
අවු. 30 ක පෙනුම ඇති 1977 උපන් අවිවාහක BSC සහ MSC උපාධිධාරී සොහොයුරියට අමෙරිකාවේ ඉංජිනේරු සොහොයුරා 45-50 මෙරට හෝ පිටරට වෛද්‍ය / ඉංජිනේරු / බැංකු ක්ෂේත්‍රයේ සහකරුවෙකු සොයයි. කොළඹ නිවසක් ඇතුළු වත්කම් හිමිය. gunarathnaindrani45@gmail.com. 0112871436.
B194114
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන වැදගත් බොදු / කරාව දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද, උස 5' 5", කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද, පරිගණක විද්‍යා පිළිබඳ MSC උපාධි ලැබූ, ප්‍රධාන පෙලේ සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරණ එකම දියනියට යෝග්‍ය, රැකියාවැති උස, කඩවසම් දුම්පානයෙන් හා මත්පැනින් තොර පුතකු සොයයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර mprop490@gmail.com වෙත යොමු කරන්න.
B194290
කොළඹ බොදු ගොවි පියා සහ පිලිපීන ජාතික මව ඔවුන්ගේ 1987 උපත ලද උස 5'2'' විවාහ නොවූ යුරෝපයේ හැදුණු වැඩුණු 2015 සිට ලංකාවේ ජීවත්වන තලෙළු, දැනට බ්‍රිතාන්‍ය සමාගමක කළමනාකරනියකසේ සේවය කරන එකම දියණියට කරුණාවන්ත ස්ථාපිත විවෘත මනසක් ඇති වයස අවුරුදු 40 ට අඩු හොඳ පෞරුෂයක් සහිත පුතකු හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඔබගේ පවුලේ විස්තර විද්‍යුත් තැපෑල මගින් proposal8708@gmail.com
B194413
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද උස 5' 7'' CIMA මාස්ටර්ස් (ප්‍රථම පෙළ) උපාධි ලද අන්තර් ජාතික පාසල් ගුරුවරියක වන ඇයගේම ආයතනයක් හිමි සහකරුගේ කැමැත්ත පරිදි විදේශ ගත වීමට කැමති දියණියට උගත් යහපත් සහකරුවෙකු සොයයි. විස්තරාත්මක පිළිතුරු එවන්න. marriagep339@gmail.com
B194419
මහනුවර බොදු කරාව 33 වියැති රාජ්‍ය බැංකුවක සේවයේ නියුතු උගත් පැහැපත් දියණියට සුදුසු සහකරුවකු සොයනුයේ විශ්‍රාමික ගුරු දෙමාපියන් විසිනි. ශනි මංගල කේන්ද්‍ර විශේෂයි. rsiri1958@gmail.com
B194093
මහනුවර වැදගත් ගොවි පවුලක් ඔවුන්ගේ 1990 ඔක්තෝම්බර් මස උපත ලැබූ, උස 5' 3", MSC සුදුසුකම් ලැබූ, වර්තමානයේ අයර්ලන්තයේ PhD උපාධිය හදාරණ දියණියට යෝග්‍ය මනාලයකු සොයයි. එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ජීවත්වන මනාලයන් වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. marraige2023in@gmail.com
B194306
සහෝදරයා 1992 උපත ලද, උස 5' 2" වන දෙමාපියන් මියගිය සිය බාලම නැගණිය සඳහා යෝග්‍ය සහකරුවකු සොයයි. ඇය ව්‍යාපාර පරිපාලනය පිළිබඳ වයඹ විශ්වවිද්‍යාලයෙන් BSc උපාධියද, CIM හා MBA සුදුසුකම් (ඉතා මෑතකදී) ලබා ඇති අතර, මාස් හෝල්ඩිංස් සමාගමේ විකිණුම් හා අලෙවි ගිණුම් විධායකවරියක් ලෙස සේවය කරයි. ඇය ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා කටයුතු සූදානම්කරමින් සිටී. වැඩිදුර විස්තර සඳහා Shivanmpd87@gmail.com සමග සම්බන්ධ වන්න.
B194201
අවු 34 බොදු ගොවි රජයේ රැකියාවැති සැමියා මියගිය අවු 5ක දරුවකු සටින දියණියට රැකියාවැති නිදහස් නැවතීමට කැමති ගුණයහපත් පුතෙකු මව සොයයි.
