මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

ගාල්ල බොදු ගොවි රූමත් යහපත් ගතිගුණ වලින් යුතු රජයේ වැදගත් රැකියාවැති 50,​ 5' 1" වයස නොපෙනෙන,​ දේපලැති දියණියට,​ දෙමාපියන් කේන්ද්‍රයට ගැලපෙන නිවසේ පදිංචියට පැමිණිය හැකි හෝ ගාල්ලට ආසන්නයෙන්ම සහකරුවෙකු සොයමින් සිටීම හේතුවෙන් ඇයගේ විවාහය ප්‍රමාද විය. ගුණ යහපත් සහකරුවෙකු මාමා සොයයි. නිර්භේදයි. i​n​d​i​k​a​y​a​t​a​g​a​m​a​@​g​m​a​i​l​.​c​o​m​
B202460

බස්නාහිර බොදු දේව වයස අවු. 35 උස අඩි 5' අඟල් 6,​ BSC උපාධිධාරිනී (මා. සම්පත් කළමනාකරණ උපාධි හා ඩිප්ලෝමාධාරිනී මනෝ උපදේශන) අර්ධ රාජ්‍ය ආයතනයක නිලධාරිනී තනතුර දරන සිහින් දැකුම්කළු සිරුරැති පවුලේ එකම දියණියට රජයේ විශ්‍රාමික දෙමව්පියන් වන අප සොයනුයේ වෛද්‍ය,​ ඉංජිනේරු,​ ව්‍යාපාරික,​ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු හෝ විදේශගත රැකියාවක හෝ ස්ථිර පදිංචි වැදගත් පවුලක යහපත් පුතෙකි. 038-2249563,​ m​a​d​u​w​e​e​r​a​s​i​n​g​h​e​8​7​@​g​m​a​i​l​.​c​o​m​
B202243

රෝමානු කතෝලික ගොවි කරාව සිංහල එක්සත් රාජධානියේ ජීවත්වන ද්විත්ව පුරවැසිභාවය හිමි වෘත්තීය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 24,​ උස 5' 6'' එක්සත් රාජධානියේ හැදුනු වැඩුණු (මූල්‍ය හා ගණිතය) ප්‍රථම උපාධිය හා (තොරතුරු තාක්ෂණ පද්ධති) මාස්ටර්ස් උපාධි ලද ලන්ඩන් නුවර තොරතුරු තාක්ෂණ සමාගමක සේවය කරන රූමත්,​ තළෙළු,​ කරුණාවන්ත හදවතක් ඇති දියණියට (රෝමානු කතෝලික) එක්සත් රාජධානියේ පුරවැසිභාවය හිමි,​ එක්සත් රාජධානියේ ජීවත්වන ශ්‍රී ලාංකික සංස්කෘතියට හා පවුල් හර පද්ධතීන් අගය කරන වයස අවුරුදු 25 - 28 අතර,​ සම අධ්‍යාපන මට්ටමක් සහිත වෘත්තීමය පුතකු සොයයි. පවුලේ විස්තර සහිත පූර්ණ පිළිතුරු x​a​v​i​e​r​s​n​a​p​@​o​u​t​l​o​o​k​.​c​o​m​
B202392

සිංහල රෝමානු කතෝලික වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද උස 5' 2'' කඩවසම් රූමත්,​ ප්‍රසන්න,​ කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික පාසලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ ඇයගේ පවුල සමග ඇ.එ.ජනපදයේ ජීවත්වන ගුරුවරියක ලෙස සේවය කරන කෙටි විවාහයකින් (අවුරුදු 1) පැමිණිලිකාර පාර්ශ්වය ලෙස දික්කසාද වූ දියණියට උසස් රැකියාවක නියුතු විශේෂයෙන් ඇ. එ.ජ. ජීවත්වන හෝ ඇ. එ. ජනපදයට සංක්‍රමණය වීමට කැමති පුතකු සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​1​9​9​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B202371

කළුතර බොදු ගොවි 1991 උපන් රාජ්‍ය සේවයේ නියුතු එකම දියණියට සහකරුවෙකු පියා සොයයි. කේන්ද්‍ර පිටපත සමග ලියන්න.
SB201873

කැලණිය බොදු අවු. 56,​ රූමත් දායාද හිමි සොයුරියට අවංක දැහැමි වැදගත් පවුලක කරුණාවන්ත මහත්මයෙක් සොයයි.
SB202427

