මනාලයෝ | Page 3 | සිළුමිණ

මනාලයෝ

උපාධිධාරී ද්විත්ව පුරවැසි සමාගම් හිමිකරු 48,​ 5' 11" කොළඹ සිට බරක් නොමැතිව දික්කසාදවිය. වෙනස්කම් වැදගත් නොවේ. දුරකථනය සමග ඊමේල් කරන්න. p​e​r​e​r​a​.​r​r​m​@​g​m​a​i​l​.​c​o​m​
G199227

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 වන උස 5' 8'' BBA,​ MBA සුදුසුකම් ලැබූ කැනඩාවේ ටොරොන්ටෝ නුවර වාසය කරන පුතුහට,​ අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. කුලය නොසැලකේ. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල m​a​t​r​i​m​o​n​y​t​o​r​o​n​t​o​c​a​@​g​m​a​i​l​.​c​o​m​
G199280

කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 (1989) සුරාවෙන් හා දුම්පානයෙන් තොර කොළඹ පාසලක මනා උසස් අධ්‍යාපනය ලැබූ ව්‍යාපාරික ආදායම් හා අනෙකුත් ස්ථාවර ආදායම් හිමි වාඩිමහල් පුතුහට රැකියා හඹා නොයන ගුරුවරියන්,​ මාර්ගගත රැකියාවල නිරත (නිවසේ සිට සේවය කරන) හෝ ව්‍යවසහයක දියණියක් සොයයි. (p​r​o​p​2​0​2​3​n​e​w​@​g​m​a​i​l​.​c​o​m​)
G198460

රජයේ සේවයේ නියුතු දෙමාපියන් වයස අවුරුදු 26 ක් වූ රජයේ සේවයේ නියුතු එකම පුතුට සහකාරියක් සොයයි. 074-0721905,​ 0112831349 භේද නොසැලකේ.
G199037

වැදගත් බොදු දෙමාපියන් ඔවුන්ගේ සුදුසුකම්ලත්,​ මනා ගතිපැවතුම් ඇති ප්‍රංශයේ පැරිස් නුවර පදිංචි වයස අවුරුදු 40 වන පුතුහට තලෙළු,​ රූමත්,​ මනා ගතිපැවතුම් ඇති වයස අවුරුදු 32 ක් හෝ ඊට වඩා අඩු අවසානයේ විදේශගත වීමට කැමති පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල - d​i​n​i​d​u​s​u​@​g​m​a​i​l​.​c​o​m​ ජංගම දුරකථනය +33699303739
G199130

වැදගත් බොදු දෙමාපියන් ඔවුන්ගේ සුදුසුකම් ලැබූ වයස අවුරුදු 40 ක් හා මනා ගති පැවතුම් ඇති (ප්‍රංශයේ) පැරිස් නුවර පදිංචි පුතුහට තළෙළු,​ රූමත් මනාගතිගුණ ඇති උගත් වයස අවුරුදු 32 ක් හෝ ඊට වඩා අඩු අවසානයේ විදේශ ගත වීමට කැමති මනාලියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල : d​i​n​i​d​u​s​u​@​g​m​a​i​l​.​c​o​m​ /​ mobile : +33699303739
G199286

අකුරැස්ස - බොදු දේව,​ අවු. 25 උස 6',​ කොරියාවේ රැකියාවෙහි නියුතු ළඟදී ලංකාවට පැමිණීමට නියමිත,​ සුරා සූදුවෙන් තොර,​ කඩවසම්,​ චාම් ගතිපැවතුම් ඇති පවුලේ එකම පුතුහට,​ උගත් ගුණයහපත් සුරූපී දියණියක් මව්පියෝ සොයති. භේද නොසැලකේ.
SG199157

අගනුවරාසන්න 1985 බොදු ගොවි උස 5' 5" උසස් පෙළ සමත් පෞද්ගලික ආයතනයක රැකියාව කරන පුතුට දියණියක් මව සොයයි.
SG198885

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30,​ උස 5' 3'' වාණිජ නීති උපාධිධාරියකු වන ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වන,​ දැනට ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ තනතුරක් හොබවන ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ පුරවැසි පුතුහට උගත්,​ රූමත් දියණියක් සොයයි. විදයුත් තැපෑල මගින් විස්තරාත්මක පිළිතුරු y​m​s​l​p​r​o​p​o​s​a​l​s​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SG199237

