
උඩරට බොදු ගොවි ව්‍යාපාරික පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5' 8" සුරාපානයෙන් හා දුම්පානයෙන් තොර රාජ්‍ය විශ්වවිද්‍යාලයක අවසන් වසර වෛද්‍ය සිසුවකු වන විදේශ ගත වීමට අදහසක් නොමැති වැඩිමහල් පුතුහට මනා අධ්‍යාපනික සුදුසුකම් ලත් කරුණාවන්ත රූමත් ප්‍රසන්න පෙනුමැති ශ්‍රී ලාංකික සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියක් සොයයි. දුරකථන 052-2224052. විද්යුත් තැපෑල proposal6273@gmail.com
G198587
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 (1989) සුරාවෙන් හා දුම්පානයෙන් තොර කොළඹ පාසලක මනා උසස් අධ්‍යාපනය ලැබූ ව්‍යාපාරික ආදායම් හා අනෙකුත් ස්ථාවර ආදායම් හිමි වාඩිමහල් පුතුහට රැකියා හඹා නොයන ගුරුවරියන්, මාර්ගගත රැකියාවල නිරත (නිවසේ සිට සේවය කරන) හෝ ව්‍යවසහයක දියණියක් සොයයි. (prop2023new@gmail.com)
G198458
කොළඹ පදනම් වූ වැදගත් විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලද උස 5' 11" වන ඉතා ප්‍රසිද්ධ ලන්ඩන් නුවර පදනම් වූ ප්‍රසිද්ධ ආයතනයක එවිශේෂන් බෝඩර් නිලධාරියෙකු ලෙස සේවය කරන එක්සත් රාජධානියේ පුරවැසියෙකු වන එකම පුතුහට ප්‍රසන්න උගත් දියණියක් සොයයි. ප්‍රථම ලිපියෙන් කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. විශේෂයෙන් අප සොයනුයේ කොළඹ දිස්ත්‍රික්කයේ අවට පදිංචි උස අඩි 5' 2" වඩා වැඩි දියණියකි. අමතන්න. 0112606086. විද්යුත් තැපෑල - 66udawatta@gmail.com
G198517
කොළඹ පදිංචි බොදු ගොවි පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලැබූ උස 5' 8'' දුම්පානයෙන් හා සුරාවෙන් තොර කීර්තිමත් එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල වෙතින් ප්‍රථම හා MBA උපාධි ලැබූ වර්තමානයේ ශ්‍රී ලංකාවේ සේවය කරන පුතුහට ප්‍රසන්න මනාගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු, වැඩුණු දියණියක් සොයයි. විද්යුත් තැපෑල - nath5perera@gmail.com පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. අමතන්න. 0117091177
G198290
කොළඹ රාජගිරියේ වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද උස 5‘ 5“ කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධි ලැබූ නෙට්වර්ක් ඉංජිනේරුවරයකු ලෙස වසර 6ක කාලයක් සේවයේ නියුතු වැඩිමහලු ඔස්ට්‍රේලියාවේ ජීවත් වන එබැවින් විදේශගත වීමට කැමති වර්තමානයේ අප සමග ජීවත්වන නිවස අසල ඉතා ඉහළ වටිනාකමක් සහිත නිවසක් ඔහුගේ නමට හිමි යෝජිත කඩවසම් පුතුහට රූමත් මනාගතිපැවැතුම් ඇති කරුණාවන්ත පවුලට ලැදි හා මනා අධ්‍යාපනයක් ලද සිත්ගන්නා සුළු දියණියක් සොයති. පවුලේ පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු sanka_lakshan@yahoo.com වෙත යොමු කරන්න. අමතන්න. 011-2795143.