කෑගල්ල 1991 ඔක්තෝම්බර් බොදු ගොවි කොළඹ වි.වි. උපාධි ස්ථිර රජයේ සංවර්ධන නිලධාරී උස 5' 2" ආගම දහමට ලැදි පැහැපත් වැඩිමහල් දියණියට සමකුල උගත් ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර පුතෙකු දෙමව්පියෝ සොයති.
SB201550

කුරුණෑගල ගොවි ක්‍රිස්තියානි වයස අවු. 23 උස 5' 4",​ ප්‍රසන්න පෙනුම ඇති රුවැති දුවට කඩවසම් ප්‍රියකරු පෙනුම ඇති සුරා,​ මත්ද්‍රව්‍ය වලින් තොර වූ රැකියාව ඇති පුතෙකු දෙමාපියන් සොයයි. දු.ක. 037-2258686. සවස 6 යෙන් පසු අමතන්න.
SB201569

කොළඹ බොදු ගොවි 1982-02-05 උපන්,​ උස 5' 5" ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරිනියක් ලෙස සේවය කරයි. ඇයට හොඳ ගතිපැවතුම් ඇති රාජ්‍ය හා සංස්ථා හා වෙළඳ ව්‍යාපාරික පුතකු මව,​ පියා සොයයි. (කුජ - ශනි විශේෂයි.)
SB201806

කොළඹ සිංහල බොදු ගොවි මව ඇයගේ 1988 උපත ලද තලෙළු,​ රූමත් BSc,​ MSc උපාධිධාරී,​ වර්තමානයේ පෞද්ගලික සමාගමක කළමනාකාරිණියක ලෙස සේවය කරණ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් යෝග්‍ය සහකරුවකු සොයයි. ශනි,​ කුජ 7 සහ 8 ටේ නොමැත. සියලුම විස්තර සමග පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල t​e​s​t​v​8​8​1​9​@​g​m​a​i​l​.​c​o​m​,​ 0112579286
SB202280

කොළඹ,​ වයස 27,​ මනා ලෙස උගත්,​ අතිශය රූමත්,​ පැහැපත්,​ සාරධර්ම මත හැදී වැඩුණු,​ කාරුණික හා ආගමට ලැදි ඥාති දියණිය සඳහා,​ ස්ථාපිත ව්‍යාපාරික හෝ වෘත්තීය සුදුසුකම්ලත්,​ සැලකිලිමත් පුතකු,​ මාමා විසින් සොයයි. භේද නොසැලකේ. කරුණාකර,​ සියලු විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල් : m​a​r​r​i​a​g​e​p​r​o​p​o​7​7​7​@​g​m​a​i​l​.​c​o​m​
SB202327

ගම්පල බොදු ගොවි අවු. 27 රජයේ රැකියාවැති 5' 3" උස,​ ඩිප්ලෝමාධාරී දියණියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. 081-2353103.
SB201854

ගම්පහ බොදු ගොවි 1994 උපත ලද උස 5' 2" CIMA වෘත්තීය සුදුසුකම් ලත් දැනට ඕස්ට්‍රේලියාවේ MASTER උපාධිය හදාරන රජයේ උපාධිධාරී දියණිය සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින හෝ ඕස්ට්‍රේලියාවට යාමට බලාපොරොත්තු වන ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි.
SB202174

ගාල්ල බොදු දුරාව 1996 /​ කෙටිකාලයකින් නීතියෙන් වෙන්වූ රැකියාවැති,​ පැහැපත්,​ රූමත් දියණියට සුරාසූදුවෙන් තොර ගුණයහපත් මහත්මයෙකු දෙමාපියන් සොයයි. කුජ 7 හෝ කුජ 8 පුරුෂ කේන්ද්‍රයක් කාලසර්පයෝගය ද ඇත. කුජ 8 උච්චය. s​h​a​l​i​k​a​y​a​s​a​n​g​a​@​g​m​a​i​l​.​c​o​m​
SB201387

දකුණේ බොදු කරාව අවු: 37,​ උස 5‘ 3“ රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී දියණියට ස්ථිර රැකියාවැති ගුණවත් මහත්මයෙක් ගුරු මව සොයයි. 091-2276167.
SB201946

දකුණේ බොදු ගොවි 1991,​ උස 5' 2" රාජ්‍ය හෙද සේවයේ නියුතු දියණියට ස්ථිර රැකියාවැති ගුණවත් මහත්මයෙකු මව සොයයි.
SB202312

