය හා ලන්ඩන් සා.පෙ. හා උ.පෙ. උපකාරක පංති පවත්වන වර්තමානයේ කොළඹ ජීවත්වන, විදේශගතවීමට කැමති දියණියට උගත් මනාගතිපැවතුම් ඇති සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. mwedpro1@gmail.com
B198435
මහනුවර පදිංචි සිංහල බෞද්ධ විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ සිහින් සිරුරැති රූමත් 1994 ජනවාරි උපත ලද උස 5‘ 8“ වන මහනුවර ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ BSC, MSC උපාධිධාරී කොළඹ ප්‍රධාන ෙපළේ රාජ්‍ය බැංකුවක විධායක නිලධාරිනියක ලෙස සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රැකියාවැති මනා ගති පැවැතුම් ඇති වයස අවුරුදු 35 ට අඩු පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළිතුරු proposalsmarriage94@gmail.com වෙත යොමු කරන්න.
B198520
සිංහල බොදු කොළඹ වැදගත් පවුලක 1989 අගෝස්තු උපන් අඩි 5 ක් උස රූමත් පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. ඇය පශ්චාත් උපාධිය ලබා දැනට MBA උපාධිය හදාරමින් සිටියි. අගනුවර ප්‍රසිද්ධ ආයතනයක විධායක තනතුරක් දරයි. අගනුවර අවටින් දෙමහල් නව නිවසක් සමග තවත් දායාද හිමිය. හඳහන සමග විමසන්න. භේද නොසැලකේ. email : mallikaf480@gmail.com
B198296
සිංහල බෞද්ධ කොළඹ පදිංචි වෘත්තීමය දෙමාපියන් රූමත්, 1998 උපන් 5' 8'' CIMA අවසන් වසර හා සිංගප්පූරු විශ්වවිද්‍යාලයක මූල්‍ය උපාධිය අවසන් වසර හදාරණ දියණියට අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත්, උගත්, කරුණාවන්ත, මනා ගතිපැවතුම් ඇති වයස 30 ට අඩු පුතකු වැදගත් පවුලකින් සොයයි. කේන්දර කොපිය සමග පවුලේ විස්තර aj6967@outlook.com ට එවන්න.
B198357
1984 බොදු ගොවි අගනුවරට ආසන්න 5' 6" උස සුදු සිහින් සිරුරක් ඇති BSC - BCS - COLOMBO - MSC - USA සමත් USA Citizen ඇති එහි රැකියාවේ නියුක්ත එකම දියණියට සුදුසු පුතෙකු දෙමාපියන් සොයයි. USA සිටින අය විශේෂයි. 0112859062, 0716904615. withanage1949@gmail.com
B197886
5'3'' 24 වියැති ද්විත්ව පුරවැසි එංගලන්තයේ වෙසෙන වෛද්‍ය එකම දියණියට බො/ගො දෙමාපියන් මනමාලයකු සොයයි. වත්කම් රටවල් දෙකේම ඇත. gaminieabc@yahoo.co.uk
B198611
අවිස්සාවේල්ල බොදු ගොවි වයස 27 උස 5' 3" පුද්ගලික සමාගමක රැකියාවැති නිවසක් හිමි උපාධිධාරී පියකරු දියණියට සහකරුවෙක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. ශනි මංගල දෝශ සහිත කේද්‍ර පමණක් විමසන්න.
SB197973
එක්සත් රාජධානියේ පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994 සැප්තැම්බර් මස උපත ලැබූ සිහින් සිරුරැති ඉතාමත් ආකර්ශනීය උස 5' 3" වන ප්‍රසන්න පෞරුෂයකින් හෙබි එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලැබූ නුදුරු අනාගතයේදී ඇයගේ PhD උපාධිය සම්පූර්ණ කිරීමට නියමිත දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා පෞරුෂයකින් හෙබි පුතකු සොයයි. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් හා එක්සත් රාජධානියේ ජීවත්වන්නේ නම් පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල. kumitenne@gmail.com
SB198248
කැලණිය බොදු ගොවි කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද උස 5' 1'' වන කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික කාන්තා විද්‍යාලයක අධ්‍යාපන ලැබූ MBA, LLB, BA උපාධිධාරී, වර්තමානයේ විදේශ සමාගමක සේවය කරන දියණියට උගත් විනීත පුතකු සොයයි. විද්යුත් තැපැල් proposalnd1997@gmail.com
SB198283
කුරුණෑගල බොදු විශ්ව (නවන්දන්නා) 1994.07 මස 5' 4'' උසැති පැහැපත් ගුණගරුක රජයේ ගුරු දියණියට (විද්‍යාවේදී උපාධිය හදාරණ) විශ්‍රාමික පියා සොයනුයේ දුසිරිතෙන් තොර රජයේ ස්ථිර රැකියාවැති උගත් ගුණගරුක පුතෙකි. ඇයගේ වැඩිමහල් සොයුරා ආචාර්ය උපාධිය හැදෑරීමට විදේශගතව සිටී. (කුරුණෑගල අවට ගුරු හෝ බැංකු විශේෂයි) 0372265178
SB198099
කොළඹ කතෝලික 1990 උපන් උස 5' MBA, CIMA සමත් වාණිජ බැංකුවක කළමනාකාරිණියක් ලෙස සේවය කරන ඉහළ වැටුපක් ලබන දියණිය සඳහා සුදුසු සහකරුවකු මව්පියන් සොයයි. ලක්ෂ 70/= වටිනා මෝටර් රථයක් හා ස්වර්ණාභරණ ඇය සතුය. දු.ක. 0775826363, 0112527344 Email - morrisperera@gmail.com
SB198277
කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරන දෙමාපියන් ඔවුන්ගේ 95 දෙසැම්බර් මස උපත ලද රූමත් සිහින් සිරුරැති චරිතවත් පවුලේ ධනය හිමි අවසාන වසර වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් පුතකු වැදගත් පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය විමසුම් අංක සමග පිළිතුරු. mproposal1231@gmail.com වෙත යොමු කරන්න.
