මනාලියෝ | Page 4 | සිළුමිණ

මනාලියෝ

කැනඩා /​ කොළඹ බොදු ගොවි උගත් දෙමාපියන්,​ 1992 සැප්තැම්බර් 5' 4",​ උපාධිධාරී උසස් ආයතනයක රැකියාවැති රුවැති දියණියට නිසි වෘත්තීය සුදුසුකම් ඇති බටහිර කැනඩාවේ පදිංචියට කැමති කරුණාවන්ත පුතකු සොයති. සොහොයුරා විවාහක වරලත් ඉංජිනේරුවරයෙකි. සියලු විස්තර හඳහන. m​a​n​g​a​l​a​y​o​j​a​n​a​3​4​5​@​g​m​a​i​l​.​c​o​m​ 
B189185

කොළඹ තදාසන්න සිංහල බොදු දෙමාපියන් විසින් තම 1994 උපන්,​ උස 5' 11" කොළඹ ප්‍රධාන පාසැලක ඉගෙනුම ලත් CIMA සුදුසුකම්ලත්,​ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ උපාධිලත්,​ දැනට MBA උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කරන. ප්‍රසිද්ධ බැංකුවක විධායක නිලධාරී ලෙස සේවය කරන පැහැපත් රූමත් දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුලකින් සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර පිටපත හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් : c​h​i​t​r​a​9​5​9​@​h​o​t​m​a​i​l​.​c​o​m​
B189249

කොළඹ දිස්ත්‍රික්කයේ 1997,​ බොදු ගොවි 5' 2",​ උස කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලැබූ උපාධිධාරී,​ පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුක්ත,​ රූමත් ප්‍රියකරු දියණියට උගත්,​ ගුණයහපත් පුතණුවකු,​ පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවල නියුතු දෙමාපියන් සොයයි. එකම සොහොයුරා ඕස්ට්‍රේලියාවේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙකි. කේන්දර පිටපත සමග විමසන්න. c​d​p​r​o​p​o​s​a​l​9​7​@​g​m​a​i​l​.​c​o​m​
B189204

ගම්පහ,​ බොදු ගොවි දෙමාපියන් විසින් තම 1991 උපන්,​ උස 5'5",​ පැහැපත්,​ BSc,​ MBA උපාධිලත්,​ ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරු,​ දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයයි. කටක ලග්න,​ කුජ ගුරු - 1,​ ශනි 7. 0332279238,​ n​e​w​p​r​o​p​2​2​@​g​a​m​i​l​.​c​o​m
​B188987

බොදු ගොවි 1991/​03,​ විශ්වවිද්‍යාල කථිකාචාර්ය දියණියට සම උගත් ගුණ යහපත් පුතෙක් මව සොයයි. ලියන්න. a​t​a​n​u​s​h​a​7​@​g​m​a​i​l​.​c​o​m​
B189210

මනා මුස්ලිම් පවුල් පසුබිමකින් යුතු දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි අපගේ 20 හැවිරිදි ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව හදාරන දියණියට වැදගත් මුස්ලිම් පවුල් පදනමක් සහිත උගත්,​ විනීත 23 සිට 26 වයස් සීමාවේ සිටින වෛද්‍ය,​ ඉංජිනේරු හෝ ගිණුම්කරණ ක්ෂේත්‍රයන්හි පුතෙකු සොයමු. ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමැති විය යුතුය. වැඩිදුර සාකච්ඡා කිරීමට දුරකථන අංකයක් වේ නම් එය සමග පහත විද්යුත් ලිපිනයට යොමු කරන්න. m​a​r​m​o​h​d​7​8​6​@​g​m​a​i​l​.​c​o​m​
B189181

