
අගනුවර ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක රැකියාවති මා සියලුම වගකීම්වලින් නිදහස් අයෙක්මි. අවු 60-64 අතර සියලුම වගකීම් වලින් නිදහස් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචි මහත්මයෙකු විවාහය සඳහා සොයයි. පදිංචිය වයස අනිවාර්යයි. 011-3492642.
B197929
ඇමරිකා එක්සත් ජනපදයේ බොදු ගොවි පුරවැසි පවුලක් ඔවුන්ගේ 1995 මාර්තු මස උපත ලද උස 5' 8'' ප්‍රසන්න පෞරුෂයක් හිමි ඇ. එ.ජ. පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලද වර්තමානයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක සේවය කරන පවුලේ බාලම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් හොඳ පෞරුෂයකින් හෙබි පුතකු සොයයි. ඇයට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු සිටින අතර, ඔවුන් දෙදෙනාම ඉංජිනේරුවරුන් වන අතර, ඉංජිනේරුවරියන් හා විවාහ වී සිටී. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු Brideprop1995@gmail.com වෙත එවන්න.
B198090
කටුනායකට ආසන්නව ජීවත්වන බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද උස 5' 1'' කොළඹ ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක විධායක නිලධාරිනික ලෙස සේවය කරන, රූමත්, මනාගති පැවතුම් ඇති දියණියට උගත්, යහපත් ගතිගුණ ඇති සහකරුවකු සොයයි. ඇයට විවාහක වැඩිමහලු සොහොයුරියන් දෙදෙනෙකු සිටින අතර, පියා රාජ්‍ය ආයතනයක උසස් තනතුරක් දැරූ අතර, මව ගෘහණියකි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුර එවන්න. දුරකථන අංක - 011-2291314 / 0774113951 විද්යුත් තැපෑල - sjmatrimony2022@gmail.com
B197946
මෙල්බර්න් නුවර සිටින, මාතර බොදු ගොවි රජයේ විශ්‍රාමික දෙමව්පියන් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ උපාධියෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක නර්ස් වරියක ලෙස සේවය කරන 1990/4 උපත ලද උස 5' සිය එකම දියණිය සඳහා අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් රැකියාවැති පුතෙකු සොයයි. ඇය ඕස්ට්‍රේලියා පුරවැසියකු වන අතර, ඇයගේම නිවසක ජීවත් වෙයි. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත සමග. marriageproposal49@gmail.coim වෙත යොමු කරන්න.
B198049
අගනුවරාසන්න 1990 දෙසැම්බර් බොදු ගොවි 5' 1'' කුජ 7 ප්‍රසන්න පෙනුමැති පූර්ව ළමාවිය සංවර් ධන ඩිප්ලෝමා සහ උපාධිධාරී (ඉංග්‍රීසි මාධ්‍ය) ගුරුවරියෙකි. වැඩිමහල් සහෝදරයා/ සහෝදරිය ඇමරිකාවේ, කැනඩාවේ පදිංචිය උසස් රැකියාවල නියුක්තිය. වැදගත් පවුලකින් ගැළපෙන පුතෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. දායාද හිමිය.
SB197400
අවිස්සාවේල්ල බොදු ගොවි වයස 27 උස 5' 3" පුද්ගලික සමාගමක රැකියාවැති නිවසක් හිමි උපාධිධාරී පියකරු දියණියට සහකරුවෙක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. ශනි මංගල දෝශ සහිත කේද්‍ර පමණක් විමසන්න.
SB197972
කුරුණෑගලට නුදුරු උඩරට බොදු 31 වියැති 5' 8" උසැති උපාධිධාරී රූමත් රජයේ නිලධාරී දියණියට සුදුසු සහකරුවකු සොයයි.
