මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

සිංහල බෞද්ධ ගොවි යහපත් ගතිගුණ ඇති ආගම දහමට ලැදි වයස අවුරුදු 25,​ උස 5' 9" උගත් විදේශීය සිවිල් ඉංජිනේරු උපාධිධාරී කඩවසම් පුතුට හෙළ බොදු සිරිත් අගයන වැදගත් දෙමාපියන් සොයනුයේ සමකුල යහපත් ගතිගුණ ඇති පියකරු දියණියකි. ඊ-මේල් : c​o​n​t​a​c​t​u​s​4​5​6​@​p​r​o​t​o​n​m​a​i​l​.​c​o​m​
G202071

ඕස්ට්‍රේලියානු පුරවැසි සිංහල බෞද්ධ මනාලෙස ස්ථාපිත දෙමාපියන් ඔවුන්ගේ ඕස්ට්‍රේලියාවේ හැදුණු වැඩුණු වයස අවුරුදු 32,​ උස 5' 9" වන කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර MBA,​ B.Com මූල්‍ය උපාධිධාරී,​ වෘත්තීමය සුදුසුකම්ලත් හා ප්‍රධාන පෙළේ බැංකු හා මූල්‍ය ආයතනයන්හි හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු වූ වර්තමානයේ ඔහුගේම මූල්‍ය ආයතනයක් හිමි පුතුහට උගත් වෘත්තීමය සුදුසුකම්ලත්,​ රූමත් කරුණාවන්ත සහකාරියක් සොයයි. ඕස්ට්‍රේලියාවේ,​ එක්සත් රාජධානියේ,​ නවසීලන්තයේ හෝ ඒ හා සමාන රටක ජීවත්වන දියණියක් වඩාත් යෝග්‍යයි. කරුණාකර විමසුම් අංක හා පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. a​j​i​t​h​b​o​t​t​l​e​m​a​r​t​@​g​m​a​i​l​.​c​o​m​
G202003

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස 5' 8" කැනඩාවේ ටොරොන්ටෝ නුවර ජීවත් වන BBA,​ MBA සුදුසුකම්ලද උගත් පුතහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. ඔහු නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ සිටී. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. කුලය නොසැලකේ. විද්යුත් තැපෑල - m​a​t​r​i​m​o​n​y​t​o​r​o​n​t​o​c​a​@​g​m​a​i​l​.​c​o​m​
G201825

බස්නාහිර පළාත් බෞද්ධ කරාව වයස අවුරුදු 54+ සහ (මාස 2),​ උස 5' 5" රාජ්‍ය ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායක තනතුරක් දරන නාවල ප්‍රදේශයේ නිවසක් හිමි තම පුතාට සුදුසු සහකරුවෙක් මව සොයයි. පවුලේ විස්තර සහ කේන්දර සමග පිළිතුරු එවන්න. c​h​u​t​t​i​s​i​l​v​a​@​y​a​h​o​o​.​c​o​m​
G202082

බෞද්ධ මවක් ඇයගේ වයස අවුරුදු 37,​ උස 5' 8" කඩවසම් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ සමාගමක් හිමි,​ ඔහුගේම නිවසක ජීවත්වන 2013 මාස 08 ක් වැනි කෙටි කාලයකට සීමාව වූ විවාහයකින් නොගැළපීම මත ඔහු විදේශයක සේවය කරණ අවධියේදී දික්කසාද වූ බැඳීම්වලින් තොර පුතුහට කඩවසම්,​ උගත්,​ කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. ඔබගේ විස්තර w​e​l​c​o​m​e​2​s​r​i​l​a​n​k​a​t​o​u​r​s​@​g​m​a​i​l​.​c​o​m​ වෙත විද්යුත් තැපෑල මගින් එවන්න.
G201793