SB198576
ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් පවුලක අවු. 28, බොදු ගොවි උස අඩි 5' පෞද්ගලික පාසලක Accounts Clerk රූමත් දියණියට සහකරුවකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි.
SB198338
ගාල්ලට නුදුරු 1992 දෙසැම්බර් සලාගම ඉංජිනේරු එකම දියණියට උගත් චරිතවත් පුතණුවකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. (අඟහරු 07)
SB198036
ගාල්ල බොදු දේව 92 උස 5‘ 3“ උගත් චරිතවත් සිහින් සිරුරැති දියණියට සහකරුවෙකු දෙමාපියෝ සොයති. www.kalaniwijerathna23@gmail.com
SB198462
දෙමාපියන් ඔවුන්ගේ 1977/10 උපත ලැබූ උස 5' 2", පශ්චාත් උපාධි ලැබූ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණියක ලෙස පෞද්ගලික සමාගමක සේවය කරන දියණියට අවිවාහක වයස (46 - 48) අතර පුතකු සොයයි. කුලය නොසැලකේ. pmarriage99@gmail.com
SB198257
නිට්ටඹුවට නුදුරු බොදු ගොවි 1991 දෙසැම්බර් 5‘ 3“ රාජ්‍ය සේවයේ දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති.nilupulakshis@gmil.com
SB198465
නිට්ටඹුව බොදු ගොවි විශ්‍රාමික විදුහල්පතිවරයකු වන පියා හා විශ්‍රාමික ගුරුවරියක වන මව ඔවුන්ගේ 1993/11 උපත ලද උස 5' 8'' වන තළෙළු සිහින්, සිරුරැති, රූමත්, පෞද්ගලික අංශයේ සේවයේ නියුතු විවාහයෙන් පසු විදේශගත වීමට කැමති දියණියට කරුණාවන්ත හදවතක් ඇති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. charmarie.del@yahoo.com
SB198160
පාදුක්ක බොදු ගොවි 97 5' 6" උසැති ගුවන් හමුදා සේවයේ දියණියට රජයේ රැකියාවැති සහකරුවකු දෙමව්පියන් සොයයි.
SB198011
පානදුර බොදු ගොවි 1999/06 උස 5‘ 3“ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි කථිකාචාර්යවරියක හා රජයේ විශ්වවිද්‍යාලයක බාහිර ඉංග්‍රීසි කථිකාචාර්යවරියකි. ගෙය, වාහන, ඉඩකඩම් දායාද සහිතයි. කුජ, ශනි යෝගයට ගැලපෙන පමණක්. සම තත්වයේ සහකරුවකු දෙමාපියෝ සොයති. shanthiabey18@gmail.com
SB198533
බොදු කරාව විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද උස 5‘ 4“ තොරතුරු තාක්‍ෂණ (IT) MBA උපාධිධාරී කොළඹ පිහිටි බහු ජාතික සමාගමක ජේයෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරණ කොළඹ පිහිටි නිවසක් ඇතුලු ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට අධ්‍යාපනික 4 හා වෘත්තීමය සුදුසුකම් ලැබූ මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. විදේශගත වීමට නම්‍යශීලීවේ. කේන්ද්‍ර කොපිය විමසුම් අංක සහිත පිළිතුරු mprop8902@gmail.com වෙත යොමු කරන්න.
