
උඩරට බොදු ගොවි වර්ෂ 1994 උපත ලද, මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය හැදෑරූ දැනට ජපානයේ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරන දියණියට දෙමාපියන් විසින් සම කුල උගත් බුද්ධිමත් පුතෙකු සොයයි. කේන්ද්‍ර සහිතව විමසන්න. yohank2001gmail.com
B187254
එංගලන්තයේ ස්ථිර පදිංචි විශේෂඥ වෛද්‍ය පියා වසර අවුරුදු 23 එංගලන්ත ශ්‍රී ලංකා ද්විත්ව පුවරවැසි ගෞරව උපාධිධාරී ඉතා පැහැපත් 5' 7" උස රූමත් දියණිය සඳහා සුදුසු උගත් වෛද්‍ය හෝ සමාන සුදුසුකම් ලත් හොඳ පවුල් පසුබිමක උස පැහැපත් කඩවසම් පුතෙකු සොයයි. ඔහු එංගලන්තයේ හෝ වෙනත් බටහිර රටක පදිංචි වීමට කැමති විය යුතුය. පවුලේ සියලු විස්තර සමග පහත සඳහන් ඊමේල් ලිපිනයට වැඩිදුර විස්තර සඳහා යොමු වන්න. enfee54@gmail.com
B187014
කළුතර බොදු ගොවි අවු. 31 යි. උස 5'2" සත්ව විද්‍යා උපාධිධාරී රැකියාවැති දියණියට. උගත් සුරාවෙන් තොර මනාලයෙකු මව සොයයි. විදේශ ගත අයද සැලකේ. k95521995@gmail.com. Tel - 0342236045 (සවස 5 න් පසුව අමතන්න) 0775790229.
B187009
කොළඹ සිංහල බොදු ගොවි ධනවත් කීර්තිමත් වෘත්තීයමය දෙමාපියෝ ඔවුන්ගේ බෞද්ධ සාරධර්ම අගයමින් හැදුණු වැඩුණු 1995 මාර්තු මස උපන් 5' 4" ඉතා කාරුණික, සිත්ගන්නා පෞරශත්වයකින් හෙබි රූමත් එකම දියණියට වැදගත් පවුලකින් මනාව හැදී වැඩුණු යහපත් ගති පැවතුම් සහිත ආදරය හඳුනන වෘත්තීය සුදුසුකම් ලත් පුතෙකු සොයති. කොළඹ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලත් BSc උපාධිධාරී ඇය දැනට MBBS අවසන් වසරේ ඉගෙනුම ලබයි. මේ පිළිබඳ උනන්දුවක් දක්වන දෙමාපියන් පවුලේ පසුබිම, පුතුගේ විස්තර, ඇමතුම් අංක සහ හඳහන් පිටපත සමග පිළිතුරු එවන්න. රාහු ට ගැලපෙන හඳහනක් නම් මැනවි. bridegroom7@gmail.com
B186973
බොදු ගොවි දෙමාපියන් විසින් තම 1983 උපන් උස 5' 4'' BIT (UCSC) MBA, රාජ්‍යෝපාය හා ලෝක කටයුතු පිළිබඳ ඩිප්ලෝමාධාරී IT වෘත්තිකයකු ලෙස රැකියාව කරන දේපළ හිමි, ඉතා රූමත්, ඉතා තරුණ පෙනුමැති එකම දියණිය සඳහා, උගත්, කාරුණික, ගුණගරුක 1983 වසරේ හෝ 1984 වසරේ මුල උපන් ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටක රැකියාවැති පුතකු සොයයි. කේන්ද්‍රය පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. wbells2021@gmail.com
B187166
බොදු ගොවි දෙමාපියන් විසින් තම, 1992 උපන් උස 5' දැනට ඇමරිකා එක්සත් ජනපදයෙහි ජීවත් වෙමින් Phd උපාධිය සඳහා හදාරන, කුජ 07 පිහිටි දියණිය සඳහා, අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුලකින් සොයයි. දැනට ඇමරිකාවේ පදිංචි හෝ එහි යාමට සූදානම් අය විශේෂයි. කේන්ද්‍රය අනවශ්‍යයි. 0112616436 isuru.upulvan@gmail.com
B187252
