
කැනඩාවේ ජීවත්වන, උඩරට ගොවි / බොදු දෙමව්පියන් ඔවුන්ගේ 26 හැවිරිදි, උස 5' 0" ක්‍රියාශීලී අවංක කාරුණික හදවතක් ඇති සැළකිලිමත් රූමත් දියණියට, අධ්‍යාපනික සහ වෘත්තීමය සුදුසුකම් සහිත මනා ගති පැවතුම් වලින් යුත් පුතෙක් සොයයි. දියණිය ශ්‍රී ලාංකික, බෞද්ධ අගයන් සමග හැදී වැඩී ඇත. කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ඇත. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකම මනාලෙස හසුරුවන අතර, මනා නායකත්ව ගුණාංග පවතී. 1992-1996 අතර උපන් පුතුන් විශේෂ වේ. කේන්ද්‍ර පිටපත සහ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. prop2019kandy@gmail.com
B179875
වයස අවුරුදු 32, 5'2" රූමත්, අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යාව (USA) සඳහා උගත්, සුදුසු සහකරුවකු බොදු, සිංහල දෙමාපියෝ සොයති. සියලු විස්තර සාමාන්‍ය තැපෑලෙන් හෝ විද්යුත් තැපෑලෙන්. (marriageproposal033@gmail.com) දැනුම් දෙන්න.
B179776
වැදගත් බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1996 ජනවාරි මස උපත ලද, උස 5' 10" වන රූමත් ඕස්ට්‍රේලියාවේ MSC උපාධිය හදාරණ දියණියට ගණකාධිකාරී / වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා මත්පැනින්තොර පුතකු සොයයි. රාහු 1, කේතු 7 ගැළපීම වඩාත් යෝග්‍යයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. proposal96gs@gmail.com, දුරකථනය : 0112806705.
B179524
වෛද්‍ය දියණිය කොළඹ රජයේ ශික්ෂණ රෝහලක සේවය කරයි. සිංහල, බොදු, ගො/ක, අවුරුදු 32, 5' 2" කොළඹ අවට පදිංචි දෙමව්පියන්, සම සුුදුසුකම් සපිරි පුතකු සොයයි. දික්කසාද වූවන් සලකනු නොලැබේ. කේන්ද්‍ර කොපිය, දුරකථන අංකයන් සහ ඊමේල් ලිපිනය අවශ්‍යයි. Email : talus206@gmail.com
B179521