මනාලියෝ | Page 3 | සිළුමිණ

මනාලියෝ

අගනුවර 89/​6 උපන් 5' උස උපාධිධාරී MBA,​ CIMA සමත් ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක කළමනාකාර තනතුරක් දරන දියණියට සම තනතුරක් දරන සහකරුවෙකු දෙමාපියන් සොයයි. නවීන වාහනයක් සහිත දායාද සතුයි. 0112813742,​ k​u​m​a​r​a​b​a​n​d​u​l​a​1​9​5​1​@​g​m​a​i​l​.​c​o​m​
B188524

කොළඹ දිස්ත්‍රික්කය ස්ථිර පදිංචි බොදු ගොවි 1987 වර්ෂයේ උපන් (වයස අවු. 35) උස 5' 4' ක් වන රැකියාවක නියුුතු වැඩිමහල් දියණියට සුදුසු සහකරුවකු මව සොයයි. (කු - 8,​ ශ 2,​ රා 6) 
B188672

නුගේගොඩ - සිංහල බොදු ගොවි දෙමාපියන් විසින්,​ තම 1993 මාර් තු උපන්,​ උස 5' සිහින් සිරුරැති තළෙලු වර් ණ,​ කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුමලත් උපාධි දෙකක් හා MBA උපාධි සතු,​ කොළඹ IT සමගමක සේවය කරන දියණිය සඳහා,​ වයස 38 ට අඩු සමාන පසුබිමක සුදුසු සහකරුවකු සොයයි. පියා විශ්‍රාමික ව්‍යාපාරිකයකු වන අතර,​ මව ගෘහණියකි. බාල සොහොයුරා මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. කරුණාකර සියලු විස්තර ඊමේල් කරන්න. r​u​k​a​n​2​1​2​1​@​y​a​h​o​o​.​c​o​m 
B188591

බොදු ගොවි දෙමාපියන් තම 88 උපන් 5' 7'' උසැති ගිණුම්කරණය (විශේෂ) පළමු පෙළ උපාධිය,​ මාස්ටර් ස්,​ CIMA උපාධිධාරී කොළඹ පදිංචි තමාගේම අමතර ඉගැන්වීම් පංති පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසලක ගුරුවරියක වන දියණියට සොයනුයේ උගත් රැකියාවැති පුතෙකි. විදේශගත වීමටද කැමතිය. හඳහන් පිටපත සහ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. p​r​o​w​e​d​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ 
B188812

බොදු ගොවි සොහොයුරිය 50 හැවිරිදි වෘත්තීමය සුදුසුකම්ලත් කොණ්ඩා සැකසුම් ශිල්පිණී රූමත්,​ 5' 2'' ලාබාල පෙනුමැති දික්කසාද පුතෙකු සිටින සොයුරියට උගත් වැදගත් සහකරුවකු සොයයි. p​r​o​p​o​s​a​l​p​r​o​p​7​2​@​g​m​a​i​l​.​c​o​m​ 
B188808

බොදු ගොවි 1985. 10 උස 5' 6" සිහින් පෙනුමැති පරිගණක ඉංජිනේරු දියණියට සම උගත් ගුණ යහපත් පුතෙක් මව සොයයි. 0776369755,​ p​r​o​p​o​s​a​l​s​.​d​d​s​@​g​m​a​i​l​.​c​o​m​
B188586

 

1989 පිළියන්දල බොදු ගොවි 5' 4'' ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී දැනට රැකියාවක නියුතු නොවන ඉඩමක් හිමි චරිතවත් ගුණගරුක දියණියට දුසිරිතෙන් තොර ස්ථිර රැකියාවැති සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
B188759

අගනුවරට කිට්ටුව පදිංචි 1983 නොවැම්බර් උපන් 5' 4'' උස උගත් රූමත් එකම දියණියට සුදුසු මනාළ මහත්මයෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. ඇය තොරතුරු තාක්ෂණික උපාධිධාරී සහ MBA MSc උසස් විභාග සමත්ය. ඉතා කෙටි අසාර්ථක විවාහයකින් නීතියෙන් වෙන් වී සිටී. බැඳීම් නැත. කේන්ද්‍ර පිටපත සමග සියලු විස්තර දන්වන්න. බොදු ගොවි විශේෂයි.
SB188766

