මනාලයෝ | Page 4 | සිළුමිණ

මනාලයෝ

අගනුවර බොදු ගොවි 1994/​8 උපන් උස අඩි 5'8" කඩවසම් කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලැබූ කොතලාවල K.D.U. විශ්වවිද්‍යාලයෙන් L.L.B. නීති උපාධිය ලැබ Atterny At Law සමත් දැනට හමුදා සේවයේ නීති නිලධාරියෙකු ලෙස සේවය කරන පුතුට,​ උගත්,​ වැදගත් පවුලක උගත් හා රූමත් වෛද්‍ය,​ ඉංජිනේරු වෙනත් රැකියාවැති මෙනෙවියක් විශ්‍රාමික ගුරු දෙමව්පියෝ සොයති. කැනඩාවේ හා ඕස්ට්‍රේලියාවේ යාමටද අදහස් කරයි. a​n​u​l​a​r​o​h​i​n​i​6​2​@​g​m​a​i​l​.​c​o​m​. 0112578228,​ 0714463861.
G184347

එක්සත් රාජධානියේ ලන්ඩන් හි වෙසෙන,​ 38 වියැති,​ 5'8'' උසැති ඉතා කඩවසම්,​ අතිශය සාර්ථක,​ බ්‍රිතාන්‍ය පුරවැසි,​ ආදි ශාන්ත තෝමස් සිසු,​ මත්පැණින්,​ දුම්පානයෙන් තොර,​ ඉහළපෙළේ UK ( එ.රා) විශ්වවිද්‍යාලවල සුදුසුකම්ලත් MSc (විද්‍යාපති) ඉංජිනේරු,​ MBA (වෙනත්,​ අනෙකුත් වෘත්තීය සුදුසුකම් ද සහිත) ලන්ඩන් නුවර,​ පිළිගත්,​ කීර්තිමත්,​ අභ්‍යන්තර ඉංජිනේරු උපදේශන ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකරු/​ සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන සිය බෑණනුවන් හට,​ (යාපනය හින්දු වෙල්ලාල) මාමා,​ ශාස්ත්‍රාලීයව හා වෘත්තීයවේදීව සුදුසුකම්ලත් විද්වත් කාරුණික හදැති,​ දියණියක් විවාහය සඳහා සොයයි. දෙමාපියන් විශ්‍රාමික පාසල් ගුරුවරුන්/​ වරියන් වෙති. භේද නොසැලකේ. සම්පූර්ණ විස්තර තොරතුරු සමග පිළිතුරු එවන්න. r​a​n​j​a​n​u​k​1​9​8​5​@​g​m​a​i​l​.​c​o​m​
G184014

සිංහල බොදු මව විසින් තම වයස 38,​ උස 5' 6" BSc,​ MSc,​ LLB උපාධියලත්,​ දැනට එක්සත් රාජධානියේ නීති ක්‍ෂේත්‍රයේ මාස්ටර්ස් උපාධිය සඳහා හදාරන,​ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන,​ කඩවසම් බාලම පුතු සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් පැහැපත් සිහින් සිරුරැති කාරුණික මනා ගතිගුණ ඇති රැකියාවැති හොඳ පවුල් පසුබිමක දියණියක් සොයයි. විදේශයන්හි ජීවත් වෙන හෝ විදේශ ගතවීමට කැමති අය විශේෂයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​f​o​r​s​9​7​5​@​g​m​a​i​l​.​c​o​m​
G184319

1993/​04 බොදු ගොවි ඉතා වැදගත් පාරම්පරික පවුලක,​ 5' 11" උස,​ කොළඹ කීර්තිමත් පාසලකින් ඉංග්‍රීසි මධ්‍යයෙන් උගත්,​ උපාධිධාරී (මානව සම්පත් කළමනාකරණ),​ සායනික මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් (MSc Clinical Psychology) හදාරන ඕස්ට්‍රේලියාවට (Australia) විදේශගත වීමට බලාපොරොත්තුවෙන පුතුට ඉතා වැදගත් පවුලකින් මනා ඉංග්‍රීසි දැනුමැති උපාධිධාරී උගත් දියණියක් සොයයි. ගොවි කුල පමණක් අමතන්න. වැඩි විස්තර සඳහා - 091-4947060 හෝ p​r​o​p​o​s​a​l​2​0​2​2​a​b​@​g​m​a​i​l​.​c​o​m
​G184613

අගනුවර 50 වියැති නිවසක්,​ මෝටර් රථයක් හිමි ව්‍යාපාරික මම ප්‍රියමනාප සහකාරියක් සොයයි. බේද නොසැලකේ. දුරකථන අංකය සමග ලියන්න. සැමට පිළිතුරු. 0112433348,​ 0728475332.
SG184326

අවුරුදු 50-45 අතර නිරෝගි ප්‍රියමනාප බොදු ගොවි සහකාරියක් කඩවසම් යුධ සුළු ආබාධිත,​උසස් නිළධාරී සොයුරාට බලාපොරොත්තු වෙමු. සියලු විස්තර හඳහන,​ දුරකථන අංක ප්‍රථමයෙන්ම දන්වා එවන්න.
SG184599