මහනුවර බොදු ගොවි 1989/​2 ඇමරිකාවේ PhD අවසන් කර එහිම පරීක්ෂණාගාරයක රැකියාවේ නියුතු දේපළ හිමි දියණියට උගත්,​ ගුණගරුක ගැළපෙන පුතෙකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. Email : a​n​u​s​h​i​k​a​k​6​0​@​g​m​a​i​l​.​c​o​m
​B189010

1991 උපන් කොළඹ බොදු ගොවි 5' 3",​ උසැති" BAMS උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය (රජයේ ස්ථිර පත්වීමක් බලාපෙරොත්තුව සිටින) දැනට පශ්චාත් උපාධිය හදාරමින් සිටින,​ චරිතවත් පවුලේ එකම දියණියට නිහඬ විවාහයකට දුසිරිතෙන් තොර උපාධිධාරී ස්ථිර රැකියාවැති සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. සියලු සත්‍ය තොරතුරු හඳහන් පිටපත පහත ඊමේල් ලිපිනයට පමණක් යොමු කරන්න. k​h​e​m​o​m​a​g​g​o​@​g​m​a​i​l​.​c​o​m​
B189067

1991 මැයි උපන් කෑගල්ල බොදු ගොවි පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු උස අඩි 5 අඟල් 1 වූ සිහින් සිරුරැති ආගමට ලැදි දෑවැදි ඉඩකඩම් සහිත රූමත් දියණියට අවුරුදු 36 වූ උගත් වැදගත් රැකියාවක් සහිත කඩවසම් තරුණයෙකු දෙමාපියෝ සොයති.
B188908

අගනුවරට කිට්ටුව පදිංචි 1983 නොවැම්බර් උපන් 5' 4'' උස උගත් රූමත් එකම දියණියට සුදුසු මනාළ මහත්මයෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. ඇය තොරතුරු තාක්ෂණික උපාධිධාරී සහ MBA MSc උසස් විභාග සමත්ය. ඉතා කෙටි අසාර්ථක විවාහයකින් නීතියෙන් වෙන් වී සිටී. බැඳීම් නැත. කේන්ද්‍ර පිටපත සමග සියලු විස්තර දන්වන්න. බොදු ගොවි විශේෂයි.
SB188767

අගනුවරාසන්න බොදු ගොවි 1980/​10,​ 5' දායාදැති රජයේ උපාධි ගුරු දියණියට දුසිරිතෙන් තොර උසස් රැකියාවැති සහකරුවකු විශ්‍රාමික මව සොයයි. රාහු 8,​ කුජ 12.
SB189094

අගනුවර බොදු ගොවි 34 වයස,​ මාලඹේ ස්ලිට් සහ එංගලන්තයේ විශ්වවිද්‍යාලයක IT උපාධිධාරී සමාගමක පරිගණක රැකියාවක නියුතු යහපත් ගතිගුණ ඇති දියණියට සුදුසු පුතෙක් විශ්‍රාමික දෙමාපියෝ සොයති.
SB189256

කඩුවෙල අවු. 40 නීත්‍යානුකූලව විවාහයෙන් වෙන්වූ අවු. 10 පිරිමි දරුවෙකු සිටින රැකියාවැති දියණියට උගත් උසස් රැකියාවැති හෝ ව්‍යාපාරික සහකරුවෙකු දෙමාපියෝ සොයති. 0112789247.
SB188991

කලුතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි 95/​8 (5' 4") රාජ්‍ය සේවයේ නියුතු තාක්ෂණ නිලධාරී දියණියට ගැළපෙන සුදුසු සහකරුවකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. හදහන් පිටපත සමග පිළිතුරු එවන්න.
SB188223

කැලණිය බොදු ගොවි 27,​ 5' 2'' ඩිප්ලෝමාධාරී ශනි 7 පියකරු දියණියට සහකරුවෙකු දෙමාපියෝ සොයති. රැකියාවක් නොකරයි. හඳහන් පිටපත් සමග ලියන්න. 0112929577
SB188802