අම්බලංගොඩ පදිංචි රෝමාණු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1992 මැයිමස උපත ලද,​ උස 5'3" වන තලෙළු,​ ප්‍රසන්න කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යා උපාධිය ලත් මෘදුකාංග තත්ත්ව සහතික කරන ඉංජිනේරු,​ (CTFL-AT) අන්තර්ජාතික මෘදුකාංග පරීක්‍ෂණ සුදුසුකම් සහතික කරන මණ්ඩලයක සුදුදුකම් ලත් පර්යේෂකවරියක වන දැනට ශ්‍රී ලංකාවේ උසස් රැකියාවක නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කුලය නොසැලකේ. විදේශගතවීමට කැමති පුතකු වඩා යෝග්‍යයි. පවුලේ විස්තර සමග තොරතුරු p​n​p​w​i​j​e​n​a​y​a​k​a​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න. දුරකථන අංක 091-4933465 /​ 0777737866 වෙත වට්ස්ඇප් කරන්න.
SB188626

කතෝලික /​ බොදු දෙමාපියන් විසින්ත ම 1990 උපන්,​ උස 5' 8'' රූමත්,​ පැහැපත් දැනට ඔක්ලන්ඩ් හි පදිංචි හා එහි රැකියාවෙහි නියුතු උපාධිධාරිනි දියණිය සඳහා,​ අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත්,​ නවසීලන්තයට පදිංචිය සඳහා යාමට කැමති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. a​n​i​t​a​.​5​0​0​9​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SB188654

කලුතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි 95/​8 (5' 4") රාජ්‍ය සේවයේ නියුතු තාක්ෂණ නිලධාරී දියණියට ගැළපෙන සුදුසු සහකරුවකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. හදහන් පිටපත සමග පිළිතුරු එවන්න.
SB188222

කැලණිය බොදු ගොවි 27,​ 5' 2'' ඩිප්ලෝමාධාරී ශනි 7 පියකරු දියණියට සහකරුවෙකු දෙමාපියෝ සොයති. රැකියාවක් නොකරයි. හඳහන් පිටපත් සමග ලියන්න. 0112929577‍්
SB188801

කෑගල්ල දිස්ත්‍රික්කයේ වැදගත් පවුලක 1971 උපත ලද,​ උස 5'2" වන,​ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී,​ රජයේ සමාගමක කළමනාකාරණියක ලෙස සේවයේ නියුතු දියණියට උගත් සහකරුවකු සොයයි. ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි සේවයේ නියුතු අය සලකා බැලේ. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු h​b​a​l​a​s​o​o​r​i​y​a​1​9​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB188541

කිඳෙල්පිටිය බොදු ගොවි 1972 උපන් දියණියට රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් ඇති සුරා සූදුවෙන් තොර පුතකු මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග දුරකථන අංකය දන්වන්න. 0384902419
SB188763

කිරිඳිවැල 39 පෞද්ගලික රැකියාව දායාදැති දියණියට කුජ + ශුක්‍ර එකම කොටුවක ඇති. 79 පසුව උපන් කේන්ද්‍ර එවන්න. මාස 03 ක විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වී ඇත.
SB188526

කුරුණෑගලට නුදුරු පදිංචි 1995 උපන් බත්ගම් උස අඩි 5' 3' වන බාලදියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිණියකි. (Public Relation and Meedia Managment Special Digree) ඇය අවසන් වසරේ නීති ශිෂ්‍යාවකි. ජාත්‍යන්තර සමාගමක ස්ථිර සේවයේ විධායක නිලධාරිණියකි. පැහැපත් රුවැති දායාද සහිත දියණියට උගත් සකරුවකු විශ්‍රාමික පියා සොයයි. එකම සහෝදරිය පශ්චාත් උපාධිය අවසන්කර ජාත්‍යන්තර සමාගමක කළමනාකරණ ශ්‍රේණියේ රැකියාවක නිරතයි. ඉංජිනේරුවකු සමග විවාහකයි. කොළඹ,​ ගම්පහ,​ කුරුණෑගල,​ කෑගල්ල විශේෂයි. 037-5652380.
SB188216

කුරුණෑගල බොදු ගොවි 1995 උපන් දායාදය සහිත එකම රූමත් වෛද්‍ය දියණියට නීතිඥ,​ වෛද්‍ය,​ ඉංජිනේරු ව්‍යාපාරික හෝ සුදුසු මනාලයකු දෙමාපියන් සොයයි.
SB188328