යහපත් පවුල් පරිසරයක් සහිත සිංහල කතෝලික/​ බෞද්ධ ගොවිගම දෙමාපියන් විසින් ගණාධිකරණය හෝ මූල්‍ය අංශයෙන් අධ්‍යාපනය ලැබූ හා ඒ අංශවල වෘත්තීය සුදුසුකම් ඇති උස අඩි 5' 4'' ට නොවැඩි වයස අවුරුදු 27 ට අඩු කාරුණික යහපත් දියණියක් දෙමාපියන් විසින් තම පුතුට සොයනු ලැබේ. අපගේ 27 හැවිරිදි 5' 4'' ක් උස ද්විත්ව පුරවැසි පුතු ජාතික ප්‍රමුඛ යුරෝපීය රටක ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හදාරා ඇති අතර,​ දැනට එක්සත් රාජධානියේ මූල්‍ය MSc ජාත්‍යන්තර මූල්‍යකරණ ගණකාධිකාරීවරයෙකු වශයෙන් යුරෝපීය ට්‍රාන්ස් ජාත්‍යන්තර සමාගමක වැඩකටයුතු කරයි. යුරෝපයේ වත්කම් හිමිය. ආගම සහ කුලය නොසැලකේ. වැඩි විස්තර සඳහා පහත විද්යුත් ලිපිනයෙන් විමසන්න. p​r​o​p​o​s​a​l​x​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G201808

යුරෝපයේ සේවය කරන PhD ඉංජිනේරු උපාධිධාරී විද්‍යාඥයකු උගත් සහකාරියක් සොයයි. විදේශයක ජීවත්වන හෝ විදේශගත වීමට කැමති තරුණියක් වඩාත් යෝග්‍යයි. 1974 උපත ලද උස 5' 5" දුම්පානයෙන් හා සුරාවෙන් තොර මනාලයා විවාහ නොවූ අයෙකි. විමසූම් අංක සමග පිළිතුරු සපයන්න. 74.b​a​n​d​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
G202078

සිංහල බොදු ගොවි 29 5‘ 8“ ඕස්ට්‍රේලියාවේ පදිංචි උපාධි පශ්චාත් උපාධි අවසන්කර තොරතුරු තාක්ෂණ රැකියාවක නියුතු එකම පුතුට ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති වෛද්‍ය,​ වෛද්‍ය ශිෂ්‍ය,​ ඉංජිනේරු දියණියක් ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නියුතු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. a​b​c​p​r​o​p​o​s​a​l​@​h​o​t​m​a​i​l​.​c​o​m​
G201944

1992 බොදු/​ ගොවි 5' 5'' සුරා දුම්පානයෙන් තොර චරිතවත් පුතුට විශ්‍රාමික දෙමව්පියන් වයස 24 - 26 අතර පැහැපත් රජයේ හෝ පුද්ගලික අංශයේ සේවයේ හෝ අනිකුත් ආදායම් සහිත චරිතවත් සහකාරියක් කොළඹට නුදුරින් සොයනු ලැබේ. පුද්ගලික තේ අපනයන සමාගමක මසකට 70,​000 අධික වැටුපක් ලබන අතර ඔහුට හිමි නිවසක් සහ තමා සතු තේ වතු වලින් අමතර ආදායමක් ලැබෙයි. කේන්ද්‍ර සහ අනිකුත් විස්තර v​i​j​w​i​j​@​s​l​t​n​e​t​.​l​k​[email] වෙත යොමු කරන්න.
G201771

අප දකුණේ පදිංචි බෞද්ධ කෞරව,​ වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකි. රජයේ උසස් රැකියාවලින් විශ්‍රාම ගොස් සිටින මව සහ පියාට සතුටුදායක විශ්‍රාම වැටුපක් හිමිය. අපගෙන් පසු මෙම විශ්‍රාම වැටුප සහ පදිංචි බංගලාව සහිත ඉඩමද හිමිවනුයේ යෝජිත අපගේ බාලපුතණුවන් වෙතය. 1985 උපන් මොහු ගාල්ල,​ රිච්මන්ඩ් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඇත. කඩවසම් පැහැපත් මොහු විනයගරුක දහමට ලැදි අයෙකි. අපගේ වැඩි කැමැත්ත පැහැපත් විනීත ගති පැවතුම් සහිත ගුරු දියණියකට වුවත්,​ වත්කම් සහිත සුරූපී දියණියක් වුවද සලකා බලන්නෙමු.
SG201515

ඇමරිකාවේ පදිංචි සිංහල ගොවිගම කතෝලික 28 හැවිරිදි උගත් පුතුට සුදුසු මනාලියක් යෝජනා කරදීමට කපුමහතෙකුගේ සේවය අවශ්‍යවී ඇත.077-3286903.
SG201928

ඉංජිනේරු උපෙද්ශන සමාගමක ප්‍රධාන විධායක නිලධාරී 1980 මැයි 5' 8'' B.Sc ඉංජිනේරු MBA (UK) බොදු ගොවි දුරාව දුමින් මතින් තොර වත්කමැති පුතාට උගත් චරිතවත් සහාකරියක් විශ්‍රාමික බොදු ගොවි මව සොයයි.
SG201064