කිඳෙල්පිටිය බොදු ගොවි 1972 උපන් දියණියට රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් ඇති සුරා සූදුවෙන් තොර පුතකු මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග දුරකථන අංකය දන්වන්න. 0384902419
SB188764

කිරිඳිවැල 39 පෞද්ගලික රැකියාව දායාදැති දියණියට කුජ + ශුක්‍ර එකම කොටුවක ඇති. 79 පසුව උපන් කේන්ද්‍ර එවන්න. මාස 03 ක විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වී ඇත.
SB188527

කුරුණෑගලට නුදුරු පදිංචි 1995 උපන් බත්ගම් උස අඩි 5' 3' වන බාලදියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිණියකි. (Public Relation and Meedia Managment Special Digree) ඇය අවසන් වසරේ නීති ශිෂ්‍යාවකි. ජාත්‍යන්තර සමාගමක ස්ථිර සේවයේ විධායක නිලධාරිණියකි. පැහැපත් රුවැති දායාද සහිත දියණියට උගත් සකරුවකු විශ්‍රාමික පියා සොයයි. එකම සහෝදරිය පශ්චාත් උපාධිය අවසන්කර ජාත්‍යන්තර සමාගමක කළමනාකරණ ශ්‍රේණියේ රැකියාවක නිරතයි. ඉංජිනේරුවකු සමග විවාහකයි. කොළඹ,​ ගම්පහ,​ කුරුණෑගල,​ කෑගල්ල විශේෂයි. 037-5652380.
SB188217

කුරුණෑගල බොදු ගොවි 1995 උපන් දායාදය සහිත එකම රූමත් වෛද්‍ය දියණියට නීතිඥ,​ වෛද්‍ය,​ ඉංජිනේරු ව්‍යාපාරික හෝ සුදුසු මනාලයකු දෙමාපියන් සොයයි.
SB188329

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි දෙමාපියන් (පියා නීතිඥවරයෙකි) ඔවුන්ගේ 1995 උපත ලද,​ උස 5' 3" වන IBSL සුදුසුකම්ලත් CIMA (UK) (මූලෝපායික මට්ටම) දැනට MBA උපාධිය හදාරණ තලෙළු රූමත් දියණියට වෘත්තිමය සුදුසුකම් ලත්,​ පාපීන් රහිත කේන්ද්‍රයක් හිමි (වයස 27 - 32) අතර සහකරුවකු සොයයි. විද්යුත් තැපැල් - p​r​o​p​o​s​a​l​s​.​g​p​n​l​@​g​m​a​i​l​.​c​o​m​,​ දුරකථන. 0776780126 /​ 0112752727
SB188959

කොළඹ බොදු ගොවි BSC,​ MSC සුදුසුකම්ලත් දෙමාපියන් ඔවුන්ගේ එකම දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. විමසුම් විද්යුත් තැපෑල : d​u​r​g​a​p​r​i​y​a​n​t​h​i​@​g​m​a​i​l​.​c​o​m​
SB188945

ගම්පහ දිස්ත්‍රික්කය,​ බොදු සින්නාකුල 25 වියැති දියණියට වසරකින් ඩිප්ලෝමා නිමකිරීමට නියමිත ප්‍රියමනාප පෙනුමැති උස අඩි 5' අඟල් 1 කි. දායාදය මුදලින් ලක්‍ෂ 20,​ ඉඩමක් හා තවත් දෑ හිමිය. සොයනුයේ සුරාසූදුවෙන් තොර යහපත් ගුණගරුක රජයේ රැකියාවක් ඇති හෝ තමන්ගේම ව්‍යාපාරයක් හිමි අපහට ගැළපෙන සුදුසු සහකරුවෙකි. බාල සහෝදරියන් දෙදෙනෙකු සිටින අතර,​ ව්‍යාපාරික දෙමාපියන් සොයනුයේ ගුණගරුක පුතෙකි. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න.
SB189201