G198440
ගම්පහ තදාසන්න පෙදෙසක ජීවත් වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද උස 6' 1'' කඩවසම් ඉතා හොඳ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු ඇ.එ. ජ. කීර් තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධිලද වර් තමානයේ ඇ.එ.ජ. පදිංචි ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන ඇ.එ. ජනපදයේ ස්ථාපිත වීමට කැමති ඔවුන්ගේ වැඩිමහලු පුතුහට උගත් ප්‍රසන්න මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. දැනටමත් ඇමරිකාවේ වාසය කරන හෝ අධ්‍යාපන කටයුතු වල නියැලි අය වඩාත් යෝග්‍යයි. විස්තරාත්මක පිළිතුරු සපයන්න. research4innovation@outlook.com
G198500
දකුණේ බොදු ගොවි ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි, දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික දෙමාපියන්ගේ ඕස්ට්‍රේලියාවේ අවසාන වසර ඉංජිනේරු අංශයේ ඉගෙනුම ලබන උස 5' 7", අවු. 24 ක කඩවසම් තම එකම පුතුට, වයස අවු. 18 - 19, උගත් රූමත් උසස් පෙළ හදාරා ඇති ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට කැමති තරුණියක් සොයයි. (දෑවැදි සහ බේද නොසැලකේ.) කේන්දර පිටපත සමග විමසන්න. 011-2258400 / 071-8081666 E-mail:proposal2023new@gmail.com
G198280
පිළියන්දල බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1994 උපත ලද ලංකාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින් කළමනාකරණ උපාධියක් ලැබූ, ශ්‍රී ලංකාවේ මාර්ගගත ආයතනයක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයකු ලෙස සේවය කරණ, ඔහුගේම ව්‍යාපාරයක්ද හිමි පුතුහට වැදගත් පවුලකින් උගත් මනාලියක් සොයයි. පවුලේ විස්තර, විමසුම් අංක, කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. proposaljay123@gmail.com
G198444
බොදු ගොවි වැදගත් උගත් (පියා මාහාචාර්යවරයකු හා මව ගුරුවරියක්) වන කැනඩාවේ ජීවත්වන පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 27 (1995) උස 5' 11" කඩවසම්, මනාගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු 7 ශ්‍රේණිය දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබූ. පසුව කැනඩාවට සංක්‍රමණය වී කැනඩාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින්. ඉංජිනේරු උපාධිය ලැබූ දැනට ඉතා ඉහළ වැටුපකට ප්‍රධාන පෙළේ සමාගමක සේවය කරණ, ඉතා ඉක්මනින් ලංකාවට පැමිණීමට නියමිත පුතුහට රූමත් වෘත්තීමය සුදුසුකම් ලැබූ දියණියක් වැදගත් පවුලකින් සොයයි. පිළිතුරු proposal_th@yahoo.com විද්යුත් තැපෑල වෙත එවන්න.
G198244
බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඉතා ඉහළ පිළිගැනීමක් සහිත විදේශීය රෝහලක විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබන (38+, 5' 11") පුතුට ඉතා රූමත් උගත් දි්‍යණියක් සොයයි. විදේශ රටක පදිංචි වීමට කැමති හෝ විදේශ රටක ජීවත්වන දියණියන් විශේෂයි. පවුල් පසුබිම, කේන්ද්‍රරය සහ සම්බන්ධ විය හැකි ආකාරය පහත සඳහන් විද්යුත් තැපෑලට යොමු කරන්න. proposalm866@gmail.com
G198593
මම වයස අවුරුදු 57 වන, උස, කඩවසම්, දිස්කසාද වූ, දරුවන් නොමැති, ශ්‍රී ලංකාවේ උපත ලැබූ, මනාලෙස ස්ථාපිත, ඕස්ට්‍රේලියාවේ පදිංචි වෘත්තිකයෙක්මි. මම විවාහය සඳහා සොයනුයේ සිත්ගන්නා සුළු, කරුණාවන්ත, ආදරණීය පුලුල් මනසක් ඇති කාන්තාවකි. විද්යුත් තැපෑල - ozgroom568@gmail.com
G198191
මහනුවර ජීවත් වන දෙදෙනාම ගුරුවරුන් වන දෙමාපියන් ඔවුන්ගේ 1989 ජූලි මස උපත ලද වයස 33, උස 5' 9'' භූ ගර්භ විද්‍යා විශේෂ) BSc උපාධිය ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින් ලද MSc හැදෑරීමට බලාපොරොත්තු වන දුම්පානයෙන් හා මත්පැනින් තොර කඩවසම් කරුණාවන්ත, පැමිණිලිකාර පාර්ශ්වය ලෙස කෙටි විවාහයකින් දික්කසාද වූ, බැඳීම් රහිත පුතුහට උගත්, රූමත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. ඔහු නිෂ්පාදන කළමනාකරුවකු ලෙස මහනුවර පිහිටි ජපන් සමාගමක සේවය කරන අතර, ඉතා ඉහළ වැටුපක් ලබයි. එකම සහෝදරිය එක්සත් රාජධානියේ ජීවත් වන කථිකාචාර්යවරියකි. විදේශයන්හි ජීවත් වන හෝ විදේශගත වීමට කැමැති මනාලියක් නම් වඩාත් යෝග්‍යයි. ඔහුට මහනුවර නිවසක්, ප්‍රමාණවත් ධනයක් හා ආදායම් උපයන ඉඩම් හා වෙනත් බොහෝ වත්කම් හිමිය. භේද නොසැලකේ. amila12323@gmail.com 0812497433, 0716398497
G197954
වෘත්තීයෙන් සුපවේදියෙකු වූ (Chef) වයස අවු. 35 වූ පුතුට විවාහයෙන් පසු විදේශ රටක පදිංචියට යාමට කැමති මනා ඉංග්‍රීසි දැනුමැති (ඉංග්‍රීසි ගුරුවරියක් හෝ හෙදියක් හෝ සූපවේදිනියක් නම් වඩාත් සුදුසුය) වයස අවු. 28 - 30 අතර, තරුණියක් විවාහයට මව සහ පියා සොයයි.
