
බණ්ඩාරවෙල සිංහල බොදු ගොවි 1995, 5'4'' අගනුවර ප්‍රධාන බාලිකා පාසලක සේවය කරන රූමත් එකම ගුරු දියණියට සුදුසු සහකරුවෙකු ව්‍යාපාරික දෙමාපියන් සොයයි. දේපළ දායාද සහිතයි. කේන්ද්‍රය සමග විමසන්න. hatk.kalpani.perera@gmail.com 0574920215, 0783557448
B180254
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ රජයේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය වරියක් වන 1988 මාර්තු මස උපත ලද උස 5' වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් කාරුණික පුතකු සොයයි. පවුලේ සම්පූර්ණ විස්තර සමග පිළිතුරු සපයන්න.
B180272
මහනුවර බොදු ගොවි 29, 5'3'' මනෝ විද්‍යා උපාධියක් ඇති පවුලේ දෙවනියා(බාලයා) පැහැපත් දියණියට සුදුසු සහකරුවෙකු (විදේශගතවූ කෙනෙක් වුවද) විශ්‍රාමික පියා (ඉංජිනේරු) සහ මව (වෛද්‍ය) සොයයි.
B180237