උඩරට බොදු ගොවි බීඑස්සී 50 වියැති සිවිල් ඉංජිනේරු සමකුල උගත් රුවැති 35 ට අඩු මනාලියක් සොයයි. කේන්ද්‍රය සමග විස්තරැතිව ලියන්න.
SG201177

කටුනායක බොදු කරාව අවු 22 5‘ 6“ උසැති පුද්ගලික අංශයේ රැකියාවක නියුතු ගේදොර ඉඩකඩම් හිමි පුතුට ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG201937

කරන්දෙනිය බෞද්ධ 1989 උපන් 5' 3" උස දායාද හිමි එකම පුතුට රූමත් ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. 076-3268438.
SG201918

කුරුණෑගල බොදු ගොවි 31 වියැති 5' 7" උස උගත් රජයේ රැකියාවැති කඩවසම් පුතුට රජයේ රැකියාවැති (ගුරු,​ හෙදි විශේෂයි) යහපත් උගත් දියණියක් දෙමව්පියෝ සොයති. 037-2236765.
SG201538

කුරුණෑගල බොදු ගොවි 32 වියැති සියලු දුසිරිතෙන් තොර ව්‍යාපාරික පුතුට ගුණ යහපත් සමකුළ මනාලියක් දෙමාපියන් සොයයි. ගුරු,​ ග්‍රාම නිලධාරී,​ උපාධිධාරී රැකියාවැති යුවතියක් විශේෂයි. කේන්ද්‍ර කොපිය සහ සියලු විස්තර සමග විමසන්න.
SG201812

කොළඹ නගරයේ 56 වියැති 5' 5" උස රජයේ සේවයේ නියුතු කොළඹින් නිවසක් හිමි අවිවාහක සොහොයුරාට ගුණයහපත් පැහැපත් ගැලපෙන සහකාරියක් සොයයි. කේන්දර කොපිය දුරකථනය සමග ලියන්න.
SG202067

කොළඹ රෝමානු කතෝලික 1986 වර්ෂයේ උපන්,​ උස 5' 3" රජයේ ආයතනයක පරිගණක දෘඩාංග තාක්ෂණ ශිල්පයේ නියුතු ප්‍රථම විවාහයෙන් මාස 11 ක කාලයකින් නීතියෙන් වෙන් වී ඇති පුතුට,​ ආගමට දහමට ලැදි ගුණ ගරුක දියණියක් මව සොයයි. දු.ක. 077-0792391,​ 0112-560556 සහ gamil විමසන්න c​h​a​n​a​p​e​r​e​r​a​8​5​@​g​m​a​i​l​.​c​o​m​
SG201742

ගම්පහ අවු 25 ප්‍රසිද්ධ ආයතනයක අලෙවිකරුවකු වන එකම පුතුට සාමාන්‍ය රැකියාවැති අවු 23,​ 25 අතර,​ කුජ 7 දියණියක් සොයයි. හඳහන් කොපිය සමග විමසන්න. 077-9854831,​ 011-2987630.
SG201860

ගම්පහ බොදු ගොවි අවු. 64 යි. කුලී රැකියාවෙහි නිරතවන මා දුප්පත්,​ ගුණයහපත් සහකාරියක් විවාහයට සොයයි. (නැවතීමට හැකිය)
SG201578

ගම්පහ බොදු ගොවි 1989,​ 5' 5" ටෙලබෝ ආයතනයේ මැෂින් ඔපරේටර් නවීන නිවසක් හිමි පුතුට ගුණගරුක දියණියක් මව සොයයි.
SG202058

ගම්පහ බොදු වයස 39,​ කාර්මික රැකියාවැති මා සොයනුයේ සා/​පෙළ දක්වා උගත් රැකියාවැති /​ නැති සහකාරියකි. බේද නොසැලකේ.
SG202064

ගම්පහ බෞද්ධ 1973,​ 5' 5" වැන්දඹු දෙදරු (10,​ 12 පිරිමි) රාජ්‍ය සේවයේ නියුතු මම රැකියාවැති/​ නැති ඕනෑම සහකාරියක් පතමි. ආදායම 125000/​-. වරදට සමාව. නිර්භේදයි.
SG201259