G198159
වෙන්නප්පුව කරාව 5‘ 9“ රජයේ රැකියාවැති, දායාදැති කඩවසම් පුතුට යහපත් දියණියක් දෙමාපියන් සොයයි. ධනු, මීන ලග්න කජ 01, 02, 07, 08, 12 විශේෂයි. විමසන්න. 031-2254685.
G198467
අගනුවර 1982 උපන් 5' 4'' ලාබාල පෙනුමැති රජයේ ස්ථිර රැකියාවැති, ගේ දොර හිමි පුතුට දියණියක් සොයයි. කෙටි විවාහයකින් නීත්‍යානුකූලව වෙන්ව ඇත. (බුධ, ශනි 7, කුජ ගුරු 8) දු.අ. 0112517864
SG198143
අවු. 48 උස 5.7 රජයේ රැකියාවක නියුතු 7 නැකතට ගැලපෙන ආදායමක් ඇති හෝ රැකියාවැති සහකාරියක සොයයි. 0710639949, 0813165802.
SG198604
උසස් වෘත්තියක නියැලෙන දේපළ හිමි මැදිවියේ සහකරුට විවාහය සඳහා වයස 28 - 36 අතර, රූමත් සහකාරියක් සොයයි. කිසිවක් අපේක්ෂා නොකරයි. දුරකථන අංකය සමග විමසන්න.
SG198129
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි පියා ඔහුගේ මනාලෙස ස්ථාපිත අන්තර් ජාතික වෙළඳම හා අලෙවිකරණය පිළිබඳ වෘත්තීමය සුදුසුකම් ලබූ 1992 උපත ලද, උස 6“ වන රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කරුණාවන්ත පෞරුෂයකින් ගෙබි. පුතුහට රූමත් කරුණාවන්ත හදවතක්, මනාගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. proposal2021chat@gmail.com
SG198419
කොළඹ බො/ගො උස 5' 5" 1991 සැප්තැම්බර් ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ උපාධිධාරී නවසීලන්තයේ රැකියාවක නියුතු පුතුට උපාධිධාරී විදේශයක පදිංචියට කැමති ගුණ යහපත් දියණියක් දෙමාපියෝ සොයති. 077-3184518. doninu98@gmail.com
SG198597
කොළඹ 1986 උපන් ලන්ඩන් පුරවැසි හිමි පුතාට දියණියක් සොයයි. කුජ/ශනි හතර කොටුව. silvahema908@gmail.com
SG198389
ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි 1991 උස අඩි 5' 6'' නාවික ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන බාල පුතුට යහපත් ගති ගුණ ඇති මනාලියක් දෙමව්පියෝ සොයති. (හඳහන සමග විමසන්න)
SG198112
ගම්පහ බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28, උස 5' 5'' වන තළෙලු කඩවසම් විවාහක වැඩිමහලු සොහොයුරියන් දෙදෙනෙකු සිටින මෘදුකාංග ඉංජිනේරුවරයකු වන පවුලේ බාලම පුතුහට සම තත්ත්වයේ පවුල් පසුබිමක් සහිත පවුලකින් උගත් මනා ගති පැවතුම් ඇති දියනියක් සොයයි. ඔහුට මෝටර් රථයක් හා මහල් නිවසක් හිමිය. පිළිතුරු කරුණාකර 071-5756825/ 0332248837 වෙත එවන්න.
SG198362
ගම්පහ බොදු ගොවි සාමාන්‍ය පවුලක 40 වියැති උස 5‘ 6“ උසස් පෙළ සමත් ප්‍රධාන පෙළේ කිරිපිටි නිෂ්පාදන සමාගමක සැලකිය යුතු ස්ථිර රැකියාවැති (ටෙක්නිකල් මැෂින් ඔපරේටර්) පුතුට සහකාරියක් මාපියන් සොයයි. නව නිවසක් සහිත පර්චස් 35ක ඉඩමක් ඔහු සතුය.