කැස්බෑව බොදු ගොවි 1982,​ උස 5' A/​L සමත් නිවසක්,​ සාමාන්‍ය වෙළඳසැලක්,​ ත්‍රීරෝදරථයක්,​ කුඹුරු හිමි පුතුට කුජ,​ ශනි 4,​ කේතු 7 ට ගැළපෙන යහපත් දියණියක් දෙමව්පියෝ සොයති. 011-2620753.
SG199137

කෑගල්ල බත්ගම් 1990,​ 5' 6" ස්ථිර සෞඛ්‍යය සහායක එකම පුතුට ගැළපෙන ස්ථිර රැකියාවැති දියණියක් මව සොයයි.
SG199056

කුරුණෑගල බො/​ගො 32,​ 5' 6" උසස් පෙළ සමත් පෞද්ගලික පරිගණක රැකියාවැති ශ්‍රව්‍යාවාධයක් නිසා ශ්‍රවණාධාරයක් පළදින නමුත් කථාකරන නිවාස වත්කම් හිමි පුතුට සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG199059

ගම්පහ බොදු ගොවි සාමාන්‍ය පවුලක 40 වියැති උස 5‘ 6“ උසස් පෙළ සමත් ප්‍රධාන පෙළේ කිරිපිටි නිෂ්පාදන සමාගමක සැලකිය යුතු ස්ථිර රැකියාවැති (ටෙක්නිකල් මැෂින් ඔපරේටර්) පුතුට සහකාරියක් මාපියන් සොයයි. නව නිවසක් සහිත පර්චස් 35ක ඉඩමක් ඔහු සතුය.
SG198547

ගම්පහ බොදු ගොවි 1984 5‘ 9“ පෞද්ගලික අංශයේ උසස් රැකියාවක (Area Manager) නියුතු නිවසක්,​ වාහනයක් හා වෙනත් වත්කම් හිමි නොගැලපෙන විවාහයකින් මාස තුනකින් නීතියෙන් වෙන්වූ එකම පුතාට උගත් ගුණගරුක අවුරුදු 35ට නොවැඩි දියණියක් විශ්‍රාමික මව සොයයි.
SG198543

ගම්පහ 87 උපන් 5' 9'' උස සියලු දුසිරිතෙන් තොර තෙමහල් නිවස,​ හාඩ්වෙයාර්,​ වාහන ඇතුලු දේපළ හිමි එකම පුතුට ව්‍යාපාරික පවුලකින් දියණියක් දෙමව්පියෝ සොයති. 011-2290762
SG198194

ජපානයේ සේවයේ නියුතු බොදු ගොවි 33 වියැති 5' 10" ගුණයහපත් එකම පුතුට උගත් පියකරු කරුණාවන්ත දියණියක් සොයයි. 081-2219350.
SG199042

දකුණ දහමට ලැදි බොදු ගොවි 1989 උපන්,​ 5' 2" අවිවාහක ව්‍යාපාරික පුතුට රූමත් සහකාරියක් සොයමි. නව දෙමහල් නිවස,​ වාහන ඉඩකඩම් සතුයි.
SG199093

දකුණ දේව වයස 42,​ 5' 5" කළමනාකරණ උපාධිධාරී රජයේ සේවයේ නියුතු නිවාස දේපළ හිමි කඩවසම් වයස නොපෙනෙන පුතුට රූමත් උගත් රජයේ සේවයේ නියුතු දියණියකට ඇරයුම්.
SG198724

නුගේගොඩ 1997 ගොවි කතෝලික 5‘ 7“ උගත් ගුණගරුක වත්කම් සතු ව්‍යාපාරික සහ ක්‍රීඩා පුහුණුකරු එකම කඩවසම් පුතුට ගුණයහපත් රූමත් දියණියක් සොයයි. රැකියා ඇති නැති ලියන්න. භේද නොසැලකේ. 011-2833592
SG198554

පාදුක්කට නුදුරු බොදු ගොවි අවු. 50,​ උස 5' 4" පුද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයෙක් වන පුතුට අවු. 30-45 ගුණගරුක දියණියක් මව සොයයි. රැකියාවක් කිරීමට අවශ්‍ය නැත.
SG198700

පාදුක්ක 1969.09.08 කම්කරු රැකියාවැති අවංක ගතිගුණ ඇති ස්වාමියෙකුට අවංක ගතිගුණ ඇති ස්වාමි දියණියක් සොයයි. 0715672981.
SG198685

බණ්ඩාරගම බොදු ගොවි 35 වියැති 5' 8" පෞද්ගලික රැකියාවැති සුරාසුදුවෙන් තොර ගුණයහපත් වැඩිමහල් පුතුට ගැළපෙන දුවක් සොයයි. සියළු විස්තර කේන්ද්‍ර පිටපත සමග පළමු ලිපියෙන්.
SG198871