කළුතර බොදු සලාගම උස 5' 7",​ වයස 27,​ උගත් ප්‍රසිද්ධ ව්‍යාපාරයක් හිමි පුතුට ව්‍යාපාරික දෙමාපියන් සොයනුයේ සිහින් සිරුරකින් යුත් උගත් ගුණ ගරුක දියණියකි. m​p​r​o​p​o​s​a​l​n​o​w​@​g​m​a​i​l​.​c​o​m​,​ 0112424976 (සතියේ දිනවල උදේ 10 ත් සවස 6 ත් අතර අමතන්න).
SG184606

කොළඹ බොදු ගොවි 1997 උපන් 5.6 උස විදේශ රටක පදිංචි ජ්‍යෙෂ්ඨ විධායක විගණන නිලධාරී පුතුට උගත් රූමත් ඉංග්‍රීසි කතා කළ හැකි දියණියක් මව සොයයි. 011-2683757. w​i​c​k​s​h​y​a​m​a​l​i​@​g​m​a​i​l​.​c​o​m​
SG183779

කොළඹ බොදු සිංහල දෙමාපියන් විසින්,​ තම,​ වයස 36,​ උස 5' 10",​ මනා පෙනුමැති,​ එක්සත් රාජධානියේ ස්ථිර පදිංචි උසස් රැකියාවැති,​ කුජ ශනි 4 ගැළපෙන කේන්දරයක් සතු දෙවන පුතුහට,​ මනා ගතිගුණ ඇති හා පෙනුමැති,​ උගත් සහකාරියක සොයයි. කේන්ද්‍රය,​ ඇමතුම් අංක හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. s​i​l​v​a​h​e​m​a​9​0​8​@​g​m​a​i​l​.​c​o​m​
SG184354

ගම්පහ බොදු ගොවි අවු. 30,​ 5'4" ධනු ලග්න,​ මෘදුකාංග ඉංජිනේරු සේවයේ නියුතු දෙටු පුතුට රැකියාවැති යහපත් දියණියක් දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය සමග විස්තර දන්වන්න.
SG184436

ගම්පහ බොදු ගොවි 1980,​ 5' 10" තරු පහේ හෝටලයක චෙෆ්,​ නිවසක් හිමි දුමින් මතින් තොර කඩවසම් සොහොයුරාට දෑවැදි,​ නැතත් උගත් රූමත් සහකාරියක් සොහොයුරා සොයයි. 033-2231564.
SG184097

ගම්පහ 95,​ 5' 4" බොදු ගොවි උපාධිධාරී පුද්ගලික රැකියාවැති එකම පුතුට දියණියක් මව සොයයි. හඳහන දු. අංකය සමග විමසන්න.
SG183681

ගාල්ලේ පදිංචි වැදගත් සිංහල බෞද්ධ දෙමාපියන් විසින්,​ තම වයස අවුරුදු 35,​ උස 5' 11'',​ කඩවසම් පැහැපත් කාරුණික දුමින්/​ මතින් තොර,​ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පුහුණුව ලබන,​ රජයේ රෝහලක වෛද්‍ය,​ පුතු සඳහා ඉතා කාරුණාවන්ත,​ අධ්‍යාපනිකව සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති සැලකිලිමත් රූමත්,​ දියණියක,​ මනාලෙස ස්ථාපිත පවුලකින් සොයයි. පවුලේ විස්තර FB සබැඳිය හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. w​e​d​p​r​o​p​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SG184626

ජීවිතයේ විවිධ අපහසුතා,​ මත්ද්‍රව්‍ය ඇබ්බැහි,​ කම්පන,​ භීතිකා යනාදී සියලු තත්ත්වයන් සාර්ථකව සුවකරන අයෙකු අවබෝධාත්මක විවාහයකට සහකාරියක් සොයයි. ගමනා ගමනය පහසු නිවසක් ඇත. බෞද්ධ ගොවිගමය. ගෞරව උපාධිධාරිය,​ අවුරුදු 36 පැහැපත්ය. යෝජිත අය කුමන තත්ත්වයක සිටියත් වෙනස්කම් සිදු නොවේ. අධ්‍යාපනය,​ රැකියාව,​ සාමාන්‍ය වයස,​ පෙනුම,​ සිදුවීම් ඇතුලු බේද නොමැත. ලිපිවල සුරක්ෂිතබව ඇත. පවතින තත්ත්වය යටතේ විදෙස්ගත වීමටද පුලුවන. යෝජිත අයම අමතන්න. 091-4993421,​ 078-8544744.
SG184394