SB197733
කුරුණෑගල බොදු විශ්ව (නවන්දන්නා) 1994.07 මස 5' 4'' උසැති පැහැපත් ගුණගරුක රජයේ ගුරු දියණියට (විද්‍යාවේදී උපාධිය හදාරණ) විශ්‍රාමික පියා සොයනුයේ දුසිරිතෙන් තොර රජයේ ස්ථිර රැකියාවැති උගත් ගුණගරුක පුතෙකි. ඇයගේ වැඩිමහල් සොයුරා ආචාර්ය උපාධිය හැදෑරීමට විදේශගතව සිටී. (කුරුණෑගල අවට ගුරු හෝ බැංකු විශේෂයි) 0372265178
SB198098
කොළඹ දිස්ත්‍රික්කයේ උස අඩි 5' 3'' 1987 උපන් විද්‍යාවේදී උපාධිය හදාරා මෘදුකාංග ආයතනයකට සම්බන්ධව නිවසේ සිට රැකියාවැති දායාද සහිත පියකරු දියණියට ගුණ ගරුක රැකියාවැති පුතෙක් විශ්‍රාමික පියා මව සොයයි.
SB197165
කොළඹ පදිංචි ධනවත් පවුලකින් පැවැත එන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ LLB (ලන්ඩන්) නීතිඥ LLM උපාධිය හදාරණ වෘත්තීමය සුදුසුකම් ලැබූ වර්තමානයේ නීති උපදේශකවරියක ලෙස සේවය කරන (වයස අවුරුදු 35 උස 5' 5" වන) දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ruwanthi353@gmail.com
SB197691
කොළඹ බොදු ගොවි 1992-12 මස උපන් (උස 5‘ 1“) කොළඹ උසස් පාසලක ඉගෙනුම ලැබූ උපාධිධාරී රැකියාවක් කරන දියණියට උගත් රැකියාවැති ගුණයහපත් පුතකු සොයයි.proposal1234proposal@gmail.com
SB197388
කොළඹ සිංහල, බෞද්ධ සලාගම වෛද්‍ය පියා ඔවුන්ගේ 1997 උපත ලද උස 5' 3'' පැහැපත් රූමත් සිහින් සිරුරකින් යුත් ඉතා වටිනා දේපළ හිමි වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් (වෛද්‍ය / ඉංජිනේරු විශේෂයි) වයස අවු. 33 ට නොවැඩි කඩවසම් පුතකු සොයයි. ආගම් කුල භේද නොසැලකේ. පවුලේ විස්තර සහිතව පිළිතුරු සපයන්න. pnvdnn@gmail.com
SB198023
ගම්පහ බොදු ගොවි 1996/12 5‘ 4“ උපාධිධාරී පෞද්ගලික ආයතනයක රැකියාවැති පවුල්බරින්තොර බාල දියණියට, උගත් රුකියාවැති ආගමට දහමට ලැදි පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග පළමු ලිපියෙන් 011-2952466 (පෙ.ව. 9-12)
SB197386
ගම්පහ බොදු ගොවි මව ඇයගේ 1981 උපත ලද උස 5' 8'' BSc උපාධිධාරී ප්‍රසිද්ධ සමාගමක කළමනාකාරිනියක ලෙස සේවය කරන අංග සම්පූර්ණ නිවසක් හා වෙනත් වත්කම් හිමි දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. mp81ranasinghe@gmial.com
SB198096
ගාල්ලට නුදුරු 1992 දෙසැම්බර් සලාගම ඉංජිනේරු එකම දියණියට උගත් චරිතවත් පුතණුවකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. (අඟහරු 07)
SB198035
දකුණේ බොදු ගොවි MSC උපාධිධාරී පෞද්ගලික අංශයේ රැකියාවැති 29 වියැති, දියණියට ගුණයහපත් පුතණුවකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB197450
නිට්ටඹුව බොදු ගොවි විශ්‍රාමික විදුහල්පතිවරයකු වන පියා හා විශ්‍රාමික ගුරුවරියක වන මව ඔවුන්ගේ 1993/11 උපත ලද උස 5' 8'' වන තළෙළු සිහින්, සිරුරැති, රූමත්, පෞද්ගලික අංශයේ සේවයේ නියුතු විවාහයෙන් පසු විදේශගත වීමට කැමති දියණියට කරුණාවන්ත හදවතක් ඇති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. charmarie.del@yahoo.com
SB198120
පාදුක්ක බොදු ගොවි 97 5' 6" උසැති ගුවන් හමුදා සේවයේ දියණියට රජයේ රැකියාවැති සහකරුවකු දෙමව්පියන් සොයයි.