ගාල්ලේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ කඩවසම්,​ වයස අවුරුදු 29,​ උස 5' 8" ගණකාධිකාරීවරයකු ලෙස සේවයේ නියුතු ඉලක්කම් 6 යක වැටුපක් ලබන වත්කම් හිමි පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් සිහින් සිරුරැති කරුණාවන්ත දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු c​h​a​m​a​r​a​9​4​0​2​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG201822

ගාල්ල බොදු විශ්ව 56 වියැති උස 5' නීතියෙන් වෙන්වූ දරුවන් දෙදෙනෙකු සිටින දෙමහල් නිවසක් සමග දේපළ ඇති ව්‍යාපාරික මා හට රැකියාවැති හෝ නැති සුදුසු සහකාරියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග ලියන්න.
SG201411

ගාල්ල,​ පුවසල සහ සුවන නැකතට උපන් සහකාරියක් නතරකර ගැනීමට සහ මා නැවතීමටදසොයයි. හඳහනේ 1,​2,​4,​7,​8,​10,​12 කුජ තියෙන සහකාරියකට දායාද ඇතිව හෝ නොමැතිව කම් නැත. අංග සම්පූර්ණ නිවසක් සහ කෝටියක තැන්පතු ධනයක් සතුය. උස 5‘ 5“ තරුණ පෙනුමැති අවිවාහක වයස අවු 40ට කැමති අඩු වයසක සොයුරියක් හෝ සම වයසට පරතරයක් ඇතිව නිහඬ විවාහයක් සඳහා ගෘහණියක් වඩාත් සුදුසු බැවින් හඳහන් විශ්වාස කරන සාමාන්‍ය දුප්පත් පවුල්වලින් පුවසල සහ සුවන නැකැත් දෙකෙන් පමණක් සැවොම අමතන්න. 091-4280719.
SG201915

ගාලු දිස්ත්‍රික්කයේ 1977 බොදු ගොවි උස 5‘ 6“ කඩවසම් සුරා සූදුවෙන් තොර සාමාන්‍ය පවුලක ඉඩම,​ නිවස,​ කුඹුරු,​ ත්‍රී රෝද රථයක්ද මීට අමතරව මාසික ආදායම රු.70,​000/​- උපයයි. පුද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවයට යන විට රිය අනතුරක් වී වම් පාදයේ දනහිස ගාවින් නැවීමට තවම නොහැකි වුවත්,​ ඇවිදීමට වැඩපල කිරීමට හැකි එකම පුතුට රැකියාවැති,​ නැති,​ දික්කසාද වුවද දියණියක් දෙමව්පියන් සොයයි. කේන්ද්‍රය සමග සියලු විස්තර එවන්න.
SG201950

දිවුලපිටිය බො/​දේ 35 උස 5' 4" විදුලි කාර්මික සේවයෙහි නියුතු නිවසක් සතු පුතුට,​ සුදුසු සහකාරියක් සොයයි. 031-223613947,​ 070-7870605.
SG201967

නුගේගොඩ බොදු ගොවි 5' 6",​ 1992 උපාධිධාරී BSC(eng)Senior Consultant ඉහළ වැටුපක්,​ මහල් කිහිපයකින් යුතු නිවසක් හා වාහනයක් හිමි පුතුට (වෛද්‍ය/​ ඉංජිනේරු) දුවක් සොයයි. email : p​r​o​p​o​s​a​l​2​0​2​3​d​p​@​g​m​a​i​l​.​c​o​m​
SG201927

නුගේගොඩ 1990 බොදු ගොවි 5‘ 5“ ක් උස නිවෙස් වාහන හිමි,​ දුසිරිතෙන් තොර සැලසුම් ශිල්පී කඩවසම් පුතුට රූමත් දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. වෘශ්චික ලග්නය,​ 2 ශනි,​ කුජ කේන්ද්‍ර පිටපතක් සමග සියලු විස්තර ලිඛිතව එවන්න. i​s​u​r​u​m​o​l​l​i​@​g​m​a​i​l​.​c​o​m​
SG201837

පානදුර බොදු කරාව 1989 අගෝස්තු 5‘ 11දෙමහල් නිවසක් පර්චස් 25 ඉඩමක්,​ මෝටර් රථයක් හිමි විදුලි ඉංජිනේරු පුතුට,​ උගත් රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SG201956