SG198545
ගම්පහ බොදු ගොවි 1984 5‘ 9“ පෞද්ගලික අංශයේ උසස් රැකියාවක (Area Manager) නියුතු නිවසක්, වාහනයක් හා වෙනත් වත්කම් හිමි නොගැලපෙන විවාහයකින් මාස තුනකින් නීතියෙන් වෙන්වූ එකම පුතාට උගත් ගුණගරුක අවුරුදු 35ට නොවැඩි දියණියක් විශ්‍රාමික මව සොයයි.
SG198541
ගම්පහ බෞද්ධ 1973, 5' 5'' වැන්දඹු දෙදරු (අවු. 12, 10 පිරිමි) රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂයක ආදායමැති සියලු දුසිරිතෙන් තොර මාගේ ඇරයුම ඕනෑම සහකාරියකටයි. නිර්භේදයි.
SG198093
ගම්පහ 87 උපන් 5' 9'' උස සියලු දුසිරිතෙන් තොර තෙමහල් හාර්ඩ්වෙයාර් වාහන ඇතුලු දේපළ හිමි එකම පුතුට ව්‍යාපාරික පවුලකින් දියණියක් දෙමව්පියෝ සොයති. 011-2290762
SG198192
නුගේගොඩ 1997 ගොවි කතෝලික 5‘ 7“ උගත් ගුණගරුක වත්කම් සතු ව්‍යාපාරික සහ ක්‍රීඩා පුහුණුකරු එකම කඩවසම් පුතුට ගුණයහපත් රූමත් දියණියක් සොයයි. රැකියා ඇති නැති ලියන්න. භේද නොසැලකේ. 011-2833592
SG198552
පිළියන්දල බොදු ගොවි 5' 10'' උසැති 1976 උපන් යුධ හමුදා ලුතිනන් කර්නල්වරයෙකුට සුදුසු දියණියක් මව සොයයි.
SG198255
බස්නාහිර බොදු ගොවි 40, 5' 6'' නිවසක් සහ ස්ථිර තැන්පතු හිමි පෞද්ගලික ආයතනයක රැකියාවැති බාල පුතුට දියණියක් මව සොයයි. 0115232325/ 0773950907
SG198260
බොදු ගොවි උස 5' 2'' අවු. 42 යි. කොළඹ ප්‍රදේශයේ පර්. 8 ක් සමග නිවසක් හිමි රජයේ රැකියාවැති මා සොයනුයේ සාමාන්‍ය පවුලක අවු. 22 - 42 අතර, රැකියාව ඇති හෝ නොමැති ගුණයහපත් යුවතියකි.
SG198173
බොදු ගොවි විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් වන දෙමාපියන් ඔවුන්ගේ වයස 41, උස 5' 10" කඩවසම් දුම්පානයෙන් හා සුරාපානයෙන් තොර, අවිවාහක PhD (US) B.SC, M.Sc (ශ්‍රී ලංකා) උපාධි ලැබූ වර්තමානයේ ජ්‍යෙෂ්ඨ පද්ධති ඉංජිනේරුවරයකු ලෙස ඇමරිකාවේ බහුජාතික සමාගමක සේවය කරණ ප්‍රමාණවත් වත්කම් හිමි පුතුහට විශේෂයෙන් දරුවන් අපේක්ෂා නොකරණ දියණියක් සොයයි. ඔහු ඉතා ඉක්මනින් ලංකාවට පැමිණීමට නියමිතය. කුලය නොසැලකේ. විද්යුත් තැපෑල - mrgprops123@gmail.com
SG198203
බොදු ගොවි 44, උස 5' 3" නිට්ටඹුව දුසිරිතෙන් තොර නවීන නිවසක් වාහන හිමි ගුණගරුක කඩවසම් ව්‍යාපාරික පුතුට 38 අඩු රූමත් දියණියක් සොයයි. දෑවැදි, රැකියා අවශ්‍ය නැත. 033-2281640 රාත්‍රී 7 පසු කථා කරන්න.