SB198511
බොදු සලාගම වයස අවුරුදු 32 උස අඩි 5' 7" තලෙළු මනා රුවැති සිරුරක් හිමි දෙමාපියන් සමග වසර 30 ක් පමණ එංගලන්තයේ ජීවත්වන නීතිවේදී උපාධියද හිමි වෛද්‍යවරියක් ලෙස වසර පහක් පමණ එංගලන්තයේ සේවයේ නියුතු දියණිය සඳහා එංගලන්තයේ පදිංචි වීමට කැමති නිහතමානී උගත් ගුණගරුක අවිවාහක අවු. 35 ට නොවැඩි සහකරුවෙකු දොමපියන් සොයයි. ඉංජිනේරු, වෛද්‍ය සහ නීතිවේදී වෘත්තිකයින් විශේෂයි. වැඩි විස්තර සඳහා කේන්ද්‍ර පිටපතක් සමග විමසන්න. Email - agampodi_de@hotmail.co.uk
SB198259
මාතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි වැදගත් පවුලක් ඔවුන්ගේ 1991 / දෙසැම්බර් මස උපත ලැබූ, කරාපිටිය වෛද්‍ය පීඨයෙන් උපාධි ලැබූ, වර්තමානයේ කොළඹ රජයේ රෝහලක වෛද්‍යවරියක ලෙස සේවය කරණ උස 5' 5" ඉතාමත් කරුණාවන්ත, තලෙළු, රූමත් හා ආගම දහමට ලැදි, නිහඬ චරිතයකින් හෙබි දියණියට මනාගතිපැවතුම් ඇති, සුදුසුකම් ලැබූ, නුවනැති පුතකු හෝ උපාධිධාරී පුතකු සොයයි. පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. 041-2273271, chaniabeyrathna@gmail.com
SB198224
මෙල්බර්න් නුවර සිටින, මාතර බොදු ගොවි රජයේ විශ්‍රාමික දෙමව්පියන් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ උපාධියෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක හෙදියක ලෙස සේවය කරන 1990/4 උපත ලද, උස 5‘ සිය එකම දියණිය සඳහා අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ලත් රැකියාවැති පුතෙකු සොයයි. ඇය ඔස්ට්‍රේලියා පුරවැසියකු වන අතර, ඇයගේම නිවසක ජීවත් වේ. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත සමග. marriageproposa149@gmil.com වෙත යොමු කරන්න.
SB198537
රෝමානු කතෝලික මව ඇයගේ 1990 උපත ලද උස 5‘ 6“ ප්‍රධාන පෙළේ කතෝලික පාසලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඔබගේ විස්තර viranthisaparamadu@yahoo.com වෙත එවන්න. අමතන්න-0112-907048, 074-1119330
SB198383
සිංහල බෞද්ධ මව ඇයගේ 1985 උපත ලද උස 5' 3'' වෘත්තීමය හා අධ්‍යාපනික සුදුසුකම්ලත් බැංකුවක ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරන රූමත් දියණියට යෝග්‍ය සහකරුවෙකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. propsam2023@gmail.com 011-2722090
SB198360
1976 බෞද්ධ 5' 1" උස පදිංචියට නිවසක් සැලකිය යුතු මුදලක් ස්ථාවර තැන්පතුවකින් අදායම ලබන සාමන්‍ය ව්‍යාපාරයක් කරගෙන යන කෙටි කළකින් දික්කසාද වූ දියණියට උගත් කරුණාවන්ත සහකරුවකු පුංචි අම්මා සොයයි.
SB198002
1983.12 මහනුවර රූපලාවණ්‍ය ශිල්පිනී තමාගේම ව්‍යාපාරයේ යෙදී ඇති එකම දුවට දුසිරිතෙන් තොර පුතෙකුට විශ්‍රාමික දෙමව්පියන්ගේ ආරාධනා එකම වැඩිමහල් සහෝදරයා ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවෙකි.
SB198178
1995.3 උස 5' 1'' කොළඹට නුදුරු බොදු ගොවි කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබූ රජයේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යයන කටයුතු අවසන් කර ඇති රූමත් දායාද ඇති වැඩිමහල් දියණියට සුදුසු පුතෙකු දෙමව්පියෝ සොයති. කොළඹ/ නුවර පාසලක අධ්‍යාපනය ලැබූ රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනීම ලැබූ වෛද්‍ය, ඉංජිනේරු විධායක ශ්‍රේණියේ උපාධි අය පමණක් කේන්ද්‍ර පිටපත සමග විමසන්න. බස්නාහිර පළාත විශේෂයි. mrprop95@gmail.com
SB198106
1996 කැලණිය බොදු ගොවි 5' 1" පැහැපත් බැංකු නිලධාරිනී දියණියට උගත් රැකියාවැති ගුණයහපත් පුතෙකු විශ්‍රාමික ගුරු දෙමාපියන් සොයති. දායාදය සහිතයි. 0112914268.
SB198567