SB198010
බදුල්ල සිංහල බෞද්ධ ගොවි වැදගත් පවුලක 1992 මැයි උස 5' 1" විද්‍යා උපාධි ගුරුවරියට දුසිරිතෙන් තොර වෘත්තිය සුදුසුකම් සහිත යහපත් සහකරුවකු විශ්‍රාමික වෛද්‍ය ගුරු දෙමාපියෝ සොයති. දේපළ සහිතයි. සොයුරු සොයුරිය වෛද්‍යවරුය. පවුලේ විස්තර කේන්ද්‍රය සහිතව විමසන්න.
SB197233
බස්නාහිර බොදු දුරාව 1992 උස 5' 6" රාජ්‍ය සේවයේ උපාධිධාරී රැකියාවැති තළෙලු සිහින් සිරුරැති දියණියට ස්ථිර රැකියාවැති ගුණයහපත් පුතෙකු මව සොයයි. සාමාන්‍ය පවුලකි. කේන්දරය, පවුලේ තොරතුරු සමග විමසන්න.
SB197242
බොදු ගොවි නුගේගොඩ වැදගත් පවුල් පරිසරයක 1993 උස 5' 3" ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලද පුද්ගලික අංශයේ රැකියාව ඇති සිහින් පැහැපත් රූමත් චරිතවත් බාල දියණියට සියලු දුසිරිතෙන් තොර වැදගත් පවුලක ස්ථිර රැකියාව ඇති සිහින් උස 5' 6" පමණ වූ ගුණගරුක පුතකු විශ්‍රාමික ගුරු දෙමව්පියෝ සොයති. සියලු විස්තර මුල් පිටපතින් දුරකථන අංකය සමග දන්වන්න. දායාද ලෙස වටිනා දේපළ ද හිමියි. senarat84@gmail.com
SB197906
බොදු ගොවි විනීත පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යානය ලැබූ BSc, MSc උපාධිය ලද අන්තර් ජාතික සමාගමක සේවය කරන තළෙළු රූමත් දියණියට සමකුල හෝ උඩරට මනා අධ්‍යාපනයක් ලත් ස්ථිර රැකියාවැති හෝ ව්‍යාපාර හිමි ගුණ යහපත් පුතකු සොයයි. marriageproposal115@gmail.com 036-2222202
SB198016
බොදු සලාගම වයස අවුරුදු 32 උස අඩි 5' 7" තලෙළු මනා රුවැති සිරුරක් හිමි දෙමාපියන් සමග වසර 30 ක් පමණ එංගලන්තයේ ජීවත්වන නීතිවේදී උපාධියද හිමි වෛද්‍යවරියක් ලෙස වසර පහක් පමණ එංගලන්තයේ සේවයේ නියුතු දියණිය සඳහා එංගලන්තයේ පදිංචිවීමට කැමති නිහතමානී උගත් ගුණගරුක අවිවාහක අවු. 35 ට නොවැඩි සහකරුවෙකු දොමපියන් සොයයි. ඉංජිනේරු, වෛද්‍ය සහ නීතිවේදී වෘත්තිකයින් විශේෂයි. වැඩි විස්තර සඳහා කේන්ද්‍ර පිටපතක් සමග විමසන්න. Email-agampodi_de@hotmail.co.uk
SB197621
බො/ගො. 1988/12 උපන් 5' 4" පැහැපත්, රූමත්, පශ්චාත් උපාධිධාරී පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ රසායනවේදී දියණියට උගත් රැකියාවැති යහපත් පුතෙකු මව සොයයි. හඳහන සමග විමසන්න. (goodlucklk2022@gmail.com)
SB198076
මහනුවර බොදු දෙමාපියන් ඔවුන්ගේ1995 ඔක්තෝබර් මස උපත ලද උස 5' 6'' රසායන විද්‍යා BSc උපාධිය ලද වර්තමානයේ යුරෝපයේ MSc උපාධිය හදාරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. mailproposal95gmail.com
SB198102
මීගමුව, 39 වියැති පියකරු නීතියෙන් වෙන් වූ දියණියට වයසට ගැළපෙන විවාහයෙන් නීතියෙන් වෙන්වූ හෝ එක දරුවෙකු සිටින රැකියාවක්, නිවසක් හිමි අවංක දෑවැදි නොපතන මහත්මයෙකු අවටින් දෙමාපියන් සොයයි. දියණිය විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත.031-4336765.