දකුණේ බොදු විශ්ව වයස 29,​ උස 5' 6" සුදු මනාපෙනුම ඇති M.B.B.S වෛද්‍ය දුවනියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. g​p​r​o​p​a​s​a​l​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB202271

දිවුලපිටියට නුදුරු බොදු ගොවි 78 උපන් උස 5' 3'' සිහින් සිරුරැති ග්‍රාම නිලධාරී බාල දියණියට රජයේ හෝ ස්ථිර රැකියාවක නියුතු පුතෙකු දෙමාපියන් සොයයි. 0761480631/​ 0112134345
SB202169

පානදුර 1991/​10 බොදු ගොවි 4' 10" උපාධිධාරී නිවසක් හිමි දියණියට ගුණවත් පුතකු දෙමාපියන් සොයයි.‍්
SB202421

බදුල්ල 1992 මැයි 5' 1" බොදු ගොවි විද්‍යා උපාධි ගුණවත් රුවැති ගුරු දියණියට දුසිරිතෙන් තොර යහපත් ගතිගුණැති වෘත්තීය සුදුසුකම්ලත් සහකරුවෙකු විශ්‍රාමික වෛද්‍ය/​ ගුරු දෙමාපියෝ සොයති. සොයුරු සොයුරිය වෛද්‍යවරුය. පවුලේ විස්තර සහිතව විමසන්න.
SB201887

බස්නාහිර බොදු රජක (නාමික) 1993,​ 5' 2" B.Sc,​ M.Sc සිහින් පැහැපත් රුවැති සිවිල් ඉංජිනේරු දියණියට සුදුසු ඉංජිනේරු හෝ සම උගත් උසස් අධ්‍යාපනයට ලැදි සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12 සිටින කේන්දරය විශේෂයි. 033-7200831.
SB202239

බස්නාහිර බෞද්ධ කරාව 97.05 උපන් උස 5' ජපුර ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් හා ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හිමි රැකියා අපේක්ෂිත උගත් රූමත් සිහින් සිරුරැති දියණියට සම උගත් බුද්ධිමත් ආගමට ලැදි සහකරුවෙක් දෙමාපියන් සොයයි. නිවසක් හා ඉඩම් හිමිය. කේන්දර විශේෂයි.
SB201423

බස්නාහිර 44 වියැති බොදු ගොවි පැහැපත් MBBS රජයේ වෛද්‍යවරියකි. නොගැලපෙන විවාහයකින් නීතියෙන් වෙන්ව සිටින අතර 11 වියැති දැරිවියක සිටී. විවාහයක් සඳහා සම උගත් පුතෙකුට ඇය සමග නව නිවසේ පදිංචියට ආරාධනා විශ්‍රාමික දෙමාපියන්ගෙනි. උස 5' 3",​ කුජ 8 මනුෂ්‍ය ගණ,​ පුවසල. ඊමේල් : a​s​i​a​n​b​r​o​t​h​e​r​s​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB202259

බොදු ගොවි දෙමාපියන් අවු. 31,​ 5' 7" උස,​ පැහැපත් ප්‍රසන්න පෙනුම ඇති MBBS වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු සොයති. දායාද සහිතයි. සියලු විස්තර කේන්ද්‍ර කොපිය හා ඡායාරූපයක් සහිතව p​e​r​e​r​a​j​i​t​h​a​l​i​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB202289

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43,​ උස 5' 4" රූමත් තරුණ පෙනුමැති BSC උපාධිධාරී කොළඹ ප්‍රසිද්ධ සමාගමක සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයති. p​r​o​p​o​s​a​l​s​r​n​@​g​m​a​i​l​.​c​o​m
​SB202388

බොදු ගොවි ව්‍යාපාර පරිපාලක උපාධිධාරී නීතිඥ වයස 53 දියණියට බොදු ගොවි විධායක රැකියාවැති 53-55 අතර,​ සහකරුවෙකු සොයයි. 038-2236344.
SB201941

බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1989/​05 උපතලද,​ උස 5' 2" රජයේ MBBS වෛද්‍යවරියක වන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඇයට දායාද හිමිය. 011-2917949 m​a​r​r​i​a​g​e​p​r​o​2​7​8​a​@​g​m​a​i​l​.​c​o​m​
SB202434