SB193853
කළුතර බොදු කරාව උස 5' පැහැපත් 1994 ඔක්තෝම්බර් එකම ගුරු දියණියට උගත් සහකරුවකු මව සොයයි. 1, 2, 4, 7, 8, 12 කුජ නොමැති ශනි මංගල යෝගය සහිත කේන්දර විමසන්න. weddingproposal606@gmail.com
SB194286
කළුතර බොදු කරාව 1993.8 උපන්, උස 5' 9" කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිධාරී MBA සමත් රජයේ රැකියාවැති ප්‍රියමනාප අපගේ දියණියට උසස් රැකියාවැති ගුණයහපත් පුතෙක් දෙමව්පියෝ සොයති. එකම සොයුරා විවාහකයි.
SB193592
කීර්තිමත් කුරුණෑගල නුවර පාර උඩරට බොදු ගොවි රජයේ විශ්වවිද්‍යාලයක BSc (Special) කළමනාකරණ උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලයේ MBA උපාධිය හිමි, කුරුණෑගල නගරයේ බාලිකා පාසලකින් අධ්‍යාපනය ලැබූ 1991 මැයි උපන්, උස 5' 5" දායාද හිමි රූමත් දියණියට සමකුල උගත් බුද්ධිමත් ගුණගරුක කඩවසම් පුතණුවෙකු ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමාපියන් සොයයි. (ව්‍යාපාරික ඉංජිනේරු විශේෂයි) වැඩිමහල් සොයුරා එංගලන්තයේ පුරවැසිභාවය ලබා සිටින අතර බාල නැගණියද විශ්වවිද්‍යාලයක උපාධිය හදාරමින් සිටී. කේන්දරය විශේෂයි. 037-2299384, 037-2298242.
SB193426
කොළඹ දිස්ත්‍රික්කය, බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් 1989/3 උපන්, උස 5' 3'' උපාධිධාරී IT ඉංජිනේරු, ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක අධ්‍යාපනය ලත්, දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයයි. දෙමාපියන් සහ එකම සොහොයුරිය ජ්‍යෙෂ්ඨ විධායක තනතුරු හොබවති. BEng (ඉලෙක්ට්‍රොනික්ස්), මාස්ටර් ස් / IT (කොළඹ) කැනඩාවේ පදිංචි වීමට අවස්ථාව ඇත. ඉතා වටිනා වත්කම් ඇයට උරුමය. දෙමාපියන් විසින් මනා ගතිගුණ ඇති හා හොඳ පවුල් පසුබිමක් සහිත සහකරුවකු අපේක්ෂා කරයි. අමතන්න. 0112849850 hgama2015@gmail.com
SB194451
කොළඹ බොදු ගොවි 1966-10-16 උපත ලද උස 5' 6" දික්කසාද වූ බැදීම් වලින් තොර වරලත් ගණකාධිකාරිනිය හට වයස 56-58 අතර වෘත්තීමය සුදුසුකම්ලත් මනාලයකු සොයයි. 077-3277515/ 0112-823185. marriageproposal_2023@yahoo.com
SB194182
කෝට්ටේ 95, 5' 1" පැහැපත් උපාධිධාරිනී M.P.A. හදාරණ රාජ්‍ය සේවයේ දියණියට පුතනුවෙකු දෙමව්පියෝ සොයති. පාපී කේන්ද්‍රයක් නොවේ.
SB194231
දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද රූමත් උස 5' 4'' ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද දැනට පෞද්ගලික අංශයේ සේවයේ නියුතු දියණියට සරල අවංක උගත්, ස්ථාවර ආදායමක් ලබන බෞද්ධ සහකරුවකු සොයයි. අමතන්න 0453134934 කේන්ද්‍ර කොපිය හා විස්තර සහිතව
SB194400
පානදුර පදිංචි 1990 ජනවාරි උපන් උස 5' 4" රාජ්‍ය බැංකු මාණ්ඩලික සේවයේ නියුතු පැහැපත් දියණියට, විධායක ශ්‍රේණියේ පුතෙකු දෙමව්පියෝ සොයති. කුජ 1 ට ගැළපෙන. (විදේශගත වන අය හා ආරක්‍ෂක අංශ හැර) 038-2233530. (රාත්‍රී 7 ට පෙර අමතන්න)
SB194285
පානදුර බොදු ගොවි 95 සැප්තැම්බර්, උස 5' 5" ප්‍රධාන පෙළේ ආයතනයක විධායක නිලධාරිනී නිවසක් සහ තවත් දේපළ හිමි දියණියට, රජයේ උසස් රැකියාවැති දෙමව්පියෝ සොයති. කුජ 7.