ගම්පහ බොදු ගොවි 1989,​ 5'5" රජයේ රැකියාවැති උගත් දියණියට දුසිරිතෙන් තොර නැවතීමට කැමති රැකියාවැති පුතණුවකුට ඇරයුම් විශ්‍රාමික දෙමව්පියන්ගෙනි. 033-2267289.
SB189007

ගාල්ල දිස්ත්‍රික්කයේ බොදු ගොවි අවුරුදු 29,​ උසස්පෙළ සමත් ප්‍රසිද්ධ පෞද්ගලික වෙළඳ ආයතනයක විධායක නිලධාරිනියක වන දුවට දෙමව්පියෝ සහකරුවෙකු සොයති. නිරවුල් නවීන නිවසක් සමග ඉඩම් සහ වෙනත් දේපලද හිමිවන අතර,​ නතර කර ගැනීමද අවශ්‍යයි. වැඩිමල් දියණිය විවාහවී වෙනම පදිංචියට ගොස් ඇත. ගුරුසේවය විශේෂයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර එවන්න.
SB188725

ගාල්ල බොදු ගොවි 1993 දෙසැම්බර් උස 5' 4" පෞද්ගලික බැංකු විධායක නිලධාරිණී දියණිය මේස ලග්නය,​ සිත නැකත,​ කුජ 08 (කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12) විශේෂයි. සමකුල උගත් රැකියාවැති ගුණගරුක සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. නවීන මෝටර් රථයක් සහ දායාද සහිතයි.
SB189088

දකුණේ බොදු ගොවි නීතිඥයෙක් සහ විශ්‍රාමික ගුරුවරියක් 34 වියැති රූමත් නිවුන් දියණියන්ට සහකරුවන් සොයති. ඒක් දියණියක් රජයේ සේවයේ නියුතු නීති උපාධිධාරී නීතිඥවරියකි. අනිත් දියණිය කලා උපාධිධාරී ඉංග්‍රීසි මාධ්‍ය පෞද්ගලික ගුරුවරියකි. දෙදෙනාටම දායාද සහිතය. දුරකතනය 041-2250871
SB188745

දකුණේ බොදු ගොවි අවුරුදු 26 හෙද රජයේ රැකියාවැති දියණියට සහකරුවකු සොයයි. වැඩිමහල් සහෝදරයන් දෙදෙනා උසස් නිලතල දරයි. සබරගමු පළාතෙන් ගුරු වෘත්තීය විශේෂයි.
SB188530

බස්නාහිර ගම්පහ දිස්ත්‍රික්කයෙහි වෙසෙන 1995 වර්ෂයේදී උපන් වයස අවු. 27 හැවිරිදි උස 5'2" කින් යුත් ඉතා පැහැපත්,​ රූමත් හා සිහින් සිරුරක් ඇති කළමනාකරණ උපාධිධාරිනියක වන දැනට පිළිගත් පෞද්ගලික අංශයේ ආයතනයක විධායක තනතුරෙහි නියුතු බොදු ගොවි පවුලේ වැඩිමහල් දියණියට තම දෙමාපියන් අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් උසස් රැකියාවක නියුතු කඩවසම්,​ මත්පැන් හා දුම්වැටි පානයෙන් තොර ගුණගරුක පුතෙකු සොයයි. කේන්ද්‍ර ගැළපීම අත්‍යවශ්‍ය වේ. දෙමාපියන් හෝ යෝජිත පුතු විසින් දුරකථන අංක සමග කේන්ද්‍ර සහ අනෙකුත් අදාළ විස්තර සමග ලියන්න. m​p​r​o​d​e​t​a​i​l​s​2​7​@​g​m​a​i​l​.​c​o​m​
SB189171