කොළඹ බොදු ගොවි දෙමාපියන් සුදුසු සහකරුවෙක් ඔවුන්ගේ වයස අවුරුදු 27,​ උස 5' 7" වන කොළඹ ප්‍රධාන පෙලේ පාසැලක අධ්‍යාපනය ලැබූ අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම් ලැබූ දියණිය සඳහා සොයයි. ඇය දැනට ලංකාවේ පිහිටි විදේශ සමාගමක සේවය කරයි. විද්යුත් තැපෑල m​a​r​r​i​a​g​e​p​r​o​p​1​0​1​@​g​m​a​i​l​.​c​o​m​
SB188595

කොළඹ වැදගත් ධනවත් පවුලක වරලත් ඉංජිනේරු පියා හා ප්‍රධාන පෙළේ දේශීය සමාගමක ගණකාධිකාරී මව ඔවුන්ගේ වෘත්තීමය සුදුසුකම්ලත්,​ සිහින් සිරුරැති තලෙළු,​ රූමත්,​ වයස අවුරුදු 23 වන සිවිල් ඉංජිනේරු දියණියට මනා ගති පැවතුම් ඇති වයස අවුරුදු 26 පමණ වන විශේෂයෙන් බෞද්ධ සාරධර්ම යටතේ හැදුන වැඩුන දැනට එක්සත් රාජධානියේ ජීවත්වන හෝ එහි යාමට සැලසුම්කරණ වෛද්‍ය /​ ඉංජිනේරු පුතකු විවාහයෙන් අවසන් වන සබඳතාවයක් සඳහා හඳුන්වා දීමට සොයයි. සහෝදරයා ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරු පීඑච්ඩී උපාධිය ලබා ඇත. දෙමාපියන් විසින් සත්‍ය තොරතුරු l​i​a​y​a​w​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB188579

කොළඹ ස්ථිර පදිංචි 1994 ජුලි මස උපත ලද උස 5' 2'' තළෙළු රූමත් කරුණාවන්ත හදවතක් ඇති ඉංග්‍රීසි මාධ්‍යයෙන් කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලැබූ LLB ලන්ඩන් (ගෞරව) උපාධියලත් LLM ලන්ඩන් උපාධිය හදාරන කොළඹ ප්‍රසිද්ධ සමාගමක නීති නිලධාරිනිය ලෙස සේවය කරන එකම දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු පළමු ලිපියෙන් r​u​c​h​a​y​a​2​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB188735

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සබරගමුවේ බොදු දේව 1989/​8 පෙනුමැති 5' 4'' චාම් නිහතමානී නිර් මාංශ ඉංග්‍රීසි ගුරු දියණියට සම ගොවි සාමාන්‍ය පවුලක 38 ට අඩු උගත් රැකියාවැති දුසිරිත්වලින් තොර ගුණගරුක නිහතමානී පුතෙකු විශ්‍රාමික ගුරු මව සොයයි. අවිවාහක පමණි. හඳහන් අවශ්‍යයි.
SB187978

ගාල්ල දිස්ත්‍රික්කයේ බොදු ගොවි අවුරුදු 29,​ උසස්පෙළ සමත් ප්‍රසිද්ධ පෞද්ගලික වෙළඳ ආයතනයක විධායක නිලධාරිනියක වන දුවට දෙමව්පියෝ සහකරුවෙකු සොයති. නිරවුල් නවීන නිවසක් සමග ඉඩම් සහ වෙනත් දේපලද හිමිවන අතර,​ නතර කර ගැනීමද අවශ්‍යයි. වැඩිමල් දියණිය විවාහවී වෙනම පදිංචියට ගොස් ඇත. ගුරුසේවය විශේෂයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර එවන්න.
SB188724

ගාල්ල බොදු ගොවි 1986 රජයේ රැකියාවක් හිමි දියණියට ලාංකීය හෝ විදේශ රැකියාවක් ඇති ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. i​n​f​o​k​a​v​i​n​d​i​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SB187843

ගාල්ල බො/​ගො අංගසම්පූර්ණ නිවසැති නිරෝගිමත් අවිවාහක ගුරුවරියට (විශ්‍රාමික 51 උපන්) බො/​ගො උගත් වැටුපැති හෝ ආදායමැති නිරෝගිමත් අවිවාහක සහකරුවකු බින්න විවාහයකට සොයමි. නම,​ ගම ලිපිනය දු. අංකය සහිතව සත්‍ය තොරතුරු සපයන වැදගත් මහතෙකුට ආරාධනා. සාමාන්‍ය අඩු වයස් සැලකේ.
SB187985