බොදු ගොවි මෙල්බෝර් න් නුවර වෙසෙන විශ්‍රාමික රජයේ සේවක දෙමාපියන් වික්ටෝරියා සරසවියෙන් උපාධිය ලබා මෙල්බෝර් න් හි රජයේ රෝහලක හෙදියක් ලෙස සේවය කරන 1990/04 උපත ලද 5' උසැති දියණියට යහපත් ගති පැවතුම් සහිත අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් පුතකු සොයති. ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වන ඇයට තමාගේම නිවසක පදිංචිව සිටී. පවුලේ විස්තර හඳහන සමග පහත සඳහන් ඊමේල් ලිපිනයට පිළිතුරු එවන්න. marriageproposal49@gmail.com
B187248
අගනුවර පදිංචි බොදු ගොවි 1985/06 උපන් 5' 2" උස සිහින් පැහැපත් රූමත් අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් ලත් කොළඹ ප්‍රධාන පුද්ගලික ආයතනයක කළමනාකාරිත්වයේ ඉහළම තනතුරක් දරන දියණියට උගත් වාත්තීය සූදුසුකම්ලත් සුරා සුදුවෙන් තොර මනා කල් කිරියාවෙන් යුත් සහකරුවකු දෙමාපියෝ සොයති. නව නිවසක් වාහනයක් ඇතුළු දායාද හිමිය. පවුලේ විස්තර හඳහන් කොපිය හා දුරකථනන අංක සමග විමසන්න.
SB187057
කඩවත බොදු ගොවි වයස 44 උස 5' 8" ආරක්ෂක අංශයේ රැකියාවක් කර විශ්‍රාම වැටුපක් සහ නිවසක් හිමි දියණියට බුද්ධිමත් සහකරුවකු දෙමව්පියන් සොයයි. බිරිඳ මිය ගිය අයද සැළකේ. කේන්දර පිටපතත් සමග දුරකථන අංකය එවන්න.
SB187182
කෑගල්ල බොදු ගොවි අවු. 23 කළමනාකරණ උපාධිය හදාරණ දියණියට පුතෙකු දෙමව්පියෝ සොයති.
SB187034
කුරුණෑගල කීර්තිමත් උඩරට බොදු ගොවි රජයේ විශ්වවිද්‍යාලයක BSc (Special) කළමනාකරණ උපාධිය හිමි කුරුණෑගල නගරයේ බාලිකා පාසලකින් අධ්‍යාපනය ලබා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ MBA උපාධිය හදාරණ 1991 මැයි උපන් උස 5'5" දායාද හිමි රූමත් දියණියට සමකුල උගත් බුද්ධිමත් ගුණගරුක කඩවසම් පුතනුවකු ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. (ව්‍යාපාරික ඉංජිනේරු විශේෂයි) වැඩිමහල් සොයුරා එංගලන්තයේ පුරවැසිභාවය ලබා සිටින අතර, බාල නැගණියද විශ්ව විද්‍යාලයක උපාධිය හදාරයි. කේන්දරය විශේෂයි. 037-2299384.
SB186444
කොළඹ බොදු ගොවි 1998 උස 5'4", CIMA, BSc උපාධිධාරී විදේශීය සමාගමක රැකියාවක නියුතු දායාද හිමි රූමත් දියණියට උගත් රැකියාවැති සහකරුවකු දෙමාපියෝ සොයති.
SB186447
කොළඹ 1993 මැයි බොදු ගොවි 5'4", BA, MA සමත් රජයේ ගුරු දියණියට දුසිරිතෙන් තොර උපාධිධාරී රැකියාවැති පුතකුට ඇරයුම් විශ්‍රාමික පියා සහ මවගෙන්. එකම සොහොයුරා බැංකු නිලධාරියකු වන අතර, ඔහු විවාහ වී වෙනම පදිංචි වී සිටී. දායාදයට නිවසක්. 011-2708687.
SB186440
කොළඹ, බොදු ගොවි අවුරුදු 30, අගනුවර ප්‍රසිද්ධ පාසලක උගත් ගෘහ අලංකරණ උපාධිධාරී රැකියාවේ නියුතු රූමත් දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය සමග විමසන්න.