බොදු දේව රිදීගම 36 වියැති හෙදිනිලධාරිනී 5' 3" දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. s​a​l​a​n​g​a​n​e​s​a​n​d​a​m​a​l​i​@​g​m​a​i​l​.​c​o​m​
SB201960

බො/​ගො අවිවාහක දියණියට උගත් රැකියාවැති අවිවාහක සහකරුවකු දොමපියෝ සොයති. 5' 2",​ අවු. 53 ළාබාල පෙනුමැති පැහැපත් ඉතා රූමත් ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා උපාධි උපගුරු පශ්චාත් උපාධි ඩිප්ලෝමා 2 ක්,​ නිවසක් ඇත. k​a​r​u​n​a​t​h​i​l​a​k​a​0​7​@​g​m​a​i​l​.​c​o​m​
SB202186

මහනුවර දිස්ත්‍රික්කය බොදු ගොවි 1992 සැප්තැම්බර් උපන් කොළඹ ජාතික රෝහලේ (උපාධි) හෙද නිලධාරිනියට උස අඩි 5 සුදුසු සහකරුවෙක් සොයමි. ඉංජිනේරු /​ උපාධි රැකියා අයෙක් විශේෂයි. දෙමාපියන් රාජ්‍ය සේවය විශ්‍රාමිකය. සහෝදරයා /​ සහෝදරිය විවාහකය හෙද නිලධාරිනී /​ ඉංජිනේරු වශයෙන් සේවය කරයි. දු.අංකය. 081-2067107.
SB202267

මහනුවර පදිංචි දකුණේ බොදු සලාගම 1996 ජනවාරි,​ 5' 4" තලෙළු පියකරු මොරටුව උපාධිධාරී පෞද්ගලික අංශයේ මෘදුකාංග ඉංජිනේරු දියණියට සියලු දුසිරිතෙන් තොර,​ උගත් ගුණගරුක පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. දායාද සහිතයි. 1991 - 1995 අය විශේෂයි. විස්තර දුරකථන අංකය සමග එවන්න. p​r​o​p​o​s​a​l​t​j​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SB202193

මහරගම නිවසක් හිමි 58 වියැති නීතියෙන් පැමිණිලිකරු වී වෙන් වී ඇති ඉංග්‍රීසි ගුරු දියණියට සුදුසු සහකරුකු මව සොයයි.
SB201536

මාතර දුරාව /​ ගොවි අවු. 34,​ උපාධි ගුරු දියණියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. අමතන්න. 041-2226086.
SB201851

මිනුවන්ගොඩ බොදු සලාගම දොමපියන් ඔවුන්ගේ 1998 ජුනි මස උපත ලද උස 5' 3" MBBS රජයේ වෛද්‍යවරියක වන දියණියට වෛද්‍ය නිලධාරියකු /​ විධායක නිලධාරියකු සොයයි. අප සොයනුයේ මව් බිමට පමණක් සේවය කිරීමට කැමති පුතෙකි දෙමාපියන් මගින් කරණු ලබන විමසීම් වඩාත් යෝග්‍යයි. 011-2259281 විද්යුත් තැපෑල. y​a​m​u​n​a​l​a​k​m​a​l​i​e​@​g​m​a​i​l​.​c​o​m
​SB202431

මීගමුවට නුදුරු බොදු ගොවි 74 උපන් උස 5' 2'' සාමාන්‍ය සිරුරැති වැඩිමහල් දියණියට ව්‍යාපාරික හෝ ස්ථිර රැකියාවක නියුතු නැවතීමට වුවද කැමති පුතෙක් දෙමාපියන් සොයයි. 0761480631,​ 0112134345
SB202168

මෙල්බර්න් නුවර පදිංචි බොදු ගොවි විශ්‍රාමික රාජ්‍ය සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද,​ උස 5' වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු හෙදියක ලෙස මෙල්බර්න් නුවර රජයේ රෝහලක සේවය කරණ ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන ඇයගේම නිවසක වාසය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB202316

වයස 43,​ උස 5,​ ඉතා රූමත් සිහින් සිරුරක් හිමි රුවැති ලාබාල පෙනුමක් හිමි දායාද හිමි සොහොයුරියට සුරා සූදුවෙන් තොර ස්ථිර ආදායමක් හිමි වෙනම නිවසක්හිමි සාමාන්‍ය පවුලක ගුණ යහපත් සහකරුවෙක් වැඩිමහල් සොහොයුරිය සොයයි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇත. පිළිතුරු එවන විට ඡායා රූපයක් සමග සියලු විස්තර එවන්න.
SB201555