දකුණේ බොදු ගොවි නීතිඥයෙක් සහ විශ්‍රාමික ගුරුවරියක් 34 වියැති රූමත් නිවුන් දියණියන්ට සහකරුවන් සොයති. ඒක් දියණියක් රජයේ සේවයේ නියුතු නීති උපාධිධාරී නීතිඥවරියකි. අනිත් දියණිය කලා උපාධිධාරී ඉංග්‍රීසි මාධ්‍ය පෞද්ගලික ගුරුවරියකි. දෙදෙනාටම දායාද සහිතය. දුරකතනය 041-2250871
SB188744

දකුණේ බොදු විශ්ව 1995 උස 5' 3" සහකාර ගණකාධිකාරී දියණියට සුදුසු පුතෙකු දෙමාපියන් සොයති. (කුජ 08)
SB188550

දකුණේ බොදු ගොවි අවුරුදු 26 හෙද රජයේ රැකියාවැති දියණියට සහකරුවකු සොයයි. වැඩිමහල් සහෝදරයන් දෙදෙනා උසස් නිලතල දරයි. සබරගමු පළාතෙන් ගුරු වෘත්තීය විශේෂයි.
SB188529

දකුණේ බොදු කරාව /​ ගොවි වැදගත් පවුලක අගනුවරාසන්න පදිංචි 1993,​ 5'3" අගනුවර ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලැබූ,​ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරි /​ CIMA හදාරණ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවේ නියුතු වැඩිමහල් දියණියට සහකරුවෙකු දෙමාපියෝ සොයති. කේන්දර කොපිය සමග ලියන්න. (කුජ 12 ශනි 6) Email : h​g​p​r​o​p​6​4​5​9​@​g​m​a​i​l​.​c​o​m​
SB188615

පානදුර නගරයට ආසන්න නිවස දේපළ දායාද හිමි එකම දියණිය වයස 27 වූ බෞද්ධ බොදු කරාවේ විදේශ හෝ මෙරට රැකියාවැති සහකරුවකු දෙමාපියෝ සොයති.
SB188000

බත්තරමුල්ල 1990 කුජ 1 බොදු ගොවි 5' 4" බැංකු සේවක දියණියට සහකරුවකු සොයයි.
SB188678

බස්නාහිර බොදු ගොවි අවු. 33,​ උස 5'-1" රූමත් කොළඹ ප්‍රධාන පාසැලක අධ්‍යාපනය හැදෑරූ දැනට විදේශ රටක ගණකාධිකාරිනී රැකියාවේ නියුතු දියණියට සුරා සූදුවෙන් තොර කුජ 07 ට ගැළපෙන පුතෙකු දෙමව්පියෝ සොයති. පවුලේ විස්තර,​ කේන්ද්‍ර පිටපත හා දුරකථන අංකය සමග යොමු කරන්න.
SB188045

බස්නාහිර බොදු ගොවි වයස 34,​ උස 5' පෞද්ගලික රසායනාගාරයක (M.L.T.) ලෙස සේවය කරන පෙනුමැති දියණියට විදේශගත පුතෙකු (මැද පෙරදිග නොවන) නැන්දා සොයයි. 011-2925899.
SB188048

බොදු ගොවි කරා ඕස්ට්‍රේලියාවේ පුරවැසි 1987 5' 4'' ඉංජිනේරු අධ්‍යාපනය ලබා ඇති දියණියට ඉංජිනේරු උපාධිය ඇති පුතෙක් දෙමාපියන් සොයයි. s​a​d​a​m​a​l​i​h​a​n​s​i​c​a​8​7​9​@​g​m​a​i​l​.​c​o​m​
SB187967

බොදු ගොවි දෙමාපියන් අවු. 30,​ 5' 7" උස පැහැපත් ප්‍රසන්න M.B.B.S වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු සොයති. දායාද සහිතයි. සියලුම විස්තර කේන්ද්‍ර කොපිය සහිතව e​r​a​i​m​a​l​g​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න. දු.ක. 081-2389209
SB188315