SB186367
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි උස අඩි 5'4", 1995 උපන් අධ්‍යාපනවේදී විශේෂ උපාධිය හැදෑරූ ගුරු වෘත්තියට පිවිසීමට නියමිත පියකරු දියණියට සමකුල උගත්, පියකරු ගුණගරුක සහකරුවකු දෙමව්පියෝ සොයති. දු.අ. 0112-403207.
SB186450
ගම්පහ බොදු ගොවි අවුරුදු 22 උස 5' 5" ගම්පහ බාලිකා පාසලක ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලත් SLIIT විශ්වවිද්‍යාලයේ Softwear ඉංජිනේරු දෙවන වසරේ උපාධිය හදාරන වැදගත් උගත් රූමත් පැහැපත් දෙමහල් නිවසක්, සරු අක්කර 03 ක පොල් ඉඩමක් සහ දායාද සහිත දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු, වෛද්‍ය විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර දුරකථන අංක සමග විමසන්න. promg00kk@gmail.com
SB186497
ගම්පහ බොදු ගොවි අවුරුදු 25 උස 5' 5" කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනය ලත් මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධිය හදාරන වැදගත්, උගත් පැහැපත් දෙමහල් නිවසක් සරු අක්කර 03 ක පොල් ඉඩමක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර, දුරකථන අංකය සමග විමසන්න. proposalmarriage97@gmail.com
SB186500
ගම්පහ බොදු ගොවි 1993 උස 5' 5'' Bsc (Hons) M.S.C අර් ධ රාජ්‍ය පාසලක විද්‍යා ගුරු දායාද සහිත දියණියට ඉංජිනේරු හෝ විධායක රැකියාව ඇති පුතෙකු ඉංජිනේරු පියා සහ මව සොයයි. හඳහන දු. අංකය දන්වන්න. 1, 7, 12 පාපියකු සිටින වෘෂභ, වෘශ්චික ලග්න හිමි කේන්ද්‍ර විශේෂයි. marriajeproposals68@gmail.com
SB187262
ගම්පහ බොදු ගොවි 25 වියැති බැංකු සේවයේ නියුතු රූමත් දියණියට පුතනුවෙකු මව්පියෝ සොයති. දායාද සහිතයි. බස්නාහිර පළාත විශේෂයි.
SB186426
ගම්පහ - 1993 බො/ ගොවි උස 5' 2'' උපාධිධාරී විධායක රැකියාවේ නියුතු විදේශගත වීමට බලාපොරොත්තු වන දියණියට චරිතවත් පුතෙකු දෙමාපියන් සොයයි. දායාද සහිතයි. පවුලේ විස්තර හා හඳහන් කොපිය එවන්න.marriageproposal9333@gmail.com
SB186810
දකුණු පළාතේ බොදු / ගොවි 1988 උපන් 5' 2' උසැති PhD ආචාර්ය උපාධිලාභී සුදුසුකම් ලත් වෘත්තීයවේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ පිළිගත් සමාගමක සේවය කරන සිය දියණියට වැදගත් පවුලකින් උගත් සහකරුවෙකු මව සොයයි. විශේෂයෙන් දැනට USA හි වෙසෙන එහි සේවය කරන පුතණුවෙකු නම් වඩා මැනවි. කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. nmproposal007@gmail.com
SB186983
දකුණේ බොදු ගොවි ව්‍යාපාරික පවුලක 1992 උපන්, නවසීලන්තයේ උසස් රැකියාවැති PR හිමි දියණියට පුතකු සෙයයි. ළඟදී පැමිණීමට අපේක්‍ෂිතයි. 041-2224185.
SB186331
පාදුක්ක බොදු ගොවි 1981, 5' 5'' උපාධිධාරී පැහැපත් ගුරු දියණියට සුරා සූදුවෙන් තොර ගුණගරුක උගත් රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි.