වේයන්ගොඩ බොදු බත්ගම් 1997-11,​ 5' 2" දැනට බාහිර උපාධිය හදාරමින් සිටින රූමත් දියණියට සහකරුවෙක් දෙමව්පියන් සොයයි.
SB201500

1968 - හොරණ බොදු ගොවි උස 5' 0" උපාධිධාරී රජයේ රැකියාවැති සොයුරියට ගුණ ගරුක දුසිරිතෙන් තොර වැදගත් රැකියාවැති මහතෙකු සොයුරිය සොයයි. හඳහන සමග පළමු ලිපියෙන් සියලු විස්තර.
SB201547

1987 බොදු ගොවි උස 5' ඕස්ට්‍රේලියාවේ පදිංචි උපාධිධාරී දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. පාදයක සුළු ආබාධයක් ඇත. සියලු තොරතුරු කේන්දර කොපියක් සහිතව දන්වන්න. r​s​i​r​i​m​a​l​@​g​m​a​i​l​.​c​o​m
​SB202254

1989 අගෝස්තු පානදුර බොදු ගොවි 5' 8" සිහින් තලෙලු BSc,​ MSc උපාධිධාරී Consultant Technology (IT) පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු දායාද සහිත දියණියට උගත් ගුණයහපත් ස්ථිර රැකියාවක් ඇති පුතෙකු දෙමව්පියන් සොයයි. කුජ 8 කේන්දරයකි. කේන්දරය සමග විස්තර දන්වන්න. (IT විශේෂයි). p​a​t​h​i​n​e​r​a​n​j​a​@​g​m​a​i​l​.​c​o​m​
SB202362

1991/​03 මාකොළ බොදු දේව /​ කරාව උස 5' 9" පරිගණක ගිණුම් ඩිප්ලෝමාධාරී (ජ'පුර) පෞද්ගලික ආයතනයක රැකියාවැති රූමත් දියණියට දුසිරිතෙන් තොර වැදගත් රැකියාවැති සහකරුවකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. හඳහන සමග විස්තර. 0112963290.
SB202062

1993 උපන් උස අඩි 5' නිවසක් හිමි දියණියට වයස 35 ක ගුණයහපත් පුතකු සොයයි.
SB201533

1993 සැප්තැම්බර් උපන්,​ බස්නාහිර බොදු ගොවි උස 5' 3" උපාධිධාරී BSC MBA (UK) ACMA සමත් දැනට ලංකාවේ විදේශීය සමාගමක උසස් රැකියාවක නියුතු පැහැපත් දියණියට උගත්,​ ගුණවත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. විවාහ ලියාපදිංචිය පැමිණිලිකාරිය වී ශුන්‍ය හා බල රහිත කර ඇත. (Null and Void) කේන්දර පිටපත දුරකථන අංකය සමග පවුලේ විස්තර දන්වන්න. p​i​n​k​l​i​l​y​6​9​3​@​g​m​a​i​l​.​c​o​m
​SB201353

1996/​03 ගම්පහ බොදු ගොවි දැනට පුද්ගලික ආයතනයක සේවයේ නියුතු උපාධිධාරී දියණියට රැකියාවැති ගුණගරුක පුතෙකුට ආරාධනා කරන්නේ විශ්‍රාමික දෙමව්පියන්. 0112295630,​ 0713308155.
SB201583

1997 ගම්පහ බොදු ගොවි 5' 4" උසැති ප්‍රසන්න පෙනුමැති දියණියට,​ උගත්,​ ස්ථිර රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි.
SB201576

1997/​09 මහනුවර ස්ථිර පදිංචි,​ මහනුවර ප්‍රධාන පෙළේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබූ,​ දකුණේ බොදු ගොවි උස 5' 2" මෘදුකාංග ඉංජිනේරු උපාධිධාරී (SLIT),​ කොළඹ පෞද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරු,​ පවුලේ එකම දරුවා වන අප දියණියට සමකුල වැදගත්. උගත්,​ උසස් රැකියාවැති,​ උස,​ කඩවසම් පුතෙකු විශ්‍රාමික ඉංජිනේරු පියා සහ ගුරු මව සොයයි.
SB201542

Comments