පියා වෘත්තිකයකු,​ සමාගම් අධ්‍යක්ෂවරයකු හා මව ගෘහණියක වන වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද,​ උස 5' 10" දුම්පානයෙන් හා සුරාවෙන් තොර,​ කඩවසම් රාජ්‍ය විශ්වවිද්‍යාල කළමනාකරණ උපාධිධාරියකු හා සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරීවරයකු ලෙස උසස් රැකියාවක නියුතු පුතුහට අධ්‍යපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් හෝ ව්‍යාපාරික පසුබිමක් සහිත යෝග්‍ය දියණියක් සොයයි. කුජ දෝෂ සහිත කේන්ද්‍ර වඩාත් යෝග්‍යයි කරුණාකර විමසුම් අංක,​ කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර සහිත පිළිතුරු. m​y​p​r​o​p​o​s​a​l​3​3​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG201885

පුද්ගලික රැකියාව නියුතු පුතුට මාමා සාමන්‍ය පවුලකින් සහකාරියක් සොයයි. 5‘ 4“ වයස අවු. 35. 011-2774753.
SG201819

බස්නාහිර බොදු ගොවි වයස 27,​ උස 5‘ 4“ පුද්ගලික ආයතනයක විගණන නිලධාරී,​ වැඩිමහල් පුතුට රැකියාවැති (ගුරු විශේෂයි) පියකරු දියණියක් සාමාන්‍ය පවුලකින් දෙමව්පියෝ සොයති,​ කේන්ද්‍ර කොපිය සමග විස්තර. (ශ.කේ.කුජ).
SG201953

බස්නාහිර බොදු ගොවි 1978,​ 5' 7" තලෙළු ඕස්ට්‍රේලියාවේ MBBS වෛද්‍ය පුතුට උගත්,​ වත්කම් හිමි සහකාරියක් දෙමව්පියන් සොයයි. හඳහන සමග ලියන්න. 071-8303565,​ 0332320192.
SG202055

බේරුවල පදිංචි 1984 උපන් උස 5' 6" වාස්තු විද්‍යා නිර්මාණ ශිල්පී තමාගේම රැකියාවේ නියුතු පුතුහට නියතමානී දියණියක් මව සොයයි. භේද දායාද අවශ්‍ය නැත. 034-2279025.
SG201870

බොදු ගොවි දෙමාපියන් විසින්,​ තම,​ 1998 උපන්,​ උස 5' 9",​ එක්සත් රාජධානියේ රසායන ඉංජිනේරු උපාධිලත්,​ කඩවසම් පැහැපත් පුතුහට,​ උගත්,​ සිත්කළු,​ වැදගත් පවුල් පසුබිමක දියණියක් සොයයි. කේන්ද්‍රය,​ ඇමතුම් අංක හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. c​t​s​m​4​4​@​g​m​a​i​l​.​c​o​m​
SG201832

බොදු ගොවි 1975/​10,​ උස 5' 4" කොළඹ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් හා ඉඩමක් ඇති සොයුරාට 30-40 අතර සහකාරියක් සොයයි. දු.ක. 0770-445741,​ 033-4399484.
SG201986

බොදු සලාගම 1994 මාර්තු උපන් උස 5' 5" වන සියලු දුසිරිතෙන් සම්පූර්ණයෙන් තොර දැනට නාවුක ඉංජිනේරු ක්ෂේත්‍රයේ විදේශ රැකියාවක නියුතු පුතුට යෝජනා කර තැබීම පිණිස ගේදොර වැඩ දන්වා සම උගත් රූමත් නිරෝගී ඉතා ගුණයහපත් අවු. 25 හෝ ඊට අඩු ගුරු බැංකු කර්මාන්ත ස්ථිර රැකියාවක් ඇති වැදගත් දියණියක් දෙමාපියෝ සොයති. පවුලේ සත්‍ය තොරතුරු කේන්ද්‍ර පිටපත,​ ස්ථාවර දුරකථන අංකය සමඟ පළමු ලිපියෙන් එවන්න. භේද නොසැලකේ. බස්නාහිර විශේෂයි.
SG201890

බොදු සලාගම අවු. 41,​ 5' 6'' වාහන විදුලි කාර්මික සොයුරාට සුදුසු සහකාරියක් සොයුරිය සොයයි. දෑවැදි නොසලකයි. 0342290315
SG200968