SB186775
පානදුර බොදු සලාගම ඉතා වැදගත් ඉංජිනේරු පියා විසින් තම 1998 උපන්, උස 5' 7'' මනා ගතිගුණ ඇති සිහින් සිරුරැති රූමත්, පැහැපත්, කන්‍යාරාමයක අධ්‍යාපනය ලත් නීති උපාධිධාරී දැනට එක්සත් රාජධානියේ මාස්ටර්ස් (LLM) උපාධිය සඳහා හදාරන දියණිය සඳහා, අධ්‍යානිකව සුදුසුකම්ලත් (ඉංජිනේරු, වෛද්‍ය හෝ සමාන තත්ත්වයක්) කඩවසම් විදේශයක පදිංචි හෝ එහි යාමට අපේක්ෂිත සිංහල බොදු පුතකු සොයයි. ඊමේල් -proposalgm1998@gmail.com දුරකථනය - 0718175114 038-2244342 (සවස 7.00 න් පසු)
SB187137
පානදුර, බො/ක ඉතා වැදගත් පවුලක් විසින් අධ්‍යාපනික සුදුසුකම් සහිත, කාරුණික හදවතක් ඇති සිංහල බෞද්ධ පුතෙක් සොයයි. දියණිය 1987 උපන්, මනාව හැදී වැඩුණු, කාරුණික හදවතක් ඇති සිහින්, රූමත් සහ පැහැපත් උස 5' 4" විදේශීය පුද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ඇති අයෙකි. දැනට පුද්ගලික අංශයේ අංක 06 ක ඉහළ මාසික වැටුපක් ලබන රැකියාවක් කරයි. පවුලේ විස්තර සහ කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු ඊමේල් කරන්න. akhfdo@gmail.com
SB187075
බොදු කරාව දෙමාපියෝ ඔවුන්ගේ 1980 උපන් 5' 2'' උසැති රූමත් ළාබාල පෙනුමැති ගුරුවරියක ලෙස සේවයේ නියුතු උපාධිධාරී දියණියට උගත් පුතෙකු සොයති. පවුලේ විස්තර හඳහන් පිටපත හා ඇමතුම් සමග පිළිතුරු එවන්න. marriageproposal272@gmail.com
SB187218
බොදු ගොවි උඩරට වැදගත් උගත් පවුලක උසස් බාලිකා විදුහලක ඉහළ අධ්‍යාපනයක් ලැබූ ගුණ යහපත් චරිතවත් දියණියකි. 1983 උපන් 5' 2'' වයස 28 පමණ පෙනුමැති සුදු රූමත් තරුණියකි. බාහිර උපාධිධාරී ඇය ජාත්‍යන්තර පාසලක බටහිර සංගීත ගුරුවරියක්ව සිට ඇත. අවු. 50 ට අඩු රජයේ හෝ පෞද්ගලික විධායක ශ්‍රේණියේ හෝ උගත් ව්‍යාපාරික ගුණ යහපත් පුතෙකු මව සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි. බස්නාහිර පළාත විශේෂයි. දෑවැදි සහිතයි.
SB186805
බොදු ගොවි මිශ්‍ර අවුරුදු 29, 5'3", රූමත්, පළමුවන සාමාර්ථයක් සහිත උපාධිය සහ පශ්චාත් උපාධියැති, රජයේ රැකියාවැති, දායාදැති දියණියට උගත් සහකරුවෙකු දෙමව්පියෝ සොයති. marprop818@gmail.com
SB187081
බොදු ගොවි 1980 උපන් 5' 8'' උසැති කඩවසම් ළාබාල පෙනුමැති කුරුණෑගල ව්‍යාපාර කටයුතුවල නියැලි පුතුට සාමාන්‍ය කාරුණික හදවතැතිකි. රූමත් දියණියක් මව සොයයි. swije241@gmail.com
SB187212
බොදු / ගොවි 1993 උපන් 5' 8" උසැති කොළඹ ප්‍රසිද්ධ ඉහළ පෙළේ පාසැලක උගත් Masters උපාධිධාරී හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ වෙනත් වෘත්තීයවේදී සුදුසුකම් සහිත දැනට කොළඹ ප්‍රමුඛ පෙළේ ප්‍රසිද්ධ සමාගමක සේවයේ නියුතු විදේශ ගතවීමට කැමැති සිය දියණිය හට උගත් ගුණගරුක මනා ගති පැවතුම් සහිත සුරා සූදුවෙන් තොර අවුරුදු 34 ට අඩු වියැති පුතනුවෙකු දෙමව්පියෝ සොයති. කරුණාකර කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. ඊමේල් : marprop931@gmail.com
SB187053
වත්තල බොදු ගොවි 1993, 5' 4" දියණියට රැකියාවැති සාමාන්‍ය පවුලකින් සහකරුවෙකු දෙමාපියන් සොයයි. 0112942051.