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද,​ උස 5' 11" උපාධිධාරී,​ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු පුතුහට උගත්,​ මනා ගතිපැවතුම් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු p​r​o​p​o​s​a​l​2​3​3​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. 091-4947060.
SG199183

බොදු ගොවි 44,​ උස 5' 3" නිට්ටඹුව දුසිරිතෙන් තොර නවීන නිවසක් වාහන හිමි ගුණගරුක කඩවසම් ව්‍යාපාරික පුතුට 38 අඩු රූමත් දියණියක් සොයයි. දෑවැදි,​ රැකියා අවශ්‍ය නැත. 033-2281640 රාත්‍රී 7 පසු කථා කරන්න.
SG198270

මව ඇයගේ විදේශ අධ්‍යාපනය ලද,​ විවාහ නොවූ වයස අවුරුදු 49 වන සාර්ථක ව්‍යාපාර හිමියකු වන ඇයගේ පුතුහට වෛද්‍යවරියක් විවාහය සඳහා සොයයි. අමතන්න. 077-4638311,​ 011-2088434.
SG199193

මාතර බොදු ගොවි අවු. 43 උස 5' 10'' කෝටි ගණනක වත්කම් හිමි පුතුට සොයනුයේ ගුණගරුක පැහැපත් ලාබාල පෙනුමැති දියණියක් සොයයි. දික්කසාද වී ඇත. දරුවන් නොමැත. 0769263366/​ 0412250688
SG198238

සිංහල බෞද්ධ දෙමාපියන් අවු. 26 වයසැති උගත් කඩවසම් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන පුතුට රූමත් උගත් වයස 23 - 25 ඕස්ට්‍රේලියාවේ පිදංචියට කැමති දියණියක් සොයයි. පවුලේ විස්තර හඳහන් කොපිය සමග එවන්න. p​e​i​r​i​s​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SG199040

1973 දකුණේ බොදු කරාව 5' 6" MA උපාධිධාරී රජයේ රැකියාවැති දේපළැති දුසිරිතෙන් තොර පුතුට සුදුසු දියණියක් සොයයි. 041-2220530.
SG198721

1984 බණ්ඩාරගම බොදු ගොවි 5' 2" ආර්පිකෝ ආයතනයේ රියදුරු සුරාසූදුවෙන් තොර නිවසක් හිමි පුතුට වයස 35-32 අතර ගුණවත් දියණියක් දෙමාපියන් සොයයි. 0382289294.
SG198868

1985 උපන්,​ උස 5' 5" උඩරට බුද්ධාගමේ ගොවිගම වෛද්‍ය පුතුට උගත් දියණියක් සොයයි. දේශීය හා විදේශීය යෝජනාද,​ රැකියා සහිත හෝ විරහිත,​ දායාද ඇති නැති,​ ශනි 7,​ භෞම දෝශ,​ ශනි මංගල,​ කේන්දරද සලකා බැලේ. භේද නොසැලකේ. කේන්දර කොපිය සමග ලියන්න. u​d​a​y​a​n​g​a​1​7​2​@​g​m​a​i​l​.​c​o​m​
SG199187

1988-08-27 උපන් පානදුර බොදු ගොවි උස 5' 4" සියලු දුසිරිතෙන් තොර ව්‍යාපාරික පුතුට කුජ 1 ට ගැළපෙන කේන්ද්‍රයක් විශේෂයි. ගුණගරුක බුද්ධිමත් දියණියක් සොයයි. 038-2250393 l​l​s​k​a​l​w​i​s​3​@​g​m​a​i​l​.​c​o​m
​SG198794

1989 උපන් ගම්පහ පදිංචි 5' 11'' උස ඉතා කඩවසම් බොදු ගොවි හොටෙල් ඩිප්ලෝමාධාරී පුතුට කැනඩාවට යාමට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම ඇති IELTS විභාගය සමත් හෝ ඒ සඳහා පෙනී සිටිය හැකි උගත් වැදගත් රූමත් සාමාන්‍ය පවුලකින් හෝ දියණියක් දෙමාපියෝ සොයයි. මොහු ව්‍යාපාරික පවුලක බාල පුතුය. නිවසක් සහ වාහනයක් මොහු සතුය. 0112234078
SG198197

1990-12-24,​ උස 5' 6" ඩුබායි හොටෙල් චෙෆ් රට යෑමට හැකි හෝ නිවසක් හෝ ඉඩමක් හිමි භේද නොසැලකේ. මව සොයයි පුතුට.
SG199053

Comments