SB193411
පානදුර 1991 බොදු සිංහල කුජ 1 ගැළපෙන උපාධිධාරී දියණියට දුසිරිතෙන් තොර පුතෙකු දෙමාපියන් සොයයි. සවස 5 පසුව අමතන්න. 038-2231101.
SB193429
පානදුර 1993 ජුනි 5' 5" බොදු කරාව රජයේ දෙපාර්තමේන්තුවක ස්ථිර උපාධිධාරී රූමත් තාක්ෂණ නිලධාරිනියට වැදගත් පවුල් පසුබිමක් ඇති උපාධිධාරී උසස් රැකියාවැති පුතණුවකු දෙමව්පියන් සොයයි. පවුලේ එකම දරුවා වන අතර, සියලු දේපළ හිමියි. සඳු - 7, කුජ - 1, ශනි - 8 කේන්ද්‍රය සමග විමසන්න. rohanafernando25@gmail.com
SB193408
පිළියන්දල බොදු ගොවි 1986, 5' 5" තලෙළු ප්‍රසන්න රැකියාවැති උපාධිධාරී දියණියට උගත් සමකුල රැකියාවැති පුතෙකු දෙමව්පියන් සොයති. දෙමහල් නිවසක් සමග දායාද හිමිය. පවුලේ එකම දරුවා. සියලු විස්තර කේන්දර සමගින් විමසන්න. 011-2702936
SB194355
පිළියන්දල බොදු ගොවි 1995 උපන් උස 5' 6" සිහින් සිරුර ඇති රූමත් උපාධිධාරී රැකියා ඇති චාම් ගතිපැවතුම් ඇති දායාදය සහිත පවුලේ බාල දියණියට සමකුල දුසිරිතෙන් තොර උපාධිධාරී රැකියාව ඇති යහපත් ගතිගුණ ඇති පුතෙක් වැදගත් සාමාන්‍ය පවුලකින් සොයයි. විදෙස්ගත අයද සැලකේ. පාපී කේන්ද්‍රයක් නොවේ. ශනි මංගල හඳහන් ගැලපේ.
SB193939
පෞද්ගලික සාත්තු සේවයේ නිරත වයස 55 වූ සොයුරියට ස්ථිර ආදායමක්, නිවසක් හිමි මහත්මයෙක් සොයයි. 011-2600257 බස්නාහිර පළාතෙන් විශේෂය.
SB194372
බස්නාහිර පළාත බොදු කරාව කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් ලෙස සේවයේ නියුතු කොළඹ වෛද්‍ය පීඨයේ PHD උපාධිය හදාරණ 1991.4 මස උපන් උස 5' 5" රූමත් ගුණගරුක පවුලේ එකම දරුවාට වැදගත් පවුලක යහපත් ගතිගුණ ඇති වෛද්‍ය ඉංජිනේරු පුතණුවකු දෙමාපියන් සොයයි. ඇය සඳහා ඉතා වටිනා දායාදයක් හිමිවේ.
SB193850
බස්නාහිර බොදු ගොවි 1996 උපන් 5' 2" උස කොළඹ BBA (Hons) 1st Class උපාධිධාරී CIMA සමත් බැංකුවක රැකියාවැති නිවසක් සමග දායාද හිමි පැහැපත් දියණියට උගත් සහකරුවකු සොයයි. වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරී විශේෂයි. ශනි 1 කුජ 7 කේන්ද්‍රය සමග විස්තර දන්වන්න. grgamage1@gmail.com
SB194164
බස්නාහිර බොදු ගොවි 5' 4" උස 26 හැවිරිදි 5 වන වසර වෛද්‍ය ශිෂ්‍ය දියණියට වෛද්‍යවරයෙකු හෝ වෛද්‍ය ශිෂ්‍යයෙකු, වෛද්‍ය දෙමව්පියෝ සොයති.