SB186474
වැදගත් බොදු ගොවි දෙමාපියන් විසින් තම 1985 උපන් උස 5' 4'' LLB හා LLM (ලන්ඩන්) (ගෞරව) උපාධිධාරී පැහැපත් රූමත් නීතිඥ දියණිය සඳහා වෘත්තීය සුදුසුකම්ලත් මනා ගති ගුණ ඇති සැලකිලිමත් පුතකු සොයයි. බිලියන පහකට වැඩි වත්කම් ඇයට උරුමය.
SB187270
හොරණ බොදු ගොවි 1997/11 උපන් උස 5' 4'' ගුරු දියණියට රැකියාවක් ඇති ගුණගරුක පුතකු දෙමාපියෝ සොයති. සිකුරු කුජ 8 කේන්ද්‍රයෝ විශේෂිතයි. 034-2262090
SB186745
1986 බස්නාහිර දුරාව 5'2" උසැති, පුද්ගලික ආයතනයක රැකියාවැති CIMA සහ HR උපාධිය ලබාඇත. දායාදයට කොළඹින් නිවසක් සහ තවත් දේවල් හිමිය. මාස දෙකක කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වී දරුවන් නොමැති දියණියට උගත් රැකියාවැති ව්‍යාපාරික පුතෙකු දෙමාපියෝ සොයති.
SB186833
1987 පානදුර බොදු ගොවි 5' 4" රජයේ විධායක තනතුරක් දරන දියණියට සුරාසුදුවෙන් තොර උගත් සහකරුවෙකු සොයයි. නැවතීමට කැමති විශේෂයි. 0342262451, erandanie84@gmail.com
SB187113
1989 බොදු දේව උස 5' 3'' අවංක රූමත් රජයේ රැකියාවැති අත්සනට පමණින් වෙන් වූ දියණියට අවංක පියකරු සුදුසු මනාල මහත්මයෙක් සොයයි. 0363368509. හෝමාගම අවට විශේෂයි.
SB186802
1991.07 මස උපන් සිහින් සිරුරක් හිමි පැහැපත් රජයේ රැකියාව ඇති උපාධිධාරී දියණියට දුසිරිතෙන් තොර ගුණගරුක රජයේ රැකියාවක නියුතු පුතෙක් දෙමාපියෝ සොයති. T.P. 071 2367927, 0575687232.
SB187201
1992 රෝ.ක. හලාගම උස 5' 6" ඇමෙරිකාවේ ස්ථිර පුරවැසිභාවය ඇති උසස් අධ්‍යාපනය ලබා ඇති කටිකලකින් නොගැලපෙන විවාහයකින් නීතියෙන් වෙන්වූ වැඩිමහල් රූමත් දියණියට දුසිරිතෙන් තොර ගුණගරුක කතෝලික පුතෙකු දෙමාපියන් සොයයි. ටෙ. 0112954253. piyalanthony@yahoo.com
SB186364
1993 ඔක්තෝම්බර් මාසයේ උපන් උස 5'4" මහරගම බොදු ගොවි මියුසියස් විදුහලෙන් අධ්‍යාපනය ලබා පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිධාරිනියක් වන ඇය දැනට අපගේම ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකාවක් වන අතර, ඇයට උගත් දුසිරිතෙන් තොර ආගම ධර්මයට ලැදි පුතෙකු ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. (කුජ 1 ට ගැළපෙන හඳහන් පමණක් එවන්න)
SB187223
94 මැයි උස 5' රදළ දෙමහල් නිවසක් සහ දේපළ හිමි රූමත් සිහින් සිරුරකින් යුත් ගුරු දියණියට උගත් බුද්ධිමත් ගුණගරුක පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. ඉංජිනේරු විශේෂයි. 0252224574
SB186673