SB197665
සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5 ' 4'' ගණකාධිකාරීනී දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ශ්‍රී ලංකාවේ ජීවත්වන හා රැකියාවේ නියුතු පුතකු සොයයි. කරුණාකර විස්තරාත්මක පිළිතුරු සපයන්න. obesekara59@gmail.com
SB198077
හොරණට නුදුරු බොදු ගොවි 1997 උපන් උස 5' 4" ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක හෙදි නිලධාරී සිහින් රූමත් දැනට උපාධිය හදාරන දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. විදේශ ගතවීමට කැමතියි. imashasashini@gmail.com
SB197239
1976 බෞද්ධ 5' 1" උස පදිංචියට නිවසක් සැලකිය යුතු මුදලක් ස්ථාවර තැන්පතුවකින් අදායම ලබන සාමන්‍ය ව්‍යාපාරයක් කරගෙන යන කෙටි කළකින් දික්කසාද වූ දියණියට උගත් කරුණාවන්ත සහකරුවකු පුංචි අම්මා සොයයි.
SB198001
1993 කළුතර බොදු සලාගම උස 5' 2 1/2" SLIT මාලඹේ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ (Second upper Class) නිවසක් වාහනයක් ඇතුළු කෝටි 8 ක දායාද හිමි පාපී කේන්ද්‍රයක් නොවන පවුලේ වැඩිමහල් රජයේ ගුරු උපාධිධාරී දියණියට උගත් ව්‍යාපාරික හෝ උසස් රැකියාවක් හිමි ආගමට දහමට ලැදි අවුරුදු 35 ට අඩු උපාධිධාරී පුතෙකුට ව්‍යාපාරික දෙමාපියෝ ඇරයුම් කරයි. 0343040471, Proposalsp1993@gmail.com
SB198025
1995.3 උස 5' 1'' කොළඹට නුදුරු බොදු ගොවි කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබූ රජයේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යයන කටයුතු අවසන් කර ඇති රූමත් දායාද ඇති වැඩිමහල් දියණියට සුදුසු පුතෙකු දෙමව්පියෝ සොයති. කොළඹ/ නුවර පාසලක අධ්‍යාපනය ලැබූ රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනීම ලැබූ වෛද්‍ය, ඉංජිනේරු විධායක ශ්‍රේණියේ උපාධි අය පමණක් කේන්ද්‍ර පිටපත සමග විමසන්න. බස්නාහිර පළාත විශේෂයි. mrprop95@gmail.com
SB198105
1997 උපන් දකුණේ බොදු ගොවි කොළඹ පදිංචි 5‘ 6“ උසැති රජයේ වෛද්‍ය විද්‍යාලයක MBBS හදාරණ පවුලේ එකම දියණියට සම උගත් ගුණවත් පුතෙකු ව්‍යාපාරික පියා සොයයි. පවුලේ විස්තර කේන්දර පිටපත සමග විමසන්න.
SB197384
1997.12 මස උපන් මීගමුව උස 5' 5'' බොදු ගොවි මව කතෝලික වරලත් ගණකාධිකාරී සහ වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනය ගෞරව උපාධි වැඩිමහල් දියණියට සහකරුවකු සොයයි. T.P. 0312281196, 0768844723
SB197395