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ඇමරිකානු පුරවැසිභාවය හිමි වයස අවුරුදු 27,​ උස 5' 6" වන ප්‍රධාන පෙලේ ගණකාධිකරණ ආයතනයක සේවය කරන වැඩිමහල් දියණියට උගත් මනා ගතිගුණ ඇති සුරා සූදුවෙන් තොර පුතකු සොයයි. පිළිතුරු c​s​d​l​a​n​k​a​5​@​g​m​a​i​l​.​c​o​m​
SB188562

මහනුවර බොදු 1986. සිහින්. උස 5' 2" මහනුවර ප්‍රධාන බාලිකා පාසලක අධ්‍යාපනයලත් උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරියක ලෙස රජයේ පාසලක සේවය නියුතු බාල දියණිය සඳහා සුදුසු පුතකු මව සහ විධායක සොයුරා සොයයි.
SB188318

මාතර බොදු කරාව අවු. 49,​ 5' 1'' අවිවාහක රූමත් පැහැපත් සිහින් සිරුරැති ළාබාල පෙනුම ඇති රජයේ MBBS වෛද්‍ය දියණියට කුලවත් උසස්රැ කියාවැති දෙස් විදෙස් පුතෙක් පියා සොයයි. නවීන දෙමහල් නිවසක්,​ නවීන AXIO මෝටර් රථයක් ඇතුලු සියලු දායාද හිමිය.
SB187972

1983 බොදු ගොවි 5' 4" MBBS වෛද්‍ය දියණියට සමකුල,​ සම උගත් නීතියෙන් වෙන්වූ පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති.
SB188213

1984,​ ජනවාරි වයඹ පන්නල බොදු ගොවි උපාධිධාරී රජයේ සංවර්ධන නිලධාරී දියණියට වැදගත් පවුලක රජයේ රැකියා කරන පුතෙකු විධායක විශ්‍රාමික පියා සහ මව සොයයි. කුජ,​ ශනි අටට ගැළපෙන කේන්ද්‍ර ඇති අය පමණක් කේන්ද්‍ර,​ පිටපත දුරකථන අංකය සමග විමසන්න. වයඹ විශේෂයි.
SB188325

1987 ගම්පහ බොදු ගොවි BSC ඉංජිනේරු (පේරාදෙණිය) (Chartered /​ MBA) විධායක ශ්‍රේණියේ රැකියාවැති 5' 2" උස දියණියට සමකුල ගැළපෙන සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB188169

1989 ගම්පහ බොදු ගොවි B.Arch ගෘහ නිර්මාණ ශිල්පී (Chartered) මොරටුව විශ්වවිද්‍යාල විධායක ශ්‍රේණියේ රැකියාවැති 5' 3" උස දියණියට කුජ 7 සමකුල ගැළපෙන සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB188166

1989 උඩරට බොදු ගොවි අගනුවර ස්ථිර පදිංචි පෞද්ගලික සමාගමක විධායක තනතුරක් දරන නීතිඥ උස 5' 4'' සිහින් සිිරුරැති දියණියට උගත් ගුණවත් පුතෙකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍රය සමග පළමු ලිපියෙන් සියලු විස්තර දන්වන්න.
SB187951

1994 අගනුවරාසන්න බොදු ගොවි 5' උස උපාධිධාරී MBA හදාරන (අවසන් අදියර) ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරිනී දියණියට,​ සුදුසු රැකියාවැති උගත් පුතෙකු දෙමාපියන් සොයයි.
SB188836

1995 බොදු නැකත් 5' 2'' ගම්පහට නුදුරු HNDA (BCom) AAT සමත් පිළිගත් ආයතනයක ගිණුම් අංශයේ සේවයේ නියුතු රූමත් දියණියට රජයේ හෝ පෞද්ගලික විධායක ශ්‍රේණියේ රැකියාවැති කඩවසම් පුතකු විශ්‍රාමික පියා සහ රාජ්‍ය සේවයේ නියුතු මව සොයයි. රාහු 07 ගැළපෙන,​ භේද නොසැලකේ. 0718890812,​ 0332220103
SB188772

1996 නොවැම්බර් බොදු ගොවි 5' 3" Environmental management විශේෂවේදී ප්‍රථම පන්ති උපාධිධාරී පෞද්ගලික ආයතනයක GIS Engineer ස්ථිර රැකියාවැති දෙටු දියණියට සුදුසු සහකරුවකු මව සොයයි. කුජ 07 හෝ ඊට ගැළපෙන විශේෂයි. 070-5104106,​ 091-2230973.
SB187833

Comments