බස්නාහිර පළාතේ බොදු ගොවි දෙමාපියෝ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ලත් පුතකු සොයනුයේ තම 97/​06 උපන්,​ 5' 6" උසැති රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධිධාරී CIMA පූර්ණ සුදුසුකම් ලත් ප්‍රමුඛ පෙළේ සමාගමක සේවයේ නියුතු තලෙළු රූමත් දියණියටය. කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක ඉගෙනුම් ලත් ඇය දැනට උසස් අධ්‍යාපනය හැදෑරීමට සූදානම් වෙයි. එකම සොයුරිය ඇමෙරිකාවේ ආචාර්ය PhD උපාධිය හදාරයි. උනන්දුවක් වේ නම් පිළිතුරු එවන්න. 1961p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m
​SB189166

බොදු ගොවි දෙමාපියන් අවු. 30,​ 5' 7" උස පැහැපත් ප්‍රසන්න M.B.B.S වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු සොයති. දායාද සහිතයි. සියලුම විස්තර කේන්ද්‍ර කොපිය සහිතව e​r​a​i​m​a​l​g​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න. දු.ක. 081-2389209
SB188316

බොදු ගොවි දෙමාපියන් විසින්,​ තම 1993 උපන්,​ උස 5'8" කොළඹ ප්‍රධාන විදුහලක ඉගෙනුමලත්,​ මූල්‍ය ක්‍ෂේත්‍රයේ මාස්ටර්ස් උපාධියක් හා වෙනත් වෘත්තීය සුදුසුකම්ලත්,​ දැනට කොළඹ ප්‍රධාන සමාගමක සේවය කරන,​ විදේශගතවීමට කැමති,​ දියණිය සඳහා,​ වයස අවුරුදු 34 ට අඩු උගත්,​ මනා ගතිගුණ ඇති,​ දුසිරිතෙන් තොර පුතකු සොයයි. කරුණාකර කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. ඊමේල් : m​a​r​p​r​o​p​9​3​1​@​g​m​a​i​l​.​c​o​m​
SB189000

බොදු ගොවි ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ බී එස් සී උපාධිලත් උස 5',​ 1990 උපත ලද වත්කම් හිමි නීතිඥ දියණියට උගත් කරුණාවන්ත සහකරුවකු සොයයි. a​n​o​m​a​r​a​n​a​s​i​n​g​h​a​6​4​@​g​m​a​i​l​.​c​o​m​
SB189167

බොදු ගොවි 1963 උපත ලද වැන්දඹු කාන්තාවක් මනා අධ්‍යාපනයක් ලද,​ වයස 60 - 65 අතර ආගම දහමට ලැදි කරුණාවන්ත සහකරුවකු සොයයි. විද්යුත් ලිපිනය : u​r​u​v​i​s​i​1​9​6​3​@​g​m​a​i​l​.​c​o​m​
SB188950

මහනුවර ප්‍රදේශයේ බොදු ගොවි පවුලක 1993 අප්‍රේල් උපන් උස අඩි 5'1",​ BA,​ MA (ඉංග්‍රීසි භාෂාව) රජයේ විශ්ව විද්‍යාලයක උපදේශක ලෙස රාජකාරි කරන දියණියට දුසිරිතෙන් තොර යහපත් පුතෙකු විශ්‍රාමික ගුරු මව සොයයි. a​n​u​e​k​a​1​0​0​@​g​m​a​i​l​.​c​o​m
​SB189015

මහනුවර බොදු 1986. සිහින්. උස 5' 2" මහනුවර ප්‍රධාන බාලිකා පාසලක අධ්‍යාපනයලත් උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරියක ලෙස රජයේ පාසලක සේවය නියුතු බාල දියණිය සඳහා සුදුසු පුතකු මව සහ විධායක සොයුරා සොයයි.
SB188319

මාතර බො.ගො. 5',​ 36 ඉංග්‍රීසි උපාධි ගුරු (MA English) වාහන,​ නිවාස,​ මුදල්,​ වතුපිටි හිමි එකම දියණියට වෛද්‍ය,​ ඉංජිනේරු,​ රජයේ විධායක ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලයන්ගෙන් නිහතමානී,​ කඩවසම් මනාල මහත්මයකු මව සොයයි. නැවතීම අත්‍යාවශ්‍ය නොවේ. 0112150810,​ 072-2331073. s​a​n​d​u​n​.​n​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SB188956

සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස 28,​ උස 5' 4" තලෙළු රූමත්,​ ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරන ලද සිංගප්පූරුවේ ස්ථිර පදිංචිය හිමි වර්තමානයේ සිංගප්පූරුවේ ප්‍රසිද්ධ සමාගමක සේවයේ නියුතු දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්,​ කාරුණික යහපත් ගතිපැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය p​r​o​p​o​s​a​l​6​1​1​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB188979

1983 බොදු ගොවි 5' 4" MBBS වෛද්‍ය දියණියට සමකුල,​ සම උගත් නීතියෙන් වෙන්වූ පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති.
SB188214

1984,​ ජනවාරි වයඹ පන්නල බොදු ගොවි උපාධිධාරී රජයේ සංවර්ධන නිලධාරී දියණියට වැදගත් පවුලක රජයේ රැකියා කරන පුතෙකු විධායක විශ්‍රාමික පියා සහ මව සොයයි. කුජ,​ ශනි අටට ගැළපෙන කේන්ද්‍ර ඇති අය පමණක් කේන්ද්‍ර,​ පිටපත දුරකථන අංකය සමග විමසන්න. වයඹ විශේෂයි.
SB188326

1987 ගම්පහ බොදු ගොවි BSC ඉංජිනේරු (පේරාදෙණිය) (Chartered /​ MBA) විධායක ශ්‍රේණියේ රැකියාවැති 5' 2" උස දියණියට සමකුල ගැළපෙන සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB188170

1989 ගම්පහ බොදු ගොවි B.Arch ගෘහ නිර්මාණ ශිල්පී (Chartered) මොරටුව විශ්වවිද්‍යාල විධායක ශ්‍රේණියේ රැකියාවැති 5' 3" උස දියණියට කුජ 7 සමකුල ගැළපෙන සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB188167

1990 ජුනි උස 5'8" මොරටුව BSC ඉංජිනේරු MBA මාසික ස්ථිර ආදායම ලක්‍ෂ 5 ඉක්මවූ පැහැපත් දියණියට කරාව /​ ගොවි සහකරුවකු ව්‍යාපාරික පියා සහ වෛද්‍ය මව සොයයි. එකම සොයුරුද මෘදුකාංග ඉංජිනේරුවෙකි.
SB189188

1990 ජුනි උස 5' 8" මොරටුව BSC ඉංජිනේරු MBA මාසික ස්ථිර ආදායම ලක්‍ෂ 5 ඉක්ම වූ පැහැපත් දියණියට කරාව /​ ගොවි සහකරුවකු ව්‍යාපාරික පියා සහ වෛද්‍ය මව සොයයි. එකම සොයුරුද මෘදුකාංග ඉංජිනේරුවෙකි.
SB189082

1995 සිංහල බොදු ගොවි ඉගෙනීමේ නියුතු 5'3" දියණියට (කේන්දර නොසලකන අයකු වුව) විදේශගත පුතෙකු සොයයි. 0342226266.
SB189253

1995 බොදු නැකත් 5' 2'' ගම්පහට නුදුරු HNDA (BCom) AAT සමත් පිළිගත් ආයතනයක ගිණුම් අංශයේ සේවයේ නියුතු රූමත් දියණියට රජයේ හෝ පෞද්ගලික විධායක ශ්‍රේණියේ රැකියාවැති කඩවසම් පුතකු විශ්‍රාමික පියා සහ රාජ්‍ය සේවයේ නියුතු මව සොයයි. රාහු 07 ගැළපෙන,​ භේද නොසැලකේ. 0718890812,​ 0332220103
SB188773

Comments