
ඇමෙරිකානු පුරවැසි 51 හැවිරිදි දික්කසාද ගුරුවරියකට හොඳින් උගත් සහකරුවෙක් සොයයි. සිහින් සිරුරැති පැහැපත් තරුණ පෙනුමැති, විදේශ රටවලින්ද යෝජනා පිළිගැනේ. ඡායාරූපයක් සහ විස්තර සමග ඊමේල් කරන්න. minolid70@gmail.com හෝ 0777966629/ 0112583508
B177894
ගාල්ල බොදු ගොවි වැදගත් දෙමාපියෝ සිහින් 5', 1980-12-12 යහපත් ගතිපැවතුම් ඇති පෙර පාසැල් ගුරුවරියට සුදුසු සහකරුවකු සොයති. පැමිණිලි පාර්ශ්වය ලෙස නීතියෙන් වෙන්වී ඇත. බැඳීම් නැත. කරුණාකර පවුලේ විස්තර සහ කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. m.daminda@yahoo.com
B177866