මනාලියෝ | Page 2 | සිළුමිණ

මනාලියෝ

බණ්ඩා­ර­වෙල සිංහල බොදු ගොවි 1995,​ 5'4'' අග­නු­වර ප්‍රධාන බාලිකා පාස­ලක සේවය කරන රූමත් එකම ගුරු දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙකු ව්‍යාපාරික දෙමා­පි­යන් සොයයි. දේපළ දායාද සහි­තයි. කේන්ද්‍රය සමග විම­සන්න. h​a​t​k​.​k​a​l​p​a​n​i​.​p​e​r​e​r​a​@​g​m​a​i​l​.​c​o​m​ 0574920215,​ 0783557448
B180254
බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ රජයේ විශ්ව විද්‍යාලයක කථි­කා­චාර්ය වරි­යක් වන 1988 මාර්තු මස උපත ලද උස 5' වන දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලත් කාරු­ණික පුතකු සොයයි. පවුලේ සම්පූර්ණ විස්තර සමග පිළි­තුරු සප­යන්න.
B180272
මහ­නු­වර බොදු ගොවි 29,​ 5'3'' මනෝ විද්‍යා උපා­ධි­යක් ඇති පවුලේ දෙව­නියා(බාලයා) පැහැ­පත් දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙකු (විදේ­ශ­ග­තවූ කෙනෙක් වුවද) විශ්‍රාමික පියා (ඉංජි­නේරු) සහ මව (වෛද්‍ය) සොයයි.
B180237
 

Comments