SG198268
මහනුවර 1995 උස 6 බෞද්ධ කඩවසම් පුද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය පුතුට රැකියාවැති ප්‍රියමනාප රැවැති දියණියක් ව්‍යාපාරික පියා සොයයි. 0812575062
SG198179
මාතර බොදු ගොවි අවු. 43 උස 5' 10'' කෝටි ගණනක වත්කම් හිමි පුතුට සොයනුයේ ගුණගරුක පැහැපත් ලාබාල පෙනුමැති දියණියක් සොයයි. දික්කසාද වී ඇත. දරුවන් නොමැත. 0769263366/ 0412250688
SG198236
විශ්‍රාමික තොරතුරු තාක්‍ෂණ කළමනාකාර පියා සහ එක්සත් රාජධානියේ පදිංචි සහෝදරයා. වයස අවුරුදු 32, උස 5' 11" වන එක්සත් රාජධානියේදී උසස් අධ්‍යාපනය නිමකළ, නාවල අලුතින් තැනූ නිවසක් හිමි, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ගුවන් යානා කාර්මික ශිලපියකු ලෙස සේවය කරණ පුතුහට/ සහෝදරයාට විවෘත මනසක් ඇති, උගත්, මනා හැදියාවකින් යුතු දියණියක් සොයයි. විදේශයක පදිංචියට යාමට හෝ හිතකරනම් ශ්‍රී ලංකාවේ පදිංචියට කැමතිය. විද්‍යුත් තැපෑල : kiwksprop3429@gmail.com
SG198476
විශ්‍රාමික බොදු ගොවි පියා 1991 මාර්තු උපන් චරිතවත් කඩවසම් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු වැඩිමහල් පුතුට සුදුසු චරිතවත් දියණියක් සොයයි. 0112861970 / 0768628331.
SG198608
විශ්‍රාමික මාහට වයස අ. 65 - 75 අතර අවංක කරුණාවන්ත සහකාරියෙක් සොයමි. 0112366824
SG198371
හංවැල්ල බොදු විශ්ව අවු. 31, උස 5' 4" තමන්ගේම ස්වර්ණාභරණ ආශ්‍රිත ව්‍යාපාරයක්, නිවසක්, ඉඩමක් හිමි පුතුට රැකියාවක් ඇති හෝ නැති කරුණාවන්ත දියණියක් සොයයි. කුළභේද නොසැලකේ. කේන්දර කොපිය සමග විමසන්න. 036-5612259 / 071-2723999.
SG198311
හෙද වෘත්තීයේ දැනට සේවයේ නියුතු පූර්ණ සුදුසුකම්ලත් තනිකඩ, වැන්දඹු හෝ දික්කසාද වූ සිහින්, ප්‍රසන්න පෙනුමක් ඇති උසඅඩි 5' 2'' වයස අවුරුදු 55 ට අඩු කාන්තාවක්, දැනට ශ්‍රී ලංකාවේ සිටින එක්සත් රාජධානියේ ජීවත් වන SL/UK ද්විත්ව පුරවැසි වැදගත් වාත්තීකයකු විසින් විවාහය සඳහා අපේක්ෂා කරයි. විවාහයෙන් පසු වහාම එක්සත් රාජධානියේ පදිංචි වීමට ඇත. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. email: sena7448@gmail.com
SG198233
1972 උපන් බොදු ගොවි උස 5' 6" මාස 6 ක විවාහයෙන් දික්කසාද වූ ජල සම්පාදන මණ්ඩලයේ සේවය කරන පුතුට සුදුසු මනාලියක් මව සොයයි. පාපී ග්‍රහ කේන්ද්‍ර ඇති අය පමණක් විමසන්න. 0742122595 / 0112567384.
SG198155
1980 දොම්පේ ප්‍රදේශයේ පදිංචි බො/ගො වයස 42 පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇත. උස 5' 2" රාජ්‍ය සේවයේ පුතුහට ගේදොර ඇත. ගුණගරුක සහකාරියක් දෙමව්පියන් සොයයි.
SG198590
1983 මාර්තු 5‘ 6“ Tele Drama නිෂ්පාදන සහ 5 Star Hotel පිළිගැනීමේ නිලධාරී වයස් පරතරේ නොසොයන කළාවට ලැදී රූමත් තරුණියක් සොයයි. 075-8218640, 034-2274333.
SG198463
1989 උපන් ගම්පහ පදිංචි 5' 11'' උස ඉතා කඩවසම් බොදු ගොවි හොටෙල් ඩිප්ලෝමාධාරී පුතුට කැනඩාවට යාමට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම ඇති IELTS විභාගය සමත් හෝ ඒ සඳහා පෙනී සිටිය හැකි උගත් වැදගත් රූමත් සාමාන්‍ය පවුලකින් හෝ දියණියක් දෙමාපියෝ සොයයි. මොහු ව්‍යාපාරික පවුලක බාල පුතුය. නිවසක් සහ වාහනයක් මොහු සතුය. 0112234078
SG198195
1989 මාතර බොදු ගොවි/ දේව උස අඩි 6 වාහන දේපළ හිමි පරිගණක ඉංජිනේරු පුතුට සුදුසු සහකාරියක දෙමව්පියෝ සොයති.vajira588@gmail.com
SG197998