භාෂා පරිවර්තක බොදු ගොවි වයස නොපෙනෙන 50 ක් පමන,​ නිවස වාහන ඇති මහතකුට සුදුසු මනාලියක් අයියා සොයයි. දික්කසාද,​ වැන්දඹු සැලකේ. 0112-906816.
SG201557

මහනුවර බොදු ගොවි 1984. 10 උපන් විදුලිබල මණ්ඩලයේ ස්ථිර (පරිගණක අංශයේ) රැකියාවේ නියුතු පුතුට යහපත් දියණියක් මව සොයයි. ධනු ලග්නය අද නැකත. ටෙලි. 081-2375900.
SG201908

මහනුවර 5' 5",​ අවු. 45 ප්‍රියමනාප ව්‍යාපාරික සොයුරාට මනාලියක් සොයයි. ආගම් කුලභේද නැත. දු.අ. 081-7221333.
SG201875

මාතර අවු. 29 වන කාර්මික ශිල්පී පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. 071-7389356.
SG201560

මාතර බොදු ගොවි 41 වයසැති උස අඩි 5' 3'' ක් වූ විද්‍යාවේදී උපාධි හිමි සංවර්ධන නිලධාරී පුතුට,​ උගත් ප්‍රසන්න පෙනුම ඇති නිහතමානී දියණියක් මාතර දිස්ත්‍රික්කයෙන් දෙමාපියෝ සොයති.
SG201816

මාතර,​ කොටුව,​ බොදු කරාව අවුරුදු 27 වියැති (1996-04-21 උපන්) දැනට ජපානයේ රැකියාවක නියුතු පුතුහට ජපානයට යෑමට කැමති මනාගති පැවතුම් ඇති උගත් රූමත් දියණියක් දෙමව්පියෝ සොයති. Email- a​w​g​l​a​k​m​a​l​i​3​1​0​@​g​m​a​i​l​.​c​o​m​
SG201383

රත්මලාන බොදු ගොවි 1983,​ 5‘ 11“ විධායක රැකියාවැති කඩවසම් පුතුට නිවසක් සහිතයි.
SG201934

වයස 43 අඩු යුවතියකට 1978 උස 5' 5" පිළියන්දල වයස නොපෙනෙන පැහැපත් බො/​ගො නිර්භේදයි. දේපළැති ව්‍යාපාරික පුතුට,​ ගුණයහපත් දියණියකට හඳහන් අනවශ්‍යයයි. දික්කසාද සැලකේ. තමා අමතන්න. 0114-265320.
SG201901

හික්කඩුව බොදු ගොවි 26 වියැති උස 5' 10'' විදෙස්ගත රැකියාවක නියුතු පුතුණුවන් හට රූමත් කඩවසම් දියණියක් දෙමව්පියන් සොයයි. කුජ 7 ට ගැළපේ නම් වඩාත් සුදුසුයි. කේන්දරය සමග විමසන්න.
SG201190

1983 බොදු ගොවි නුගේගොඩ 5' 9" ව්‍යාපාරික දේපළ හිමි දික්කසාද වැඩිමහල් පුතුට ගුණගරුක දහමට ලැදි ගුණගරුක දියණියක් මව සොයයි. g​u​n​a​s​e​e​l​i​w​i​t​h​a​n​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
SG201970

1983-12-13 උපන් දැනට ඉතාලියේ පදිංචි කෙටි කලක විවාහයෙන් වෙන්වී සිටින සුරා සූදුවෙන් තොර ඉතා පියකරු තලඑලළු මගේ දෙවෙනි පුතුට ආදරය හඳුණන කරුණාවන්ත පියකරු සිහින් සිරුරක් අති දියණියක් මව සොයයි.
SG201930

1988 ගම්පහ බොදු ගොවි 5' 8" රජයේ රැකියාවැති නිවස,​ නවීන වාහනයක් හිමි කඩවසම් පුතුට රැකියාවැති රූමත් දියණියක් දෙමාපියන් සොයයි. 033-5712600.
SG201496

1990,​ 6' 2",​ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි,​ සිහින් සිරුරක් ඇති වැඩිමහල් ඉංජිනේරු පුතුට ගැළපෙන,​ උගත් රූමත් දියණියක් බොදු ගොවි විශ්‍රාමික මව සොයයි. පවුලේ සියලු විස්තර හඳහන් කොපිය සහ ඡායා රූපයක් සමග දන්වන්න. m​a​r​r​i​a​g​e​p​r​o​9​0​@​g​m​a​i​l​.​c​o​m​
SG201563

Comments