SB194343
බස්නාහිර බොදු විශ්ව එංගලන්තයේ සේවය කරන වෛද්‍ය දියණියට (අවු 24) එංගලන්තයේ පදිංචි වීමට කැමති සමකුල, යහපත්, ගුණගරුක පුතෙක් දෙමව්පියන් සොයයි. කේන්ද්‍රය සමග සියලු විස්තර පළමු ලිපියෙන්
SB193873
බොදු ගොවි කොළඹ ප්‍රදේශයේ පදිංචි දෙමාපියන් විසින් MBA උපාධිය සම්පූර්ණ කර පෞද්ගලික අංශයේ රැකියාවක නිරතවන නිවුන් දියණියන් දෙදෙනා හට දුසිරිතින් තොර වෘත්තිය සුදුසුකම්ලත් පුතණුවන් දෙදෙනෙකු සොයනු ලැබේ. උපන් වර්ෂය 1996 නිවුන් පුතනුවන් විශේෂයි. කුජ 8 වන භාවයේ ඇත. හඳහන සමඟ විස්තර පලමු ලිපියෙන් යොමු කරන්න.
SB193847
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36, උස 5' 4" (මෘදුකාංග) BSc ඉංජිනේරුවරියක ලෙස උසස් රැකියාවක නියුතු හා MBA සුදුසුකම් ලැබූ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් යුරෝපයේ ස්ථානගත වීමට කැමති පුතකු සොයයි. (තොරතුරු තාක්ෂණ) වඩාත් යෝග්‍යයි. කේන්ද්‍ර කොපිය සමග විස්තරාත්මක පිළිතුරු එවන්න. luckypropose@gmail.com
SB194206
බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1990 උපතලද, උස 5'5" ප්‍රථම උපාධිය ලද MBA උපාධිය හදාරණ බහුජාතික සමාගමක කළමනාකාර තනතුරක් දරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගතිපැවතුම් ඇති පුතකු බොදු ගොවි, ගොවි කතෝලික පවුලකින් සොයයි. දේශීය හා විදේශීය යෝජනා සලකා බැලේ. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. marriageproposalst@gmail.com, අමතන්න. 071-4424324 / 0112773576.
SB194352
බොදු ගොවි පියා (ව්‍යාපාරික) හා මව (ආචාරිණි) විසින් තම වයස 20+ උස 5' 4'' මනා ලෙස උගත්, පැහැපත්, රූමත්, කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලත්, පෞද්ගලික විශ්වවිද්‍යාලයක IT උපාධිය සඳහා හදාරන එකම දියණිය සඳහා සුදුසු උගත් පුතකු සොයයි. sandun68gunawardena@gmail.com 0112182690
SB194461
බොදු ගොවි ව්‍යාපාර පරිපාලන උපාධිධාරී නීතීඥ වයස 53 දියණියට බොදු ගොවි විධායක රැකියාවැති වයස 53-55 අතර සහකරුවකු සොයයි. 038-2236344
SB193859
මහනුවර බොදු ගොවි 1992 උපන් කෘෂි විද්‍යා උපාධිධාරී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන පියකරු දියණියට උගත් වැදගත් කරුණාවන්ත පුතෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. මහනුවර අවටින් විශේෂයි. proposalkandy63@gmail.com
SB194146
මහනුවර බෝධිවංශ 5' 2", 42, රජයේ රැකියාවැති දියණියට උගත් රුකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. (දායාද සහිතයි) danikanthi1900@gmail.com
SB193359
මාතර දිස්ත්‍රික්කයේ වැගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1991 දෙසැම්බර් උපතලද කරාපිටිය වෛද්‍ය පීඨයෙන් උපාධිලද කොළඹ රජයේ රෝහලක වෛද්‍යවරියක ලෙස සේවය කරණ උස 5' 5.5" ඉතා කාරුණාවන්ත, තලෙළු රූමත්, සමකාමී, ආගම දහමට ලැදි නිහඬ දියණියට මනාගතිපැවතුම් ඇති විචක්ෂණ, සුදුසුකම්ලැබූ පුතකු හෝ උපාධිධාරී ව්‍යාපාරිකයකු සොයයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු කේන්ද්‍ර කොපිය සමග එවන්න. 041-2273271, ckmabeyrathna@gmail.com
SB194258
මාතර, බොදු දුරාව 1989, උස 5' 6" රජයේ රැකියාවැති රූමත් දියණියට සුරා සූදුවෙන් තොර නිවසක් හිමි රජයේ රැකියාවැති පුතෙකු මව සොයයි. (මාතර විශේෂයි.)