තඹුත්තේගම නගරයේ පදිංචි මෝටර් රථයක් සහ නිවසක් හිමි මාසයකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් උපයන ණය දෙන ව්‍යාපාරයක නියුතු 30 හැවිරිදි පුතුට (උස අඩි 5 අඟල් 2) ප්‍රසන්න පෙනුමැති උ/​පෙ දක්වා උගත් දියණියක් දෙමාපියන් සොයයි. දු.ක. 0252275587.
SG184333

දකුණේ බොදු ගොවි ගණකාධිකාරී පුතුට නිවාස දෙකක්,​ මෝටර් රථයක් හිමිය. වයස 35 සුදුසු මනාලියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. දු. අංකය : 041-2259154.
SG184426

දකුණේ 1990 උස 5.6 නිවසක් තිබේ. විවාහයට පැහැපත් තරුණියකට ආරාධනා. නීතියෙන් වෙන්වූ වරදට සමාව දු.ක.අ. සමග ලියන්න. මාද නීතියෙන් වෙන්වූ අයෙක් වෙමි. වැඩි වයස් වුවද සැලකේ.
SG184397

බොදු ගොවි 90 උපන් 5' 10" උස ගේ දොර වාහන ඉඩම් හිමි ව්‍යාපාරික කඩවසම් පුතුට සමකුල උගත් රූමත් අවු. 25 ට අඩු යහපත් දියණියක් ව්‍යාපාරික පියා සොයයි. පාපී කේන්ද්‍රයකි. 037-2264053.
SG184128

මහනුවර 1984 උස 5' 8'' ජ්‍යෙෂ්ඨ සමාගමක වෙළඳ විධායක කඩවසම් පුතුට රජයේ රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. 081-2211404
SG184231

මාතලේ 1998 උස 5'-10" සාමාන්‍ය පවුලකි. උසස් පෙළ විද්‍යා අංශයෙන් සමත් කඩවසම් පුතුට,​ රැකියාවක් නොකරන රූමත් යුවතියක් සොයයි. 0662242449.
SG184408

මීගමුව,​ බොදු ගොවි,​ උස 5'5" විද්යුත් උපාංග අලෙවිසැලක් කරන අංගසම්පූර්ණ නිවාස දෙකක් හිමි,​ අවු. 40,​ සුරා සූදුවෙන් තොර,​ අවිවාහක පුතුට මනාලියක් සොයමි. කේන්ද්‍රයේ 07 කොටුවේ ගුරු,​ කුජ සිටී. හඳහන,​ දුරකථන අංකය සමග පිළිතුරු එවන්න.
SG184421

වරකාපොල,​ රජයේ උපාධිධාරී විද්‍යා ගුරුවරයෙක්මි. 1974,​ උස 5.5 කි . 64 Kg මනා පෙනුමැතිය. ගිය තරම් වයස නොපෙනේ. මතින් තොර වෙමි. සුදුසු සහකාරියක් සොයමි. බෞද්ධය. තොරතුරු එවන්න.
SG183741

1966 උපන් සිංහල බෞද්ධ 6' කඩවසම් වයස නොපෙනෙන ස්ථිර ආදායම් ඇති දුම්පානයෙන් සහ සුරාවෙන් තොර පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ මා සොයනුයේ ආදරය හඳුනන කාරුණික නැගණියකි. තමාම ලියන්න.
SG184535

1984 උපන් දේපළ හිමි පුතුට ගුණ ගරුක යහපත් දියණියට මව සොයයි. දායාද නොසැලකේ. දුර පළාතකින් වුවද කම් නැත.
SG184088

1985 ඇල්පිටිය බොදු දේව 5' 3" ප්‍රසන්න කඩවසම් ව්‍යාපාරික පවුලේ බාල පුතුට සුදුසු දියණියක් මව සොයයි. නිර්භේදයි. 091-2231153,​ සවස 6.00 න් පසු අමතන්න.
SG184139

1993 උපන් බොදු ගොවි ශනි 8 පුෂ නැකත හිමියි. නිවසක් වාහනයක් හිමියි. සුරා සූදුවෙන් තොරයි. ගුණවත් දියණියක් මව සොයයි.
SG183811

1995-1 මහරගම බොදු ගොවි උස 5' 8" ජ'පුර විශේෂවේදී උපාධිධාරී MBA DABF සම්පූර්ණ කරන ලද සංවර්ධන නිලධාරී නිවාස ඉඩකඩම් ඇති ආගම දහමට ලැදි සියලු දුසිරිතෙන් තොර වැඩිමල් පුතුට වැදගත් පවුලකින් ගුණගරුක කීකරු චරිතවත් සුදු රූමත් දහමට ලැදි සම උගත් සම කුල දියණියකට ඉංජිනේරු පියා බැංකු විධායක මව ඇරයුම් කරයි. එකම නැගණිය තෙවන වසරේ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවකි. කුජ ශනි දෝෂය ඇත. පවුලේ විස්තර හඳහන් කොපිය හා දුරකථන අංකය ඇතිව ලියන්න. u​p​p​r​o​p​o​s​a​l​5​6​@​g​m​a​i​l​.​c​o​m​
SG183795

Comments