SB193397
මිනුවන්ගොඩ වයස 29 උස 5' 2'' උපාධිධාරී (පේරා) දියණියට සෙනසුරු 07 ට ගැළපෙන ස්ථිර රැකියාවක් ඇති සහකරුවෙක් ගුරු දෙමව්පියන් සොයයි. 0312240221
SB194312
වයඹ, බොදු ගොවි, කරාව මිශ්‍ර 22 වියැති ඉතා රූමත් දෙමහල් නිවසක් දායාද, නොගැළපෙන විවාහයකින් තෙමසකින් නීතියෙන් වෙන්වූ දියණියට නිවසක් වාහනයක් හිමි 32 අඩු කඩවසම් ගුණවත් ව්‍යාපාරික පුතකු. කුල භේද නොසලකමි.
SB193856
හෝමාගම පදිංචි බොදු ගොවි දෙමාපියන් (රාජ්‍ය සේවයේ විශ්‍රාමික) විසින් තම '92 මාර්තු උපන් උස 5' 5'' දැනට ගණකාධිකාරීවරියක් ලෙස සේවය කරන CIMA හා වරලත් ගණකාධිකාරී විභාග සමත් දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් පුතකු සොයයි. එකම සොහොයුරා පෞද්ගලික ආයතනයක ඉහළ තනතුරක් දරයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. දුරකථනය 0112857162, ඊමේල් - proposal9222@gmail.com
SB194434
1979 කෑගල්ල උඩරට බොදු ගොවි 5' 2" BSC, MA උපාධිධාරී රජයේ රැකියාවැති සුදු සිහින් චරිතවත් දායාදැති දියණියට ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SB193879
1983 කෑගල්ල උඩරට බොදු ගොවි 5' 6" උස BSC උපාධි ජාතික පාසල්ගුරු සුදු සිහින් චරිතවත් දායාදැති දියණියට ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර යහපත් පුතෙකු විශ්‍රාමලත් දෙමව්පියෝ සොයති.
SB193865
1986 බොදු ගොවි 5' 2'' අගනගරාසන්න විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කතිකාචාරිණියකි. (Mathematics) සොයනුයේ ගුණගරුක පුතණුවෙකි. නිවසක් - P80 හිමිය.
SB194414
1989 දෙසැම්බර් උස 5' 3" වයස බොදු ගොවි පශු වෛද්‍ය නිලධාරී දෙටු දියණියට සුදුසු උපාධිධාරී රැකියාවැති පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. 037-3981966.
SB193290
1989, ගම්පහ බොදු බත්ගම, 5' උපාධි පශ්චාත් උපාධිධාරී රජයේ ස්ථිර සේවයේ නියුතු දියණියට, උගත් ගුණවත් පුතෙකු මව සොයයි. නිර්භේදයි. හඳහන් කොපිය සමග විමසන්න. cprabodani8@gmail.com
SB194274
1994 නොවැම්බර් උපන් බොදු ගොවි කිරිබත්ගොඩට නුදුරුව ඩිප්ලෝමාධාරී බාහිර උපාධි පළවන වසර අවසන් පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන වැඩිමහල් සිහින් සිරුරක් ඇති ප්‍රියමනාප පැහැපත් දියණියට උස අඩි 5 අඟල් 2 කුජ 7 ට ගැළපෙන උගත් ස්ථිර රැකියාවක් කරන ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. බස්නාහිර පළාත විශේෂයි.
SB194402
1996 උපන් දකුණේ බොදු ගොවි / මිශ්‍ර උස 5' 2" N.S.B.M. කළමනාකරණ උපාධිධාරී දියනියට පුතනුවකු දෙමව්පියන් සොයයි. කුලභේද නොසැලකේ. පාපී කේන්ද්‍රයක් නොවේ.
SB194126
1999 බොදු කරාව 5' 4'' බස්නාහිර පරිගණක උපාධිධාරී රැකියාව අපේක්ෂිත පවුලේ එකම දියණියට සමඋගත් සහකරුවෙක් දෙමාපියෝ සොයති. 0385685580
SB194327
94 වසරේ ඉපදුණු දියණිය රජයේ විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව උපාධි ලබා පෞද්ගලික ආයතනයක සේවය කරයි. සොයුරා වෛද්‍යවිද්‍යාල සිසුවෙකි. මව ගුරුවරියකි. පියා රජයේ සේවකයෙකි. වැදගත් පවුලකින් සහකරුවෙකු සොයමු. අනුරාධපුරයට අාසන්න දිස්ත්‍රික්ක විශේෂයි.
SB193312